වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව වනාහි, වෙරළෙහි (එනම් වෙරළාශ්‍රිත , භූ විද්‍යාව සහ සාගර විද්‍යාව) සහ මානව භූගෝල විද්‍යාව (සමාජ විද්‍යාව සහ ඉතිහාසය) යන ද්වයයම ඇතුළත්ව, සාගරය හා භූමිය අතර ගතික අතුරු-මුහුණත පිළිබඳ අධ්‍යයනය වේ. වෙරළාශ්‍රිත ඛාදන ක්‍රියාවලිය, විශේෂයෙන්ම රළ තරංග ක්‍රියාව, අවසාදිත සංචලනය සහ කාලගුණය පිළිබඳ සහ මානවයන් වෙරළ හා සමගින් අන්තර්ක්‍රියා පවත්වා ගෙන යන්නේ කෙලෙසද යන දේ ගැන අවබෝධයක් ලබා ගැනුම, මෙයට ඇතුලත් වෙයි.
රළ තරංග ක්‍රියාව සහ අනුතීර ප්ලාවිතය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJabUwxQnZjblJqWVcxd1ltVnNiR05zYVdabWN5NXFjR2N2TVRjMWNIZ3RVRzl5ZEdOaGJYQmlaV3hzWTJ4cFptWnpMbXB3Wnc9PS5qcGc=.jpg)
වෙරළතීරය සංචලනයෙහි හා එය හැඩතල ගැනුමෙහි ප්‍රාථමික හේතුකාරක වන්නේ විවිධවූ ශක්ති ප්‍රමාණයෙන් යුතුවූ රළ තරංග නිරන්තරයෙන් (තොරතෝංචියක් නොමැතිව) වෙරළ තීරය හා ගැටීමයි. මෙම ක්‍රියාවලිය බෙහෙවින් සරල බවක් දැක්වූවද, රළ තරංගයන්හී හා ඒවා ගැටෙන ගල් පර්වතයන්හී විවිධත්වයන් නිසා අතිශයින් විවධාකාර හැඩතල නිර්මාණය වෙයි.
රළ තරංග විසින් ඇති කරන බලපෑම ඒවා සතු ශක්ති ප්‍රමාණය මත රැඳේ. ප්‍රබල හා විනාශකාරී ලෙසින්ද හැඳින්වෙන රළ තරංග ජනිත වන්නේ අධි-ක්‍රියාකාරී වෙරළ තීරයන්හී වන අතර, සාමාන්‍යයෙන් ශීත සෘතුයෙහි ඇති වේ. වෙරළෙහි ඇති අවසාදිත නැවත මුහුදු පත්ලට රැගෙන යමින් එහි ප්‍රමාණය අඩු කරන ප්‍රවණතාවයක් ඒවා දක්වයි. සංස්කරණාත්මක, දුබල රළ තරංගයන් සුලබ ලෙස හමුවන්නේ අව-ක්‍රියාකාරී වෙරළ තීරයන්හී වන අතර ඒවා බොහෝ විට ජනිත වන්නේ ග්‍රීෂ්ම සෘතුව තුලදීය. විනාශකාරී රළ තරංග මගින් සිදු කරන දෙයට ප්රතිවිරුද්ධය සිදු කරන මේවා වෙරළ ගැටියට අවසාදිත ගොඩ ගැසීම උපකාරයෙන් වෙරළෙහි ප්‍රමාණය ඉහළ නංවති.
ඉතා වැදගත් පරිවහණ යාන්ත්‍රණයක් නිර්මිත වන්නේ හේතුවෙනි. රළ තරංග වෙරළෙහි ගැටීම ලම්බකව (සෘජු කෝණාකාර ලෙසින්) සිදුවන්නේ ඉතාමත් විරල ආකාරයට බැවින්, වෙත ජලයෙහි ඉදිරි සංචලනය (රළ පහර) සිදුවන්නේ ඇල කෝණයකිනි. කෙසේවුවද, ජලය ආපසු හැරී යාම (රැල්ල ආපසු යාම) සිදුවන්නේ වෙරළට සෘජු කෝණාකාරව බැවින්, වෙරළෙහි ද්‍රව්‍යය පාර්ශ්විකව චලනය කෙරුමෙහි අවසන් ප්‍රතිඵලයක් නිරික්ෂණය කෙරේ. මෙම සංචලනය හැඳින්වෙන්නේ වෙරළ ප්ලාවනය ලෙසිනි. කෙළවරක් නොමැතිව සිදුවන රළ පහර හා රැල්ල ආපසු යෑම වක්‍රය නිසාවෙන් සිදුවන වෙරළ ප්ලාවනය සියලු වෙරළවල් හී නිරීක්ෂණය කල හැක.
