අනාර්කලී (උර්දු: انارکلی (); Anārkalī ) (අර්ථය: දෙළුම් කැකුළ) හෙවත් ෂරීෆ් උන්-නිසා යන උපන් නාමයෙන් හෝ නදීරා බෙගම් යනුවෙන් හැඳින්වෙන්නේ ජනප්රවාදගත යුවතියකි. බොලිවුඩ් චිත්‍රපටයක් වන මූඝල්-ඉ-අසාම් තුළ දැක්වෙන්නේ යුගයේ දී, අධිරාජයා විසින් ඇයව බිත්ති දෙකක් අතර පණපිටින් වළලා දමන ලෙස නියෝග කළේ පසුව නමින් රාජ්‍යත්වයට පත් කිරුළහිමි සලීම් කුමරු සහ ඇය අතර තිබූ අසම්මත ප්‍රේමය නිසාවෙන් බවයි. සාක්ෂි සහ මූලාශ්‍ර මඳ හෙයින්, ඇතැමුන් විසින් විශ්වාස කරන්නේ අනාර්කලීගේ කථාව මුළාවක් බවයි. එයට හේතු ලෙස ඔවුහු ඇගේ යැයි පැවසෙන සොහොන්ගැබක් සහ දේහය දක්නට ලැබීම දක්වති. අනාර්කලීගේ කථාපුවත හෝ යන ග්‍රන්ථවල සඳහන් නොවේ. පළමුව මෙය සඳහන් වන්නේ ඉංග්‍රීසි සංචාරකයකු සහ වෙළෙන්දකු වූ ගේ දින සටහන් පොතෙහි ය. ඔහු 1608 අගෝස්තු 24 දින ඉන්දියාවට පැමිණ ඇත. මෙම කථාව මුලින්ම රචනා කරන ලද්දේ නම් ඉන්දියානු ලේඛකයා විසින් වන අතර, එම ග්‍රන්ථයේ පළමු පිටුවේ ඔහු රචනා කොට ඇත්තේ එය ප්‍රබන්ධයක් බවයි. එසේවුව ද, ඇගේ කථාව සාහිත්‍යය, කලාව සහ සිනමාව තුළට අනුවර්තනය කොට ඇත.
අනාර්කලීගේ සිදුවීමේ සත්‍යතාව පිළිබඳ විද්වතුන් අතර විවිධ මතභේද ඇත. ඒ පිළිබඳ විවිධ පරස්පර මත පවතියි.
සලීම් කුමරුගේ පෙම් පුවත පිළිඳ රචනා කළ පැරණිතම බටහිර ලේඛකයන් වන්නේ බ්‍රිතාන්‍ය සංචාරකයන් වූ විලියම් ෆින්ච් සහ එඩ්වර්ඩ් ටෙරී ය. 1611 පෙබරවාරියේ දී විලියම් ෆින්ච් ලාහෝර් වෙත පැමිණියේ (අනාර්කලීගේ මරණය සිදුවූවා යැයි පැවසෙන වර්ෂයෙන් වර්ෂ 11කට පසුව) වෙනුවෙන් හි දී ඔහු මිලටගත් අලෙවි කිරීම සඳහායි. 17වන සියවසේ මුල්කාලයේ රචති ඔහුගේ වාර්තාවේ පහත තොරතුරු සඳහන් වේ.
අනාර්කලී යනු දනියල් කුමරුගේ (අක්බර්ගේ තෙවන පුත්‍රයා) මෑණියන් වූ අතර, ඇය සහ සලීම් කුමරු (ජහාන්ගීර්) අතර පෙම් සම්බන්ධතාවක් පැවතිණි. මෙම සම්බන්ධතාව දැනගැනීමෙන් පසුව, අක්බර් අධිරාජයා මෙම ආර්යාව සිය මාලිගයේ බිත්ති අතර සිරගත කිරීමට නියෝග කොට ඇත. එහි දී ඇය මියගොස් ඇත. ජහාන්ගීර් රජු සිය ප්‍රේමයේ සංකේතයක් ලෙස ඇය වෙනුවෙන් අලංකාර ශෛලමය සොහොන්ගැබක් තැනවී ය.
