එම්. ජේ. ගෝපාලන් කුසලාන යනු, ලංකාව (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) සහ (වර්තමානයෙහි තමිල් නාඩුව) අතර, 1952-53 සහ 2007-08 අතරතුර ක්‍රීඩා කෙරුණු, වාර්ෂික තරගාවලියකි.
ඉතිහාසය
ක්‍රිකට් සහ හොකී ක්‍රීඩකයෙක් ලෙසින් වසර 25 ක ක්‍රීඩා ජිවිතය සැමරීමට රිදී ජුබිලි අරමුදලක් 1952 වසරෙහිදී ඇරඹීම හා සමගම මෙම තරගාවලිය පිළිබඳ අදහස ජනිත වී ඇත. මෙම අරමුදල හරහා, මදුරාසිය හා ලංකාව අතර වාර්ෂික ක්‍රිකට් කරගයක් ස්ථාපිත කෙරුණු අතර එය ගෝපාලන් අනුව යමින් නම් කෙරිණි.
ලංකාව විසින් පළමු තරගය ජයග්‍රහණය කෙරිණි. මෙම තරගය, ක්‍රීඩා දිනදසුනෙහි නිත්‍ය ඉසව්වක් බවට පත්වූ අතර, 1983 වසරෙහිදී ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබූ පසු නවතා දැමිණි. . වසර 2000දී එය යලි පණගැන්වුනේ, තමිල් නාඩුව සහ කොළඹ දිස්ත්‍රික් ක්‍රිකය් සංගමයක් හා පැවති තරගයකිනි. වසර දෙකකට පසුව මෙම ඉසව්වද නතර කෙරුණු අතර, යළි වසර 2007 දී ශ්‍රී ලාංකික සහ තමිල් නාඩු පාලක මණ්ඩල විසින් තරගාවලිය යළි ඇරඹීමට එකඟ වන ලදි. 2007 සැප්තැම්බරයේදී තමිල් නාඩුව සහ ශ්‍රී ලාංකික XI ක් අතර තරගයක් පවත්වන ලද අතර, එය ශ්‍රී ලාංකික කණ්ඩායම විසින් ජයග්‍රහණය කෙරිණි.එතෙක් පටන් මේ වන තුරු කුසලාන සඳහා කිසිදු ක්‍රීඩා කිරීමක් සිදු කෙරී නොමැත.
ප්‍රතිඵල
ගෝපාලන් කුසලාන සඳහා, පළමු-පෙල තරග 27 ක් තරග කර ඇත. තරගවැදුනු පිල් වල, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කණ්ඩායම් වල, නම් වෙනස්කම් වලට භාජනය වී ඇත.
තරග වාරය | ස්ථානය | ප්‍රතිඵලය |
---|---|---|
1952-53 | , | ලංකාව ලකුණු 95 කින් |
1953-54 | පිටිය, කොළඹ | ලංකා ක්‍රිකට් සංගමය ඉනිමකින් සහ ලකුණු 108 කින් |
1955-56 | , මුදරාසිය | ලංකාව ඉනිමකින් සහ ලකුණු 14 කින් |
1956-57 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ලංකා ක්‍රිකට් සංගමය කඩුළු 5 කින් |
1957-58 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | මදුරාසිය කඩුළු 2 කින් |
1958-59 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ජය පැරදුමින් තොර |
1959-60 | නේරු ක්‍රීඩාංගණය, මදුරාසිය | මදුරාසිය කඩුළු 8 කින් |
1960-61 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ලංකා ක්‍රිකට් සංගමය ලකුණු 169 කින් |
1961-62 | නේරු ක්‍රීඩාංගණය, මදුරාසිය | ලංකාව ඉනිමකින් සහ ලකුණු 66 කින් |
1963-64 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ලංකා පාලක මණ්ඩල සභාපතිගේ XI කඩුළු 6 කින් |
1965-66 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ජය පැරදුමින් තොර |
1966-67 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ජය පැරදුමින් තොර |
1967-68 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ලංකා පාලක මණ්ඩල සභාපතිගේ 27න් පහළ XI ලකුණු 105 කින් |
1968-69 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ජය පැරදුමින් තොර |
1969-70 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ජය පැරදුමින් තොර |
1970-71 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ජය පැරදුමින් තොර |
1971-72 | , කොළඹ | තමිල් නාඩුව ඉනිමකින් සහ ලකුණු 9 කින් |
1972-73 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | තමිල් නාඩුව ලකුණු 3 කින් |
1973-74 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ජය පැරදුමින් තොර |
1974-75 | මහාත්ම ගාන්ධි ක්‍රීඩාංගණය, | තමිල් නාඩුව ඉනිමකින් සහ ලකුණු 73 කින් |
1975-76 | , කොළඹ | ශ්‍රී ලංකා පාලක මණ්ඩල සභාපතිගේ XI ලකුණු 22 කින් |
1976-77 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ජය පැරදුමින් තොර |
1980-81 | මහාත්ම ගාන්ධි ක්‍රීඩාංගණය, සයිලම් | ජය පැරදුමින් තොර |
1982-83 | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ | ජය පැරදුමින් තොර |
2000-01 | සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ | ජය පැරදුමින් තොර |
2001-02 | චෙපොක් ක්‍රීඩාංගණය, මදුරාසිය | ජය පැරදුමින් තොර |
2007-08 | , කොළඹ | ශ්‍රී ලංකා ක්‍රිකට් XI ඉනිමකින් සහ ලකුණු 96 කින් |
ලංකාව/ශ්‍රී ලංකාව 10 වතාවක්ද, මදුරාසිය/තමිල් නාඩුව 5 වතාවක්ද ජයග්‍රහණය කල අතර, තරග 12 ක් ජය පැරදුමෙන් තොරව අවසන් විය.
සටහන්
- "ඔනරින් එම්ජේ ගෝපාලන්". ද හින්දු. 2002-01-03. සම්ප්‍රවේශය 2007-09-23.
- මැඩ්රාස් වර්සස් සිලෝන් 1952-53
- "ද රිවයිවල් ඔෆ් අ ටූනමන්ට්". . 2000-11-11. සම්ප්‍රවේශය 2007-09-22.
- "අෂ්වින් ලීඩ්ස් ටමිල් නාඩු ඉන් රිපයිව්ඩ් ගෝපාලන් ට්‍රෝපි". . 2007-09-21. සම්ප්‍රවේශය 2007-09-22.
- ශ්‍රී ලංකා ක්‍රිකට් XI වර්සස් ටමිල් නාඩු 2007-08
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එම ජ ග ප ලන ක සල න යන ල ක ව වර තම නය හ ශ ර ල ක ව සහ වර තම නය හ තම ල න ඩ ව අතර 1952 53 සහ 2007 08 අතරත ර ක ර ඩ ක ර ණ ව ර ෂ ක තරග වල යක ඉත හ සයක ර කට සහ හ ක ක ර ඩකය ක ල ස න වසර 25 ක ක ර ඩ ජ ව තය ස මර මට ර ද ජ බ ල අරම දලක 1952 වසර හ ද ඇරඹ ම හ සමගම ම ම තරග වල ය ප ළ බඳ අදහස ජන ත ව ඇත ම ම අරම දල හරහ මද ර ස ය හ ල ක ව අතර ව ර ෂ ක ක ර කට කරගයක ස ථ ප ත ක ර ණ අතර එය ග ප ලන අන ව යම න නම ක ර ණ ල ක ව ව ස න පළම තරගය ජයග රහණය ක ර ණ ම ම තරගය ක ර ඩ ද නදස න හ න ත ය ඉසව වක බවට පත ව අතර 1983 වසර හ ද ශ ර ල ක වට ට ස ට තත ත වය ල බ පස නවත ද ම ණ වසර 2000ද එය යල පණග න ව න තම ල න ඩ ව සහ ක ළඹ ද ස ත ර ක ක ර කය ස ගමයක හ ප වත තරගයක න වසර ද කකට පස ව ම ම ඉසව වද නතර ක ර ණ අතර යළ වසර 2007 ද ශ ර ල ක ක සහ තම ල න ඩ ප ලක මණ ඩල ව ස න තරග වල ය යළ ඇරඹ මට එකඟ වන ලද 2007 ස ප ත ම බරය ද තම ල න ඩ ව සහ ශ ර ල ක ක XI ක අතර තරගයක පවත වන ලද අතර එය ශ ර ල ක ක කණ ඩ යම ව ස න ජයග රහණය ක ර ණ එත ක පටන ම වන ත ර ක සල න සඳහ ක ස ද ක ර ඩ ක ර මක ස ද ක ර න ම ත ප රත ඵලග ප ලන ක සල න සඳහ පළම ප ල තරග 27 ක තරග කර ඇත තරගව ද න ප ල වල ව ශ ෂය න ම ශ ර ල ක ක කණ ඩ යම වල නම ව නස කම වලට භ ජනය ව ඇත තරග ව රය ස ථ නය ප රත ඵලය1952 53 ල ක ව ලක ණ 95 ක න 1953 54 ප ට ය ක ළඹ ල ක ක ර කට ස ගමය ඉන මක න සහ ලක ණ 108 ක න 1955 56 ම දර ස ය ල ක ව ඉන මක න සහ ලක ණ 14 ක න 1956 57 ප සරවනම ත ත ක ර ඩ ගණය ක ළඹ ල ක ක ර කට ස ගමය කඩ ළ 5 ක න 1957 58 ච ප ක ක ර ඩ ගණය මද ර ස ය මද ර ස ය කඩ ළ 2 ක න 1958 59 ප සරවනම ත ත ක ර ඩ ගණය ක ළඹ ජය ප රද ම න ත ර1959 60 න ර ක ර ඩ ගණය මද ර ස ය මද ර ස ය කඩ ළ 8 ක න 1960 61 ප සරවනම ත ත ක ර ඩ ගණය ක ළඹ ල ක ක ර කට ස ගමය ලක ණ 169 ක න 1961 62 න ර ක ර ඩ ගණය මද ර ස ය ල ක ව ඉන මක න සහ ලක ණ 66 ක න 1963 64 ප සරවනම ත ත ක ර ඩ ගණය ක ළඹ ල ක ප ලක මණ ඩල සභ පත ග XI කඩ ළ 6 ක න 1965 66 ප සරවනම ත ත ක ර ඩ ගණය ක ළඹ ජය ප රද ම න ත ර1966 67 ච ප ක ක ර ඩ ගණය මද ර ස ය ජය ප රද ම න ත ර1967 68 ප සරවනම ත ත ක ර ඩ ගණය ක ළඹ ල ක ප ලක මණ ඩල සභ පත ග 27න පහළ XI ලක ණ 105 ක න 1968 69 ච ප ක ක ර ඩ ගණය මද ර ස ය ජය ප රද ම න ත ර1969 70 ප සරවනම ත ත ක ර ඩ ගණය ක ළඹ ජය ප රද ම න ත ර1970 71 ච ප ක ක ර ඩ ගණය මද ර ස ය ජය ප රද ම න ත ර1971 72 ක ළඹ තම ල න ඩ ව ඉන මක න සහ ලක ණ 9 ක න 1972 73 ච ප ක ක ර ඩ ගණය මද ර ස ය තම ල න ඩ ව ලක ණ 3 ක න 1973 74 ප සරවනම ත ත ක ර ඩ ගණය ක ළඹ ජය ප රද ම න ත ර1974 75 මහ ත ම ග න ධ ක ර ඩ ගණය තම ල න ඩ ව ඉන මක න සහ ලක ණ 73 ක න 1975 76 ක ළඹ ශ ර ල ක ප ලක මණ ඩල සභ පත ග XI ලක ණ 22 ක න 1976 77 ච ප ක ක ර ඩ ගණය මද ර ස ය ජය ප රද ම න ත ර1980 81 මහ ත ම ග න ධ ක ර ඩ ගණය සය ලම ජය ප රද ම න ත ර1982 83 ප සරවනම ත ත ක ර ඩ ගණය ක ළඹ ජය ප රද ම න ත ර2000 01 ස හල ක ර ඩ සම ජ ප ට ය ක ළඹ ජය ප රද ම න ත ර2001 02 ච ප ක ක ර ඩ ගණය මද ර ස ය ජය ප රද ම න ත ර2007 08 ක ළඹ ශ ර ල ක ක ර කට XI ඉන මක න සහ ලක ණ 96 ක න ල ක ව ශ ර ල ක ව 10 වත වක ද මද ර ස ය තම ල න ඩ ව 5 වත වක ද ජයග රහණය කල අතර තරග 12 ක ජය ප රද ම න ත රව අවසන ව ය සටහන ඔනර න එම ජ ග ප ලන ද හ න ද 2002 01 03 සම ප රව ශය 2007 09 23 ම ඩ ර ස වර සස ස ල න 1952 53 ද ර වය වල ඔෆ අ ට නමන ට 2000 11 11 සම ප රව ශය 2007 09 22 අෂ ව න ල ඩ ස ටම ල න ඩ ඉන ර පය ව ඩ ග ප ලන ට ර ප 2007 09 21 සම ප රව ශය 2007 09 22 ශ ර ල ක ක ර කට XI වර සස ටම ල න ඩ 2007 08