මූලාශ්ර සෙවීම: |
යුවාන් රාජවංශයේ අධිරාජිනියන් ප්රධාන වශයෙන්ම මොංගෝල ජනවාර්ගිකත්වයෙන් යුත් පිරිසක් විය. නමුත් ගි අධිරාජිනිය පමණක් කොරියාවෙන් පැමිණි තැනැත්තියක වූවා ය.
- 1260–1281 : චාබි - ගේ අධිරාජිනිය
- 1283–1294 : නම්බුයි - කුබ්ලයි ඛාන්ගේ දෙවන අධිරාජිනිය
- 1295–1307 : බුලුගන් - ගේ (යුවාන්හි චෙංසොං අධිරාජයා) අධිරාජිනිය
- 1310–1311 : චෙන්ගේ - ගේ (යුවාන්හි වුෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1313–1320 : රද්නශිරි - ගේ (යුවාන්හි රෙන්ෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1321–1323 : සුගබාලා - ගේ (යුවාන්හි යිංෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1324–1328 : බාබුඛාන් ඛාටුන් - ගේ (යුවාන්හි තායිදිං අධිරාජයා) අධිරාජිනිය
- 1328–1329 : බුදශිරි - ගේ (යුවාන්හි වෙන්ෂොං අධිරාජයා, පළමු වර) අධිරාජිනිය
- 1329–1329 : බාබුෂා - ගේ (යුවාන්හි මිංෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1329–1332 : බුදශිරි - ගේ (යුවාන්හි වෙන්ෂොං අධිරාජයා, දෙවන වර) අධිරාජිනිය
- 1332–1332 : දලියෙටෙමිෂි - ගේ (යුවාන්හි නිංෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1333–1335 : දනශිරි - ගේ (යුවාන්හි හුයිෂොං අධිරාජයා) අධිරාජිනිය
- 1337–1365 : බයාන් ඛුටුඝ් - තොඝොන් තෙමූර්ගේ අධිරාජිනිය
- 1365–1370 : ගි අධිරාජිනිය - තොඝොන් තෙමූර්ගේ අධිරාජිනිය
මරණාපරව පදවි නාම පිරිනැමුණු අධිරාජිනියන්:
- 1336 : මයිලයිටි - ගේ මව