අමතර අවධානයට
-
-
- , to prevent coastal erosion and creation of beach
-
- (CERF)
-
-
මූලාශ්‍ර
භාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව රළ ශ ර ත භ ග ල ව ද ය ව වන හ ව රළ හ එනම ව රළ ශ ර ත භ ව ද ය ව සහ ස ගර ව ද ය ව සහ ම නව භ ග ල ව ද ය ව සම ජ ව ද ය ව සහ ඉත හ සය යන ද වයයම ඇත ළත ව ස ගරය හ භ ම ය අතර ගත ක අත ර ම හ ණත ප ළ බඳ අධ යයනය ව ව රළ ශ ර ත ඛ දන ක ර ය වල ය ව ශ ෂය න ම රළ තර ග ක ර ය ව අවස ද ත ස චලනය සහ ක ලග ණය ප ළ බඳ සහ ම නවයන ව රළ හ සමග න අන තර ක ර ය පවත ව ග න යන න ක ල සද යන ද ග න අවබ ධයක ලබ ග න ම ම යට ඇත ලත ව ය රළ තර ග ක ර ය ව සහ අන ත ර ප ල ව තයදක ණ ඕස ට ර ල ය ව ක ම ප බල වර ය අධ ක ර ය ක ර ව රළ ත රයක ව රළත රය ස චලනය හ හ එය හ ඩතල ග න ම හ ප ර ථම ක හ ත ක රක වන න ව ව ධව ශක ත ප රම ණය න ය ත ව රළ තර ග න රන තරය න ත රත ච යක න ම ත ව ව රළ ත රය හ ග ට මය ම ම ක ර ය වල ය බ හ ව න සරල බවක ද ක ව වද රළ තර ගයන හ හ ඒව ග ට න ගල පර වතයන හ ව ව ධත වයන න ස අත ශය න ව වධ ක ර හ ඩතල න ර ම ණය ව ය රළ තර ග ව ස න ඇත කරන බලප ම ඒව සත ශක ත ප රම ණය මත ර ඳ ප රබල හ ව න ශක ර ල ස න ද හ ඳ න ව න රළ තර ග ජන ත වන න අධ ක ර ය ක ර ව රළ ත රයන හ වන අතර ස ම න යය න ශ ත ස ත ය හ ඇත ව ව රළ හ ඇත අවස ද ත න වත ම හ ද පත ලට ර ග න යම න එහ ප රම ණය අඩ කරන ප රවණත වයක ඒව දක වය ස ස කරණ ත මක ද බල රළ තර ගයන ස ලබ ල ස හම වන න අව ක ර ය ක ර ව රළ ත රයන හ වන අතර ඒව බ හ ව ට ජන ත වන න ග ර ෂ ම ස ත ව ත ලද ය ව න ශක ර රළ තර ග මග න ස ද කරන ද යට ප රත ව ර ද ධය ස ද කරන ම ව ව රළ ග ට යට අවස ද ත ග ඩ ග ස ම උපක රය න ව රළ හ ප රම ණය ඉහළ න වත ඉත ව දගත පර වහණ ය න ත රණයක න ර ම ත වන න හ ත ව න රළ තර ග ව රළ හ ග ට ම ලම බකව ස ජ ක ණ ක ර ල ස න ස ද වන න ඉත මත ව රල ආක රයට බ ව න ව ත ජලය හ ඉද ර ස චලනය රළ පහර ස ද වන න ඇල ක ණයක න ක ස ව වද ජලය ආපස හ ර ය ම ර ල ල ආපස ය ම ස ද වන න ව රළට ස ජ ක ණ ක රව බ ව න ව රළ හ ද රව යය ප ර ශ ව කව චලනය ක ර ම හ අවසන ප රත ඵලයක න ර ක ෂණය ක ර ම ම ස චලනය හ ඳ න ව න න ව රළ ප ල වනය ල ස න ක ළවරක න ම ත ව ස ද වන රළ පහර හ ර ල ල ආපස ය ම වක රය න ස ව න ස ද වන ව රළ ප ල වනය ස යල ව රළවල හ න ර ක ෂණය කල හ ක අමතර අවධ නයටGeography ද ව රය Oceans ද ව රය to prevent coastal erosion and creation of beach CERF ම ල ශ රභ හ ර සබ ඳ