සයිඩ් ආබිඩ් අලි (උපත 9 සැප්තැම්බර් 1941) යනු, හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි. පිතිකරු ලැයිස්තුවෙහි පහළින් පිතිකරණයෙහි යෙදුනු ඔහු මද වේග පන්දු යවන්නෙකි.
පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
උපත | 9 සැප්තැම්බර් 1941 හයිද්‍රබාද්, , | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පන්දුයැවීම් විලාසය | දකුණතින් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
භූමිකාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාත්‍යන්තර තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතික කණ්ඩායම | ඉන්දියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශීය කණ්ඩායම් තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වසර | කණ්ඩායම | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
1959/60–1978/79 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
මූලාශ්‍රය: ක්‍රිකට්ආකයිව්, 2008 30 සැප්තැම්බර් |
මුල් දිවිය
ආබිඩ් අලි අධයාපනය ලැබුවේ හයිද්රබාද්හී ශාන්ත ජෝර්ජ් ග්‍රැමර් පාඨශාලාවෙහි සහ සියළු සාන්තුවරයන්ගේ උසස් පාසැලෙහිය. 1956 දී, තෝරා ගැනීමේ කමිටු සාමාජිකයන් විසින් හයිද්‍රබාද් පාසැල් වෙනුවෙන් තරග කිරීමට ඔහු තෝරා ගන්නා ලද්දේ, ඔහුගේ පන්දු රැකීම පිළිබඳව ඔවුන් සතුටට පත්වූ නිසාය. කේරල කණ්ඩායමට එරෙහිය ඔහු ලකුණු 82 රැස් කල අතර හොඳම පන්දු රකින්නා ත්‍යාගය දිනා ගති. වසර කිහිපයකට පසුව විසින් ක්‍රිකට් කණ්ඩායමක් ඇරඹු විට, ඔහුට එහි රැකියාවක් ලැබුණි. පන්දු යවන්නකු වීමට පෙර ඔහු ඇරඹුවේ ලෙසිනි.
ක්‍රීඩා අභිවෘත්තිය
1958–59 තරග වාරයෙහිදී හයිද්‍රබාද් කණිෂ්ඨ කණ්ඩායම වෙනුවෙන් තරග කල ආබිඩ් ඊළඟ වසරෙහිදී ප්‍රාන්ත රංජි කුසලාන කණ්ඩායමෙහි තරග වැදුනි. පළමු වසර කිහිපය තුල ඔහු පන්දු යැවුවේ නැති තරම් වන අතර 1967 වන තුරු පළමු රංජි ශතකය වාර්තා නොකලේය. එම වසරෙහිදී පෙර බලාපොරොත්තුවකින් තොරව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත තරග සංචාරක කණ්ඩායම සඳහා ඔහු තෝරා ගන්නා ලදි.
ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කල කණ්ඩායමට ඔහු තෝරා ගන්නා ලද්දේ බොහෝ විට ආබාධයක් නිසා කණ්ඩායමෙන් බැහැරවූ නායක ස්ථානය ගනිමිනි. ඉනිම දෙකෙහිම ලකුණු 33 රැස් කල ආබිඩ් ලකුණු 55 සඳහා කඩුළු 6 දවා ගත්තේ, එම අවස්ථාව වන විට මංගලාවතරණයෙහිදී ඉන්දියානුවෙකු විසින් සිදු කල හොඳම ක්‍රීඩා කිරීම සනිටුහන් කරමිනි. තුන්වන ටෙස්ට් තරගයෙහිදී ආරම්භක පිති හරඹය සඳහා යැවුනු ඔහු, ලකුණු 47 ක් රැස් කළේය. මෙයින් පසුව අවසන් ටෙස්ට් තරගයෙහිදී ඔහු ඉනිම දෙක සඳහා ලකුණු 81 සහ 78 රැස් කළේය.
1971 ටෙස්ට් තරගයෙහිදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විසින් දිනුම් ලකුණ ලබා ගනිද්දී පන්දුවට පහර නොදෙන අන්තයේ සිටි ක්‍රීඩකයා වූයේ ආබිඩ්ය. තරගමාලාවෙහි අවසන් ටෙස්ට් තරගයෙහිදී අසීරු ඉලක්කයක් හඹා යෑමට බටහිර ඉන්දී කොදෙව්වන් ප්රයත්න දරද්දී, අනුයාත පන්දු වලදී සහ දවා ගැනීමට ආබිඩ් සමත් විය. මාස කිහිපයකට පසුව, ඕවල් ක්‍රීඩාංගණයෙහිදී ඉන්දියාව විසින් එංගලන්තය කඩුළු සතරකින් පරාජය කරද්දී ඔහු විසින් ජයග්‍රාහී ලකුණු සතර රැස් කරන ලදි.
එම තරගමාලාවෙහිදීම ටෙස්ට් තරගයෙහිදී, දිවා ආහාරයට පෙර ලකුණු 19 ලබා දී පළමු කඩුළු සතර දවා ගත් ඔහු එංගලන්තය කඩුළු 4 ට ලකුණු 41 තත්ත්වයට ඇද දැමීය.
තවද ටෙස්ට් තරග නවයක් ක්‍රීඩා කල ඔහු, තරගයෙහිදී නවසීලන්තයට එරෙහිව ලකුණු 70 ක් රැස් කර ගති. තවද වසර කිහිපයක් ඔහු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළේය. රංජි කුසලානය සඳහා හයිද්‍රබාද් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 2000 අභිබවා රැස් කළ ආබිඩ් අලි සියයකට වඩා කඩුළු දවා ගත්තේය. ඔහුගේ ඉහළම පුද්ගලික ලකුණු රැස් කිරීම වන්නේ 1968-69 තරග කාල වාරයෙහිදී කේරල කණ්ඩායමට එරෙහිව නොදැවී ලබා ගත් ලකුණු 173 වන අතර හොඳම පන්දු යැවීම වන්නේ 1974 දී කන්ඩායමට එරෙහිව ලකුණු 23 ක් ලබා දෙමින් කඩුළු 6 ක් දවාලීම වෙයි.
ආශ්රිත
- "1st Test: Australia v India at Adelaide, Dec 23-28, 1967". espncricinfo. සම්ප්‍රවේශය 2011-12-13.
- වී. වී. සුබ්‍රමානියම්, ආබ්ඩ් නීඩ්ස් හෙල්ප්, , 4 මාර්තු 2006 [1]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සය ඩ ආබ ඩ අල උපත 9 ස ප ත ම බර 1941 යන හ ටප ඉන ද ය න ක ර කට ක ර ඩකය ක ප ත කර ල ය ස ත ව හ පහළ න ප ත කරණය හ ය ද න ඔහ මද ව ග පන ද යවන න ක සය ඩ ආබ ඩ අල ප ද ගල ක ත රත ර උපත9 ස ප ත ම බර 1941 1941 09 09 වයස 82 හය ද රබ ද ප ත කරන ව ල සයදක ණත න ප ත ත හස ර වනපන ද ය ව ම ව ල සයදක ණත න භ ම ක වජ ත යන තර ත රත ර ජ ත ක කණ ඩ යමඉන ද ය ව ප ර ම ක ර කට කණ ඩ යමද ශ ය කණ ඩ යම ත රත ර වසරකණ ඩ යම1959 60 1978 79ව ත ත යමය ස ඛ ය නකරග වල ට ස ට එද ජ තරග 29521212ර ස කල ලක ණ 101893873216920 3631 0029 3028 16100ඒව 50ඒව 0 60 113 410 1ව ඩ ම ලක ණ 8170173 70ය ව න පන ද 416433625619783කඩ ළ 4773971942 1226 7128 5519 31කඩ ළ පහක 10140තරගයකද කඩ ළ 10 ක 0n a0n aහ ඳම පන ද ය ව ම 6 552 226 233 20පන ද ඇල ල ම 32 0 190 55 ම ල ශ රය ක ර කට ආකය ව 2008 30 ස ප ත ම බර ම ල ද ව යආබ ඩ අල අධය පනය ල බ ව හය ද රබ ද හ ශ න ත ජ ර ජ ග ර මර ප ඨශ ල ව හ සහ ස යළ ස න ත වරයන ග උසස ප ස ල හ ය 1956 ද ත ර ග න ම කම ට ස ම ජ කයන ව ස න හය ද රබ ද ප ස ල ව න ව න තරග ක ර මට ඔහ ත ර ගන න ලද ද ඔහ ග පන ද ර ක ම ප ළ බඳව ඔව න සත ටට පත ව න ස ය ක රල කණ ඩ යමට එර හ ය ඔහ ලක ණ 82 ර ස කල අතර හ ඳම පන ද රක න න ත ය