ඩෙයිමෝස් හෝ ඩීමෝස් (ඉංග්‍රීසි: Deimos), අඟහරු ග්‍රහයා ගේ උප ග්‍රහයෙකි.
An enhanced-color image of Deimos (, 21 February 2009). Image: NASA/JPL-Caltech/University of Arizona | |
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ | |
සොයාගත් දිනය | 12 August 1877 |
නිලනාමයන් | |
ශබ්දනැගීම | or |
විකල්ප නම් | Mars II |
Deimosian | |
2012-Sep-21 ( 2456191.5) | |
පරිදුරාන්තිකය | 23455.5 km |
විදුරාන්තිකය | 23470.9 km |
අඩ-මහා අක්ෂය | 23463.2 km (6.92 Mars radii) |
උත්කේන්ද්‍රියතාවය | 0.00033 |
කක්ෂීය කාලාවර්තය | 1.263 d (30.312 ) |
සාමාන්‍යය කක්ෂීය වේගය | 1.3513 km/s |
ආනතිය | 0.93° (to Mars's equator) 1.791° (to the local ) 27.58° (to the ) |
මෙහි චන්ද්‍රිකාවකි | Mars |
භෞතික ගුණාංග | |
මාන | 15 × 12.2 × 11 km |
මධ්‍යන්‍යය අරය | 6.2 ± 0.18 km (0.97316 Earths) |
495.1548 km2 (0.970755 Earths) | |
999.78 km3 (92.2979 Earths) | |
ස්කන්ධය | 1.4762×1015 kg (0.247179 Earths) |
මධ්‍යන්‍යය | 1.471±0.166 g/cm3 |
0.003 m/s2 (306 ) | |
මිදුම් ප්‍රවේගය | 5.556 (20 km/h) |
0.068 ± 0.007 | |
උෂ්ණත්වය | ≈ 233 K |
දෘශ්‍ය විශාලත්වය | 12.89 |
සුවිශේෂ ලක්ෂණ
අඟහරු ග්‍රහයාගේ අනෙක් චන්ද්‍රයා වන ෆෝබෝස් මෙන්ම ඩෙයිමෝස් සතුවද C හෝ D ආකාර ග්රහක වල දක්නට ලැබෙන වර්ණාවලි, ඇල්බීඩෝ සහ ඝනත්ව ඇත.
ඩෙයිමෝස්ගේ ප්‍රමාණයේ වෙනත් බොහෝ වස්තු මෙන්ම ඩෙයිමෝස් ද ගෝලාකාර නොවන අතර එහි පරිමාණයන් වන්නේ 15 x 12 x 10 km අඟහරුගේ සමක තලයේ දී වෘත්තයකාර කක්ෂයට ආසන්න කක්ෂයක් එය සතුව පවතී.
ඩෙයිමෝස් යනු බ්‍රහස්පති ග්‍රහයාගෙන් කක්ෂයට විසිවුනු ග්රහකයක් වන්නට ඇති බවත් අඟහරු ග්‍රහයා විසින් එය ග්‍රහණය කර ගන්නට ඇති බවටත් මතයක් පවතී. ඩෙයිමෝස්ගේ පෘෂ්ඨයේ සිට බලන කල අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට චන්ද්‍රයාගේ දිස්වන දීප්තිය මෙන් හාරසිය ගුණයක් දීප්තිමත් වන අතර දහස් ගුණයක් විශාලව පෙනේ.
අඟහරුගේ සිට බලන කල ඩෙයිමෝස්ට 2.5 කට අඩු කෝණාකාර විෂ්කම්භයක් ඇති අතර එබැවින් එය තරුවක් ලෙස බොහෝ දුරට පියවි ඇසට දිස්වේ.ඩෙයිමෝස්ගේ දීප්තිමත්ම අවස්ථාවේ දී එය පෘථිවියේ සිට සිකුරු තරුව දිස්වන තරම් දීප්තියක් දිස්වුනු ඇත. දින 1.2648 ක් ගත වන ඩෙයිමෝස්ගේ අවධි කුඩා දුරදක්නයක් මගින් අගහරු නිරීක්ෂණය කරන්නෙකු ට දැකගත හැකිය.
ඉතා වේගයෙන් කක්ෂගත වන ෆෝබෝස් බටහිරෙන් නැග නැගෙනහිරෙන් බැස ගියත්. ඩෙයිමෝස් නැගෙනහිරෙන් නැග බටහිරෙන් බැසයයි. ඩෙයිමෝස්ගේ කක්ෂය අඟහරු ග්‍රහයාට සාපේක්ෂව ඉතා ආසන්න බැවින් සහ අඟහරුගේ සමකයට කුඩා ආනතියකින් පිහිටන බැවින් එය අඟහරැගේ 82.70 කට වැඩි අක්ෂාංශ වලදී දැක ගත නොහැකිය.
