වනුෂි සිටාංජලී වෝල්ටර්ස් (උපත අගෝස්තු 1981) නවසීලන්ත නීතීඥවරියක්, දේශපාලනඥයෙක් සහ අපර් හාර්බර් (Upper Harbour) මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරන කම්කරු පක්ෂයේ නියෝජිත මන්ත්‍රීවරියකි.
මුල් ජීවිතය
වෝල්ටර්ස් උපත ලැබුවේ 1981 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේදීය. ඇය ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයෙකු වූ සහ කොළඹ ප්‍රථම උපන් නගරාධිපති වූ රත්නසෝති සරවනමුත්තුගේ සහ ලංකාවේ දෙවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වන නයිසුම් සරවනමුත්තුගේ මී මුණුබුරු දියණියයි. වයස අවුරුදු පහේදී ඇය සිය දෙමාපියන් වන ජන රාජනායගම් සහ ප්‍රීතිවා රාජනායගම් සමඟ නවසීලන්තයට ගියාය.
වෝල්ටර්ස් ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ උපාධියක් සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.
වෘත්තීය
නීති
වෝල්ටර්ස් මානව හිමිකම් නීතිවේදියෙකු වන අතර පුද්ගලික පරිචය, රාජ්‍ය අංශය සහ ලාභ නොලබන සහ ප්‍රජා සංවිධාන සඳහා සේවය කර ඇත. ඇය YouthLaw Aotearoa හි සාමාන්‍යාධිකාරීවරිය වූ අතර ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර මණ්ඩලයේ සාමාජිකාවක් වූවාය. ඇය මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක වූ අතර, උතුරු පදනමේ භාරකාරියක වූවාය.
පෞද්ගලික ජීවිතය
වෝල්ටර්ස් රයිස් වෝල්ටර්ස් සමඟ විවාහ වී සිටින අතර එලියට්, ලූකා සහ සචා යන පුතුන් තිදෙනෙකු සිටී. ඇය ජීවත් වන්නේ බටහිර ඕක්ලන්ඩ් හි Titirangi හි ය.
මූලාශ්‍ර
- https://www.dailymirror.lk/breaking_news/SL-born-lawyer-Vanushi-elected-New-Zealand-MP/108-198141
- සංරක්ෂිත පිටපත, https://www.srilankanz.co.nz/2020/06/introducing-vanushi-walters-first-sri.html, ප්‍රතිෂ්ඨාපනය 2021-11-09
- සංරක්ෂිත පිටපත, https://www.acya.org.nz/chair-and-deputy-chair.html, ප්‍රතිෂ්ඨාපනය 2021-11-09
- https://www.stuff.co.nz/national/300034942/ayesha-verrall-leads-freshfaced-labour-party-list-for-2020
- https://www.ethniccommunities.govt.nz/news/spotlight-on-vanushi-walters/
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වන ෂ ස ට ජල ව ල ටර ස උපත අග ස ත 1981 නවස ලන ත න ත ඥවර යක ද ශප ලනඥය ක සහ අපර හ ර බර Upper Harbour ම ත වරණ ක ට ඨ ශය න ය ජනය කරන කම කර පක ෂය න ය ජ ත මන ත ර වර යක ම ල ජ ව තයව ල ටර ස උපත ල බ ව 1981 අග ස ත ම සය ද ශ ර ල ක ව ද ය ඇය ල ක ර ජ ය මන ත රණ සභ ව සභ කය ක ව සහ ක ළඹ ප රථම උපන නගර ධ පත ව රත නස ත සරවනම ත ත ග සහ ල ක ව ද වන ප ර ල ම න ත මන ත ර වර ය වන නය ස ම සරවනම ත ත ග ම ම ණ බ ර ද යණ යය වයස අව ර ද පහ ද ඇය ස ය ද ම ප යන වන ජන ර ජන යගම සහ ප ර ත ව ර ජන යගම සමඟ නවස ලන තයට ග ය ය ව ල ටර ස ඕක ලන ඩ ව ශ ව ව ද ය ලය න න ත ය ප ළ බඳ උප ධ යක සහ ඔක ස ෆර ඩ ව ශ ව ව ද ය ලය න ජ ත යන තර ම නව හ ම කම න ත ය ප ළ බඳ ශ ස ත රපත උප ධ යක ලබ ඇත ව ත ත යන ත ව ල ටර ස ම නව හ ම කම න ත ව ද ය ක වන අතර ප ද ගල ක පර චය ර ජ ය අ ශය සහ ල භ න ලබන සහ ප රජ ස ව ධ න සඳහ ස වය කර ඇත ඇය YouthLaw Aotearoa හ ස ම න ය ධ ක ර වර ය ව අතර ඇම න ස ට ජ ත යන තරය ජ ත යන තර මණ ඩලය ස ම ජ ක වක ව ව ය ඇය ම නව හ ම කම ක ම සම ජ ය ෂ ඨ කළමන ක ර න යක ව අතර උත ර පදනම භ රක ර යක ව ව ය ප ද ගල ක ජ ව තයව ල ටර ස රය ස ව ල ටර ස සමඟ ව ව හ ව ස ට න අතර එල යට ල ක සහ සච යන ප ත න ත ද න ක ස ට ඇය ජ වත වන න බටහ ර ඕක ලන ඩ හ Titirangi හ ය ම ල ශ රhttps www dailymirror lk breaking news SL born lawyer Vanushi elected New Zealand MP 108 198141 ස රක ෂ ත ප ටපත https www srilankanz co nz 2020 06 introducing vanushi walters first sri html ප රත ෂ ඨ පනය 2021 11 09 ස රක ෂ ත ප ටපත https www acya org nz chair and deputy chair html ප රත ෂ ඨ පනය 2021 11 09 https www stuff co nz national 300034942 ayesha verrall leads freshfaced labour party list for 2020 https www ethniccommunities govt nz news spotlight on vanushi walters