ඉස්ලාමීය සංකල්පයට අනුව දේවදූතයන් යනු අල්ලාහ් ආලෝකයෙන් මවා ඇති මැවීම් වන අතර මොවුන්ව මවා ඇත්තේ දෙවියන්ට කෘතවේදීව වන්දනාමාන කිරීමටය. මුස්ලිම්වරයෙකු විශ්වාස කළයුතු ප්රධාන කරුණු 6 ක් ඇති අතර දේව දූතයන් ගැන විශ්වාස කිරීම එහි දෙවන අංගයයි. විශ්වාස කළ යුතු ප්රධාන කරුණු හයෙන් එකක් හෝ ප්රතික්ෂේප කිරීමෙන් විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩවේ. එම කරුණු 6 වන්නේ, නැමදීමට හා අවනත වීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන දෙවියෙක් නැති බව, දේවදූතයන් ගැන, පහළ වූ ආගම් ගැන , වක්තෘවරුන් ගැන, අවසාන විනිශ්චය දිනය ගැන ,පෙර මිණූම ගැන එනම් යහපත අයහපත සියල්ලම දෙවියන් නිර්මාණය කළ පරිදි සිදුවන බව විශ්වාස කිරීමයි. අල්කුර්ආනයේ සුරා 17 : [ අල් ඉස්රා - මැදියම් රෑ ගමන , ඊස්රායිල් දරුවන් ] 95 “ පිනායෙමින් ඇවිදින මලක්කු භූමියෙහි වූවාහු නම් , අපි ඔවුන් වෙත අහසින් මලක්වරයෙකු රසුල්වරයෙකු වශයෙන් එවන්නෙම්ය” යි කියව. 017.095 قُلْ لَوْ كَانَ فِي الأرْضِ مَلائِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِمْ مِنَ السَّمَاءِ مَلَكًا رَسُولا
දේවදූතයන් සහ ඔවුන්ගේ ගුණාංග
මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන දේව දූතයන් ඇල්ලීමට හෝ ග්රහණය කර ගැනීමට අපහසු ඉන්ද්රිය ගෝචර නොවන කොට්ඨාශයකි. ඔවුන්ට ඇසීම, පෙනීම, දැනීම හෝ කුසගින්න,පිපාසය ආශාව , නිදිමත වැනි දෑ හෝ ඇති නොවේ. ඔවුන්ට ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව ද නොමැත. අල්ලාහ් ඔවුන්ව නිර්මාණය කර ඇත්තේ අල්ලාහ්ට වන්දනාමාන කරමින් අල්ලාහ්ගේ අණ ඉටු කිරීමට පමණි. ආලෝකයෙන් නිර්මාණය කර ඇති මෙම දේව දූතයන්ට සුනඛ හෝ සුඛර වෙස් හැර අනෙක් ඔනෑම වේශයකින් මිනිසුන් ඉදිරියේ පෙනී සිටිය හැකි අතර නිමේෂයකින් , එනම්, ආලෝකය බඳු වේගයයෙන් සැණකින් වෙනස් ස්ථානවලද පෙනී සිටිය හැකිය. ඉබිලීස් අල්ලාහ් තආලා මිනිසාව නිර්මාණය කිරීමෙන් අනතුරුව ඉබ්ලීස් අල්ලාහ්ගේ අණට පිටුපෑමත් සමගම ඔහුව ස්වර්ගයෙන් නෙරපා හැරිය අතර ඔහු මිනිසාගේ පරම සතුරෙකු ලෙස පෙනී සිටිමින් මිනිසා නොමඟ යැවීමට කටයුතු කරමින් සිටියි. ඉබ්ලීස් යනු දේව දූතයෙක් නොවන අතර එයට වෙනස් කොට්ඨාශයක් වන ජින් වර්ගයට අයත්ය. මොවුන් දේව දූතයන්ට කිසිසේත් සමාන නොවන අතර අල්ලාහ් ජින්වරු මවා ඇත්තේ ගිනි දැල්ලෙනි. ඔවුන්ට ස්වාධීනව තීරණ ගැනීමට හැකියාව ඇති අතර අල්ලාහ්ගේ අණ ඒ අයුරින්ම පිළිපැදිය යුතු වුවත් ඔවුන්ට ඇති තෝරා බේරා ගැනීමේ හැකියාව නිසා අල්ලාහ්ගේ අණ කඩ කරන අවස්ථාද ඇත. ක්රිස්තියානි ආගමේ මෙන් ඉස්ලාමයේ දේව දූතයන් පිළිබඳ සංකල්පයක් නැත.
References
http://en.wikipedia.org/wiki/Angels_in_Islam
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉස ල ම ය ස කල පයට අන ව ද වද තයන යන අල ල හ ආල කය න මව ඇත ම ව ම වන අතර ම ව න ව මව ඇත ත ද ව යන ට ක තව ද ව වන දන ම න ක ර මටය ම ස ල ම වරය ක ව ශ ව ස කළය ත ප රධ න කර ණ 6 ක ඇත අතර ද ව ද තයන ග න ව ශ ව ස ක ර ම එහ ද වන අ ගයය ව ශ ව ස කළ ය ත ප රධ න කර ණ හය න එකක හ ප රත ක ෂ ප ක ර ම න ව ශ ව සය සම ප ර ණය න ම කඩව එම කර ණ 6 වන න න මද මට හ අවනත ව මට ස ද ස ස අල ල හ හ ර ව න ද ව ය ක න ත බව ද වද තයන ග න පහළ ව ආගම ග න වක ත වර න ග න අවස න ව න ශ චය ද නය ග න ප ර ම ණ ම ග න එනම යහපත අයහපත ස යල ලම ද ව යන න ර ම ණය කළ පර ද ස ද වන බව ව ශ ව ස ක ර මය අල ක ර ආනය ස ර 17 අල ඉස ර ම ද යම ර ගමන ඊස ර ය ල දර වන 95 ප න ය ම න ඇව ද න මලක ක භ ම ය හ ව ව හ නම අප ඔව න ව ත අහස න මලක වරය ක රස ල වරය ක වශය න එවන න ම ය ය ක යව 017 095 ق ل ل و ك ان ف ي الأر ض م لائ ك ة ي م ش ون م ط م ئ ن ين ل ن ز ل ن ا ع ل ي ه م م ن الس م اء م ل ك ا ر س ولاඉස ල ම ද වද තය ක ග ස ත වමක ඊජ ප ත ස ර ය c 1375 1425 ADද වද තයන සහ ඔව න ග ග ණ ගම න ස ග ප යව ඇසට න ප න න ද ව ද තයන ඇල ල මට හ ග රහණය කර ග න මට අපහස ඉන ද ර ය ග චර න වන ක ට ඨ ශයක ඔව න ට ඇස ම ප න ම ද න ම හ ක සග න න ප ප සය ආශ ව න ද මත ව න ද හ ඇත න ව ඔව න ට ස ව ධ නව ත රණ ග න ම හ ක ය ව ද න ම ත අල ල හ ඔව න ව න ර ම ණය කර ඇත ත අල ල හ ට වන දන ම න කරම න අල ල හ ග අණ ඉට ක ර මට පමණ ආල කය න න ර ම ණය කර ඇත ම ම ද ව ද තයන ට ස නඛ හ ස ඛර ව ස හ ර අන ක ඔන ම ව ශයක න ම න ස න ඉද ර ය ප න ස ට ය හ ක අතර න ම ෂයක න එනම ආල කය බඳ ව ගයය න ස ණක න ව නස ස ථ නවලද ප න ස ට ය හ ක ය ඉබ ල ස අල ල හ තආල ම න ස ව න ර ම ණය ක ර ම න අනත ර ව ඉබ ල ස අල ල හ ග අණට ප ට ප මත සමගම ඔහ ව ස වර ගය න න රප හ ර ය අතර ඔහ ම න ස ග පරම සත ර ක ල ස ප න ස ට ම න ම න ස න මඟ ය ව මට කටය ත කරම න ස ට ය ඉබ ල ස යන ද ව ද තය ක න වන අතර එයට ව නස ක ට ඨ ශයක වන ජ න වර ගයට අයත ය ම ව න ද ව ද තයන ට ක ස ස ත සම න න වන අතර අල ල හ ජ න වර මව ඇත ත ග න ද ල ල න ඔව න ට ස ව ධ නව ත රණ ග න මට හ ක ය ව ඇත අතර අල ල හ ග අණ ඒ අය ර න ම ප ළ ප ද ය ය ත ව වත ඔව න ට ඇත ත ර බ ර ග න ම හ ක ය ව න ස අල ල හ ග අණ කඩ කරන අවස ථ ද ඇත ක ර ස ත ය න ආගම ම න ඉස ල මය ද ව ද තයන ප ළ බඳ ස කල පයක න ත Referenceshttp en wikipedia org wiki Angels in Islam