දළදා මාලිගාවේ අඹරාව යනු දළදා මාලිගාවේ ශෛලමය මකර තොරණෙන් පිවිසුනු විට ඇති උමං හැඩති ශාලාවයි(කොරිඩෝව). අඹරාවක් යනු කරත්තයක ආරුක්කු හැඩයට ඇති වහලයයි. ඒම වහලයට සමාන හැඩැති නිසා මෙතැනටත් අඹරාව ලෙස නම් තබා ඇත. මෙම අඹරාව දිගින් අඩි 29 යි අඟල් 8 ක් සහ පළලින් අඩි 8 කි. ශාලාවේ ඇතුළත තුන්පොට්ටයෙන්(ඉංග්‍රීසි:Turban) සැරසී, මල් වට්ටි අතින් දරාගත්, උඩරට සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ගමන් කරන මිනිසුන් 8 දෙනෙකුගේ සිතුවමක් මෙහි දැකිය හැක. අඹරාවේ වහලය මහනුවර යුගයේ නෙළුම් මල් මෝස්තරයකින් සරසා ඇත. මෙම සිතුවම අමුත්තන්ට ගෞරවය සහ සන්සුන් භාවය පිළිබඳ හැඟීමක් ලබා දෙයි.
ඉතිහාසය
පළමුවැනි විමලධර්මසූරිය රජතුමා ඉදිකළ මහනුවර තෙමහල් දළදා මාලිගාව සෙනරත් රජතුමාගේ කාලයේ පෘතුගීසින් විසින් සම්පුර්ණයෙන්ම විනාශ කරන ලදී. ඉන් පසු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා අද දකින්න ලැබෙන මේ අඹරාව ඇතුලු දෙමහල් දළදා මාලිගාව ඉදිකළහ.
චාරිත්‍රයන් තුළ
ඇසළ පෙරහැරට ඇතා පිට තැන්පත් කිරිමට පෙරහර කරඬුව අඹරාව යටින් ඉහල මාලෙ සිට පහළට වඩම්මන විට හේවිසි කණ්ඩායම මෙතැනදි හේවිසි පදය වෙනස් කරයි. මෙය අඹරා හේවිසිය වාදනය ලෙස හඳුන්වයි.
අඹරා හේවිසි පදයෙන් පසු වේග හේවිසි පදයක් වාදනය කර බුද්ධ පූජා හේවිසිය වාදනය කරයි. කරඬුව ඇතු මත ඇති රන්සිවිගෙයෙහි තැන්පත් කරන තුරුම මේ හේවිසිය වාදනය කරයි.
මූලාශ්‍ර
- "sridaladamaligawa.lk - Ambarawa Tunnel". සම්ප්‍රවේශය 2024-09-24.
- "දළදා මාලිගාවේ අඹරාව". සම්ප්‍රවේශය 2024-09-24.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දළද ම ල ග ව අඹර ව යන දළද ම ල ග ව ශ ලමය මකර ත රණ න ප ව ස න ව ට ඇත උම හ ඩත ශ ල වය ක ර ඩ ව අඹර වක යන කරත තයක ආර ක ක හ ඩයට ඇත වහලයය ඒම වහලයට සම න හ ඩ ත න ස ම ත නටත අඹර ව ල ස නම තබ ඇත ම ම අඹර ව ද ග න අඩ 29 ය අඟල 8 ක සහ පළල න අඩ 8 ක ශ ල ව ඇත ළත ත න ප ට ටය න ඉ ග ර ස Turban ස රස මල වට ට අත න දර ගත උඩරට ස ම ප රද ය ක ඇඳ ම න ස රස දළද වහන ස ව ඳප ද ග න මට ගමන කරන ම න ස න 8 ද න ක ග ස ත වමක ම හ ද ක ය හ ක අඹර ව වහලය මහන වර ය ගය න ළ ම මල ම ස තරයක න සරස ඇත ම ම ස ත වම අම ත තන ට ග රවය සහ සන ස න භ වය ප ළ බඳ හ ඟ මක ලබ ද ය දළද ම ල ග ව අඹර වඅඹර ව වහලය මහන වර ය ගයට අයත න ළ ම මල ම ස තරදළද ම ල ග ව අඹර වට ප ව ස න ශ ලමය මකර ත රණඉත හ සයපළම ව න ව මලධර මස ර ය රජත ම ඉද කළ මහන වර ත මහල දළද ම ල ග ව ස නරත රජත ම ග ක ලය ප ත ග ස න ව ස න සම ප ර ණය න ම ව න ශ කරන ලද ඉන පස ශ ර ව ර පර ක රම නර න ද රස හ රජත ම අද දක න න ල බ න ම අඹර ව ඇත ල ද මහල දළද ම ල ග ව ඉද කළහ ච ර ත රයන ත ළඇසළ ප රහ රට ඇත ප ට ත න පත ක ර මට ප රහර කරඬ ව අඹර ව යට න ඉහල ම ල ස ට පහළට වඩම මන ව ට හ ව ස කණ ඩ යම ම ත නද හ ව ස පදය ව නස කරය ම ය අඹර හ ව ස ය ව දනය ල ස හඳ න වය අඹර හ ව ස පදය න පස ව ග හ ව ස පදයක ව දනය කර බ ද ධ ප ජ හ ව ස ය ව දනය කරය කරඬ ව ඇත මත ඇත රන ස ව ග ය හ ත න පත කරන ත ර ම ම හ ව ස ය ව දනය කරය ම ල ශ ර sridaladamaligawa lk Ambarawa Tunnel සම ප රව ශය 2024 09 24 දළද ම ල ග ව අඹර ව සම ප රව ශය 2024 09 24