ව්‍යාභිචාර තහංචියක් යනු, ඥාතීන් අතර ලිංගික සම්බන්ධතාවයන් හා බැඳි ව්‍යවහාරයන් තහනම් කෙරෙන, ඕනෑම සංස්කෘතික නීතියක් හෝ ධර්මතාවකි. ලිංගික හෝ විවාහ සහකරුවන් ලෙසින් සුදුසු හෝ නුසුදුසු වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ධර්මතාවයන් තුලම පවතින අතර, සමහරක් කිට්ටු ඥාතීන් සහකරුවන් විය නොහැකි බවට සැලකෙයි. කෙසේවෙතත්, කුමන ආකාරයක ලේ ඥාතීන්, අවසර ලැබිය හැකි සහකරුවන්ද යන්න සහ කුමන ආකාර අවසර නොලැබෙන්නන්ද යන්න පිළිබඳ, ලිහිල් එකඟතාවයන් පවතියි. මෙම තහංචියට යටත් වෙන ඥාතීන් අතර සිදුවන ලිංගික සම්බන්ධතාවයන් ව්යාභිචාරයන් ලෙස සැලකේ. බොහෝ සංස්කෘතීන් තුල, සමහර ආකාරයක ඥාති සහෝදරයන් අතර සම්බන්ධතාවයන්, ලිංගික සහ විවාහ සහකරුවන් ලෙසින්, අභිරුචිකර වන අතර, අනෙක් සමහර සංස්කෘතීන් තුල ඒවා වෙති. සොයාගත හැකි වංශාවලිමය ඥාතිත්වයන් නොමැති වුවත්, -සාමාජිකයන් අතර සම්බන්ධතා සමහරවිට වැළැක්වෙන මුත්, අනෙකුත් ගෝත්‍ර වල සාමාජීකයන් සඳහා අවසර ලැබෙන්නේ ලේ නෑකම් පිළිබඳ කිසිත් නොසලකමිනි. නැන්දා/මාමා වරුන් අතර සහ මස්සිනා/නෑනා වරුන් අතර ලිංගික සහ විවාහක සම්බන්ධතා ඇතිවීමට බොහෝ සංස්කෘතීන් විසින් ඉඩ හරිති. සමහර අවස්ථාවලදී,සහෝදර -සහෝදරී විවාහ සිදු වී ඇත. සංස්කෘතික සාර්ව ලාක්ෂණිකයක් ලෙසින් ව්යභචාරි තහංචියේ සම්භවය පිළිබඳ මෙහිදී ප්‍රශ්න මතුවන අතර, එය පදනම්ව ඇත්කේ මතද යන්න විමසමින් ප්‍රශ්න සකසා ඇත.[] මව්පි-දරු සහ එක්වීම් සම්පූර්ණයෙන්ම පාහේ සාර්වත්‍ර ලෙසින් තහනම් කර ඇත.
ආශ්රිත
- ද ටැපැස්ට්‍රි ඔෆ් කල්චර් ඇන් ඉන්ට්‍රඩක්ෂන් ටු කල්චරල් ඇන්ත්රෙපාලොජි, නවනන සංස්කරණය, ඒබ්‍රහම් රොස්මාන්, පවුලා ජී. රුබෙල්, මැක්සීන් වෙයිස්ක්රාවු, 2009, අල්ටමිරා මුද්‍රණාලය, පිටුව 101
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය භ ච ර තහ ච යක යන ඥ ත න අතර ල ග ක සම බන ධත වයන හ බ ඳ ව යවහ රයන තහනම ක ර න ඕන ම ස ස ක ත ක න ත යක හ ධර මත වක ල ග ක හ ව ව හ සහකර වන ල ස න ස ද ස හ න ස ද ස වන න කව ර න ද යන න ප ළ බඳ ධර මත වයන ත ලම පවත න අතර සමහරක ක ට ට ඥ ත න සහකර වන ව ය න හ ක බවට ස ලක ය ක ස ව තත ක මන ආක රයක ල ඥ ත න අවසර ල බ ය හ ක සහකර වන ද යන න සහ ක මන ආක ර අවසර න ල බ න නන ද යන න ප ළ බඳ ල හ ල එකඟත වයන පවත ය ම ම තහ ච යට යටත ව න ඥ ත න අතර ස ද වන ල ග ක සම බන ධත වයන ව ය භ ච රයන ල ස ස ලක බ හ ස ස ක ත න ත ල සමහර ආක රයක ඥ ත සහ දරයන අතර සම බන ධත වයන ල ග ක සහ ව ව හ සහකර වන ල ස න අභ ර ච කර වන අතර අන ක සමහර ස ස ක ත න ත ල ඒව ව ත ස ය ගත හ ක ව ශ වල මය ඥ ත ත වයන න ම ත ව වත ස ම ජ කයන අතර සම බන ධත සමහරව ට ව ළ ක ව න ම ත අන ක ත ග ත ර වල ස ම ජ කයන සඳහ අවසර ල බ න න ල න කම ප ළ බඳ ක ස ත න සලකම න න න ද ම ම වර න අතර සහ මස ස න න න වර න අතර ල ග ක සහ ව ව හක සම බන ධත ඇත ව මට බ හ ස ස ක ත න ව ස න ඉඩ හර ත සමහර අවස ථ වලද සහ දර සහ දර ව ව හ ස ද ව ඇත ස ස ක ත ක ස ර ව ල ක ෂණ කයක ල ස න ව යභච ර තහ ච ය සම භවය ප ළ බඳ ම හ ද ප රශ න මත වන අතර එය පදනම ව ඇත ක මතද යන න ව මසම න ප රශ න සකස ඇත උපහරණ ඇව ස ය මව ප දර සහ එක ව ම සම ප ර ණය න ම ප හ ස ර වත ර ල ස න තහනම කර ඇත ආශ ර තද ට ප ස ට ර ඔෆ කල චර ඇන ඉන ට රඩක ෂන ට කල චරල ඇන ත ර ප ල ජ නවනන ස ස කරණය ඒබ රහම ර ස ම න පව ල ජ ර බ ල ම ක ස න ව ය ස ක ර ව 2009 අල ටම ර ම ද රණ ලය ප ට ව 101