හෝමියෝපති යනු 1796 දී සැමුවෙල් හානමන් විසින් ආරම්භ කළ විකල්ප වෛද්‍ය ක්රමයකි. එය ඔහුගේ "like cures like" නම් මතය මත ආරම්භ වී ඇත. එනම් නිරෝගී පුද්ගලයෙකුගේ කිසියම් රෝග ලක්ෂණ ඇති කරන ද්‍රව්‍යයක් මගින් සමාන රෝගලක්ෂණ සුවකරනු ඇති බවයි. හෝමියෝපති යනු ව්‍යාජ විද්‍යාවකි, එනම් විද්‍යාවක් ලෙස ඉදිරිපත් කරන නමුත් විද්‍යාත්මක නොවන්නකි. හෝමියෝපති නිශ්පාදන කිසිම රෝගයකට හෝ තත්වයකට ප්‍රතිකාර ලෙස ඵලදායි නොවේ. මහා පරිමාණ සමීක්ෂණ වලින් හෝමියෝපති ප්‍රතිකාර "ඖෂධ නොවන ප්‍රතිකාර (placebo)" වලට වඩා කිසිදු සාර්ථකත්වයක් නොමැති වන බව පෙනී ඇති අතර, පෙනෙන්නට ඇති හොඳ ප්‍රතිඵල ප්ලැසීබෝ නිසාත්, රෝග වලින් සාමාන්‍ය ලෙස සුව වීමත්, මධ්‍ය ලක්ෂය කරා පැමිනීම නම් සංඛ්‍යාත ලක්ෂණය නිසාත් සිදුවන බව පෙනේ.
හානමන් විශ්වාස කළේ miasms ලෙස හැඳින්වෙන සංසිද්ධියක් රෝග සඳහා පාදක වූ බවත් හෝමියෝපති නිශ්පාදන මේ සඳහා උපකාරි විය හැකි බවය. මෙම නිශ්පාදන හෝමියෝපතික තනුක කිරීම මගින් නිශ්පාදනය කරයි. මෙහිදී අදාල රසායනිකය නැවත නැවත ආසවනය කරනලද ජලයේ දියාරුකරනු ලැබේ. මෙසේ තනුක කරන සෑම වරකම එම භාජනය ග්‍රන්ථයක තදින් වද්දනු ලැබේ. මෙම දියාරු කිරීම දිගින් දිගට අදාල රසායනිකයේ අංශුවක්වත් නැතිවන තරමටත් වඩා ප්‍රමාණයක් කරනු ලැබේ. මෙම රසායනික සහ සාදන උපදෙස් රෝගියාගේ ලක්ෂණ, පෞද්ගලික ගති ලක්ෂණ, භෞතික සහ මානසික තත්වය සහ ජීවිත ඉතිහාසය යන පරිණාමය සැලකිල්ලට ගනිමින් නිර්දේශිත ග්රන්ථ වලින් ලබා ගැනේ
සියවස් දෙකකට ඉහත හෝමියෝපති ක්රමයේ නිර්මාණය සිට මිනිස් සිරුර, ඖෂධ, ද්‍රව විද්‍යාව පිලිබඳව නව සොයාගැනීම් රාශියක් සිදු වී ඇත. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව මානසික විද්‍යාව රසායනික විද්‍යාව හරහා සොයාගත් පුළුල් පරාසයකින් යුත් සොයා ගැනීම් වලින් අනාවරණය වී ඇති කරුණු අනුව හෝමියෝපති ක්‍රමය සිදුවිය හැක්කක් නොවන බව පැහැදිලි වී ඇත. ඇතැම් සායනික පරීක්ෂණ මගින් ධනාත්මක ප්‍රතිඵල ඇති වුවද, බහු විධිමත් විචාරයන් පෙන්නුම් කර ඇත්තේ මෙය අහම්බෙන්, දුර්වල පර්යේෂණ ක්‍රම සහ පක්ෂග්රාහී වාර්තාකරණ නිසා පමනක් සිදුවී ඇති බවය. HIV රෝගය හා මැලේරියාව වැනි බරපතල රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට උත්සාහ කිරීම සඳහා හෝමියෝපති භාවිතයට ගැනීම නිසා භාවිතයට ගතහැකි ප්‍රතිකාර ක්‍රම අධෛර්යමත් වීම ආචාරසම්පන්න නොවන බැවින් අනතුරු ඇඟවීමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හෝමියෝතික ඖෂධ විවේචනය කර ඇත.. කිසිදු සාර්ථකත්වයක් නොමැති බව හෙලිවී ඇති නමුත් දිගින් දිගටම හෝමියෝපති ක්‍රමය භාවිතා කිරීම නිසා විද්‍යාත්මක හා වෛද්‍ය සමාජය තුල මෙය විකාරයක්,බොරුවක්, වංචාවක් ලෙස විවේචනයට බඳුන් වී ඇත.
ඕස්ට්‍රේලියානු ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය, එක්සත් රාජධානියේ ප්‍රජාමූල විද්‍යා හා තාක්ෂණ කමිටුව, යුරෝපීය ශාස්ත්‍රීය විද්‍යා උපදේශක සභාව සහ ස්විට්සර්ලන්ත ෆෙඩරල් සෞඛ්‍ය කාර්යාංශය විසින් කරන ලද අධ්‍යයනයන් මගින් හෝමියෝපති ක්‍රමය නිශ්ඵල බව නිගමනය කරන ලද අතර, තව දුරටත් අරමුදල් සැපයීමට විරුද්ධව උපදෙස් දී ඇත. එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය විසින් "සම්පත් අනිසි ලෙස භාවිත කිරීම" නිසා හෝමියෝපති වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් අරමුදල් වෙන්නොකිරීමේ ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර ඇත. එක්සත් රාජධානියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් තහනම් බෙහෙත් වට්ටෝරුවන්ගේ කලු ලයිස්තුවට හෝමියෝපති ඖෂධ එකතු කරන ලෙස ඉල්ලා ඇත.
ඉතිහාසය

ඓතිහාසික පසුබිම
හිපොක්‍රිටස් විසින් ක්‍රි.පූ. 400 දී පමණ හෝමියෝපති ක්‍රමය ආරම්භ කර ඇති බවට හෝමියෝපති ඖෂධවේදීන් ප්‍රකාශ කරන බව පෙනෙන්නට තිබේ. ඒ ඔහු විශාල මාත්‍රාවකින් උමතු විය හැකි බව දන්නා විට උමතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මැන්ඩ්රේක් මුල්වල කුඩා මාත්‍රාවක් නියම කළේය. 16 වන ශතවර්ෂයේදී ඖෂධවේදී පුරෝගාමියෙකු වූ පැරාසෙල්ස්ස් ප්‍රකාශ කළේ, "මිනිසෙකු රෝගී කරන ද්‍රව්‍යයක කුඩා මාත්‍රාවකින් එම රෝගයම සුව කරන්නේය" යන්නයි. 18 වන ශතවර්ෂයේ අග භාගයේදී සැමුවෙල් හානමන් (1755-1843) හෝමියෝපති නම සහ එහි මුලධර්ම වැඩිදියුණු කළේය.
8 වන හා 19 වන සියවසේ අග භාගයේ දී ප්‍රධාන වෛද්‍ය ක්‍රම අතර ලේ වැගිරීම් සහ පිරිසිදු කිරීම වැනි ක්‍රම භාවිත කළ අතර, ඔපියම්, සුවඳ වර්ග සහ පොලොන් මස් ඇතුළු ද්‍රව්‍ය 64 කින් සෑදූ වැනීස් පැණි වැනි සංකීර්ණ මිශ්‍රණ භාවිතා කරන ලදී. මෙම ප්‍රතිකාර ක්‍රම බොහෝ විට රෝගය දරුණු කිරීමට ඉඩ ඇති අතර සමහර අවස්ථාවලදී මාරාන්තික විය. හානමන් සියවස් ගණනාවක් පුරා වර්ණනා කර තිබූ මෙම ක්‍රමවේදයන් අතාර්තික හා නොසැලකිලිමත් බව පවසා ප්‍රතික්ශේප කලේය ඒ වෙනුවට ඖෂධ කුඩා මාත්‍රා වලින් සහ තනි තනි ඖෂධ භාවිතා කිරීම උපදෙස් දුන් අතර ජීවීන්ගේ රෝග සඳහා ආධ්‍යාත්මික මෙන්ම භෞතික හේතුද ඇති බව පැවසීය.
හානමන්ගේ සංකල්පය

"හෝමියෝපති" යන යෙදුම හානමන් විසින් නිර්මාණය කරන ලද අතර 1807 දී මුල් වරට මුධ්රිත මාධ්‍යයක පලවිය.
ස්කොට් ජාතික වෛද්‍යවරයෙක් හා රසායන විද්‍යාඥයෙක් වූ විලියම් කැල්නන් විසින් රචිට වෛද්‍ය නිබන්ධයක් ජර්මන් බසට විට හෝමියෝපති පිලිබඳ අදහස හානමන් තුල හට ගත්බව සඳහන්ය.මැලේරියා රෝගය සුව කිරීම සඳහා සින්කෝනා ශාක කොටස් භාවිතා කිරීම පිලිබඳ න්‍යාය ගැන සැක සිතූ හානමන් එම පොත්තේ කොටසක් ආහාරයට ගත්තේය.මැලේරියා රෝගයට සමාන ලෙස හන්දි වේදනාව, උණ, ඇඟ සිතල කිරීම වැනි රෝගලක්ෂණ ඔහු අත්දුටුවේය.මෙයින් හානමන් නිගමනය කලේ පුරාණ වෛද්‍යවරුන් යෝජනා කල පරිදි (සමාන දෙයින් සමාන දෙය සුව කිරීම ) රෝග වලට පලදායී ඖෂධ නිරෝගී පුද්ගලයන්ගේ රෝගයට සමාන ලක්ෂණ ඇති කරන බවයි. නමුත් 1861දී ඔලිවර් වෙන්ඩල් හොල්ම්ස් සඳහන් කර ඇත්තේ ඔහු විසින්ද සින්කෝනා පරිබෝජනය කලනමුත් හානමන් අත්දකිනලද ලක්ෂණ නොදැක්ක බවයි.:128
හානමන්ගේ සමාන බවේ නිතිය විද්‍යාත්මක නිගමනයකට වැඩ උපකල්පනයක් බව සඳහන්ය. මෙම නිතිය හෝමියෝපති නම නිර්මාණය කිරීමට දායක විය. ග්‍රීක බසින් හෝමියෝ යන්නෙන් සමාන ලෙසත් (ὅμοιος hómoios, "-like"), පති යන්නෙන් පීඩාව හෙවත් වේදනාව ලෙසත් (πάθος páthos, "suffering") හැඳින්වේ.
පසුකාලින විද්‍යාත්මක සොයාගැනීම් තහවුරු වී ඇත්තේ සින්කෝනා ශාකයෙන් මැලේරියාව සුව වන්නේ එහි අඩංගු ක්වීනින්(quinine) නම් ඖෂධයක් මගින් Plasmodium falciparum නම් පරපෝෂිතයා විනාශ කරන නිසා බවත්, එය හානමන්ගේ අදහස් වලට කිසිම සමබන්දයක් නොමැති බවත්ය.

19 වන සියවස: ජනප්‍රියත්වට පත් වීම සහ මුල් විවේචන
හෝමියෝපති 19වන සියවසේදී ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. 1825දී හානමන්ගේ ශිෂ්‍යයෙක් වූ හාන්ස් බර්ක් ග්‍රෑම් විසින් මෙය ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දෙන ලදී. පළමු හෝමිෙයෝපති පාසල 1835දී එක්සත් ජනපදයේ ආරම්භ වූ අතර පළමු එක්සත් ජනපද ජාතික වෛද්‍ය සංගමය, ඇමරිකානු හෝමියෝපති ආයතනය, 1844 දී පිහිටුවන ලදී. 19 වන සියවස පුරාවට, දුසිම් ගනනක් හෝමිෙයෝපති ආයතන යුරෝපයේ හා එක්සත් ජනපදයේ බිහි විය. 1900දී හෝමිෙයෝපති විද්‍යාල 22ක් සහ වෘත්තිකයින් 15,000 එක්සත් ජනපදය තුල සිටියහ.. එවකට වෛද්‍ය ප්‍රතිකාර බොහෝ විට නිෂ්පල අසාර්ථක ඒවා වූ බැවින් හෝමියෝපති වෘත්තිකයන්ගේ ප්‍රතිකාර වැඩ හොද ප්‍රතිපල ලබා දී ඇත. හෝමිෙයෝපති ප්‍රතිකාර නිෂ්පල වුවත් නියත වශයෙන්ම ඇති කිසිදු හානියක් නොකරන බැවින් හෝමියෝපති භාවිතා කරන්නන් මරණයට පත්වීමේ හැකියාව අඩුවිය. හෝමියෝපති ඇති වූ සාපේක්ෂ සාර්ථකත්වය නිසා අකාර්යක්ෂම හා හානිකර පතිකාර වෙනුවට වඩාත් ප්‍රතිපලදායි විද්‍යාව මත පදනම් වූ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමිවී ඇති පවා පෙනේ. හෝමියෝපති ජනප්‍රිය වීමට තවත් හේතුවක් වන්නේ බෝවන වසංගත රෝග වලට ප්‍රතිකාර වල පෙනෙන්නට තිබු සාර්ථකත්වයයි. 19 වන සියවසේ කොලරාව වැනි වසංගත රෝග වල මරණ අනුපාතය හෝමිෙයෝපති රෝහල්වලට වඩා සම්ප්‍රදායික රෝහල්වලට වැඩි වුයේ ඒවාද නිෂ්පල වීමට අමතරව හානිදායි වීමටද ඉඩ තිබු බැවිනි.
