ඉහත කොටසෙහි මධ්‍යම සැකසුම් ඒකකයක් මූලික ක්‍රියාකාරීත්වය පිළිබඳ දක්වා ඇති විස්තරය මඟින් මධ්‍යම සැකසුම් ඒකකයක් පැවතිය හැකි සරලම ආකාරය විස්තර කෙරේ. සාමාන්‍යයෙන් මේ ආකාරයේ මධ්‍යම සැකසුම් ඒකක “subscalar” ලෙස වර්ග කෙරෙන අතර මේවා වරකට එක් විධානයක් අනුව දත්ත කොටස් එකක් හෝ දෙකක් මත ක්‍රියාත්මක වේ. මේ හේතුවෙන් “subscalar” මධ්‍යම සැකසුම් ඒකක සහජවම අකාර්යක්ෂම වේ. වරකට එක් විධානයක් පමණක් ක්‍රියාවට නැගෙන බැවින් මෙවැනි මධ්‍යම සැකසුම් ඒකක වල දී ඊළඟ විධානයට යෑමට පෙර මුළු මධ්‍යම සැකසුම් ඒකකයම මුල් විධානය ක්‍රියාවට නගා අවසන් වන තෙක් බලා සිටිය යුතු වේ. මේ හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට එක් ඔරලෝසු චක්‍රයකට වඩා වඩා ගතවන විධාන ක්‍රියාත්මක කරවීමේ දී “subscalar” වර්ගයේ මධ්‍යම සැකසුම් ඒකක සිරවීමකට ලක්වී අධික කාලයක් වැය කරයි. තවත් විධාන ක්‍රියාත්මක කරවන ඒකකයක් එක් කළ ද (පහත දැක්වේ) ක්‍රියාකාරීත්වය එතරම් ඉහල අගයකට පත් නොවේ. එහිදී සිදු වන්නේ මුල් අවස්ථාවේ සිරවීමට ලක් වූ තනි ක්‍රියාකාරී මාර්ගය වෙනුවට ක්‍රියාකාරී මාර්ග දෙකක් සිරවීමෙන් භාවිතයට ලක් නොවන ට්‍රාන්සිස්ටර සංඛ්‍යාව ඉහල යෑම පමණි. මේ ආකාරයට මධ්‍යම සැකසුම් ඒකකයෙහි විධාන ක්‍රියාත්මක කරන ප්‍රදේශය මඟින් වරකට එක් විධානයක් පමණක් ක්‍රියාවට නැංවිය හැකි ලෙස සකස් කළ මධ්‍යම සැකසුම් ඒකකයකට “scalar” මට්ටමේ ක්රියාකාරීත්වයක් (එක් ඔරලෝසු චක්‍රයක් සඳහා එක් විධානය බැඟින් ) දක්වා ළඟා වීමේ හැකියාවක් ඇත. නමුත් හැමවිටම පාහේ මේවායේ ක්‍රියාකාරීත්වය “subscalar” මට්ටමේ (එක් චක්‍රයක් සඳහා විධාන 1කට අඩු සංඛ්‍යාවක්) පවතී. “scalar” හෝ ඊට ඉහල තත්වයේ ක්රියාකාරීත්වයක් ලබා ගැනීමට දරන ලද උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙස ඒකීය ක්‍රියාකාරීත්වය වෙනුවට වඩාත් සමාන්තර ආකාර ක්රියාකාරීත්වයක් පෙන්වන මධ්‍යම සැකසුම් ඒකක නිර්මාණය කිරීම සඳහා විවිධ නිර්මාණ ක්‍රමවේද බිහිවී ඇත. මධ්‍යම සැකසුම් ඒකක සමාන්තරකරණය හා සම්බන්ධ මෙවන් නිර්මාණ ක්‍රමවේද වර්ගීකරණය සඳහා සාමාන්‍යයෙන් භාවිතා වන යෙදුම් යුගලක් පවතී. ඒවා නම් , විධාන මට්ටමේ සමාන්තර සහ “thread” මට්ටමේ සමාන්තරකරණය වේ. මින් විධාන සමාන්තරකරණයේ ද මධ්‍යම සැකසුම් ඒකකය තුළ විධාන ක්‍රියාවට නැංවෙන සීඝ්‍රතාව ඉහල නැංවීමේ දී භාවිතා කෙරෙන (එනම් අච්චුව මත පවතින සම්පත් උපරිම ලෙස යොදා ගැනීමට භාවිතා කෙරේ) අතර “thread” මට්ටමේ සාමාන්තරකරණය මධ්‍යම සැකසුම් ඒකකයකට වරකට ක්‍රියාත්මක කරවිය හැකි “thread” (මේවා බොහෝ විට තනි තනි වැඩසටහන් වේ) සංඛ්‍යාව ඉහල නැංවීමට භාවිතා කෙරේ. මෙම ක්‍රමවේද ඒවා ක්‍රියාවට නැංවෙන ආකාරයෙන් එකිනෙකට වෙනස් වන අතර වැඩසටහන් සඳහා මධ්‍යම සැකසුම් ඒකක ක්‍රියාකාරීත්වය ඉහල නැංවීමේ හැකියාව අතින් ද මේවා එකිනෙකට වෙනස් වේ.
References
http://en.wikipedia.org/wiki/CPU#Parallelism
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඉහත ක ටස හ මධ යම ස කස ම ඒකකයක ම ල ක ක ර ය ක ර ත වය ප ළ බඳ දක ව ඇත ව ස තරය මඟ න මධ යම ස කස ම ඒකකයක ප වත ය හ ක සරලම ආක රය ව ස තර ක ර ස ම න යය න ම ආක රය මධ යම ස කස ම ඒකක subscalar ල ස වර ග ක ර න අතර ම ව වරකට එක ව ධ නයක අන ව දත ත ක ටස එකක හ ද කක මත ක ර ය ත මක ව ම හ ත ව න subscalar මධ යම ස කස ම ඒකක සහජවම අක ර යක ෂම ව වරකට එක ව ධ නයක පමණක ක ර ය වට න ග න බ ව න ම ව න මධ යම ස කස ම ඒකක වල ද ඊළඟ ව ධ නයට ය මට ප ර ම ළ මධ යම ස කස ම ඒකකයම ම ල ව ධ නය ක ර ය වට නග අවසන වන ත ක බල ස ට ය ය ත ව ම හ ත ව න ක ර ය ත මක ක ර මට එක ඔරල ස චක රයකට වඩ වඩ ගතවන ව ධ න ක ර ය ත මක කරව ම ද subscalar වර ගය මධ යම ස කස ම ඒකක ස රව මකට ලක ව අධ ක ක ලයක ව ය කරය තවත ව ධ න ක ර ය ත මක කරවන ඒකකයක එක කළ ද පහත ද ක ව ක ර ය ක ර ත වය එතරම ඉහල අගයකට පත න ව එහ ද ස ද වන න ම ල අවස ථ ව ස රව මට ලක ව තන ක ර ය ක ර ම ර ගය ව න වට ක ර ය ක ර ම ර ග ද කක ස රව ම න භ ව තයට ලක න වන ට ර න ස ස ටර ස ඛ ය ව ඉහල ය ම පමණ ම ආක රයට මධ යම ස කස ම ඒකකය හ ව ධ න ක ර ය ත මක කරන ප රද ශය මඟ න වරකට එක ව ධ නයක පමණක ක ර ය වට න ව ය හ ක ල ස සකස කළ මධ යම ස කස ම ඒකකයකට scalar මට ටම ක ර ය ක ර ත වයක එක ඔ රල ස චක රයක සඳහ එක ව ධ නය බ ඟ න දක ව ළඟ ව ම හ ක ය වක ඇත නම ත හ මව ටම ප හ ම ව ය ක ර ය ක ර ත වය subscalar මට ටම එක චක රයක සඳහ ව ධ න 1කට අඩ ස ඛ ය වක පවත scalar හ ඊට ඉහල තත වය ක ර ය ක ර ත වයක ලබ ග න මට දරන ලද උත ස හයන හ ප රත ඵලයක ල ස ඒක ය ක ර ය ක ර ත වය ව න වට වඩ ත සම න තර ආක ර ක ර ය ක ර ත වයක ප න වන මධ යම ස කස ම ඒකක න ර ම ණය ක ර ම සඳහ ව ව ධ න ර ම ණ ක රමව ද බ හ ව ඇත මධ යම ස කස ම ඒකක සම න තරකරණය හ සම බන ධ ම වන න ර ම ණ ක රමව ද වර ග කරණය සඳහ ස ම න යය න භ ව ත වන ය ද ම ය ගලක පවත ඒව නම ව ධ න මට ටම සම න තර සහ thread මට ටම සම න තරකරණය ව ම න ව ධ න සම න තරකරණය ද මධ යම ස කස ම ඒකකය ත ළ ව ධ න ක ර ය වට න ව න ස ඝ රත ව ඉහල න ව ම ද භ ව ත ක ර න එනම අච ච ව මත පවත න සම පත උපර ම ල ස ය ද ග න මට භ ව ත ක ර අතර thread මට ටම ස ම න තරකරණය මධ යම ස කස ම ඒකකයකට වරකට ක ර ය ත මක කරව ය හ ක thread ම ව බ හ ව ට තන තන ව ඩසටහන ව ස ඛ ය ව ඉහල න ව මට භ ව ත ක ර ම ම ක රමව ද ඒව ක ර ය වට න ව න ආක රය න එක න කට ව නස වන අතර ව ඩසටහන සඳහ මධ යම ස කස ම ඒකක ක ර ය ක ර ත වය ඉහල න ව ම හ ක ය ව අත න ද ම ව එක න කට ව නස ව subscalar මධ යම ස කස ම ඒකකයක ආදර ශනයක ම හ ද ක ව එයට ව ධ න ත ර ත වයක සම ප ර ණ ක ර මට චක රයන 15ක ගත වන බව න ර ක ෂණය කරන න Referenceshttp en wikipedia org wiki CPU Parallelism