The Lord of the ring : The Return of the King යනු පීටර් ජැක්සන් විසින් සම රචනා කළ සම නිෂ්පාදනය කළ මනඃකල්පිත වීර චරිත චිත්‍රපටයකි. මෙය ප්‍රධාන වශයෙන් J.R.R වොල්කීන්ගේ ‘The Lord of the Rings’ කෘතියෙහි තුන්වන වෙළුම මත පදනම් වී ඇති අතර (නමුත් දෙවන වෙළුමෙහි කොටස් ද ඇතුළත් වේ.) එය ‘The Lord of the Rings’ චිත්‍රපට ත්රිත්වයෙහි අවසාන චිත්‍රපටය වේ. එය ‘The Fellowship of the Rings’ සහ ‘The Two Towers’ අනුව දිවෙන අතර සම චිත්‍රපටවලට සමගාමීව චිත්‍රපටයට නගා ඇත.
The Lord of the Rings: The Return of the King | |
---|---|
Promotional poster | |
තිර රචනය |
|
රංගන ශිල්පීන් | |
සිනෙමාරූපණය | |
Production companies | |
ආදායම | $1,119,110,941 |
සවුරන් විසින් භූමි මධ්‍යය ආක්‍රමණය කිරීමේදී ඔහුගේ අවසාන අදියර දියත් කිරීමත් සමග, මායාකාර ගැන්ඩාෆ් සහ රෝහන්හි රජු තිඔඩන් විසින් ඉදිරියෙන් පැමිණෙන තර්ජනයෙන් ගොන්ඩර්හි අගනුවර වන මිනාස් ටිරිත් ආරක්ෂා කර ගැනීමට සිය හමුදාවන් රැස් කරනු ලබයි. ඇරගන් අවසානයේදී ගොන්ඩර් අත්පත් කරගන්නා අතර ඔහු විසින් සෞරන් පරාජය කිරීම පිණිස උදවු ලබා ගැනීමට භූත සේනාවක් කැඳවයි. අවසානයේදී ආයුධවල සියලු බලයන් හමුදාව සතු වුවද ඔවුන්ට ජයගත නොහැකි බව ඔවුන් තේරුම් ගනී; හොබිට්ස්, ෆ්‍රෝඩෝ, සහ සෑමි යන තිදෙනාට මුද්දේ වගකීම පැවරෙන අතර ගොලමි ඔවුන්ට ද්‍රෝහි වේ, අවසානයේදී ඔවුන් මෝඩෝහි One Ring විනාශ කරනු ලැබේ.
2003 නොවැම්බර් 17 වන දින නිකුත් වූ ‘The Lord of the ring : The Return of the King’ චිත්‍රපටය, වැඩිම විවේචක ප්‍රසාදය දිනූ චිත්‍රපටි අතරින් 1 ක් සහ මෙතෙක් වැඩිම බොක්ස් ඔෆිස් සම්මානය ලැබූ චිත්‍රපටය බවට පත් විය. එය යෝජිත ඇකඩමි සම්මාන එකොළහම ජයග්‍රහණය කළ අතර, එමගින් මෙය වැඩිම ඇකඩමි සම්මාණ ජයග්‍රහණය වෙනුවෙන් ‘ටයිටැනික්’ සහ ‘බෙන් - හර්’ චිත්‍රපට සමග සම තත්වයට පත් වේ. මෙය හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානයද ජයග්‍රහණය කළ අතර මනඃකල්පිත චිත්‍රපටයකට ඉතිහාසයේ පළමුවරට ලද සම්මානය එය විය.එසේම එය ‘ටයිටැනික්’ චිත්‍රපටයට පිටුපසින් සිටිමින් මෙතෙක් ලොව පුරා දෙවැනි වැඩිම ආදායම් ලද චිත්‍රපටය බවටද, චිත්‍රපට මාලාවෙහි වැඩිම සාර්ථකත්වය ලැබූ චිත්‍රපටය බවටද පත් විය. මෙහි විශේෂ දීර්ඝ කරන ලද සංස්කරණය, චිත්‍රපටයේ විවිධ කොටස් සහිත අතිරේක මිනිත්තු 52 න් සමන්විත වන අතර එහි DVD තැටිය 2004 දෙසැම්බර් 14 වැනි දින නිකුත් කරන ලදී.
