සූර්ය මණ්ඩලය හරහා සිදුවන හා අඟහරු සිට දිස්වන බුද සිදු වන්නේ, සූර්යයා සහ අඟහරු අතරින් ග්රහයා සෘජු ලෙසින් ගමන් කරමින්, අඟහරු ග්රහයා මත සිටින නිරීක්ෂකයෙකුට සූර්ය මණ්ඩලයෙහි කුඩා කොටසක් සඟවන විටදීය.
අඟහරු සිට දිස්වන බුද සංක්රාන්තීන් පෘථිවිය සිට දිස්වන බුද සංක්රාන්තීන්ට වඩා සුලබව සිදුවෙයි: ඒවා දශකයකට කිහිපයක් සිදුවෙති.
කිසිවකු විසින් කිසි කළෙක අඟහරු සිට දිස්වන බුද සංක්රාන්තියක් නරඹා නොමැති වුවද, අනාගත අඟහරු ජනපදවාසීන්හට ඒවා නැරඹීමට හැකි වනු ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ර ය මණ ඩලය හරහ ස ද වන හ අඟහර ස ට ද ස වන බ ද ස ද වන න ස ර යය සහ අඟහර අතර න ග රහය ස ජ ල ස න ගමන කරම න අඟහර ග රහය මත ස ට න න ර ක ෂකය ක ට ස ර ය මණ ඩලය හ ක ඩ ක ටසක සඟවන ව ටද ය අඟහර ස ට ද ස වන බ ද ස ක ර න ත න ප ථ ව ය ස ට ද ස වන බ ද ස ක ර න ත න ට වඩ ස ලබව ස ද ව ය ඒව දශකයකට ක හ පයක ස ද ව ත ක ස වක ව ස න ක ස කළ ක අඟහර ස ට ද ස වන බ ද ස ක ර න ත යක නරඹ න ම ත ව වද අන ගත අඟහර ජනපදව ස න හට ඒව න රඹ මට හ ක වන ඇත