නූතන මාධ්‍ය තුළ නිරූපණ
අනාර්කලී ඉන්දියානු, බංගලාදේශ සහ පාකිස්ථාන ග්රන්ථ, නාට්‍ය සහ චිත්‍රපට ගණනාවක් සඳහා තේමා වී ඇත. ඇය පිළිබඳ පැරණිතම සහ ප්‍රකටම ඓතිහාසික නාට්‍යය වන අනාර්කලී රචනා කරන ලද්දේ 1922දී විසින් උර්දු භාෂාවෙනි. මෙම නාට්‍යය ඇසුරෙන් තැනූ Loves of a Mughal Prince චිත්‍රපටය 1928දී ඉන්දියාවේ මුදාහැරිණි. මෙහි අක්බර් ලෙස චරිත නිරූපණය කළේ තාජ් ය. 1953 ඉන්දියානු චිත්‍රපටයක් වූ තුළ අනාර්කලීගේ චරිතය නිරූපණය කළේ විසිනි. පාකිස්ථානයේ අනාර්කලී නම් ලද තවත් චිත්‍රපටයක් 1958දී මුදාහළ අතර එහි ප්‍රධාන චරිතය විසින් නිරූපණය කරන ලදී. පසුව 1960දී, ගේ අග්‍රගන්‍ය චිත්‍රපටයක් වූ මූඝල්-ඉ-අසාම් චිත්‍රපටය ඉන්දියාව තුළ මුදාහැරිණි. මෙහි අනාර්කළීගේ චරිතය නිළි විසින් ද, සලීම් කුමරුගේ චරිතය දිලීප් කුමාර් විසින් ද නිරූපණය කරන ලදී. 2003දී (ආදරය) යන තේමාවෙන් මුදාහළ ගේ කෙටි සංගීත වීඩියෝ මාලාවේ අනාර්කලීගේ චරිතය නිරූපණය කළේ විසිනි.
2013දී, ඒක්තා කපූර්ගේ රූපවාහිනී කතාමාලාවක් වූ ජෝධා අක්බර් තුළ ඇගේ චරිතය නිරූපණය කළේ විසිනි. එහි අනාර්කලීගේ කුඩා කාලය විසින් නිරූපණය කරන ලදී.
ආශ්‍රේයයන්
- Glover, William (January 2007). Making Lahore Modern, Constructing and Imagining a Colonial City. Univ Of Minnesota Press. ISBN .
- "WHAT IS THE TRUTH ABOUT ANARKALI?". සම්ප්‍රවේශය 2013-09-05.
- "Legend: Anarkali: myth, mystery and history". සම්ප්‍රවේශය 2013-09-05.
- "Loves of a Moghul Prince" imdb
- "Anarkali (1958)" imdb
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන ර කල උර ද انارکلی Anarkali අර ථය ද ළ ම ක ක ළ හ වත ෂර ෆ උන න ස යන උපන න මය න හ නද ර බ ගම යන ව න හ ඳ න ව න න ජනප රව දගත ය වත යක බ ල ව ඩ ච ත රපටයක වන ම ඝල ඉ අස ම ත ළ ද ක ව න න ය ගය ද අධ ර ජය ව ස න ඇයව බ ත ත ද කක අතර පණප ට න වළල දමන ල ස න ය ග කළ පස ව නම න ර ජ යත වයට පත ක ර ළහ ම සල ම ක මර සහ ඇය අතර ත බ අසම මත ප ර මය න ස ව න බවය ස ක ෂ සහ ම ල ශ ර මඳ හ ය න ඇත ම න ව ස න ව ශ ව ස කරන න අන ර කල ග කථ ව ම ළ වක බවය එයට හ ත ල ස ඔව හ ඇග ය ය ප වස න ස හ න ග බක සහ ද හය දක නට ල බ ම දක වත අන ර කල ග කථ ප වත හ යන ග රන ථවල සඳහන න ව පළම ව ම ය සඳහන වන න ඉ ග ර ස ස ච රකයක සහ ව ළ න දක ව ග ද න සටහන ප ත හ ය ඔහ 1608 අග ස ත 24 ද න ඉන ද ය වට ප ම ණ ඇත ම ම කථ ව ම ල න ම රචන කරන ලද ද නම ඉන ද ය න ල ඛකය ව ස න වන අතර එම ග රන ථය පළම ප ට ව ඔහ රචන ක ට ඇත ත