ෆෝලන් යනු ඇමෙරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන එවැනසෙන්ස් විසින් නිපදවනු ලැබූ මුල්ම ස්ටූඩියෝ ඇල්බමය යි. 2003 මැදින්මස 4දා Wind-up Records තුලින් එය නිකුත්වුණි. මෙම ඇල්බමය හොලිවුඩ් හි Conway Recording Studios ඇතුලු සිටූඩියෝ රාශියකදී පටිගත කරන ලදී. මෙය කණ්ඩායමේ වැඩිම ආර්ථික සාර්ථකත්වයකට පැමිණි අල්බමය වන්නේ, එහි පිටපත් මිලියන 7ක් ඇමෙරිකාව තුල පමණක් ද, මිලියන 17ක් ලොව පුරා ද විකිණිනු බැවිනි. අන්තර්ජාතිකව, රටවල් 10කට වැඩි සංඛ්‍යාවක ගීත දර්ශකවල ඉහලටම පැමිණීමටද එයට හැකිවිය. ඇමෙරිකාවේ RIAA ප්ලැටිනම් සහතිකය හත් වතාවක් ද, ලොව වටා නානාවිධ සහතික රාශියක් ද මෙම ඇල්බමයට හිමිවුණි.
ෆෝලන් | |
---|---|
ස්ටූඩියෝ ඇල්බමය , විසිනි | |
මුදාහැරුණේ | 2003 මැදින් 4 |
පටිගත කෙරුණේ | 2002–2003 Track Record Studios |
ගණය | Nu metal, alternative metal |
දිග | 48:52 |
, | |
ඩේව් ෆෝට්මන් (Dave Fortman) | |
එහි නිකුත්වීමත් සමග, "ෆෝලන්" වෙත ගීත විචාරකයන් වෙතින් මිශ්‍ර මෙන්ම ධනාත්මක ප්‍රතිචාර ලැබුණි. එහි තනි ගී 4ක්: "Bring Me to Life", "My Immortal", "Going Under", හා "Everybody's Fool" ඇතුලත් විය. "Bring Me to Life" සහ "My Immortal", ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, හා එක්සත් ජනපදය ඇතුලු රටවල් 10ක ගීත දර්ශකවල මුදුන් පැමිණියේය. ඇල්බමය නිසා එවැනසෙන්ස් කණ්ඩායම 46වැනි ග්‍රැමී සම්මාන උළෙලේ "වසරේ ඇල්බමය" , "හොඳම රොක් ඇල්බමය" සහ "හොඳම රොක් ගීය" යන සම්මානවලට නිර්දේශ වුනු අතර "හොඳම නැගීඑන කලාකරුවා" සහ "හොඳම හාඩ් රොක් ප්‍රදර්ශනය" යන සම්මාන දිනාගත්තේ ය.
පසුබිම සහ පටිගතකිරීම

ඒමි ලී හා බෙන් මූඩි විසින් 1995දී එවැනසෙන්ස් ආර්ම්භකළ පසු, ඔවුන් විසින් විස්තෘත පටි (වි.ප.) 3ක් සහ එක් ආදර්ශ සංයුක්ත තැටියක් නිකුත්කළ අතර, 2001 දුරුතුමස ඔවුන් ඔවුන්ගේ පළමු ලේබලය වන "Wind-up Records" සමග අත්සන් තබන ලදී. ඇල්බමයේ ගීත රචනය සඳහාම අවුරුදු අටක් ගතවී ඇත. MTV සමග තැබූ සම්මුඛ සාකච්ඡාවකදී, බෙන් මූඩි විසින් තමා ලී සමග එක්ව ගීත ලිවීම නොකළ බවද, "අවුරුදු අට ඇතුලත සම්හරවිට දෙතුන්පාරක් විතරයි අපි එක කාමරේ වාඩිවෙලා ලියුවේ" යැයි ද හෙළිකළේය.
