සංසර්ග ඇබයක්, ශුක්රාණු ඇබයක්, යෝනි මාර්ගීය ඇබයක්, සෙමෙන්ට් හෝ ස්ෆ්රජිස් ලෙසින්ද හැඳින්වෙන, සංවාස ඇබයක් යනු, සමහරක් සත්ත්ව විශේෂයන්හී සංවාසයේදී භාවිතා වන්නාවූ ජෙලටිනීය ස්රාවයකි. ගැහැණු සතාගේ ජනනේන්ද්රය පථයට පිරිමි සතා විසින් තැන්පත් කරනු ලබන මෙය පසුව ඇබයක් බවට ඝනීභවනය වීම හෝ පථය සම්පූර්ණයෙන් එක් කොට ඇලවීම හෝ සිදු කරයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස සර ග ඇබයක ශ ක ර ණ ඇබයක ය න ම ර ග ය ඇබයක ස ම න ට හ ස ෆ රජ ස ල ස න ද හ ඳ න ව න ස ව ස ඇබයක යන සමහරක සත ත ව ව ශ ෂයන හ ස ව සය ද භ ව ත වන න ව ජ ලට න ය ස ර වයක ග හ ණ සත ග ජනන න ද රය පථයට ප ර ම සත ව ස න ත න පත කරන ලබන ම ය පස ව ඇබයක බවට ඝන භවනය ව ම හ පථය සම ප ර ණය න එක ක ට ඇලව ම හ ස ද කරය