සමන් එදිරිවීර (ඉංග්‍රීසි: Saman Ediriweera) යනු ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම සභාපතිවරයාය. ඔහු හිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හිටපු සභාපති රූපවාහිනී සංස්ථාව, හිටපු ජන මාධ්‍ය දෙපාර්තමේන්තුව ඉංජිනේරු විශේෂඥද වෙයි.
සමන් එදිරිවීර | |
---|---|
උපත | |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු ලේකම් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, හිටපු සභාපති රූපවාහිනී සංස්ථාව |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
ඔහු වරලත් විදුලි සංදේශ ඉංජිනේරු වරයෙකි. සමන් එදිරිවීර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
- සමන් එදිරිවීරයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය