මෙම ලිපිය හෝ ලිපි කොටස අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාව සමඟ යෝජිතය. () |
අණුක මට්ටමින් ජීව විද්‍යාව හැදෑරීම අණුක ජීව විද්‍යාව නම් වේ. මෙය ජීව විද්‍යාවේ අනෙකුත් අංශ හා රසායන විද්‍යාව හා සමපාත වේ. එනම් ජාන විද්‍යාව හා ජීව රසායන විද්‍යාවයි. සෛලයක පවතින වවිධ පද්ධති අතර අන්තර් සබඳතා (DNA, RNA, ප්‍රෝටීන ජීව නිෂ්පාදනය අතර පවතින අන්තර් සබඳතා ඇතුළුව), තවද මෙම අන්තර් සබඳතා පාලනය වන්නේ කෙසේද යන්නත් ප්‍රධාන ලෙසම සලකුණු ලැබේ. විසින් අණුක ජීව විද්‍යාව මෙසේ හැඳින්විය.
විලියම් ඇස්බරිගේ විග්රහයට අනුව අණුක ජීව විද්‍යාව යනු,
අණුක විද්‍යාවේ ආකෘතියට අදාල වන ජීව විද්‍යාවේ යොදා ගැනීම් සඳහා තාක්ෂණය යොදා ගනිමින් කරනු ලබන පර්යේෂණයන් වෙයි. විශේෂයෙන්ම එය ජීව විද්‍යාත්මක පරමාණු සහ ඒවායේ ත්‍රිමාණ ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කොට ඇත. කෙසේ නමුදු මෙය පරමාණුවල සම්භවය සහ කෘත්‍ය පිළිබඳ කරන සොයා බැලීමක් ලෙස හඳුන්වා දිය හැක.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස අණ ක ක ෂ ද ර ජ ව ව ද ය ව සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය අණ ක මට ටම න ජ ව ව ද ය ව හ ද ර ම අණ ක ජ ව ව ද ය ව නම ව ම ය ජ ව ව ද ය ව අන ක ත අ ශ හ රස යන ව ද ය ව හ සමප ත ව එනම ජ න ව ද ය ව හ ජ ව රස යන ව ද ය වය ස ලයක පවත න වව ධ පද ධත අතර අන තර සබඳත DNA RNA ප ර ට න ජ ව න ෂ ප දනය අතර පවත න අන තර සබඳත ඇත ළ ව තවද ම ම අන තර සබඳත ප ලනය වන න ක ස ද යන නත ප රධ න ල සම සලක ණ ල බ ව ස න අණ ක ජ ව ව ද ය ව ම ස හ ඳ න ව ය ව ල යම ඇස බර ග ව ග රහයට අන ව අණ ක ජ ව ව ද ය ව යන අණ ක ව ද ය ව ආක ත යට අද ල වන ජ ව ව ද ය ව ය ද ග න ම සඳහ ත ක ෂණය ය ද ගන ම න කරන ලබන පර ය ෂණයන ව ය ව ශ ෂය න ම එය ජ ව ව ද ය ත මක පරම ණ සහ ඒව ය ත ර ම ණ ව ය හය ප ළ බඳව අවධ නය ය ම ක ට ඇත ක ස නම ද ම ය පරම ණ වල සම භවය සහ ක ත ය ප ළ බඳ කරන ස ය බ ල මක ල ස හඳ න ව ද ය හ ක