පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය සහ නියුක්ලියෝන අංකය ලෙස ද හැඳින්වෙන ස්කන්ධ ක්‍රමාංකය (සංකේතය A) යනු පරමාණුක න්‍යෂ්ටියක ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණනේ එකතුවයි (නැත හොත් න්‍යෂ්ටියක ඇති ගණනයි). මූලද්‍රව්‍යයක අතර ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වේ. ස්කන්ධ ක්‍රමාංකය, න්‍යෂ්ටියක ඇති ප්‍රෝටෝන ප්‍රමාණය ලෙස අර්ථ දැක්වෙන පරමාණුක ක්‍රමාංකය (සංකේතය Z) නොවේ. ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය අතර වෙනස න්‍යෂ්ටියක ඇති නියුට්‍රෝන සංඛ්‍යාව (N) වෙයි. එනම්: N=A−Z..
මූලාශ්‍ර
- "How many protons, electrons and neutrons are in an atom of krypton, carbon, oxygen, neon,platnum, gold, etc...?". Thomas Jefferson National Accelerator Facility. සම්ප්‍රවේශය 2008-08-27.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පරම ණ ක ස කන ධ ක රම කය සහ න ය ක ල ය න අ කය ල ස ද හ ඳ න ව න ස කන ධ ක රම කය ස ක තය A යන පරම ණ ක න යෂ ට යක ප ර ට න සහ න ය ට ර න ගණන එකත වය න ත හ ත න යෂ ට යක ඇත ගණනය ම ලද රව යයක අතර ස කන ධ ක රම කය ව නස ව ස කන ධ ක රම කය න යෂ ට යක ඇත ප ර ට න ප රම ණය ල ස අර ථ ද ක ව න පරම ණ ක ක රම කය ස ක තය Z න ව ස කන ධ ක රම කය සහ පරම ණ ක ක රම කය අතර ව නස න යෂ ට යක ඇත න ය ට ර න ස ඛ ය ව N ව ය එනම N A Z ම ල ශ ර How many protons electrons and neutrons are in an atom of krypton carbon oxygen neon platnum gold etc Thomas Jefferson National Accelerator Facility සම ප රව ශය 2008 08 27 ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte