ආචාර්ය දයාන් ජයතිලක ශ්‍රී ලංකාවේ තානාපති නිළධාරියෙකි.එමෙන්ම ඔහු ප්‍රවීන දේශපාලන විචාරකයෙකු මෙන්ම කතෘ වරයෙකුද වේ.ඔහු ප්‍රංශයේ හිටපු ලංකා තානාපතිවරයාය.1988-1989 කාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම මෙන්ම අවසාන උතුරු-නැගෙනහිර පළාත් සභාවේ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාද විය.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි 2007 සිට 2009 දක්වා කාලයේ සිටි නිත්‍ය නියෝජිතයාද වූයේ ඔහුය.
අධ්‍යාපනය
ආචාර්ය දයාන් ජයතිලක ඔහුගේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යලයේ ආදි සිසුවෙකි.පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඔහු දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ උපාධියක් ලබා ඉන් පසු කොළඹ විශ්ව විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා ඇත.ආචාර්ය උපාධිය ඹ්ස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි විශ්ව විද්‍යාලයකින් සම්පූර්ණකර ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආච ර ය දය න ජයත ලක ශ ර ල ක ව ත න පත න ළධ ර ය ක එම න ම ඔහ ප රව න ද ශප ලන ව ච රකය ක ම න ම කත වරය ක ද ව ඔහ ප ර ශය හ ටප ල ක ත න පත වරය ය 1988 1989 ක ලය ශ ර ල ක ව ප රථම ම න ම අවස න උත ර න ග නහ ර පළ ත සභ ව තර ණ කටය ත ප ළ බඳ අම ත යවරය ද ව ය එක සත ජ ත න ග ස ව ධ නය ජ න ව හ 2007 ස ට 2009 දක ව ක ලය ස ට න ත ය න ය ජ තය ද ව ය ඔහ ය අධ ය පනයආච ර ය දය න ජයත ලක ඔහ ග ක ළඹ ශ න ත ජ ශප ව ද යලය ආද ස ස ව ක ප ර ද ණ ය ව ශ ව ව ද ය ලය න ඔහ ද ශප ලන ව ද ය ව ප ළ බඳ ප රථම පන ත ය උප ධ යක ලබ ඉන පස ක ළඹ ව ශ ව ව ද ය ලය න ද අධ ය පනය ලබ ඇත ආච ර ය උප ධ ය ඹ ස ට ර ල ය ව බ ර ස බ න හ ව ශ ව ව ද ය ලයක න සම ප ර ණකර ඇත