පැය යනු කාලය මැනීමේ ඒකකයකි.
ඔරලෝසු පැය
ප්රධාන ලිපිය: ඔරලෝසු පැය
1/24 හෝරාවක් (ඉංග්රීසි: Hour) හෙවත් ඔරලෝසු පැයක්වේ. මෙහි h සංකේතය වෙි. ඔරලෝසු පැයකට මිනිත්තු වලින් නම් 60ක්ද තප්පර වලින් නම් 3 600ක්ද ඇත.
බැබිලෝනියානු පැය
උදයාදී පැය
ප්රධාන ලිපිය: උදයාදී පැය
සූර්ය දවසකින් 1/60 සිංහල පැය හෙවත් උදයාදී පැයක් පැයක්වේ.සිංහල පැයකට විනාඩි වලින් නම් 24ක්ද තප්පර වලින් නම් 1 440ක්ද ඇත.
ජුලියානු දවස් ක්රමයේ පැය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprNUwxZHBhM1JwYjI1aGNua3RiRzluYnkxbGJpMTJNaTV6ZG1jdk5EQndlQzFYYVd0MGFXOXVZWEo1TFd4dloyOHRaVzR0ZGpJdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
පැය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.