සහ ප්‍රවර්ධනය කරන වාමාංශික දේශපාලනයට අයත් වේ. එවැනි දෘෂ්ටිවාද වල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ ඇතැම් හෝ සියලුම සමාජ ධූරාවලි ප්‍රතික්ෂේප කිරීමයි. සමාජයේ අසාධාරණ අසමානකම් ඇති බවත්, ඒවා නැති කිරීම හෝ අඩු කිරීම පිණිස එම අසාධාරණකම් සඳහා වගකිවයුතු සමාජයේ ස්වභාවය වෙනස් කිරීම සඳහා රැඩිකල් ක්‍රියාමාර්ග ගත යුතු බව වාමාංශික දේශපාලනයෙහි විශ්වාස කෙරේ. විශ්‍රාමලත් ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය බැරී ක්ලාක්ට අනුව වාමාංශිකයන් ප්‍රකාශ කරනුයේ "මානව සංවර්ධනය වැඩි දියුණු වන්නේ පුද්ගලයන් සහයෝගීව, එකිනෙකා කෙරෙහි ගෞරවය සහිත සබඳතා පැවැත්වීමෙන්" බවත් "එය උදා කරගත හැක්කේ එක් එක් පුද්ගලයා සතු තරාතිරම්, බලය සහ ධනය අතර ඇති වෙනස්කම් නැති කර දැමිමෙන්" බවයි.
වම්–දකුණු දේශපාලන ප්‍රේක්ෂාවලියෙහි, වම සහ දකුණ යන යෙදුම් නිර්මාණය වූයේ ප්‍රංශ විප්ලවය අතරතුරදී සභිකයන් ආසන ගත් ආකාරය අනුවයි. වම් පස අසුන් ගත් සභිකයන් ප්‍රංශ රාජාණ්ඩුවට සහ විරුද්ධ වූ අතර විප්ලවයට සහය දැක්වූහ. ඔවුන් බිහිකිරීමටත්, සමාජය කිරීමටත් සහය දැක්වූහ. දකුණු පස අසුන් ගත් සභිකයන් රාජාණ්ඩුවට සහ සාම්ප්‍රදායික සංස්ථාවන්ට සහාය දැක්වූහ. "වම" යන යෙදුම වඩාත් ප්‍රචලිත වූයේ 1815 දී ප්‍රංශ රාජාණ්ඩුව නැවත පිහිටුවීමෙන් අනතුරුව ස්වාධීනවාදීන් හැඳින්වීමටයි.
සළකන ලද කාල සීමාව හෝ ස්ථානය අනුව "වාමාංශය" ලෙස සැළකෙන දෘෂ්ටිවාද මොනවාද යන්න විශාල ලෙස වෙනස් විය හැක. 18 වැනි ශතවර්ෂය අවසානයේ ලොව මුල්ම රාජ්‍යයන් බිහි වූ පසු, "වම" යන යෙදුම එක්සත් ජනපදයෙහි ලිබරල්වාදයත්, ප්‍රංශයෙහි හැඳින්වීමට යොදා ගැනුනු අතර, සහ දක්ෂිණාංශිකයන් විය. නූතන දේශපාලනයේදී සාමාන්‍යයෙන් "වම" ලෙස හැඳින්වෙන්නේ වඩා වමින් පිහිටන, යම්තාක් දුරකට සඳහා සහාය දක්වන මතවාද සහ ව්‍යාපාර වේ. අද වන විට සහ වැනි මතවාද "" ලෙස සැළකෙන අතර, "වම" යන යෙදුම වෙන් වී ඇත්තේ , සමාජවාදය, අරාජකවාදය, කොමියුනිස්ට්වාදය, මාක්ස්වාදය සහ වැනි ධනවාදය කෙරෙහි වඩාත් විවේචනාත්මක ව්‍යාපාර සඳහාය. මීට අමතරව, විශාල වපසරියක් පුරා පැතිරුනු සමාජ ව්‍යාපාර හැඳින්වීමටද "වාමාංශය" යන යෙදුම භාවිත වේ. උදාහරණ ලෙස , , , , , සහ දැක්විය හැක.
ආශ්රිත
- Smith, T. Alexander; Tatalovich, Raymond (2003). Cultures at War: Moral Conflicts in Western Democracies. Toronto, Canada: Broadview Press. p. 30. ISBN .
- Bobbio, Norberto; Cameron, Allan (1997). Left and Right: The Significance of a Political Distinction. . p. 37.
- Ball, Terence (2005). The Cambridge History of Twentieth-Century Political Thought (Reprint. ed.). Cambridge: Cambridge University Press. p. 614. ISBN . සම්ප්‍රවේශය 15 November 2016.
- Thompson, Willie (1997). The Left In History: Revolution and Reform in Twentieth-Century Politic. London: . ISBN .
- Wright, Edmund, ed. (2006). The Desk Encyclopedia of World History. New York: Oxford University Press. p. 370. ISBN .
- Clark, Barry (1998). Political Economy: A Comparative Approach. Westport, Connecticut: . ISBN .
- Knapp, Andrew; Wright, Vincent (2006). The government and politics of France (5th ed.). London [u.a.]: . ISBN .
the government and politics of france.
- Gauchet, Marcel (1996). "Right and Left". In Nora, Pierre (ed.). Realms of memory: conflicts and divisions. p. 248.
- Schmidt, Michael; (2009). Black Flame: The Revolutionary Class Politics of Anarchism and Syndicalism. Counter-Power. Vol. 1. . p. 128. ISBN .
[...] anarchism is a coherent intellectual and political current dating back to the 1860s and the First International, and part of the labour and left tradition.
- Maass, Alan; (2010). The Case for Socialism (Revised ed.). . p. 164. ISBN .
The International Socialist Review is one of the best left-wing journals around...
- Revel, Jean Francois (2009). Last Exit to Utopia. Encounter Books. p. 24. ISBN .
In the United States, the word liberal is often used to describe the left wing of the Democratic party.
- Neumayer, Eric (2004). "The environment, left-wing political orientation, and ecological economics" (PDF). Ecological Economics. 51 (3–4): 167–175. :2004EcoEc..51..167N. doi:10.1016/j.ecolecon.2004.06.006. 21 September 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 20 April 2018.
- Barry, John (2002). International Encyclopedia of Environmental Politics. . ISBN .
All surveys confirm that environmental concern is associated with green voting...[I]n subsequent European elections, green voters have tended to be more left-leaning...the party is capable of motivating its core supporters as well as other environmentally minded voters of predominantly left-wing persuasion...
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සහ ප රවර ධනය කරන ව ම ශ ක ද ශප ලනයට අයත ව එව න ද ෂ ට ව ද වල ප රධ න ලක ෂණයක වන න ඇත ම හ ස යල ම සම ජ ධ ර වල ප රත ක ෂ ප ක ර මය සම ජය අස ධ රණ අසම නකම ඇත බවත ඒව න ත ක ර ම හ අඩ ක ර ම ප ණ ස එම අස ධ රණකම සඳහ වගක වය ත සම ජය ස වභ වය ව නස ක ර ම සඳහ ර ඩ කල ක ර ය ම ර ග ගත ය ත බව ව ම ශ ක ද ශප ලනය හ ව ශ ව ස ක ර ව ශ ර මලත ආර ථ ක ව ද ය ව ප ළ බඳ මහ ච ර ය බ ර ක ල ක ට අන ව ව ම ශ කයන ප රක ශ කරන ය ම නව ස වර ධනය ව ඩ ද ය ණ වන න ප ද ගලයන සහය ග ව එක න ක ක ර හ ග රවය සහ ත සබඳත ප ව ත ව ම න බවත එය උද කරගත හ ක ක එක එක ප ද ගලය සත තර ත රම බලය සහ ධනය අතර ඇත ව නස කම න ත කර ද ම ම න බවය වම දක ණ ද ශප ලන ප ර ක ෂ වල ය හ වම සහ දක ණ යන ය ද ම න ර ම ණය ව ය ප ර ශ ව ප ලවය අතරත රද සභ කයන ආසන ගත ආක රය අන වය වම පස අස න ගත සභ කයන ප ර ශ ර ජ ණ ඩ වට සහ ව ර ද ධ ව අතර ව ප ලවයට සහය ද ක ව හ ඔව න බ හ ක ර මටත සම ජය ක ර මටත සහය ද ක ව හ දක ණ පස අස න ගත සභ කයන ර ජ ණ ඩ වට සහ ස ම ප රද ය ක ස ස ථ වන ට සහ ය ද ක ව හ වම යන ය ද ම වඩ ත ප රචල ත ව ය 1815 ද ප ර ශ ර ජ ණ ඩ ව න වත ප හ ට ව ම න අනත ර ව ස ව ධ නව ද න හ ඳ න ව මටය සළකන ලද ක ල ස ම ව හ ස ථ නය අන ව ව ම ශය ල ස ස ළක න ද ෂ ට ව ද ම නව ද යන න ව ශ ල ල ස ව නස ව ය හ ක 18 ව න ශතවර ෂය අවස නය ල ව ම ල ම ර ජ යයන බ හ ව පස වම යන ය ද ම එක සත ජනපදය හ ල බරල ව දයත ප ර ශය හ හ ඳ න ව මට ය ද ග න න අතර සහ දක ෂ ණ ශ කයන ව ය න තන ද ශප ලනය ද ස ම න යය න වම ල ස හ ඳ න ව න න වඩ වම න ප හ ටන යම ත ක ද රකට සඳහ සහ ය දක වන මතව ද සහ ව ය ප ර ව අද වන ව ට සහ ව න මතව ද ල ස ස ළක න අතර වම යන ය ද ම ව න ව ඇත ත සම ජව දය අර ජකව දය ක ම ය න ස ට ව දය ම ක ස ව දය සහ ව න ධනව දය ක ර හ වඩ ත ව ව චන ත මක ව ය ප ර සඳහ ය ම ට අමතරව ව ශ ල වපසර යක ප ර ප ත ර න සම ජ ව ය ප ර හ ඳ න ව මටද ව ම ශය යන ය ද ම භ ව ත ව උද හරණ ල ස සහ ද ක ව ය හ ක ආශ ර තSmith T Alexander Tatalovich Raymond 2003 Cultures at War Moral Conflicts in Western Democracies Toronto Canada Broadview Press p 30 ISBN 9781551113340 Bobbio Norberto Cameron Allan 1997 Left and Right The Significance of a Political Distinction p 37 Ball Terence 2005 The Cambridge History of Twentieth Century Political Thought Reprint ed Cambridge Cambridge University Press p 614 ISBN 9780521563543 සම ප රව ශය 15 November 2016 Thompson Willie 1997 The Left In History Revolution and Reform in Twentieth Century Politic London ISBN 978 0745308913 Wright Edmund ed 2006 The Desk Encyclopedia of World History New York Oxford University Press p 370 ISBN 978 0 7394 7809 7 Clark Barry 1998 Political Economy A Comparative Approach Westport Connecticut ISBN 9780275958695 Knapp Andrew Wright Vincent 2006 The government and politics of France 5th ed London u a ISBN 978 0 415 35732 6 the government and politics of france Gauchet Marcel 1996 Right and Left In Nora Pierre ed Realms of memory conflicts and divisions p 248 Schmidt Michael 2009 Black Flame The Revolutionary Class Politics of Anarchism and Syndicalism Counter Power Vol 1 p 128 ISBN 978 1 904859 16 1 anarchism is a coherent intellectual and political current dating back to the 1860s and the First International and part of the labour and left tradition Maass Alan 2010 The Case for Socialism Revised ed p 164 ISBN 978 1608460731 The International Socialist Review is one of the best left wing journals around Revel Jean Francois 2009 Last Exit to Utopia Encounter Books p 24 ISBN 978 1594032646 In the United States the word liberal is often used to describe the left wing of the Democratic party Neumayer Eric 2004 The environment left wing political orientation and ecological economics PDF Ecological Economics 51 3 4 167 175 2004EcoEc 51 167N doi 10 1016 j ecolecon 2004 06 006 21 September 2017 ද න ප වත ම ල ප ටපත ව ත න ස රක ෂ ත ප ටපත PDF සම ප රව ශය 20 April 2018 Barry John 2002 International Encyclopedia of Environmental Politics ISBN 978 0415202855 All surveys confirm that environmental concern is associated with green voting I n subsequent European elections green voters have tended to be more left leaning the party is capable of motivating its core supporters as well as other environmentally minded voters of predominantly left wing persuasion