ටැබ්ලොයිඩ් යනු ප්‍රමාණයෙන් කුඩා පුවත්පත්ය. ප්‍රාදේශීය වශයෙන් වැදගත් පුවත් පළ කෙරෙන සතිපතා විකාශනය කෙරෙන හෝ උද්වේග කර අපරාධ සිදුවීම් හෝ ඕපාදුප වාර්තා කරන පුවත්පත් හැදින්වීම සදහා පුවත් පත් කර්මාන්තය තුළ මේ නම භාවිතා කෙරේ. ටැබ්ලොයිඩ් යන පදය කිසියම් අප්‍රසාදයකට ලක්ව ඇති බැවින් සමහරුන්, “ සංක්ෂිප්ත ” පුවත් පත් යන යෙදුම භාවිතා කරයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJOakwwSnlhWFJwYzJoZmRHRmliRzlwWkhOZkxWOUtkV3g1WHpWZk1qQXhNUzVxY0djdk1qSXdjSGd0UW5KcGRHbHphRjkwWVdKc2IybGtjMTh0WDBwMWJIbGZOVjh5TURFeExtcHdadz09LmpwZw==.jpg)
ටැබ්ලොයිඩ් පුවත් පත් ආකෘතිය විශේෂයෙන්ම එක්සත් රාජධානිය තුළ ජනප්‍රිය වී ඇත. එය දළ වශයෙන් අගල් 17 x 11 පමණ වේ. මෙයට වඩා තරමක් විශාල පුවත් පත් වන “ පුළුල් තිර ” පුවත් පත් ගුණාත්මක බවින් ඉහළ යැයි සැලකේ. මේ සදහා තෙවන ආකෘතිය වන්නේ කුඩා හා විශාල ප්‍රමාණ දෙක අතර මැදි ප්‍රමාණයක් ගත් බර්ලනර් ආකෘතියයි.
ටැබ්ලොයිඩ් පුවත්පත්වල ඉතිහාසය
ඖෂධ සමාගමක් විසින් සංක්ෂිප්ත වේදනා නාශකයක් හැදින්වීම සදහා ටැබ්ලොයිඩ් යන වදන මුලින්ම භාවිතා කරන ලදී. පසුව තවත් සංක්ෂිප්ත වස්තූන්ට මෙම යෙදුම භාවිතා කෙරිණි. සරල, පහසුවෙන් වටහා ගත හැකි සංක්ෂිප්ත පත්රකලාවේදනයට මෙය යොදාගැනුණි.
ටැබ්ලොයිඩ් වාර්තාකරණයේ ප්රමුඛයෙකු වූයේ ඇල්ෆ්‍රඩ් හාමිස්වර්ත් ය. “ 1865 - 1922 ” ඔහු වසා දැමීමට ආසන්නයේ තිබූ ප්‍රකාශන ආයතනයක් යලි දියුණු කර ඉහළ ලාභ ලැබුවේය. ඔහුගේ ටැබ්ලොයිඩ් මහජන මතයට දැඩිව බලපෑම් කළේය. උදාහරණ :- වර්ෂ 1915 ෂෙල් අර්බුදයේ දී අගමැති හර්බට් හෙන්ග්රි ඇස්ක්විත්ගේ රාජ්‍ය පෙරලිම සඳහා.
සතිපතා විකල්ප පුවත්පතක් ලෙස ටැබ්ලොයිඩ් පුවත්පත්
මෑතකදී සිට ටැබ්ලොයිඩ් යන වචනය යෙදුනේ සතියට වරක් හෝ දෙවරක් මුද්‍රණය කරන ටැබ්ලොයිඩ් ආකෘතියේ පුවත් පත් සදහාය. මේවා සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩා ,සෘඡු වාර්තාකරණයක් සහිත පුවත්පත්ය.එම පුවත්පත් කුඩාවට තනා ඇත්තේ රැගෙනයාමේ පහසුව උදෙසාය. මේවා ප්‍රධාන දිනපතා පුවත්පත් වලින් වෙනස් වන්නේ විකල්ප අදහසක් ඉදිරිපත් කරන බැවිනි. එනම් වඩා ප්‍රාදේශීය අදහසක් හෝ ප්‍රධාන ධාරාවෙන් ස්වායක්ත අදහසක්ය.
තවත් වෙනස්කකමක් නම් වඩා සුලබව ප්‍රකාශයට පත් නොවීම සහ පරිහරණය කරන්නාට නොමිලේ ලබාදීමය.ඒවා මුදල් උපයන්නේ වෙළෙද දැන්වීම්වලිනි. එසේම ඒවා වැඩි අවදානයක් යොමු කරන්නේ ප්‍රාදේශීය හෝ අසල් වැසි ප්රදේශයන්ගේ කරුණු පිළිබදවය.
ටැබ්ලොයිඩ් පුවත්පත් උසස් වෙළෙදපොළ තුළ උසස් අධ්‍යාපනය ලත් ඉහළ ආදායමක් ඇති ජන කොටස් සඳහා (ගුණාත්මක) ඵලදායී විය හැක. එසේම මධ්‍යම පන්තිය හෝ පහළ පන්තියේ වෙළෙද පොළ තුළ ජනප්‍රිය විය හැක. මේ හැම කොටසකම ටැබ්ලෝයිඩ් පුවත්පතක්ම ආදායම් ලබන්නේ විවිධ ව්‍යාපාර සහ සේවා සදහා වෙළෙද දැන්වීම් පලකිරීමෙනි. උසස් භාණ්ඩ වෙළෙඳපොළ තුළ අලෙවිකරුවන් සහ සිනමා ආයතනයද,පහළ වෙළෙද පොළ තුළ සුපරි වෙළෙදසැල් සහ වැඩිහිටි සේවා ආයතනද දක්නට ඇත. තැබෑරුම් හල් හා වාහන අලෙවිකරුවන්, සිනමාහල්වල සේවය කරන්නන් ලුහුඩු දැන්වීම් ඒවායෙහි කොටසට ආකර්ශණයක් දක්වති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ට බ ල ය ඩ යන ප රම ණය න ක ඩ ප වත පත ය ප ර ද ශ ය වශය න ව දගත ප වත පළ ක ර න සත පත ව ක ශනය ක ර න හ උද ව ග කර අපර ධ ස ද ව ම හ ඕප ද ප ව ර ත කරන ප වත පත හ ද න ව ම සදහ ප වත පත කර ම න තය ත ළ ම නම භ ව ත ක ර ට බ ල ය ඩ යන පදය ක ස යම අප රස දයකට ලක ව ඇත බ ව න සමහර න ස ක ෂ ප ත ප වත පත යන ය ද ම භ ව ත කරය බ ර ත න යය ව ක ණ මට තබ ඇත ප වත පත ම හ බ හ ඒව ට බ ල ය ඩ ව ට බ ල ය ඩ ප වත පත ආක ත ය ව ශ ෂය න ම එක සත ර ජධ න ය ත ළ ජනප ර ය ව ඇත එය දළ වශය න අගල 17 x 11 පමණ ව ම යට වඩ තරමක ව ශ ල ප වත පත වන ප ළ ල ත ර ප වත පත ග ණ ත මක බව න ඉහළ ය ය ස ලක ම සදහ ත වන ආක ත ය වන න ක ඩ හ ව ශ ල ප රම ණ ද ක අතර ම ද ප රම ණයක ගත බර ලනර ආක ත යය ට බ ල ය ඩ ප වත පත වල ඉත හ සයඖෂධ සම ගමක ව ස න ස ක ෂ ප ත ව දන න ශකයක හ ද න ව ම සදහ ට බ ල ය ඩ යන වදන ම ල න ම භ ව ත කරන ලද පස ව තවත ස ක ෂ ප ත වස ත න ට ම ම ය ද ම භ ව ත ක ර ණ සරල පහස ව න වටහ ගත හ ක ස ක ෂ ප ත පත රකල ව දනයට ම ය ය ද ග න ණ ට බ ල ය ඩ ව ර ත කරණය ප රම ඛය ක ව ය ඇල ෆ රඩ හ ම ස වර ත ය 1865 1922 ඔහ වස ද ම මට ආසන නය ත බ ප රක ශන ආයතනයක යල ද ය ණ කර ඉහළ ල භ ල බ ව ය ඔහ ග ට බ ල ය ඩ මහජන මතයට ද ඩ ව බලප ම කළ ය උද හරණ වර ෂ 1915 ෂ ල අර බ දය ද අගම ත හර බට හ න ග ර ඇස ක ව ත ග ර ජ ය ප රල ම සඳහ සත පත ව කල ප ප වත පතක ල ස ට බ ල ය ඩ ප වත පත ම තකද ස ට ට බ ල ය ඩ යන වචනය ය ද න සත යට වරක හ ද වරක ම ද රණය කරන ට බ ල ය ඩ ආක ත ය ප වත පත සදහ ය ම ව ස ම න යය න ප රම ණය න ක ඩ ස ඡ ව ර ත කරණයක සහ ත ප වත පත ය එම ප වත පත ක ඩ වට තන ඇත ත ර ග නය ම පහස ව උද ස ය ම ව ප රධ න ද නපත ප වත පත වල න ව නස වන න ව කල ප අදහසක ඉද ර පත කරන බ ව න එනම වඩ ප ර ද ශ ය අදහසක හ ප රධ න ධ ර ව න ස ව යක ත අදහසක ය තවත ව නස කකමක නම වඩ ස ලබව ප රක ශයට පත න ව ම සහ පර හරණය කරන න ට න ම ල ලබ ද මය ඒව ම දල උපයන න ව ළ ද ද න ව ම වල න එස ම ඒව ව ඩ අවද නයක ය ම කරන න ප ර ද ශ ය හ අසල ව ස ප රද ශයන ග කර ණ ප ළ බදවය ට බ ල ය ඩ ප වත පත උසස ව ළ දප ළ ත ළ උසස අධ ය පනය ලත ඉහළ ආද යමක ඇත ජන ක ටස සඳහ ග ණ ත මක ඵලද ය ව ය හ ක එස ම මධ යම පන ත ය හ පහළ පන ත ය ව ළ ද ප ළ ත ළ ජනප ර ය ව ය හ ක ම හ ම ක ටසකම ට බ ල ය ඩ ප වත පතක ම ආද යම ලබන න ව ව ධ ව ය ප ර සහ ස ව සදහ ව ළ ද ද න ව ම පලක ර ම න උසස භ ණ ඩ ව ළ ඳප ළ ත ළ අල ව කර වන සහ ස නම ආයතනයද පහළ ව ළ ද ප ළ ත ළ ස පර ව ළ දස ල සහ ව ඩ හ ට ස ව ආයතනද දක නට ඇත ත බ ර ම හල හ ව හන අල ව කර වන ස නම හල වල ස වය කරන නන ල හ ඩ ද න ව ම ඒව ය හ ක ටසට ආකර ශණයක දක වත