මූලාශ්‍ර
- "Moons of Mars – the Center for Planetary Science".
- "HORIZONS Web-Interface". NASA. 21 September 2013. සම්ප්‍රවේශය 4 December 2013.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;NASA
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Deimos". සම්ප්‍රවේශය June 6, 2014.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;JPLSSD
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Mars' Moons".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඩ ය ම ස හ ඩ ම ස ඉ ග ර ස Deimos අඟහර ග රහය ග උප ග රහය ක DeimosAn enhanced color image of Deimos 21 February 2009 Image NASA JPL Caltech University of Arizonaස ය ග න මස ය ගත ත න ත ත ස ය ගත ද නය12 August 1877න ලන මයන ශබ දන ග ම ˈ d aɪ m e s or ˈ d iː m e s ව කල ප නම Mars IIDeimosian2012 Sep 21 2456191 5 පර ද ර න ත කය23455 5 kmව ද ර න ත කය23470 9 kmඅඩ මහ අක ෂය23463 2 km 6 92 Mars radii උත ක න ද ර යත වය0 00033කක ෂ ය ක ල වර තය1 263 d 30 312 ස ම න යය කක ෂ ය ව ගය1 3513 km sආනත ය0 93 to Mars s equator 1 791 to the local 27 58 to the ම හ චන ද ර ක වක Marsභ ත ක ග ණ ගම න15 12 2 11 kmමධ යන යය අරය6 2 0 18 km 0 97316 Earths 495 1548 km2 0 970755 Earths 999 78 km3 92 2979 Earths ස කන ධය1 4762 1015 kg 0 247179 Earths මධ යන යය1 471 0 166 g cm30 003 m s2 306 ම ද ම ප රව ගය5 556 20 km h 0 068 0 007උෂ ණත වය 233 Kද ශ ය ව ශ ලත වය12 89ස ව ශ ෂ ලක ෂණඅඟහර ග රහය ග අන ක චන ද රය වන ෆ බ ස ම න ම ඩ ය ම ස සත වද C හ D ආක ර ග රහක වල දක නට ල බ න වර ණ වල ඇල බ ඩ සහ ඝනත ව ඇත ඩ ය ම ස ග ප රම ණය ව නත බ හ වස ත ම න ම ඩ ය ම ස ද ග ල ක ර න වන අතර එහ පර ම ණයන වන න 15 x 12 x 10 km අඟහර ග සමක තලය ද ව ත තයක ර කක ෂයට ආසන න කක ෂයක එය සත ව පවත ඩ ය ම ස යන බ රහස පත ග රහය ග න කක ෂයට ව ස ව න ග රහකයක වන නට ඇත බවත අඟහර ග රහය ව ස න එය ග රහණය කර ගන නට ඇත බවටත මතයක පවත ඩ ය ම ස ග ප ෂ ඨය ස ට බලන කල අඟහර ග රහය ප ථ ව ය ස ට චන ද රය ග ද ස වන ද ප ත ය ම න හ රස ය ග ණයක ද ප ත මත වන අතර දහස ග ණයක ව ශ ලව ප න අඟහර ග ස ට බලන කල ඩ ය ම ස ට 2 5 කට අඩ ක ණ ක ර ව ෂ කම භයක ඇත අතර එබ ව න එය තර වක ල ස බ හ ද රට ප යව ඇසට ද ස ව ඩ ය ම ස ග ද ප ත මත ම අවස ථ ව ද එය ප ථ ව ය ස ට ස ක ර තර ව ද ස වන තරම ද ප ත යක ද ස ව න ඇත ද න 1 2648 ක ගත වන ඩ ය ම ස ග අවධ ක ඩ ද රදක නයක මග න අගහර න ර ක ෂණය කරන න ක ට ද කගත හ ක ය ඉත ව ගය න කක ෂගත වන ෆ බ ස බටහ ර න න ග න ග නහ ර න බ ස ග යත ඩ ය ම ස න ග නහ ර න න ග බටහ ර න බ සයය ඩ ය ම ස ග කක ෂය අඟහර ග රහය ට ස ප ක ෂව ඉත ආසන න බ ව න සහ අඟහර ග සමකයට ක ඩ ආනත යක න ප හ ටන බ ව න එය අඟහර ග 82 70 කට ව ඩ අක ෂ ශ වලද ද ක ගත න හ ක ය ම ල ශ ර Moons of Mars the Center for Planetary Science HORIZONS Web Interface NASA 21 September 2013 සම ප රව ශය 4 December 2013 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය NASA නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Deimos සම ප රව ශය June 6 2014 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය JPLSSD නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Mars Moons ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte