බෙන්ජමින් රොබට් මූඩි (උපත 1981 දුරුතු 22, ලිට්ල් රොක්, ආකැන්සාස්, ඇ.එ.ජ) යනු ගායක-ගීත රචකයෙක්, බහු සංගීත භාණ්ඩ වාදකයෙක්, ගීතපටි නිෂ්පාදකයෙක් මෙන්ම නළුවෙකි. ඔහුව හොඳින්ම හඳුනාගනු ලැබුණේ "ග්‍රැමී සම්මාන"ලාභී රොක් සංගීත කණ්ඩායමක් වන එවැනසෙන්ස් හි 1995 සිට 2003 වප්මස දක්වා සහ-නිර්මාතෘ, ගිටාර් වාදක සහ ගීත රචකයෙකු ලෙසය. එවැනසෙන්ස් හැරගිය පසු, මූඩි හඬින්, සංගීත භාණ්ඩවලින් හා ගී පදවැල්වලින් නේක ගායකයින්ට අත දී ඇත. ඔහු දැනට "ද හේලෝ මෙතඩ් (The Halo Method)" සහ "වී ආ ද ෆෝලන් (We Are The Fallen)" කණ්ඩායම්වල සාමාජිකයෙකු වේ.
බෙන් මූඩි (Ben Moody) | |
---|---|
මූඩිගේ හි මැයි 29, 2003 පැවැත්වූ ප්‍රසංගයක්. | |
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | බෙන්ජමින් රොබට් මූඩි (Benjamin Robert Moody) |
උපත | ජනවාරි 22, 1981 ලිට්ල් රොක්, ආකැන්සාස්, එක්සත් ජනපදය |
ප්‍රභේද | Gothic metal, nu metal, alternative metal |
වෘත්තිය | සංගීතවේදී, ගායක-ගීත රචක, නිෂ්පාදක, |
වාද්‍ය භාණ්ඩ | ගිටාරය, කටහඬ, පියානෝව, බෙර, ආතත |
සක්‍රීය වර්ෂ | 1995–වත්මන |
FNR, , Bigwig Enterprises, The Universal Motown/Universal Republic Group | |
සම්බන්ධිත රඟපෑම් | එවැනසෙන්ස්, Hana Pestle, We Are the Fallen, The Halo Method |
වෙබ් අඩවිය | www.benmoody.com |
වෘත්තිය
එවැනසෙන්ස්
1994දී මූඩි හට තරුණ කඳවුරකදී ඒමි ලී හමුවන අතර පසුකාලීනව දෙදෙනා මිතුරන් බවට පත්වෙති. ඉන්පසු ඔවුන් දෙදෙනා ප්‍රදේශයේ කඩවීදිවල තම සංගීතය වාදනය කර ඇත. අවුරුදු කිහිපයකට පසු මෙම දෙපල ප්‍රාදේශීය ප්‍රදර්ශන වලදී "විස්තෘත සංගීත පටි" බෙදාහැරීම හේතුවෙන් හි ආධාරයත්, එමනිසා ඔවුන්ගේ සාර්ථකම ඇරඹුම් ඇල්බමය වන ෆෝලන් 2003 දී එලිදැක්වීමත් සිදුවිය. නමුත් "නිර්මාණ්කරණයේ වෙනස්කම්" හේතුවෙන් මූඩි 2003 වප්මස ඔවුන්ගේ යුරෝපීය සංචාරයේදී කණ්ඩායම අත්හැර ගියේය.
ප්‍රධාන සහභාගීවීම්
එවැනසෙන්ස්
කේවල
- "Everything Burns" (2005) - තනි/ගීත වීඩියෝව
- Mutiny Bootleg වි.ප. (2008)
- All for This (2009)
- You Can't Regret What You Don't Remember (2011)
වී ආ ද ෆෝලන්
- Tear the World Down (2010) - Album
- Cirque Des Damnés (2012) - Album
ආශ්‍රේය
- "Carly Smithson to join forces with ex-Evanescence musicians to become the Fallen". LA Times. June 18, 2009. June 20, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය June 18, 2009.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - D'Angelo, Joe (2004-02-27). "Evanescence - The Split". MTV News. 2006-11-13 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2006-11-07.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Bakker, Tiffany (2004-01-09). "Moody blues". Sydney Morning Herald. සම්ප්‍රවේශය 2006-11-07.
- Finn, Natalie (2006-08-11). "Evanescence Brings Tour to Life". E! Online via Yahoo News. 2006-08-21 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 2007-07-24.
{{}}
: Italic or bold markup not allowed in:|work=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ න ජම න ර බට ම ඩ උපත 1981 ද ර ත 22 ල ට ල ර ක ආක න ස ස ඇ එ ජ යන ග යක ග ත රචකය ක බහ ස ග ත භ ණ ඩ ව දකය ක ග තපට න ෂ ප දකය ක ම න ම නළ ව ක ඔහ ව හ ඳ න ම හඳ න ගන ල බ ණ ග ර ම සම ම න ල භ ර ක ස ග ත කණ ඩ යමක වන එව නස න ස හ 1995 ස ට 2003 වප මස දක ව සහ න ර ම ත ග ට ර ව දක සහ ග ත රචකය ක ල සය එව නස න ස හ රග ය පස ම ඩ හඬ න ස ග ත භ ණ ඩවල න හ ග පදව ල වල න න ක ග යකය න ට අත ද ඇත ඔහ ද නට ද හ ල ම තඩ The Halo Method සහ ව ආ ද ෆ ලන We Are The Fallen කණ ඩ යම වල ස ම ජ කය ක ව බ න ම ඩ Ben Moody ම ඩ ග හ ම ය 29 2003 ප ව ත ව ප රස ගයක පස බ ම ත රත ර උපත න මයබ න ජම න ර බට ම ඩ Benjamin Robert Moody උපතජනව ර 22 1981 1981 01 22 වයස 43 ල ට ල ර ක ආක න ස ස එක සත ජනපදයප රභ දGothic metal nu metal alternative metalව ත ත යස ග තව ද ග යක ග ත රචක න ෂ ප දක ව ද ය භ ණ ඩග ට රය කටහඬ ප ය න ව බ ර ආතතසක ර ය වර ෂ1995 වත මනFNR Bigwig Enterprises The Universal Motown Universal Republic Groupසම බන ධ ත රඟප ම එව නස න ස Hana Pestle We Are the Fallen The Halo Methodව බ අඩව යwww benmoody comව ත ත යඑව නස න ස ප රධ න ල ප ය එව නස න ස 1994ද ම ඩ හට තර ණ කඳව රකද ඒම ල හම වන අතර පස ක ල නව ද ද න ම ත රන බවට පත ව ත ඉන පස ඔව න ද ද න ප රද ශය කඩව ද වල තම ස ග තය ව දනය කර ඇත අව ර ද ක හ පයකට පස ම ම ද පල ප ර ද ශ ය ප රදර ශන වලද ව ස ත ත ස ග ත පට බ ද හ ර ම හ ත ව න හ ආධ රයත එමන ස ඔව න ග ස ර ථකම ඇරඹ ම ඇල බමය වන ෆ ලන 2003 ද එල ද ක ව මත ස ද ව ය නම ත න ර ම ණ කරණය ව නස කම හ ත ව න ම ඩ 2003 වප මස ඔව න ග ය ර ප ය ස ච රය ද කණ ඩ යම අත හ ර ග ය ය ප රධ න සහභ ග ව ම එව නස න ස ඔර ජ න 2000 ෆ ලන 2003 ක වල Everything Burns 2005 තන ග ත ව ඩ ය ව Mutiny Bootleg ව ප 2008 All for This 2009 You Can t Regret What You Don t Remember 2011 ව ආ ද ෆ ලන Tear the World Down 2010 Album Cirque Des Damnes 2012 Albumආශ ර ය Carly Smithson to join forces with ex Evanescence musicians to become the Fallen LA Times June 18 2009 June 20 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය June 18 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help D Angelo Joe 2004 02 27 Evanescence The Split MTV News 2006 11 13 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2006 11 07 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help Bakker Tiffany 2004 01 09 Moody blues Sydney Morning Herald සම ප රව ශය 2006 11 07 Finn Natalie 2006 08 11 Evanescence Brings Tour to Life E Online via Yahoo News 2006 08 21 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය 2007 07 24 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Italic or bold markup not allowed in work help