(Sinhala: පිට්ටු ) , (මලයාලම්: പുട്ട്), උච්චාරණය [ˈputtu], (දෙමළ: புட்டு) යනු දකුණු ඉන්දියාවේ (South Indian) කේරල (Kerala) ප්‍රාන්තයේ උදේ ආහාර වේල් සඳහා බහුලව යොදා ගන්න ආහාරයකි. එය හාල් පිටි සහ පොල්, සිලින්ඩාකාර හැඩ ඇති බඳුන් වල බහා හුමාලයේ තම්බා පිළියෙළ කරයි. පිට්ටු කේරලයේ මෙන්ම ශ්‍රි ලංකාවේ (Sri Lanka) බොහෝ ප්රදේශවලද ප්‍රචලිතව පවතියි. පිට්ටු බහුලව අනුභව කරනු ලබන්නේ තල් හකුරු, කඩල මාලුව (chickpea curry) හෝ කෙසෙල් ගෙඩි සමගය. භාත්කාල්(Bhatkal) නගරයේ පිට්ටු ගිතෙල් හා සිනි සමග හෝ එළුමස් ව්‍යංජන(mutton curry) සමග අනුභව කරනු ලබයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRMkwxSnBZMlZmVUhWMGRIVmZkMmwwYUY5SGNtRnRYME4xY25KNUxtcHdaeTh5TWpCd2VDMVNhV05sWDFCMWRIUjFYM2RwZEdoZlIzSmhiVjlEZFhKeWVTNXFjR2M9LmpwZw==.jpg)
අන්තර්ගතය
පිට්ටු ප්‍රධාන වශයෙන් හාල් පිටි, සිහින්ව ගාගත් පොල් සහ ජලය වලින් සමන්විත වේ. සූදුරු-මහදුරු (cumin) හෝ වෙනත් කුළුබඩු රසය වැඩි කිරීම සඳහා යොදාගනියි. ශ්‍රී ලංකාවේ පිට්ටු සැදීම සඳහා තිරිඟු පිටි හෝ රතු හාල් පිටි, සූදුරු-මහදුරු අඩංගු නොමැතිව යොදා ගන්නා අතර භාත්කල්(Bhatkal) වල ප්‍රධාන වශයෙන් පොල් හෝ මසාලා (එළුමස් හෝ ඉස්සෝ රසැති, සිහින්ව ගාගත් පොල් වලින් සාදාගත්) යනුවෙන් පිට්ටු වර්ග දෙකක් ඇත.
පිලියෙල කරගැනීම
නිසි පදම එනතෙක් වතුර සෙමින් එකතුකරමින් පිට්ටු සාදනු ලබයි. ඉන්පසු එයට කුළුබඩු දමා පොල් එකතුකර හුමලයේ තම්බා ගනියි.
පිට්ටු පිළියෙළ කරගැනීමට සාමානයෙන් පිට්ටු බම්බුවක් යොදා ගනු ලබයි. පිට්ටු බම්බුවේ ප්‍රධාන වශයෙන් කොටස් 2ක් ඇත. පහල කොටසේ වතුර පුරවා ඇති අතර ඉහල කොටසේ පිට්ටු මිශ්‍රණය (පොල් සහ හාල් පිටි අඩංගු ) රඳවා ඇත. හිල් විදින ලද පියනක් ආධාරයෙන් ඉහත සඳහන් කල බම්බුවේ කොටස් දෙක වෙන්කරයි.
පිට්ටු සද ගැනීම සඳහා විවිධ වර්ගයේ භාජන සහ උපකරණ යොදා ගනියි, උදාහරණ වශයෙන් උන බම්බුවකින් සහ හිල්කල පොල් කටුවකින් සාදාගත් සම්ප්‍රදායික පිට්ටු බම්බුව, පොල් කටුවකින් හෝ යකඩින් සාදාගත් පොල්කටුව වැන්නකින් සාදනු ලබන චිරත්ත පිට්ටු (chiratta puttu) ගත හැක.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpVMEwwTm9hWEpoZEhSMWNIVjBkSFV1YW5Cbkx6SXdNSEI0TFVOb2FYSmhkSFIxY0hWMGRIVXVhbkJuLmpwZw==.jpg)
අනෙක් වර්ගයේ පිසුම් උපකරණ ගතහොත් ඉඩ්ලි සාදා ගැනීමට යොදා ගන්නා හිල් සහිත සාස්පාන, පීඩන උදුන් (pressure cookers) සහ ප්‍රදාන වශයෙන් මැලේ අර්කිපිලගෝ (Malay Archipelago), හිස් උන බම්බු වේ.
