කටකතා යනු, " මහජන සැලකිල්ලට භාජනය වන වස්තුවක්, සිද්ධියක්, හෝ කාරණයක් පිළිබඳව පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සංසරණය වන්නාවූ, සැබෑදැයි ඔප්පු නොකළ විස්තර හෝ පැහැදිලිකිරීම්" ලෙසින් සැලකෙයි. (33) කෙසේවෙතත්, කටකතා පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ ගැන සමාලෝචනයක්, 1998දී සිදු කළ පෙන්ඩල්ටන් සොයාගත්තේ, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, සහ සන්නිවේදන අධ්‍යයන යන්නෙහි පර්යේෂණ සඳහා කටකතා අර්ථදැක්වෙන්නේ විවිධ ලෙසින් බවයි.
මෙලෙසින්, කටකතාව යන සංකල්පයට සමාජ විද්‍යාවන්හී විශේෂිත අර්ථකථනයක් දක්නට නොලැබෙයි. එනමුදු බොහෝ සිද්ධාන්තයන් එකඟවන්නේ, කටකතාව යන්න, සත්‍යතාවය විගසින් හෝ කිසි කලෙක හෝ සනාථ නොකෙරෙන කිසියම් ආකාරයක ප්රකාශනයක් හා සබැඳෙන බවයි. මෙයට අමතරව, කටකතාව යනු උපකුලකයක් බවට සමහර ප්‍රාඥයන් විසින් හඳුනාගෙන ඇති අතර, පසුව සඳහන් සම්ප්‍රචාරය යනු අර්ථදැක්වීම දුෂ්ප්රසිද්ධ ලෙසින් අපහසු තවද සංකල්පයකි.
ආශ්රිත
- පීටර්සන්, වොරන්; ජිස්ට්, නොයෙල් (සැප්තැම්බර් 1951). "රූමර් ඇන්ඩ් පබ්ලික් ඔපීනියන්". දි ඇමරිකන් ජර්නල් ඔෆ් සෝසියෝලොජි. 57 (2): 159–167. doi:10.1086/220916. 2772077.
{{}}
: More than one of|author=
and|last1=
specified ()CS1 maint: date and year () - පෙන්ඩල්ටන්, එස්.සී. (1998), 'රූමර් රිසර්ච් රීවිසිටඩ් ඇන්ඩ් එක්ස්පෑන්ඩඩ්', ලැන්වේජ් ඇන්ඩ් කමියුනිකේෂන්, වෙළුම. 1. අංක. 18, පිටු. 69-86.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කටකත යන මහජන ස ලක ල ලට භ ජනය වන වස ත වක ස ද ධ යක හ ක රණයක ප ළ බඳව ප ද ගලය ක ග න තවත ප ද ගලය ක ට ස සරණය වන න ව ස බ ද ය ඔප ප න කළ ව ස තර හ ප හ ද ල ක ර ම ල ස න ස ලක ය 33 ක ස ව තත කටකත ප ළ බඳ ස ද කර ඇත පර ය ෂණ ග න සම ල චනයක 1998ද ස ද කළ ප න ඩල ටන ස ය ගත ත සම ජ ව ද ය ව මන ව ද ය ව සහ සන න ව දන අධ යයන යන න හ පර ය ෂණ සඳහ කටකත අර ථද ක ව න න ව ව ධ ල ස න බවය ම ල ස න කටකත ව යන ස කල පයට සම ජ ව ද ය වන හ ව ශ ෂ ත අර ථකථනයක දක නට න ල බ ය එනම ද බ හ ස ද ධ න තයන එකඟවන න කටකත ව යන න සත යත වය ව ගස න හ ක ස කල ක හ සන ථ න ක ර න ක ස යම ආක රයක ප රක ශනයක හ සබ ඳ න බවය ම යට අමතරව කටකත ව යන උපක ලකයක බවට සමහර ප ර ඥයන ව ස න හඳ න ග න ඇත අතර පස ව සඳහන සම ප රච රය යන අර ථද ක ව ම ද ෂ ප රස ද ධ ල ස න අපහස තවද ස කල පයක ආශ ර තප ටර සන ව රන ජ ස ට න ය ල ස ප ත ම බර 1951 ර මර ඇන ඩ පබ ල ක ඔප න යන ද ඇමර කන ජර නල ඔෆ ස ස ය ල ජ 57 2 159 167 doi 10 1086 220916 2772077 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a More than one of author and last1 specified help CS1 maint date and year link ප න ඩල ටන එස ස 1998 ර මර ර සර ච ර ව ස ටඩ ඇන ඩ එක ස ප න ඩඩ ල න ව ජ ඇන ඩ කම ය න ක ෂන ව ළ ම 1 අ ක 18 ප ට 69 86