නිර්මාණය
ගීත හා පදවැල්
"මට අවශ්‍ය වුනේ නැ මේක හුදෙක් ගෙත්මක් බවට පත් කරන්න. ඉලෙක්ට්‍රොනික සහ ඩිජිටල් පාලනය කොච්චර මිහිරි වුනත් මට ප්‍රථමයෙන්ම අපිව ඇත්තම රොක් සංගීත කණ්ඩායමක් විදිහට හඳුන්වාදෙන්න අවශ්‍යවුණා. අපි ඇත්තටම මේ හැම කොටසක්ම වාදනය කරනවා: තත් හඬ ඇත්ත, ගීතිකා කණ්ඩායම ඇත්ත, පියානෝව ඇත්ත. [...] මම හිතන විදියට මෙහි ඇති හොඳම දෙය මෙය ච්ත්‍රපටයක් අග සිට මුලට බලනවා වගේ දැනීම."
ඒමි ලීට අනුව, "Going Under" ගීතයට පාදක වී ඇත්තේ පූර්වකාලීන කායිකව හා මානසිකව අසහනකාරී සම්බන්ධයකි. ඈ මේ පිලිබඳ වැඩිදුරටත් පැවසූයේ, "මෙය හරියට ඔබ ඔබේ ලණුවේ අග කෙළවරට ළඟාවී, ඔබේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති වෙලාවක, ඔබට තවදුරටත් මෙය දරාගැනීමට බැරි බව දැනෙන්නාක් වගේ. මේක නියමයි. හරිම බලසම්පන්න ගීතයක්." එය ඇල්බමයට ලියූ අවසන් ගීතය වන අතර පළමු තනි ගීතය ලෙස ඉදිරිපත් කිරීමට යෙදී තිබුණු නමුත්, "Bring Me to Life" එහි ප්‍රධාන තනි ගීය බවට පත්කෙරුණු නිසා එය දෙවැනි ගීතය ලෙස යෙදිණ. "Bring Me to Life" ලියැවුණේ ලී, බෙන් මූඩි, සහ ඩේවිඩ් හොජ්ස් විසින් වන අතර, එයට පාදක වූයේ ලී ගේ මිතුරියක විසින් අවන්හලකදී ඇය ඇගේ පවත්නා ප්‍රේම සම්බන්ධය පිළිබඳ සතුටට පත්වේදැයි ඇසීමය. තමා සැබැවින්ම සතුටින් නොසිටින බව ලී හට වැටැහී ඇත්තේ එවිට වන අතර, තමා හදිසියේම "ඇහැරුණු" සේ දැනුණු නිසා ම "wake me up inside" යන පදපෙල ගීයට යොදා ඇත. එම ගීය තම 2007 සිට සැමියා සහ දීර්ඝකාලීන මිතුරා වන ජොශ් හාට්ස්ල' වෙත වන බව ද ලී තවදුරටත් පැවසුවා ය.
"Everybody's Fool" ලී,මූඩි හා හොජ්ස් විසින් ලියැවී ඇති අතර, ඉන් කියැවෙනුයේ සම්පූර්ණයෙන්ම ප්‍රෝඪාකාරී ප්රතිරූප මවාගත් ජනප්‍රිය පුද්ගලයින් පිළිබඳව ය. VH1 නාලිකාව සමග කළ සාකච්ඡාවකදී, ලී කියාසිටියේ, "මගේ නැගණිය මේ වගේ, කාටවත් බනිනවා නොවෙයි, ඒත්, ප්‍රෝඪාකාරී, වංචනික ප්රතිමූර්තිවලට අහුවෙලා හිටියේ. ඇය ඔවුන් වගේ අඳින්න-පළඳින්නත් පටන්ගත්තේ අවුරුදු 8 දි විතර. ඉතින් මම ඇයට මේ ගැන පහදලා ගීතයක් ලිවුවා." යන්නයි. "My Immortal" පියානෝ රොක් බැලඩ් ගීයක් වන අතර, ලී විසින් කොටස් යොදා ප්රතිනිමවන්නට පෙරම මූඩි විසින් ඔහුගේ කෙටි කතාවකට ලියන ලද්දකි. මූඩි කියාසිටියේ එය ඔහුගේ සීයා වන බිල් හොල්කොම්බ් වෙත පිදෙන වගයි. "Haunted" ද ඔහුගේම තවත් කෙටි කතාවකට ලියන ලද්දක් වන අතර, අනතුරුව එම කතාව කණ්ඩායමේ එව්පුවරුවට ද එක්කරන ලදී. "Tourniquet" ක්‍රිස්තියානි මෙට්ල් කණ්ඩායමක් වන "Soul Embraced" වෙත පළමුව ලියන ලද්දක් සේ සැලකෙන්නේ මෙම කණ්ඩායමේ පූර්ව සාමාජිකයෙකු වන "රොකී ග්‍රේ" එවැනසෙන්ස් කණ්ඩාමට බැඳීම නිසා ය.
සේවක මඬුල්ල
"Allmusic" වෙතිනි,
|
|
References
- Loftus, Johnny. [[[:සැකිල්ල:Allmusic]] "Fallen – Evanescence"]. . සම්ප්‍රවේශය August 16, 2011.
{{}}
: Check|url=
value () - "Oh Amy Lee, Your Voice Deserves Better!". PopMatters.com. සම්ප්‍රවේශය October 28, 2011.
- McGovern, Kyle (March 6, 2013). . Spin. January 17, 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 4, 2014.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Muse to score first number one album?". Music Week. September 23, 2003. සම්ප්‍රවේශය February 24, 2012.
- D'Angelo, Joe. "Evanescence: The Split". MTV News. p. 2. සම්ප්‍රවේශය September 6, 2011.
- Reeseman, Bryan (August 1, 2003). . . July 9, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 6, 2011.
{{}}
: More than one of|archivedate=
and|archive-date=
specified (); More than one of|archiveurl=
and|archive-url=
specified () - D'Angelo, Joe (June 4, 2003). "Evanescence Singer Pairs Metal Chains, Fairies For Upcoming Video". MTV News. සම්ප්‍රවේශය September 4, 2011.
- D'Angelo, Joe (June 4, 2003). "Evanescence Singer Pairs Metal Chains, Fairies For Upcoming Video". . සම්ප්‍රවේශය February 12, 2007.
- Carioli, Carly (September 12, 2003). "The awakening: Amy Lee on bringing Evanescence's 'Bring Me to Life' to life". . සම්ප්‍රවේශය December 4, 2008.
- Eells, Josh (October 2006). "Amy Lee: Back In Black". . September 5, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය February 27, 2007.
- Moss, Corey (June 10, 2004). "Evanescence's Amy Lee Hopes To Get Into Film, Rages Against Cheesy Female Idols". VH1. සම්ප්‍රවේශය November 11, 2006.
- Dolan, Jon (October 9, 2006). . . June 6, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය September 4, 2011.
{{}}
: More than one of|archivedate=
and|archive-date=
specified (); More than one of|archiveurl=
and|archive-url=
specified () - (February 17, 2003). "What "Haunted" is about". Evboard.com. සම්ප්‍රවේශය February 27, 2007.
- Kaufman, Gil (May 9, 2003). "Evanescence: Fallen To the Top". VH1. සම්ප්‍රවේශය March 10, 2007.
- "Fallen - Evanescence > Credits". . සම්ප්‍රවේශය August 16, 2011.
වෙනත් සබැඳි
- නිල වෙබ් අඩවිය
- Fallen at
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ ලන යන ඇම ර ක න ර ක ස ග ත කණ ඩ යමක වන එව නස න ස ව ස න න පදවන ල බ ම ල ම ස ට ඩ ය ඇල බමය ය 2003 ම ද න මස 4ද Wind up Records ත ල න එය න ක ත ව ණ ම ම ඇල බමය හ ල ව ඩ හ Conway Recording Studios ඇත ල ස ට ඩ ය ර ශ යකද පට ගත කරන ලද ම ය කණ ඩ යම ව ඩ ම ආර ථ ක ස ර ථකත වයකට ප ම ණ අල බමය වන න එහ ප ටපත ම ල යන 7ක ඇම ර ක ව ත ල පමණක ද ම ල යන 17ක ල ව ප ර ද ව ක ණ න බ ව න අන තර ජ ත කව රටවල 10කට ව ඩ ස ඛ ය වක ග ත දර ශකවල ඉහලටම ප ම ණ මටද එයට හ ක ව ය ඇම ර ක ව RIAA ප ල ට නම සහත කය හත වත වක ද ල ව වට න න ව ධ සහත ක ර ශ යක ද ම ම ඇල බමයට හ ම ව ණ ෆ ලන ස ට ඩ ය ඇල බමය එව නස න ස ව ස න ම ද හ ර ණ 2003 ම ද න 4පට ගත ක ර ණ 2002 2003 Track Record StudiosගණයNu metal alternative metalද ග48 52 ඩ ව ෆ ට මන Dave Fortman එහ න ක ත ව මත සමග ෆ ලන ව ත ග ත ව ච රකයන ව ත න ම ශ ර ම න ම ධන ත මක ප රත ච ර ල බ ණ එහ තන ග 4ක Bring Me to Life My Immortal Going Under හ Everybody s Fool ඇත ලත ව ය Bring Me to Life සහ My Immortal ඕස ට ර ල ය ව එක සත ර ජධ න ය හ එක සත ජනපදය ඇත ල රටවල 10ක ග ත දර ශකවල ම ද න ප ම ණ ය ය ඇල බමය න ස එව නස න ස කණ ඩ යම 46ව න ග ර ම සම ම න උළ ල වසර ඇල බමය හ ඳම ර ක ඇල බමය සහ හ ඳම ර ක ග ය යන සම ම නවලට න ර ද ශ ව න අතර හ ඳම න ග එන කල කර ව සහ හ ඳම හ ඩ ර ක ප රදර ශනය යන සම ම න ද න ගත ත ය පස බ ම සහ පට ගතක ර මඑව නස න ස 2003 ඩ න වර හ ස දර ශනයකද ඒම ල හ බ න ම ඩ ව ස න 1995ද එව නස න ස ආර ම භකළ පස ඔව න ව ස න ව ස ත ත පට ව ප 3ක සහ එක ආදර ශ ස ය ක ත ත ට යක න ක ත කළ අතර 2001 ද ර ත මස ඔව න ඔව න ග පළම ල බලය වන Wind up Records සමග අත සන තබන ලද ඇල බමය ග ත රචනය සඳහ ම අව ර ද අටක ගතව ඇත MTV සමග ත බ සම ම ඛ ස කච ඡ වකද බ න ම ඩ ව ස න තම ල සමග එක ව ග ත ල ව ම න කළ බවද අව ර ද අට ඇත ලත සම හරව ට ද ත න ප රක ව තරය අප එක ක මර ව ඩ ව ල ල ය ව ය ය ද හ ළ කළ ය න ර ම ණයග ත හ පදව ල මට අවශ ය ව න න ම ක හ ද ක ග ත මක බවට පත කරන න ඉල ක ට ර න ක සහ ඩ ජ ටල ප ලනය ක ච චර ම හ ර ව නත මට ප රථමය න ම අප ව ඇත තම ර ක ස ග ත කණ ඩ යමක ව ද හට හඳ න ව ද න න අවශ යව ණ අප ඇත තටම ම හ ම ක ටසක ම ව දනය කරනව තත හඬ ඇත ත ග ත ක කණ ඩ යම ඇත ත ප ය න ව ඇත ත මම හ තන ව ද යට ම හ ඇත හ ඳම ද ය ම ය ච ත රපටයක අග ස ට ම ලට බලනව වග ද න ම බ න ම ඩ ෆ ලන ප ල බඳ කථ ක ර ම ඒම ල ට අන ව Going Under ග තයට ප දක ව ඇත ත ප ර වක ල න ක ය කව හ ම නස කව අසහනක ර සම බන ධයක ඈ ම ප ල බඳ ව ඩ ද රටත ප වස ය ම ය හර යට ඔබ ඔබ ලණ ව අග ක ළවරට ළඟ ව ඔබ ඉවස ම ස ම ව ඉක මව ග ස ඇත ව ල වක ඔබට තවද රටත ම ය දර ග න මට බ ර බව ද න න න ක වග ම ක න යමය හර ම බලසම පන න ග තයක එය ඇල බමයට ල ය අවසන ග තය වන අතර පළම තන ග තය ල ස ඉද ර පත ක ර මට ය ද ත බ ණ නම ත Bring Me to Life එහ ප රධ න තන ග ය බවට පත ක ර ණ න ස එය ද ව න ග තය ල ස ය ද ණ Bring Me to Life ල ය ව ණ ල බ න ම ඩ සහ ඩ ව ඩ හ ජ ස ව ස න වන අතර එයට ප දක ව ය ල ග ම ත ර යක ව ස න අවන හලකද ඇය ඇග පවත න ප ර ම සම බන ධය ප ළ බඳ සත ටට පත ව ද ය ඇස මය තම ස බ ව න ම සත ට න න ස ට න බව ල හට ව ට හ ඇත ත එව ට වන අතර තම හද ස ය ම ඇහ ර ණ ස ද න ණ න ස ම wake me up inside යන පදප ල ග යට ය ද ඇත එම ග ය තම 2007 ස ට ස ම ය සහ ද ර ඝක ල න ම ත ර වන ජ ශ හ ට ස ල ව ත වන බව ද ල තවද රටත ප වස ව ය Everybody s Fool ල ම ඩ හ හ ජ ස ව ස න ල ය ව ඇත අතර ඉන ක ය ව න ය සම ප ර ණය න ම ප ර ඪ ක ර ප රත ර ප මව ගත ජනප ර ය ප ද ගලය න ප ළ බඳව ය VH1 න ල ක ව සමග කළ ස කච ඡ වකද ල ක ය ස ට ය මග න ගණ ය ම වග ක ටවත බන නව න ව ය ඒත ප ර ඪ ක ර ව චන ක ප රත ම ර ත වලට අහ ව ල හ ට ය ඇය ඔව න වග අඳ න න පළඳ න නත පටන ගත ත අව ර ද 8 ද ව තර ඉත න මම ඇයට ම ග න පහදල ග තයක ල ව ව යන නය My Immortal ප ය න ර ක බ ලඩ ග යක වන අතර ල ව ස න ක ටස ය ද ප රත න මවන නට ප රම ම ඩ ව ස න ඔහ ග ක ට කත වකට ල යන ලද දක ම ඩ ක ය ස ට ය එය ඔහ ග ස ය වන බ ල හ ල ක ම බ ව ත ප ද න වගය Haunted ද ඔහ ග ම තවත ක ට කත වකට ල යන ලද දක වන අතර අනත ර ව එම කත ව කණ ඩ යම එව ප වර වට ද එක කරන ලද Tourniquet ක ර ස ත ය න ම ට ල කණ ඩ යමක වන Soul Embraced ව ත පළම ව ල යන ලද දක ස ස ලක න න ම ම කණ ඩ යම ප ර ව ස ම ජ කය ක වන ර ක ග ර එව නස න ස කණ ඩ මට බ ඳ ම න ස ය ස වක මඬ ල ල Allmusic ව ත න බ ව ල ඇලන ග ත ක සම හ ජ ර ඇලන ග ත ක සම හ ස ක බය ඩ ප ර ග ර ම න ජ බ ම ග ඩ න ම ක ස න සර ජ ය ච ව ස සහ යක ඉන ජ න ර ජ සන කප සහ යක ඉන ජ න ර ඉන ජ න ර ම ක ක ය ර ඉන ජ න ර ම ක ස න ෆ ර න ස ස ක ද ක ස ම බ ස ඩ ව ෆ ට මන ම ක ස න න ෂ ප දක ජ ෂ ෆ ර ස බ ර ඇල ෆ ජ සක සහ යක ඉන ජ න ර ර ක ග ර රචක ඩ ව ඩ හ ජ ස රචක ඕගන ප ය න ප ර ග ර ම න තත ස කස ම ම ලන ජ ක සන ග ත ක සම හ ට ඩ ජ න සන ම හ යව ම ක ර ස ජ න සන ප ර ග ර ම න ජ න ල ක ම ට රචක ඒම ල ස කස ම රචක ඕගන ප ය න කටහඬ ප ල ම ක ය Bring Me To Life හ ආගන ත ක කටහඬ ඩයන ම ල ට ස A amp R බ න ම ඩ රචක ග ට ර ඉන ජ න ර න ෂ ප දක ව ක ට ම ගට ර ය ඩ න ෂ ප දන ම හ යව ම ඩ න න ල සන සහ ක ර ඉන ජ න ර ජ ව න ප රට ර ග ත ක සම හ ජ රම ප ක ඉන ජ න ර ල ස ල ප ට න ග ත ක සම හ ග ර ය ම ර ව ල තත ස කස ම ජ න ර ඩ ඉන ජ න ර එඩ ව ඩ ස ශ මන කල අධ යක ෂක ට ම ස ට ල ව ද ක ප ර ස ඩ වය ට ස ට න ග ත ක සම හ ස ම ස ට ර සහ ක ර ඉන ජ නඑර ර ච ඩ ස ටබ ස ග ත ක සම හ බ ල ට ල බට ඉන ජ න ර ඩ මන ට ඩ ස ක ව ද ක ප ර ස ටල ය ට ර ගර ස ග ත ක සම හ ස සන යන ග බ ලඩ ග ත ක සම හReferencesLoftus Johnny ස ක ල ල Allmusic Fallen Evanescence සම ප රව ශය August 16 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check url value help Oh Amy Lee Your Voice Deserves Better PopMatters com සම ප රව ශය October 28 2011 McGovern Kyle March 6 2013 Spin January 17 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය January 4 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Muse to score first number one album Music Week September 23 2003 සම ප රව ශය February 24 2012 D Angelo Joe Evanescence The Split MTV News p 2 සම ප රව ශය September 6 2011 Reeseman Bryan August 1 2003 July 9 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය August 6 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of archivedate and archive date specified help More than one of archiveurl and archive url specified help D Angelo Joe June 4 2003 Evanescence Singer Pairs Metal Chains Fairies For Upcoming Video MTV News සම ප රව ශය September 4 2011 D Angelo Joe June 4 2003 Evanescence Singer Pairs Metal Chains Fairies For Upcoming Video සම ප රව ශය February 12 2007 Carioli Carly September 12 2003 The awakening Amy Lee on bringing Evanescence s Bring Me to Life to life සම ප රව ශය December 4 2008 Eells Josh October 2006 Amy Lee Back In Black September 5 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය February 27 2007 Moss Corey June 10 2004 Evanescence s Amy Lee Hopes To Get Into Film Rages Against Cheesy Female Idols VH1 සම ප රව ශය November 11 2006 Dolan Jon October 9 2006 June 6 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය September 4 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of archivedate and archive date specified help More than one of archiveurl and archive url specified help February 17 2003 What Haunted is about Evboard com සම ප රව ශය February 27 2007 Kaufman Gil May 9 2003 Evanescence Fallen To the Top VH1 සම ප රව ශය March 10 2007 Fallen Evanescence gt Credits සම ප රව ශය August 16 2011 ව නත සබ ඳ න ල ව බ අඩව ය Fallen at