කෙසේ වෙතත්, එහි ආරම්භයේ සිටම, හෝමියෝපති විද්‍යාව තුල විවේචනයට ලක් විය. වික්ටෝරියා රැජිනගේ වෛද්‍යවරයා වූ සර් ජෝන් ෆෝබ්ස් 1843 දී හෝමියෝපති සමච්චලයට ලක්කලේ එවැනි ඉතාමත්ම කුඩා ප්‍රමාණවලින් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් "මිනිසාගේ තාර්කික බුද්ධියට අවනම්බුවක්" බවයි. 1853 දී ජේම්ස් යන්ග් සිම්ප්සන් ප්‍රකාශ කලේ මොනතරම් බලවත් විෂක් වුවත් බිලියන ගණනක් දියාරු කලවිට මිනිසෙකුට නොව මැස්සෙකුටවත් බලපෑමට නොහැකි බවයි. 19 වන සියවසේ විසු ඇමරිකානු වෛද්‍යවරයෙක් සහ කතුවරයෙකු වූ Oliver Wendell Holmes, ජේෂ්ඨ ද 1842 දී රචිත "Homœopathy and Its Kindred Delusions ග්‍රන්ථයේ හෝමියෝපති ක්‍රමය තදබල ලෙස විවේචනය කර ඇත. 1867දි ප්‍රංශ හෝමියෝපති සමාජය නිරීක්ෂණය කලේ යුරෝපයේ ප්‍රධාන හෝමියෝපති වෛද්‍යවරුන් මෙලෙස ඉතා කුඩා ප්‍රමාණ වලින් ඖෂධලබාදීම අතහැරදමා ඇති බවයි. 1920 දී එක්සත් ජනපදයේ අවසාන හෝමියෝපති පමණක් උගන්වන පාසැල වසාදමනු ලැබුණි.
20 වැනි සියවසේ දී පුනර්ජීවනය
පෝල් උල්රිච් අන්ෂල්ඩ් ට අනුව ජර්මනියේ නාසිවරුන් හෝමියෝපති පිළිබඳව ඉතා කැමැත්තක් දැක්වූ අතර එය ක්‍රියාකරන ආකාරය සෙවීමට විශාල මුදලක් වය කර ඇති නමුදු හොඳ ප්‍රතිපලයක් ලබානොමත. අන්ෂල්ඩ් තවදුරටත් පවසන්නේ හෝමියෝපති ඉන් අනතුරුව එක්සත් ජනපදය තුල පැතිරුනේ නැති නමුත් යුරෝපීය චින්තනය ගැඹුරින් දී ස්ථාපිත විය. එක්සත් ජනපදය තුල 1938දී, ආහාර, ඖෂධ හා විලවුන් පනත (නිව් යෝර්ක් සෙනෙට් සභික හා හෝමියෝපති වෛද්‍ය රෝයල් කාර්පෙන්ටර් ) හෝමියෝපති නිෂ්පාදන ඖෂධ ලෙස පිළිගන්නා ලදී. 1950දි හෝමියෝපති වෙදදුරන් සිටියේ 75ක් පමණි. කෙසේ වෙතත්, 1970 දශකයේ මැද භාගය වනවිට හෝමියෝපති සමාගම් ප්‍රමාණය දසගුනයකින් වැඩිවිය. කෙසේනමුත් 2015දි එක්සත් ජනපද අහර හා ඖෂධ පාලනාධිකාරියේ වාර්තා අනුව 2007දි කවුන්ටරයෙන් ලබා ගතහැකි හෝමියෝපති ඖෂධ වල විකිණීම ඇමරිකානු ඩොලර් බිලියන 2.7 කට වැඩිය.





සඵලත්වය සහ සාර්ථකත්වය පිලිබඳ සාක්ෂි
හෝමියෝපති නිෂ්පාදන වල අධික තනුක කිරීම නිසා මුල් රසායනිකයේ එකම අනුවක්වත් අවසාන මිෂණයේ තිබීමේ හැකියාව අඩුය. මේ කරුණ නිෂ්පාදන වල ක්‍රියාකාරීත්වය පිලිබඳ ප්‍රශ්න කිරීමට හේතු විය. හෝමියෝපති පිලිබඳ නුතන හඬනගන්නන් "ජලයේ මතකය" එනම් අදාල රසායනිකය පිළිබඳව ජාල අංශු මතක තබා ගනිමින්, එහි ගුණාංග සම්ප්‍රේෂණය කරන බව පවසයි.නමුත් මෙවැනි සංසිද්ධියක් පිළිබඳව භෞතික විද්‍යාව අනුව කිසිදු සාක්ෂියක් නොමැත.
ජේම්ස් රැන්ඩි සහ වෙනත් බොහෝ ය මෙම නිෂ්පාදන වල කිසිම ක්‍රියාකාරී ද්‍රව්‍යයක් නොමැතිබව පෙන්වීමට ඒවාගෙන් මාත්‍රාවට වැඩ විශාල ප්‍රමාණවලින් පානය කර පෙන්වා ඇත. එක්සත් රාජධානියේ, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව හා එක්සත් ජනපද වැනිරටවල් වල බොහෝ ප්‍රදර්ශකයන් කිසිවෙකුට මෙවැනි ප්‍රදර්ශන වලින් කිසිම අනතුරක් වී නොඅමති අතර කිසිම දෙයක් සුවවිමක්ද සි වී නැත.
විකල්ප විද්‍යා සමාජ වල හැර විද්‍යාඥයන් මෙය වංචාවක් හෝ හෝ ව්‍යාජ විද්‍යාවක් ලෙස සැලකේ. විද්‍යාත්මකව ක්‍රියාකාරී ක්‍රමයක් නොමැති පරිද්දෙන්ම පරීක්ෂණවලින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ සංඛ්‍යාත්මක සාක්ෂිද නොමැත.
යොමු
- (1833). (5th ed.). aphorisms 5 and 217. ISBN .
- Ernst, E. (December 2012). "Homeopathy: a critique of current clinical research". . 36 (6).
- "Homeopathy". American Cancer Society. සම්ප්‍රවේශය October 12, 2014.
- UK Parliamentary Committee Science and Technology Committee - "Evidence Check 2: Homeopathy"
- "Homeopathic products and practices: assessing the evidence and ensuring consistency in regulating medical claims in the EU" (PDF). European Academies' Science Advisory Council. September 2017. p. 1. සම්ප්‍රවේශය 1 October 2017.
... we agree with previous extensive evaluations concluding that there are no known diseases for which there is robust, reproducible evidence that homeopathy is effective beyond the placebo effect.
- Mashta, O (August 24, 2009). "WHO warns against using homoeopathy to treat serious diseases". BMJ. 339 (aug24 2): b3447–b3447. doi:10.1136/bmj.b3447.
- "Homeopathy is nonsense, says new chief scientist". . April 18, 2013. සම්ප්‍රවේශය September 9, 2013.
- Paul S. Boyer. The Oxford companion to United States history. ISBN . සම්ප්‍රවේශය January 15, 2013.
After 1847, when regular doctors organized the American Medical Association (AMA), that body led the war on "quackery", especially targeting dissenting medical groups such as homeopaths, who prescribed infinitesimally small doses of medicine. Ironically, even as the AMA attacked all homeopathy as quackery, educated homeopathic physicians were expelling untrained quacks from their ranks.
- "Supported by science?: What Canadian naturopaths advertise to the public". සම්ප්‍රවේශය January 15, 2013.
Within the non-CAM scientific community, homeopathy has long been viewed as a sham
- Musgrave, I (April 8, 2014). "No evidence homeopathy is effective: NHMRC review". The Conversation. සම්ප්‍රවේශය January 10, 2015.
- "Swiss make New Year's regulations". Swiss Info. සම්ප්‍රවේශය December 16, 2015.
- "Homeopathic remedies are 'nonsense and risk significant harm' say 29 European scientific bodies". The Independent. September 23, 2017. සම්ප්‍රවේශය October 10, 2017.
- "NHS to ban homeopathy and herbal medicine, as 'misuse of resources'". Daily Telegraph. July 21, 2017. සම්ප්‍රවේශය July 21, 2017.
- Gallagher, James (2015-11-13). "Homeopathy 'could be blacklisted'". BBC News (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-12-05.
- Hemenway, Henry Bixby (1894). "Modern Homeopathy and Medical Science". JAMA: The Journal of the American Medical Association. XXII (11): 367. doi:10.1001/jama.1894.02420900001001.
- "Paracelsus (German-Swiss physician)". Paracelsus (German-Swiss physician). Encyclopædia Britannica. http://www.britannica.com/EBchecked/topic/442424/Paracelsus. ප්‍රතිෂ්ඨාපනය March 24, 2009.
- Hodgson B (2001). In the Arms of Morpheus: The Tragic History of Morphine, Laudanum and Patent Medicines. Firefly Books. p. 18. ISBN .
- "British Medical Journal". BMJ. 1 (533): 283–4. 1871. doi:10.1136/bmj.1.533.283.
- Kaufman M (1971). Homeopathy in America: The rise and fall of a medical heresy. . ISBN .[]
- Edzard Ernst; Singh, Simon (2008). "". New York: W. W. Norton. ISBN .
{{}}
: Cite journal requires|journal=
() - Lasagna L (1970) [1962]. The doctors' dilemmas. New York: Collier Books. p. 33. ISBN .
- W. Steven Pray (August 1, 2003). a History of Nonprescription Product Regulation. Psychology Press. p. 192. ISBN . සම්ප්‍රවේශය January 21, 2013.
- Dean ME (2001). (PDF). Hist Sci. 39 (125 Pt 3): 255–83. PMID 11712570. January 1, 2006 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 31, 2009.
- Robert W. Ullman; Judyth Reichenberg-Ullman (October 1, 1994). The patient's guide to homeopathic medicine. Picnic Point Press. pp. 1–2. ISBN . සම්ප්‍රවේශය January 24, 2013.
- (1842). Homoeopathy and its kindred delusions: Two lectures delivered before the Boston Society for the Diffusion of Useful Knowledge. Boston. as reprinted in (1861). Currents and counter-currents in medical science. Ticknor and Fields. pp. 72–188. 1544161. 14731800M.
- "A wail from the waste-basket". : a monthly record of dental science (editorial). 36 (12): 1030–1032. December 1894.
{{}}
: Unknown parameter|editors=
ignored ()CS1 maint: Uses editors parameter (link) - Atwood, Kimball (January 4, 2008). "Homeopathy and evidence-based medicine: back to the future". . සම්ප්‍රවේශය September 9, 2013.
- (1995). America's alternative religions. State University of New York Press, Albany. p. 80. ISBN .
- Winston J (2006). . Whole Health Now. ISBN . December 15, 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 23, 2007.
{{}}
:|work=
ignored () - Ernst, E.; Kaptchuk, TJ (1996). "Homeopathy revisited". Archives of Internal Medicine. 156 (19): 2162–4. doi:10.1001/archinte.156.19.2162. PMID 8885813.
- Coulter HL (1973). Divided Legacy. Berkeley: North Atlantic. pp. II:544–6, III:267–70, 298–305. 9538442.
- Death rates in conventional hospitals were typically two- to eight-fold higher than in homeopathic hospitals for patients with these infectious diseases; see Bradford TL (2007) [1900]. The logic of figures or comparative results of homeopathic and other treatments. Kessinger. ISBN .[]
- Forbes J (1846). Homeopathy, allopathy and young physic. London.
- Simpson JY (1853). Homoeopathy, its tenets and tendencies, theoretical, theological and therapeutical. Edinburgh: Sutherland & Knox. p. 11.
- Allen JA, ed. (1867). Homœopathists vs homœopathy. Vol. 24. A.B. Case. pp. 268–269.
{{}}
:|journal=
ignored () - Paul Ulrich Unschuld (August 9, 2009). What Is Medicine?: Western and Eastern Approaches to Healing. University of California Press. p. 171. ISBN . සම්ප්‍රවේශය September 7, 2013.
- . . August 20, 1956. December 14, 2008 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය February 15, 2018.
{{}}
: More than one of|archivedate=
and|archive-date=
specified (); More than one of|archiveurl=
and|archive-url=
specified () - Rader WM (March 1, 1985). "Riding the coattails of homeopathy's revival". FDA Consumer Magazine.
- U.S. Food and Drug Administration (March 27, 2015). "Homeopathic Product Regulation: Evaluating the Food and Drug Administration's Regulatory Framework After a Quarter-Century; Public Hearing". Federal Register. සම්ප්‍රවේශය April 23, 2015.
-
{{}}
: Empty citation () - Sam Jones, "Homeopathy protesters to take 'mass overdose' outside Boots", The Guardian, January 29, 2010
-
{{}}
: Empty citation () - (1987). "Chapter 4: Science, Protoscience, and Pseudoscience". Rational Changes in Science: Essays on Scientific Reasoning. Boston Studies in the Philosophy of Science. Vol. 98. Springer. pp. 83–101. doi:10.1007/978-94-009-3779-6_4. ISBN .
{{}}
: More than one of|DOI=
and|doi=
specified (); More than one of|ISBN=
and|isbn=
specified (); More than one of|author=
and|last=
specified (); More than one of|authorlink=
and|author-link=
specified () -
{{}}
: Empty citation () - Ladyman J (2013). "Chapter 3: Towards a Demarcation of Science from Pseudoscience". Philosophy of Pseudoscience: Reconsidering the Demarcation Problem. University of Chicago Press. pp. 48–49. ISBN .
Yet homeopathy is a paradigmatic example of pseudoscience. It is neither simply bad science nor science fraud, but rather profoundly departs from scientific method and theories while being described as scientific by some of its adherents (often sincerely).
{{}}
: More than one of|ISBN=
and|isbn=
specified (); More than one of|author=
and|last=
specified () - Chapter 2: Science, Pseudoscience, and Not Science: How Do They Differ?. Springer. 2014. pp. 19–57. doi:10.1007/978-1-4614-8541-4_2. ISBN .
within the traditional medical community it is considered to be quackery
{{}}
: More than one of|DOI=
and|doi=
specified (); More than one of|ISBN=
and|isbn=
specified () -
{{}}
: Empty citation ()
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Hahnemann" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "WHO" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "pmid9310601" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "NSBattitudes" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "pmid17719708" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Time19951125" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "shang" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "pmid10853874" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "pmid14705842" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "nhsdirect" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "pmid17285788" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
<references>
හි "pmid8554846" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ම ය පත යන 1796 ද ස ම ව ල හ නමන ව ස න ආරම භ කළ ව කල ප ව ද ය ක රමයක එය ඔහ ග like cures like නම මතය මත ආරම භ ව ඇත එනම න ර ග ප ද ගලය ක ග ක ස යම ර ග ලක ෂණ ඇත කරන ද රව යයක මග න සම න ර ගලක ෂණ ස වකරන ඇත බවය හ ම ය පත යන ව ය ජ ව ද ය වක එනම ව ද ය වක ල ස ඉද ර පත කරන නම ත ව ද ය ත මක න වන නක හ ම ය පත න ශ ප දන ක ස ම ර ගයකට හ තත වයකට ප රත ක ර ල ස ඵලද ය න ව මහ පර ම ණ සම ක ෂණ වල න හ ම ය පත ප රත ක ර ඖෂධ න වන ප රත ක ර placebo වලට වඩ ක ස ද ස ර ථකත වයක න ම ත වන බව ප න ඇත අතර ප න න නට ඇත හ ඳ ප රත ඵල ප ල ස බ න ස ත ර ග වල න ස ම න ය ල ස ස ව ව මත මධ ය ලක ෂය කර ප ම න ම නම ස ඛ ය ත ලක ෂණය න ස ත ස ද වන බව ප න හ නමන ව ශ ව ස කළ miasms ල ස හ ඳ න ව න ස ස ද ධ යක ර ග සඳහ ප දක ව බවත හ ම ය පත න ශ ප දන ම සඳහ උපක ර ව ය හ ක බවය ම ම න ශ ප දන හ ම ය පත ක තන ක ක ර ම මග න න ශ ප දනය කරය ම හ ද අද ල රස යන කය න වත න වත ආසවනය කරනලද ජලය ද ය ර කරන ල බ ම ස තන ක කරන ස ම වරකම එම භ ජනය ග රන ථයක තද න වද දන ල බ ම ම ද ය ර ක ර ම ද ග න ද ගට අද ල රස යන කය අ ශ වක වත න ත වන තරමටත වඩ ප රම ණයක කරන ල බ ම ම රස යන ක සහ ස දන උපද ස ර ග ය ග ලක ෂණ ප ද ගල ක ගත ලක ෂණ භ ත ක සහ ම නස ක තත වය සහ ජ ව ත ඉත හ සය යන පර ණ මය ස ලක ල ලට ගන ම න න ර ද ශ ත ග රන ථ වල න ලබ ග න ස යවස ද කකට ඉහත හ ම ය පත ක රමය න ර ම ණය ස ට ම න ස ස ර ර ඖෂධ ද රව ව ද ය ව ප ල බඳව නව ස ය ග න ම ර ශ යක ස ද ව ඇත ජ ව ව ද ය ව භ ත ක ව ද ය ව ම නස ක ව ද ය ව රස යන ක ව ද ය ව හරහ ස ය ගත ප ළ ල පර සයක න ය ත ස ය ග න ම වල න අන වරණය ව ඇත කර ණ අන ව හ ම ය පත ක රමය ස ද ව ය හ ක කක න වන බව ප හ ද ල ව ඇත ඇත ම ස යන ක පර ක ෂණ මග න ධන ත මක ප රත ඵල ඇත ව වද බහ ව ධ මත ව ච රයන ප න න ම කර ඇත ත ම ය අහම බ න ද ර වල පර ය ෂණ ක රම සහ පක ෂග ර හ ව ර ත කරණ න ස පමනක ස ද ව ඇත බවය HIV ර ගය හ ම ල ර ය ව ව න බරපතල ර ග බ ධවලට ප රත ක ර ක ර මට උත ස හ ක ර ම සඳහ හ ම ය පත භ ව තයට ග න ම න ස භ ව තයට ගතහ ක ප රත ක ර ක රම අධ ර යමත ව ම ආච රසම පන න න වන බ ව න අනත ර ඇඟව මක ල ස ල ක ස ඛ ය ස ව ධ නය ව ස න හ ම ය ත ක ඖෂධ ව ව චනය කර ඇත ක ස ද ස ර ථකත වයක න ම ත බව හ ල ව ඇත නම ත ද ග න ද ගටම හ ම ය පත ක රමය භ ව ත ක ර ම න ස ව ද ය ත මක හ ව ද ය සම ජය ත ල ම ය ව ක රයක බ ර වක ව ච වක ල ස ව ව චනයට බඳ න ව ඇත ඕස ට ර ල ය න ජ ත ක ස ඛ ය හ ව ද ය පර ය ෂණ කව න ස ලය එක සත ර ජධ න ය ප රජ ම ල ව ද ය හ ත ක ෂණ කම ට ව ය ර ප ය ශ ස ත ර ය ව ද ය උපද ශක සභ ව සහ ස ව ට සර ලන ත ෆ ඩරල ස ඛ ය ක ර ය ශය ව ස න කරන ලද අධ යයනයන මග න හ ම ය පත ක රමය න ශ ඵල බව න ගමනය කරන ලද අතර තව ද රටත අරම දල ස පය මට ව ර ද ධව උපද ස ද ඇත එ ගලන තය ජ ත ක ස ඛ ය ස වය ව ස න සම පත අන ස ල ස භ ව ත ක ර ම න ස හ ම ය පත ව ද ය ව ද ය ව ව න ව න අරම දල ව න න ක ර ම ප රත පත ත යක ප රක ශයට පත කර ඇත එක සත ර ජධ න ය ස ඛ ය ද ප ර තම න ත ව ව ස න තහනම බ හ ත වට ට ර වන ග කල ලය ස ත වට හ ම ය පත ඖෂධ එකත කරන ල ස ඉල ල ඇත ඉත හ සයහ ම ය පත ව දද රන ඇල පත ව ද ය ක රමය භය නක කම ද ස බලන ස ත වමක 1857ද ඇල ක ස න ඩර බ ඩ මන ව ස න ස ත වම කර ඇත ඓත හ ස ක පස බ ම හ ප ක ර ටස ව ස න ක ර ප 400 ද පමණ හ ම ය පත ක රමය ආරම භ කර ඇත බවට හ ම ය පත ඖෂධව ද න ප රක ශ කරන බව ප න න නට ත බ ඒ ඔහ ව ශ ල ම ත ර වක න උමත ව ය හ ක බව දන න ව ට උමත ර ග න ට ප රත ක ර ක ර ම සඳහ ම න ඩ ර ක ම ල වල ක ඩ ම ත ර වක න යම කළ ය 16 වන ශතවර ෂය ද ඖෂධව ද ප ර ග ම ය ක ව ප ර ස ල ස ස ප රක ශ කළ ම න ස ක ර ග කරන ද රව යයක ක ඩ ම ත ර වක න එම ර ගයම ස ව කරන න ය යන නය 18 වන ශතවර ෂය අග භ ගය ද ස ම ව ල හ නමන 1755 1843 හ ම ය පත නම සහ එහ ම ලධර ම ව ඩ ද ය ණ කළ ය 8 වන හ 19 වන ස යවස අග භ ගය ද ප රධ න ව ද ය ක රම අතර ල ව ග ර ම සහ ප ර ස ද ක ර ම ව න ක රම භ ව ත කළ අතර ඔප යම ස වඳ වර ග සහ ප ල න මස ඇත ළ ද රව ය 64 ක න ස ද ව න ස ප ණ ව න ස ක ර ණ ම ශ රණ භ ව ත කරන ලද ම ම ප රත ක ර ක රම බ හ ව ට ර ගය දර ණ ක ර මට ඉඩ ඇත අතර සමහර අවස ථ වලද ම ර න ත ක ව ය හ නමන ස යවස ගණන වක ප ර වර ණන කර ත බ ම ම ක රමව දයන අත ර ත ක හ න ස ලක ල මත බව පවස ප රත ක ශ ප කල ය ඒ ව න වට ඖෂධ ක ඩ ම ත ර වල න සහ තන තන ඖෂධ භ ව ත ක ර ම උපද ස ද න අතර ජ ව න ග ර ග සඳහ ආධ ය ත ම ක ම න ම භ ත ක හ ත ද ඇත බව ප වස ය හ නමන ග ස කල පය ස ම ව ල හ නමන ස ම රකය ව ෂ න ටන D C Similia Similibus Curentur සම න ද ය න සම න ද ස ව කරය හ ම ය පත යන ය ද ම හ නමන ව ස න න ර ම ණය කරන ලද අතර 1807 ද ම ල වරට ම ධ ර ත ම ධ යයක පලව ය ස ක ට ජ ත ක ව ද යවරය ක හ රස යන ව ද ය ඥය ක ව ව ල යම ක ල නන ව ස න රච ට ව ද ය න බන ධයක ජර මන බසට ව ට හ ම ය පත ප ල බඳ අදහස හ නමන ත ල හට ගත බව සඳහන ය ම ල ර ය ර ගය ස ව ක ර ම සඳහ ස න ක න ශ ක ක ටස භ ව ත ක ර ම ප ල බඳ න ය ය ග න ස ක ස ත හ නමන එම ප ත ත ක ටසක ආහ රයට ගත ත ය ම ල ර ය ර ගයට සම න ල ස හන ද ව දන ව උණ ඇඟ ස තල ක ර ම ව න ර ගලක ෂණ ඔහ අත ද ට ව ය ම ය න හ නමන න ගමනය කල ප ර ණ ව ද යවර න ය ජන කල පර ද සම න ද ය න සම න ද ය ස ව ක ර ම ර ග වලට පලද ය ඖෂධ න ර ග ප ද ගලයන ග ර ගයට සම න ලක ෂණ ඇත කරන බවය නම ත 1861ද ඔල වර ව න ඩල හ ල ම ස සඳහන කර ඇත ත ඔහ ව ස න ද ස න ක න පර බ ජනය කලනම ත හ නමන අත දක නලද ලක ෂණ න ද ක ක බවය 128 හ නමන ග සම න බව න ත ය ව ද ය ත මක න ගමනයකට ව ඩ උපකල පනයක බව සඳහන ය ම ම න ත ය හ ම ය පත නම න ර ම ණය ක ර මට ද යක ව ය ග ර ක බස න හ ම ය යන න න සම න ල සත ὅmoios homoios like පත යන න න ප ඩ ව හ වත ව දන ව ල සත pa8os pathos suffering හ ඳ න ව පස ක ල න ව ද ය ත මක ස ය ග න ම තහව ර ව ඇත ත ස න ක න ශ කය න ම ල ර ය ව ස ව වන න එහ අඩ ග ක ව න න quinine නම ඖෂධයක මග න Plasmodium falciparum නම පරප ෂ තය ව න ශ කරන න ස බවත එය හ නමන ග අදහස වලට ක ස ම සමබන දයක න ම ත බවත ය ත ශ කයක න සකස කළ හ ම ය පත න ෂ ප දනයක 15 ස යන න න අදහස වන න ම ල ද ර වනය 1 1030 දක ව තන ක කරන බවය එම න ස ම හ ම ල ද ර වණය එක අ ශ වක වත ත බ ම හ ක ය ව ඉත අඩ ය 19 වන ස යවස ජනප ර යත වට පත ව ම සහ ම ල ව ව චන හ ම ය පත 19වන ස යවස ද ඉමහත ජනප ර යත වයට පත ව ය 1825ද හ නමන ග ශ ෂ යය ක ව හ න ස බර ක ග ර ම ව ස න ම ය ඇමර ක එක සත ජනපදයට හඳ න ව ද න ලද පළම හ ම ය පත ප සල 1835ද එක සත ජනපදය ආරම භ ව අතර පළම එක සත ජනපද ජ ත ක ව ද ය ස ගමය ඇමර ක න හ ම ය පත ආයතනය 1844 ද ප හ ට වන ලද 19 වන ස යවස ප ර වට ද ස ම ගනනක හ ම ය පත ආයතන ය ර පය හ එක සත ජනපදය බ හ ව ය 1900ද හ ම ය පත ව ද ය ල 22ක සහ ව ත ත කය න 15 000 එක සත ජනපදය ත ල ස ට යහ එවකට ව ද ය ප රත ක ර බ හ ව ට න ෂ පල අස ර ථක ඒව ව බ ව න හ ම ය පත ව ත ත කයන ග ප රත ක ර ව ඩ හ ද ප රත පල ලබ ද ඇත හ ම ය පත ප රත ක ර න ෂ පල ව වත න යත වශය න ම ඇත ක ස ද හ න යක න කරන බ ව න හ ම ය පත භ ව ත කරන නන මරණයට පත ව ම හ ක ය ව අඩ ව ය හ ම ය පත ඇත ව ස ප ක ෂ ස ර ථකත වය න ස අක ර යක ෂම හ හ න කර පත ක ර ව න වට වඩ ත ප රත පලද ය ව ද ය ව මත පදනම ව ව ද ය ප රත ක ර වලට ය ම ව ඇත පව ප න හ ම ය පත ජනප ර ය ව මට තවත හ ත වක වන න බ වන වස ගත ර ග වලට ප රත ක ර වල ප න න නට ත බ ස ර ථකත වයය 19 වන ස යවස ක ලර ව ව න වස ගත ර ග වල මරණ අන ප තය හ ම ය පත ර හල වලට වඩ සම ප රද ය ක ර හල වලට ව ඩ ව ය ඒව ද න ෂ පල ව මට අමතරව හ න ද ය ව මටද ඉඩ ත බ බ ව න ක ස ව තත එහ ආරම භය ස ටම හ ම ය පත ව ද ය ව ත ල ව ව චනයට ලක ව ය ව ක ට ර ය ර ජ නග ව ද යවරය ව සර ජ න ෆ බ ස 1843 ද හ ම ය පත සමච චලයට ලක කල එව න ඉත මත ම ක ඩ ප රම ණවල න ක ස ද ප රය ජනයක න ම ත බවත ම න ස ග ත ර ක ක බ ද ධ යට අවනම බ වක බවය 1853 ද ජ ම ස යන ග ස ම ප සන ප රක ශ කල ම නතරම බලවත ව ෂක ව වත බ ල යන ගණනක ද ය ර කලව ට ම න ස ක ට න ව ම ස ස ක ටවත බලප මට න හ ක බවය 19 වන ස යවස ව ස ඇමර ක න ව ද යවරය ක සහ කත වරය ක ව Oliver Wendell Holmes ජ ෂ ඨ ද 1842 ද රච ත Homœopathy and Its Kindred Delusions ග රන ථය හ ම ය පත ක රමය තදබල ල ස ව ව චනය කර ඇත 1867ද ප ර ශ හ ම ය පත සම ජය න ර ක ෂණය කල ය ර පය ප රධ න හ ම ය පත ව ද යවර න ම ල ස ඉත ක ඩ ප රම ණ වල න ඖෂධලබ ද ම අතහ රදම ඇත බවය 1920 ද එක සත ජනපදය අවස න හ ම ය පත පමණක උගන වන ප ස ල වස දමන ල බ ණ 20 ව න ස යවස ද ප නර ජ වනය ප ල උල ර ච අන ෂල ඩ ට අන ව ජර මන ය න ස වර න හ ම ය පත ප ළ බඳව ඉත ක ම ත තක ද ක ව අතර එය ක ර ය කරන ආක රය ස ව මට ව ශ ල ම දලක වය කර ඇත නම ද හ ඳ ප රත පලයක ලබ න මත අන ෂල ඩ තවද රටත පවසන න හ ම ය පත ඉන අනත ර ව එක සත ජනපදය ත ල ප ත ර න න ත නම ත ය ර ප ය ච න තනය ග ඹ ර න ද ස ථ ප ත ව ය එක සත ජනපදය ත ල 1938ද ආහ ර ඖෂධ හ ව ලව න පනත න ව ය ර ක ස න ට සභ ක හ හ ම ය පත ව ද ය ර යල ක ර ප න ටර හ ම ය පත න ෂ ප දන ඖෂධ ල ස ප ළ ගන න ලද 1950ද හ ම ය පත ව දද රන ස ට ය 75ක පමණ ක ස ව තත 1970 දශකය ම ද භ ගය වනව ට හ ම ය පත සම ගම ප රම ණය දසග නයක න ව ඩ ව ය ක ස නම ත 2015ද එක සත ජනපද අහර හ ඖෂධ ප ලන ධ ක ර ය ව ර ත අන ව 2007ද කව න ටරය න ලබ ගතහ ක හ ම ය පත ඖෂධ වල ව ක ණ ම ඇමර ක න ඩ ලර බ ල යන 2 7 කට ව ඩ ය ප ය සන අය ව නම ශ කය න සකස කල හ ම ය පත න ෂ ප දනයක This bottle is labelled Arnica montana wolf s bane D6 i e the nominal dilution is one part in a million 10 6 Homeopathic repertory by James Tyler KentHomeopathic pills homeopathic preparation oscillococcinumසඵලත වය සහ ස ර ථකත වය ප ල බඳ ස ක ෂ හ ම ය පත න ෂ ප දන වල අධ ක තන ක ක ර ම න ස ම ල රස යන කය එකම අන වක වත අවස න ම ෂණය ත බ ම හ ක ය ව අඩ ය ම කර ණ න ෂ ප දන වල ක ර ය ක ර ත වය ප ල බඳ ප රශ න ක ර මට හ ත ව ය හ ම ය පත ප ල බඳ න තන හඬනගන නන ජලය මතකය එනම අද ල රස යන කය ප ළ බඳව ජ ල අ ශ මතක තබ ගන ම න එහ ග ණ ග සම ප ර ෂණය කරන බව පවසය නම ත ම ව න ස ස ද ධ යක ප ළ බඳව භ ත ක ව ද ය ව අන ව ක ස ද ස ක ෂ යක න ම ත ජ ම ස ර න ඩ සහ ව නත බ හ ය ම ම න ෂ ප දන වල ක ස ම ක ර ය ක ර ද රව යයක න ම ත බව ප න ව මට ඒව ග න ම ත ර වට ව ඩ ව ශ ල ප රම ණවල න ප නය කර ප න ව ඇත එක සත ර ජධ න ය ඔස ට ර ල ය ව නවස ලන තය ක නඩ ව හ එක සත ජනපද ව න රටවල වල බ හ ප රදර ශකයන ක ස ව ක ට ම ව න ප රදර ශන වල න ක ස ම අනත රක ව න අමත අතර ක ස ම ද යක ස වව මක ද ස ව න ත ව කල ප ව ද ය සම ජ වල හ ර ව ද ය ඥයන ම ය ව ච වක හ හ ව ය ජ ව ද ය වක ල ස ස ලක ව ද ය ත මකව ක ර ය ක ර ක රමයක න ම ත පර ද ද න ම පර ක ෂණවල න එහ ක ර ය ක ර ත වය ප ළ බඳ ස ඛ ය ත මක ස ක ෂ ද න ම ත ය ම 1833 5th ed aphorisms 5 and 217 ISBN 0 87983 228 2 Ernst E December 2012 Homeopathy a critique of current clinical research 36 6 Homeopathy American Cancer Society සම ප රව ශය October 12 2014 UK Parliamentary Committee Science and Technology Committee Evidence Check 2 Homeopathy Homeopathic products and practices assessing the evidence and ensuring consistency in regulating medical claims in the EU PDF European Academies Science Advisory Council September 2017 p 1 සම ප රව ශය 1 October 2017 we agree with previous extensive evaluations concluding that there are no known diseases for which there is robust reproducible evidence that homeopathy is effective beyond the placebo effect Mashta O August 24 2009 WHO warns against using homoeopathy to treat serious diseases BMJ 339 aug24 2 b3447 b3447 doi 10 1136 bmj b3447 Homeopathy is nonsense says new chief scientist April 18 2013 සම ප රව ශය September 9 2013 Paul S Boyer The Oxford companion to United States history ISBN 9780195082098 සම ප රව ශය January 15 2013 After 1847 when regular doctors organized the American Medical Association AMA that body led the war on quackery especially targeting dissenting medical groups such as homeopaths who prescribed infinitesimally small doses of medicine Ironically even as the AMA attacked all homeopathy as quackery educated homeopathic physicians were expelling untrained quacks from their ranks Supported by science What Canadian naturopaths advertise to the public සම ප රව ශය January 15 2013 Within the non CAM scientific community homeopathy has long been viewed as a sham Musgrave I April 8 2014 No evidence homeopathy is effective NHMRC review The Conversation සම ප රව ශය January 10 2015 Swiss make New Year s regulations Swiss Info සම ප රව ශය December 16 2015 Homeopathic remedies are nonsense and risk significant harm say 29 European scientific bodies The Independent September 23 2017 සම ප රව ශය October 10 2017 NHS to ban homeopathy and herbal medicine as misuse of resources Daily Telegraph July 21 2017 සම ප රව ශය July 21 2017 Gallagher James 2015 11 13 Homeopathy could be blacklisted BBC News බ ර ත න ය ඉ ග ර ස බස න සම ප රව ශය 2017 12 05 Hemenway Henry Bixby 1894 Modern Homeopathy and Medical Science JAMA The Journal of the American Medical Association XXII 11 367 doi 10 1001 jama 1894 02420900001001 Paracelsus German Swiss physician Paracelsus German Swiss physician Encyclopaedia Britannica http www britannica com EBchecked topic 442424 Paracelsus ප රත ෂ ඨ පනය March 24 2009 Hodgson B 2001 In the Arms of Morpheus The Tragic History of Morphine Laudanum and Patent Medicines Firefly Books p 18 ISBN 1 55297 540 1 British Medical Journal BMJ 1 533 283 4 1871 doi 10 1136 bmj 1 533 283 Kaufman M 1971 Homeopathy in America The rise and fall of a medical heresy ISBN 978 0 8018 1238 5 page needed Edzard Ernst Singh Simon 2008 New York W W Norton ISBN 0 393 06661 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help Lasagna L 1970 1962 The doctors dilemmas New York Collier Books p 33 ISBN 978 0 8369 1669 0 W Steven Pray August 1 2003 a History of Nonprescription Product Regulation Psychology Press p 192 ISBN 978 0 7890 1538 9 සම ප රව ශය January 21 2013 Dean ME 2001 PDF Hist Sci 39 125 Pt 3 255 83 PMID 11712570 January 1 2006 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය March 31 2009 Robert W Ullman Judyth Reichenberg Ullman October 1 1994 The patient s guide to homeopathic medicine Picnic Point Press pp 1 2 ISBN 978 0 9640654 2 0 සම ප රව ශය January 24 2013 1842 Homoeopathy and its kindred delusions Two lectures delivered before the Boston Society for the Diffusion of Useful Knowledge Boston as reprinted in 1861 Currents and counter currents in medical science Ticknor and Fields pp 72 188 1544161 14731800M A wail from the waste basket a monthly record of dental science editorial 36 12 1030 1032 December 1894 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter editors ignored help CS1 maint Uses editors parameter link Atwood Kimball January 4 2008 Homeopathy and evidence based medicine back to the future සම ප රව ශය September 9 2013 1995 America s alternative religions State University of New York Press Albany p 80 ISBN 978 0 7914 2397 4 Winston J 2006 Whole Health Now ISBN 0 473 05607 0 December 15 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය July 23 2007 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a work ignored help Ernst E Kaptchuk TJ 1996 Homeopathy revisited Archives of Internal Medicine 156 19 2162 4 doi 10 1001 archinte 156 19 2162 PMID 8885813 Coulter HL 1973 Divided Legacy Berkeley North Atlantic pp II 544 6 III 267 70 298 305 9538442 Death rates in conventional hospitals were typically two to eight fold higher than in homeopathic hospitals for patients with these infectious diseases see Bradford TL 2007 1900 The logic of figures or comparative results of homeopathic and other treatments Kessinger ISBN 1 4304 8892 1 page needed Forbes J 1846 Homeopathy allopathy and young physic London Simpson JY 1853 Homoeopathy its tenets and tendencies theoretical theological and therapeutical Edinburgh Sutherland amp Knox p 11 Allen JA ed 1867 Homœopathists vs homœopathy Vol 24 A B Case pp 268 269 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a journal ignored help Paul Ulrich Unschuld August 9 2009 What Is Medicine Western and Eastern Approaches to Healing University of California Press p 171 ISBN 978 0 520 94470 1 සම ප රව ශය September 7 2013 August 20 1956 December 14 2008 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය February 15 2018 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a More than one of archivedate and archive date specified help More than one of archiveurl and archive url specified help Rader WM March 1 1985 Riding the coattails of homeopathy s revival FDA Consumer Magazine U S Food and Drug Administration March 27 2015 Homeopathic Product Regulation Evaluating the Food and Drug Administration s Regulatory Framework After a Quarter Century Public Hearing Federal Register සම ප රව ශය April 23 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Empty citation help Sam Jones Homeopathy protesters to take mass overdose outside Boots The Guardian January 29 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Empty citation help 1987 Chapter 4 Science Protoscience and Pseudoscience Rational Changes in Science Essays on Scientific Reasoning Boston Studies in the Philosophy of Science Vol 98 Springer pp 83 101 doi 10 1007 978 94 009 3779 6 4 ISBN 978 94 010 8181 8 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of DOI and doi specified help More than one of ISBN and isbn specified help More than one of author and last specified help More than one of authorlink and author link specified help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Empty citation help Ladyman J 2013 Chapter 3 Towards a Demarcation of Science from Pseudoscience Philosophy of Pseudoscience Reconsidering the Demarcation Problem University of Chicago Press pp 48 49 ISBN 978 0 226 05196 3 Yet homeopathy is a paradigmatic example of pseudoscience It is neither simply bad science nor science fraud but rather profoundly departs from scientific method and theories while being described as scientific by some of its adherents often sincerely a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of ISBN and isbn specified help More than one of author and last specified help Chapter 2 Science Pseudoscience and Not Science How Do They Differ Springer 2014 pp 19 57 doi 10 1007 978 1 4614 8541 4 2 ISBN 978 1 4614 8540 7 within the traditional medical community it is considered to be quackery a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a More than one of DOI and doi specified help More than one of ISBN and isbn specified help a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Empty citation help උප ට ද ක ව ම ද ෂය lt references gt හ Hahnemann නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ WHO නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ pmid9310601 නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ NSBattitudes නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ pmid17719708 නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ Time19951125 නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ shang නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ pmid10853874 නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ pmid14705842 නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ nhsdirect නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ pmid17285788 නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත උප ට ද ක ව ම ද ෂය lt references gt හ pmid8554846 නම ත lt ref gt ට ගය ප ර ප ළ හ භ ව ත ව ය න ත