R-වාක්‍යාංශ (ඉංග්‍රීසි: රිස්ක් ෆ්‍රේසර්ස් යන්නට කෙටි යෙදුම; සිංහල: අවදානම පිළිබඳ වාක්‍යාංශ යන්නට කෙටි යෙදුම) යන්න යුරෝපියානු සංගමයෙහි : නේචර් ඔෆ් ස්පෙෂල් රිස්ක්ස් ඇට්රිබියුටඩ් ටු ඩේන්ජරස් සබ්ස්ටන්සර්ස් ඇන්ඩ් ප්රෙපරේෂන්ස් හී තුන්වන ඇමුණුමෙහි අර්ථදක්වා ඇත. නියෝගය 2001/59/EC හී ඒකාබද්ධ කොට ප්‍රකාශයට පත් කර ඇති මෙම ලැයිස්තුවෙහි අනෙකුත් යුරෝපියානු සංගම් භාෂා වලින් පරිවර්තන අඩංගු වෙයි.
මෙම අවදානම් වාක්‍යාංශ, යුරෝපයෙහි පමණක් නොව, ජාතයන්තරව භාවිතා වන අතර, පූර්ණ ජාත්‍යන්තර එකමුතුව වෙත ලඟාවීමේ ඉදිරියට යන ප්රයත්නයක් වෙයි. (සටහන: දක්නට නොමැති R-සංඛ්‍යා සංකරණයන් වෙතින් දැක්වෙන්නේ මකාදැමුණු හෝ වෙනත් වාක්‍යාංශයක් වෙතින් ප්‍රතිස්ථාපනය කෙරුණු වාක්යාංශයන්ය.)
අවදානම් වාක්‍යාංශ
කේතය | වාක්‍යාංශය |
---|---|
R50 | ජලීය ජීවින්ට බෙහෙවින් විෂ සහිතය |
R53 | ජලීය පරිසරයෙහි දීර්ඝ කාලීන අවැඩදායී ආචරණ ඇති කල හැක |
සංකරණ
කේත සංකරණය | ප්‍රකාශය |
---|---|
R50/53 | ජලීය ජීවින්ට බෙහෙවින් විෂ සහිත වන අතර ජලීය පරිසරයෙහි දීර්ඝ කාලීන අවැඩදායී ආචරණ ඇති කල හැක |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
R ව ක ය ශ ඉ ග ර ස ර ස ක ෆ ර සර ස යන නට ක ට ය ද ම ස හල අවද නම ප ළ බඳ ව ක ය ශ යන නට ක ට ය ද ම යන න ය ර ප ය න ස ගමය හ න චර ඔෆ ස ප ෂල ර ස ක ස ඇට ර බ ය ටඩ ට ඩ න ජරස සබ ස ටන සර ස ඇන ඩ ප ර පර ෂන ස හ ත න වන ඇම ණ ම හ අර ථදක ව ඇත න ය ගය 2001 59 EC හ ඒක බද ධ ක ට ප රක ශයට පත කර ඇත ම ම ල ය ස ත ව හ අන ක ත ය ර ප ය න ස ගම භ ෂ වල න පර වර තන අඩ ග ව ය ම ම අවද නම ව ක ය ශ ය ර පය හ පමණක න ව ජ තයන තරව භ ව ත වන අතර ප ර ණ ජ ත යන තර එකම ත ව ව ත ලඟ ව ම ඉද ර යට යන ප රයත නයක ව ය සටහන දක නට න ම ත R ස ඛ ය ස කරණයන ව ත න ද ක ව න න මක ද ම ණ හ ව නත ව ක ය ශයක ව ත න ප රත ස ථ පනය ක ර ණ ව ක ය ශයන ය අවද නම ව ක ය ශක තය ව ක ය ශයR50 ජල ය ජ ව න ට බ හ ව න ව ෂ සහ තයR53 ජල ය පර සරය හ ද ර ඝ ක ල න අව ඩද ය ආචරණ ඇත කල හ කස කරණක ත ස කරණය ප රක ශයR50 53 ජල ය ජ ව න ට බ හ ව න ව ෂ සහ ත වන අතර ජල ය පර සරය හ ද ර ඝ ක ල න අව ඩද ය ආචරණ ඇත කල හ ක