- "The Lord of the Rings: The Return of the King (2003)". Box Office Mojo. සම්ප්‍රවේශය 3 February 2009.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
The Lord of the ring The Return of the King යන ප ටර ජ ක සන ව ස න සම රචන කළ සම න ෂ ප දනය කළ මන කල ප ත ව ර චර ත ච ත රපටයක ම ය ප රධ න වශය න J R R ව ල ක න ග The Lord of the Rings ක ත ය හ ත න වන ව ළ ම මත පදනම ව ඇත අතර නම ත ද වන ව ළ ම හ ක ටස ද ඇත ළත ව එය The Lord of the Rings ච ත රපට ත ර ත වය හ අවස න ච ත රපටය ව එය The Fellowship of the Rings සහ The Two Towers අන ව ද ව න අතර සම ච ත රපටවලට සමග ම ව ච ත රපටයට නග ඇත The Lord of the Rings The Return of the KingPromotional posterත ර රචනයFran WalshPeter Jacksonර ගන ශ ල ප න ස න ම ර පණයProduction companiesආද යම 1 119 110 941 සව රන ව ස න භ ම මධ යය ආක රමණය ක ර ම ද ඔහ ග අවස න අද යර ද යත ක ර මත සමග ම ය ක ර ග න ඩ ෆ සහ ර හන හ රජ ත ඔඩන ව ස න ඉද ර ය න ප ම ණ න තර ජනය න ග න ඩර හ අගන වර වන ම න ස ට ර ත ආරක ෂ කර ග න මට ස ය හම ද වන ර ස කරන ලබය ඇරගන අවස නය ද ග න ඩර අත පත කරගන න අතර ඔහ ව ස න ස රන පර ජය ක ර ම ප ණ ස උදව ලබ ග න මට භ ත ස න වක ක ඳවය අවස නය ද ආය ධවල ස යල බලයන හම ද ව සත ව වද ඔව න ට ජයගත න හ ක බව ඔව න ත ර ම ගන හ බ ට ස ෆ ර ඩ සහ ස ම යන ත ද න ට ම ද ද වගක ම ප වර න අතර ග ලම ඔව න ට ද ර හ ව අවස නය ද ඔව න ම ඩ හ One Ring ව න ශ කරන ල බ 2003 න ව ම බර 17 වන ද න න ක ත ව The Lord of the ring The Return of the King ච ත රපටය ව ඩ ම ව ව චක ප රස දය ද න ච ත රපට අතර න 1 ක සහ ම ත ක ව ඩ ම බ ක ස ඔෆ ස සම ම නය ල බ ච ත රපටය බවට පත ව ය එය ය ජ ත ඇකඩම සම ම න එක ළහම ජයග රහණය කළ අතර එමග න ම ය ව ඩ ම ඇකඩම සම ම ණ ජයග රහණය ව න ව න ටය ට න ක සහ බ න හර ච ත රපට සමග සම තත වයට පත ව ම ය හ ඳම ච ත රපටය සඳහ ඇකඩම සම ම නයද ජයග රහණය කළ අතර මන කල ප ත ච ත රපටයකට ඉත හ සය පළම වරට ලද සම ම නය එය ව ය එස ම එය ටය ට න ක ච ත රපටයට ප ට පස න ස ට ම න ම ත ක ල ව ප ර ද ව න ව ඩ ම ආද යම ලද ච ත රපටය බවටද ච ත රපට ම ල ව හ ව ඩ ම ස ර ථකත වය ල බ ච ත රපටය බවටද පත ව ය ම හ ව ශ ෂ ද ර ඝ කරන ලද ස ස කරණය ච ත රපටය ව ව ධ ක ටස සහ ත අත ර ක ම න ත ත 52 න සමන ව ත වන අතර එහ DVD ත ට ය 2004 ද ස ම බර 14 ව න ද න න ක ත කරන ලද The Lord of the Rings The Return of the King 2003 Box Office Mojo සම ප රව ශය 3 February 2009