ගය ද න ගත වසර ක හ පයකට පස ව ව ස න ක ර කට කණ ඩ යමක ඇරඹ ව ට ඔහ ට එහ ර ක ය වක ල බ ණ පන ද යවන නක ව මට ප ර ඔහ ඇරඹ ව ල ස න ක ර ඩ අභ ව ත ත ය1958 59 තරග ව රය හ ද හය ද රබ ද කණ ෂ ඨ කණ ඩ යම ව න ව න තරග කල ආබ ඩ ඊළඟ වසර හ ද ප ර න ත ර ජ ක සල න කණ ඩ යම හ තරග ව ද න පළම වසර ක හ පය ත ල ඔහ පන ද ය ව ව න ත තරම වන අතර 1967 වන ත ර පළම ර ජ ශතකය ව ර ත න කල ය එම වසර හ ද ප ර බල ප ර ත ත වක න ත රව ඕස ට ර ල ය ව සහ නවස ලන තය ව ත තරග ස ච රක කණ ඩ යම සඳහ ඔහ ත ර ගන න ලද ඕස ට ර ල ය වට එර හ පළම ට ස ට තරගය සඳහ ක ර ඩ කල කණ ඩ යමට ඔහ ත ර ගන න ලද ද බ හ ව ට ආබ ධයක න ස කණ ඩ යම න බ හ රව න යක ස ථ නය ගන ම න ඉන ම ද ක හ ම ලක ණ 33 ර ස කල ආබ ඩ ලක ණ 55 සඳහ කඩ ළ 6 දව ගත ත එම අවස ථ ව වන ව ට ම ගල වතරණය හ ද ඉන ද ය න ව ක ව ස න ස ද කල හ ඳම ක ර ඩ ක ර ම සන ට හන කරම න ත න වන ට ස ට තරගය හ ද ආරම භක ප ත හරඹය සඳහ ය ව න ඔහ ලක ණ 47 ක ර ස කළ ය ම ය න පස ව අවසන ට ස ට තරගය හ ද ඔහ ඉන ම ද ක සඳහ ලක ණ 81 සහ 78 ර ස කළ ය 1971 ට ස ට තරගය හ ද බටහ ර ඉන ද ය ක ද ව වන ට එර හ ව ව ස න ද න ම ලක ණ ලබ ගන ද ද පන ද වට පහර න ද න අන තය ස ට ක ර ඩකය ව ය ආබ ඩ ය තරගම ල ව හ අවසන ට ස ට තරගය හ ද අස ර ඉලක කයක හඹ ය මට බටහ ර ඉන ද ක ද ව වන ප රයත න දරද ද අන ය ත පන ද වලද සහ දව ග න මට ආබ ඩ සමත ව ය ම ස ක හ පයකට පස ව ඕවල ක ර ඩ ගණය හ ද ඉන ද ය ව ව ස න එ ගලන තය කඩ ළ සතරක න පර ජය කරද ද ඔහ ව ස න ජයග ර හ ලක ණ සතර ර ස කරන ලද එම තරගම ල ව හ ද ම ට ස ට තරගය හ ද ද ව ආහ රයට ප ර ලක ණ 19 ලබ ද පළම කඩ ළ සතර දව ගත ඔහ එ ගලන තය කඩ ළ 4 ට ලක ණ 41 තත ත වයට ඇද ද ම ය තවද ට ස ට තරග නවයක ක ර ඩ කල ඔහ තරගය හ ද නවස ලන තයට එර හ ව ලක ණ 70 ක ර ස කර ගත තවද වසර ක හ පයක ඔහ පළම ප ළ ක ර කට ක ර ඩ කළ ය ර ජ ක සල නය සඳහ හය ද රබ ද කණ ඩ යම ව න ව න ලක ණ 2000 අභ බව ර ස කළ ආබ ඩ අල ස යයකට වඩ කඩ ළ දව ගත ත ය ඔහ ග ඉහළම ප ද ගල ක ලක ණ ර ස ක ර ම වන න 1968 69 තරග ක ල ව රය හ ද ක රල කණ ඩ යමට එර හ ව න ද ව ලබ ගත ලක ණ 173 වන අතර හ ඳම පන ද ය ව ම වන න 1974 ද කන ඩ යමට එර හ ව ලක ණ 23 ක ලබ ද ම න කඩ ළ 6 ක දව ල ම ව ය ආශ ර ත 1st Test Australia v India at Adelaide Dec 23 28 1967 espncricinfo සම ප රව ශය 2011 12 13 ව ව ස බ රම න යම ආබ ඩ න ඩ ස හ ල ප 4 ම ර ත 2006 1