භූගෝල විද්‍යාවේදී, පෘථිවි පෘෂ්ඨයේ හෝ වෙනත් ස්ථානයක කලාපයක් (ලක්ෂ්‍යය, රේඛාවක් හෝ ප්‍රදේශයක්) දැක්වීමට ස්ථානය හෝ පිහිටීම භාවිතා වේ. පිහිටීම යන පදයෙන් සාමාන්‍යයෙන් ගම්‍ය වන්නේ ස්ථානයට වඩා ඉහළ නිශ්චිත…
යම් ජාතියක සම්බන්ධයෙන් දිගු ඉතිහාසයක් සහ ගැඹුරු සංස්කෘතික සම්බන්ධයක් පවතින ප්‍රදේශය සංකල්පයක් ලෙස එම ජාතියේ නිජබිම ලෙස හැඳින්වේ. යම් ජාතකත්වයක් ආරම්භවූ රට එම ජාතිකත්වයේ මවුබිමවේ යන්න තවත් සංකල්පයක…