පිරිනැමීම
පිට්ටු මුලික වශයෙන් උදැසන ආහාරයක් ලෙස පපඩම්, කෙසෙල්, මාළු කරි, කොස් (jack fruit), අඹ, චිකන් කරි සහ කඩල කරි සමග මේසයට පිරිනන්වයි. කේරල ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ වල කලු කෝපි සමගද, තමිල්නාඩුවේ පොල් කිරි,පොල් හා තල් හකුරු (jaggery) සමග ද, ශ්‍රි ලංකාවේ දී පොල් කිරි, මාළු හෝ මස් කරි සහ සම්බෝල සමග මේසයට පිරිනන්වනු ලබයි.
විචලන
ඇතැම් පිට්ටු විශේෂ වෙනත් ධාන්‍ය වර්ග භාවිත කරයි. නිදසුන් වශයෙන් තිරිඟු පිටි, මඤ්ඤොක්කා පිටි සහ ඉරිඟු පිටි ගත හැක. පිට්ටුවල තිබෙන පොල් පිරවුම වෙනුවට බිත්තර කරියක් හෝ කෙසෙල් යොදා ගත හැක. බෝලයක් ආකාරයේ හැඩ ඇති පිට්ටු මනි පිට්ටු ලෙස හැඳින්වේ.
අග්නිදිග ආසියාවේ, වඩාත්ම ප්‍රචලිත පිට්ටු විශේෂය වන්නේ උන බම්බු තුල හුමාලනය කරන ලද පිට්ටු වන අතර ඉන්දුනීසියාවේදී කුයි පුතු ("kue putu") නමින්ද , මැලේසියාවේදී පුතු බැම්බු ("putu bambu") නමින් සහ පිලිපිනයේදී( Tagalog - {Austronesian language}) පුතෝ බන්බොන්ග් ("puto bumbóng") නමින්ද හඳුන්වයි. එය හාල් පිටි සහ රම්පෙ කොල වර්ණක ( green pandan leaf coloring) සහ තල් හකුරු එකතු කර, උන බම්බු තුල හුමාලනය කර ගාගත් නැවුම් පොල් සමග පිළිගන්වනු ලබයි. ඉන්දුනීසියාවේ පිට්ටු (kue putu - ගෝලාකාරයි ) විකුණනු ලබන්නේ පැණිරස කෑම වෙළදාමේ යෙදෙන ජංගම රථ ආධාරයෙනි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJKbEwxZG9aV0YwWDNCMWRIUjFYMkZ1WkY5aVlXNWhibUV1YW5Cbkx6SXlNSEI0TFZkb1pXRjBYM0IxZEhSMVgyRnVaRjlpWVc1aGJtRXVhbkJuLmpwZw==.jpg)
පිට්ටු මුරිසි රාජ්‍යයේ සුලබ ආහාරයකි. ජංගම වෙළෙන්දන් විසින් කෙටි ආහාරයක් ලෙස විකුණනු ලබයි.අන්තර්ගතය එමමයි. හාල් පිටි, සීනි සහ පොල් යොදාගෙන ලෝහ සිලින්ඩර තුල හුමාලනය කරනු ලබයි.
ලෝක වාර්තා උත්සාහයන්
වසර 2006 දී කේරලයේ වයනාද්(Wayanad) හි පිහිටි, ඔරියන්ට් නම් හොටෙල් කළමනාකරණය පාසලේ සිසුන් විසින් අඩි10ක් දිග පිට්ටුවක් සාදා ඇත. ඔවුන් ඒ සඳහා අඩි 12ක් දිග ඇලුමිනියම් අච්චුවක්, පොල් ගෙඩි 20ක් සහ කිලෝ 26ක හාල් පිටි යොදාගෙන ඇත. එය සම්පුර්ණයෙන් පිළියෙළ කරගැනීමට පැයකුත් විනාඩි තිහක් ගතවී ඇත.