එය ප රබන ධයක බවය එස ව ව ද ඇග කථ ව ස හ ත යය කල ව සහ ස නම ව ත ළට අන වර තනය ක ට ඇත සහ අන ර කල ප ක ස ථ නය නගරය ප හ ට ව ය හ ක ය ය ස ක ක ර න ග ඩන ග ල ල අන ර කල ග ස ද ව ම සත යත ව ප ළ බඳ ව ද වත න අතර ව ව ධ මතභ ද ඇත ඒ ප ළ බඳ ව ව ධ පරස පර මත පවත ය සල ම ක මර ග ප ම ප වත ප ළ ඳ රචන කළ ප රණ තම බටහ ර ල ඛකයන වන න බ ර ත න ය ස ච රකයන ව ව ල යම ෆ න ච සහ එඩ වර ඩ ට ර ය 1611 ප බරව ර ය ද ව ල යම ෆ න ච ල හ ර ව ත ප ම ණ ය අන ර කල ග මරණය ස ද ව ව ය ය ප වස න වර ෂය න වර ෂ 11කට පස ව ව න ව න හ ද ඔහ ම ලටගත අල ව ක ර ම සඳහ ය 17වන ස යවස ම ල ක ලය රචත ඔහ ග ව ර ත ව පහත ත රත ර සඳහන ව අන ර කල යන දන යල ක මර ග අක බර ග ත වන ප ත රය ම ණ යන ව අතර ඇය සහ සල ම ක මර ජහ න ග ර අතර ප ම සම බන ධත වක ප වත ණ ම ම සම බන ධත ව ද නග න ම න පස ව අක බර අධ ර ජය ම ම ආර ය ව ස ය ම ල ගය බ ත ත අතර ස රගත ක ර මට න ය ග ක ට ඇත එහ ද ඇය ම යග ස ඇත ජහ න ග ර රජ ස ය ප ර මය ස ක තයක ල ස ඇය ව න ව න අල ක ර ශ ලමය ස හ න ග බක ත නව ය න තන ම ධ ය ත ළ න ර පණඅන ර කල ඉන ද ය න බ ගල ද ශ සහ ප ක ස ථ න ග රන ථ න ට ය සහ ච ත රපට ගණන වක සඳහ ත ම ව ඇත ඇය ප ළ බඳ ප රණ තම සහ ප රකටම ඓත හ ස ක න ට යය වන අන ර කල රචන කරන ලද ද 1922ද ව ස න උර ද භ ෂ ව න ම ම න ට යය ඇස ර න ත න Loves of a Mughal Prince ච ත රපටය 1928ද ඉන ද ය ව ම ද හ ර ණ ම හ අක බර ල ස චර ත න ර පණය කළ ත ජ ය 1953 ඉන ද ය න ච ත රපටයක ව ත ළ අන ර කල ග චර තය න ර පණය කළ ව ස න ප ක ස ථ නය අන ර කල නම ලද තවත ච ත රපටයක 1958ද ම ද හළ අතර එහ ප රධ න චර තය ව ස න න ර පණය කරන ලද පස ව 1960ද ග අග රගන ය ච ත රපටයක ව ම ඝල ඉ අස ම ච ත රපටය ඉන ද ය ව ත ළ ම ද හ ර ණ ම හ අන ර කළ ග චර තය න ළ ව ස න ද සල ම ක මර ග චර තය ද ල ප ක ම ර ව ස න ද න ර පණය කරන ලද 2003ද ආදරය යන ත ම ව න ම ද හළ ග ක ට ස ග ත ව ඩ ය ම ල ව අන ර කල ග චර තය න ර පණය කළ ව ස න 2013ද ඒක ත කප ර ග ර පව හ න කත ම ල වක ව ජ ධ අක බර ත ළ ඇග චර තය න ර පණය කළ ව ස න එහ අන ර කල ග ක ඩ ක ලය ව ස න න ර පණය කරන ලද ආශ ර යයන Glover William January 2007 Making Lahore Modern Constructing and Imagining a Colonial City Univ Of Minnesota Press ISBN 978 0816650224 WHAT IS THE TRUTH ABOUT ANARKALI සම ප රව ශය 2013 09 05 Legend Anarkali myth mystery and history සම ප රව ශය 2013 09 05 Loves of a Moghul Prince imdb Anarkali 1958 imdb අන ර කල හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත