ශාන්ත තෝමස් කණිෂ්ඨ විදුහල, කොළඔ, කොල්ලුපිටියේ පිහිටා ඇති පුද්ගලික පිරිමි පාසලකි. මෙම පාසලේ භාරකත්වය, ඇන්ග්ලිකානු ලංකා සභාව හා සතුය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලද, බණ්ඩාරවල ශාන්ත තෝමස් විදුහලද, ඇන්ග්ලිකානු ලංකා සභාවේ භාරකත්වය යටතේ පවතින අනිකුත් පාසල්ය.
ශාන්ත තෝමස් කණිෂ්ඨ විදුහල | |
---|---|
![]() පාසැලේ ප්‍රධාන ගේට්ටුව | |
Address | |
![]() | |
98 Steuart Place, Kollupitiya Colombo , Western , 00300 | |
ඛණ්ඩාංක | 6°55′0.6″N 79°50′50.4″E / 6.916833°N 79.847333°E |
තොරතුරු | |
වර්ගය | |
ආදර්ශ පාඨය | The Lord is my Shepherd |
ආගමික සබැඳියා(ව) | Christianity |
Denomination | |
Patron saint(s) | |
ආරම්භ කලේ | 17 මැයි 1938 |
ආදිකර්තෘ | William Thomas Keble |
Headmaster | Nihal Fernando |
ශ්‍රේණි | 1 - 11 |
බාලක/බාලිකා | පුරැෂ |
වයස් පරාසය | 6 - 16 |
Enrollment | 900 |
Language | Sinhala, Tamil, English |
Hours in school day | 07:45 - 13:45 |
Campus type | |
වර්ණ(ය) | Dark blue, light blue and white |
පාසල් ගීතය | "Cheer Cheer Prep School Boys" |
Newspaper | Prep News |
අනුබැඳිය | , S. Thomas' College, Mount Lavinia |
Alumni name | S. Thomas’ Preparatory School, Old Boys’ Union |
Brother Schools | S. Thomas' College, Mount Lavinia |
වෙබ් අඩවිය | stps.edu.lk/ |
ආරම්භය
මෙම පාසැල 1938 වසර, මැයි මස 17 වෙනි දිණෙහි, ඩබ්ලිව් . ටී . කීබල් මහතා විසින් අරභන ලදී. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ එතුමා, මින් පෙර, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ දී, ගුරුවරයෙක් ලෙස සේවය කළහ.
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල මෙන්, මෙම පාසැල පිරිමි පාසැලකි. ආරම්භයේදී ඇතුල්වීම, වයස හැවිරිදි පහත්, එකොලහත් අතර ශිෂ්‍යයන්ට සීමාවුවද, වත්මන් ශිෂ්‍යත්වය, පළවෙනි වසර සිට, සාමාණ්‍ය පෙළ විභාගය දක්වා පුලුල් වී ඇත. 2000 වසර වන විට, මෙම පාසලෙහි ශිෂ්‍යයින් 1100 ක් බැඳී සිටි අතර, ගුරුවරැන් 90ක් සේවය කළහ.
පරිපාලනය හා කළමනාකරණය
1930 වසරේ ශාන්ත තෝමස් විදුහල් පාලක මණ්ඩලයෙන් නිකුත් වූ නොම්බර 7 දරණ ආඥාපනත මගින් මෙම පාසැලේ පරිපාලනය, ඇන්ග්ලිකානු ලංකා සභාව සභාපති දූරය දරණ පාලක මණ්ඩලයකට භාරය.
මෙම පාලක මණ්ඩලයේ උපදෙස් අනුව දය්නික කළමනාකරණ, විදුහල්පති වරයා වෙත පවරා ඇත. එලෙස පත්වූ ප්‍රථම විදුහල්පති තුමා, එන්.ජී. අබේනායක මහතා ය.
අධ්‍යාපන පහසුකම්
ශිෂ්‍යයන්ගේ භාවිතයට පාසැල තුල ශ්‍රවණාගාරයක්, පංති කාමර 50 ක්, ක්‍රිස්තියානි පල්ලියක්, පරිගනක පහසුකම්, සංගීත කලා පංති 2 ක්, චිත්‍ර කලා පංති 3 ක්, ක්‍රීඩා පිටි 2 ක්, පැසිපන්දු ක්‍රීඩා පිටි 2 ක් සහ ආපනශාලාවක් පිහිටා ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ න ත ත මස කණ ෂ ඨ ව ද හල ක ළඔ ක ල ල ප ට ය ප හ ට ඇත ප ද ගල ක ප ර ම ප සලක ම ම ප සල භ රකත වය ඇන ග ල ක න ල ක සභ ව හ සත ය ගල ක ස ස ශ න ත ත මස ව ද හලද බණ ඩ රවල ශ න ත ත මස ව ද හලද ඇන ග ල ක න ල ක සභ ව භ රකත වය යටත පවත න අන ක ත ප සල ය ශ න ත ත මස කණ ෂ ඨ ව ද හලප ස ල ප රධ න ග ට ට වAddress98 Steuart Place Kollupitiya Colombo Western 00300 Sri Lankaඛණ ඩ ක6 55 0 6 N 79 50 50 4 E 6 916833 N 79 847333 E 6 916833 79 847333ත රත ර වර ගයආදර ශ ප ඨයThe Lord is my Shepherdආගම ක සබ ඳ ය ව ChristianityDenominationPatron saint s ආරම භ කල 17 ම ය 1938 වසර 86 කට ප ර 1938 05 17 ආද කර ත William Thomas KebleHeadmasterNihal Fernandoශ ර ණ 1 11බ ලක බ ල ක ප ර ෂවයස පර සය6 16Enrollment900LanguageSinhala Tamil EnglishHours in school day07 45 13 45Campus typeවර ණ ය Dark blue light blue and white ප සල ග තය Cheer Cheer Prep School Boys NewspaperPrep Newsඅන බ ඳ ය S Thomas College Mount LaviniaAlumni nameS Thomas Preparatory School Old Boys UnionBrother SchoolsS Thomas College Mount Laviniaව බ අඩව යstps edu lk ආරම භයම ම ප ස ල 1938 වසර ම ය මස 17 ව න ද ණ හ ඩබ ල ව ට ක බල මහත ව ස න අරභන ලද බ ර ත න ය ජ ත කය ක ව එත ම ම න ප ර ගල ක ස ස ශ න ත ත මස ව ද හල ද ග ර වරය ක ල ස ස වය කළහ ගල ක ස ස ශ න ත ත මස ව ද හල ම න ම ම ප ස ල ප ර ම ප ස ලක ආරම භය ද ඇත ල ව ම වයස හ ව ර ද පහත එක ලහත අතර ශ ෂ යයන ට ස ම ව වද වත මන ශ ෂ යත වය පළව න වසර ස ට ස ම ණ ය ප ළ ව භ ගය දක ව ප ල ල ව ඇත 2000 වසර වන ව ට ම ම ප සල හ ශ ෂ යය න 1100 ක බ ඳ ස ට අතර ග ර වර න 90ක ස වය කළහ පර ප ලනය හ කළමන කරණය1930 වසර ශ න ත ත මස ව ද හල ප ලක මණ ඩලය න න ක ත ව න ම බර 7 දරණ ආඥ පනත මග න ම ම ප ස ල පර ප ලනය ඇන ග ල ක න ල ක සභ ව සභ පත ද රය දරණ ප ලක මණ ඩලයකට භ රය ම ම ප ලක මණ ඩලය උපද ස අන ව දය න ක කළමන කරණ ව ද හල පත වරය ව ත පවර ඇත එල ස පත ව ප රථම ව ද හල පත ත ම එන ජ අබ න යක මහත ය අධ ය පන පහස කම ශ ෂ යයන ග භ ව තයට ප ස ල ත ල ශ රවණ ග රයක ප ත ක මර 50 ක ක ර ස ත ය න පල ල යක පර ගනක පහස කම ස ග ත කල ප ත 2 ක ච ත ර කල ප ත 3 ක ක ර ඩ ප ට 2 ක ප ස පන ද ක ර ඩ ප ට 2 ක සහ ආපනශ ල වක ප හ ට ඇත