අමතර තොරතුරු
- Tamil cuisine
- Cuisine of Kerala
- Sunga Pitha, Assamese dish similar to Puttu
- Puto
- List of steamed foods
ආශ්රිත ලිපි
- "BBC Indian Food Made Easy: Recipe for puttu", BBC, http://www.bbc.co.uk/indianfoodmadeeasy/recipes/episode_1/puttu.shtml, ප්‍රතිෂ්ඨාපනය 2010-08-13
- "Kerala's Hotel Management Students Cook Up World Record Puttu", Indiatourism, http://www.evalu8.org/staticpage?page=review&siteid=9948, ප්‍රතිෂ්ඨාපනය 2010-10-22
External links
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Sinhala ප ට ට මලය ලම പ ട ട උච ච රණය ˈputtu ද මළ ப ட ட යන දක ණ ඉන ද ය ව South Indian ක රල Kerala ප ර න තය උද ආහ ර ව ල සඳහ බහ ලව ය ද ගන න ආහ රයක එය හ ල ප ට සහ ප ල ස ල න ඩ ක ර හ ඩ ඇත බඳ න වල බහ හ ම ලය තම බ ප ළ ය ළ කරය ප ට ට ක රලය ම න ම ශ ර ල ක ව Sri Lanka බ හ ප රද ශවලද ප රචල තව පවත ය ප ට ට බහ ලව අන භව කරන ලබන න තල හක ර කඩල ම ල ව chickpea curry හ ක ස ල ග ඩ සමගය භ ත ක ල Bhatkal නගරය ප ට ට ග ත ල හ ස න සමග හ එළ මස ව ය ජන mutton curry සමග අන භව කරන ලබය හ ල ප ට ට කඩල ම ල ව සමග අන තර ගතය ප ට ට ප රධ න වශය න හ ල ප ට ස හ න ව ග ගත ප ල සහ ජලය වල න සමන ව ත ව ස ද ර මහද ර cumin හ ව නත ක ළ බඩ රසය ව ඩ ක ර ම සඳහ ය ද ගන ය ශ ර ල ක ව ප ට ට ස ද ම සඳහ ත ර ඟ ප ට හ රත හ ල ප ට ස ද ර මහද ර අඩ ග න ම ත ව ය ද ගන න අතර භ ත කල Bhatkal වල ප රධ න වශය න ප ල හ මස ල එළ මස හ ඉස ස රස ත ස හ න ව ග ගත ප ල වල න ස ද ගත යන ව න ප ට ට වර ග ද කක ඇත ප ල ය ල කරග න ම න ස පදම එනත ක වත ර ස ම න එකත කරම න ප ට ට ස දන ලබය ඉන පස එයට ක ළ බඩ දම ප ල එකත කර හ මලය තම බ ගන ය ප ට ට ප ළ ය ළ කරග න මට ස ම නය න ප ට ට බම බ වක ය ද ගන ලබය ප ට ට බම බ ව ප රධ න වශය න ක ටස 2ක ඇත පහල ක ටස වත ර ප රව ඇත අතර ඉහල ක ටස ප ට ට ම ශ රණය ප ල සහ හ ල ප ට අඩ ග රඳව ඇත හ ල ව ද න ලද ප යනක ආධ රය න ඉහත සඳහන කල බම බ ව ක ටස ද ක ව න කරය ප ට ට සද ග න ම සඳහ ව ව ධ වර ගය භ ජන සහ උපකරණ ය ද ගන ය උද හරණ වශය න උන බම බ වක න සහ හ ල කල ප ල කට වක න ස ද ගත සම ප රද ය ක ප ට ට බම බ ව ප ල කට වක න හ යකඩ න ස ද ගත ප ල කට ව ව න නක න ස දන ලබන ච රත ත ප ට ට chiratta puttu ගත හ ක ච රත ත ප ට ට හ මලන භ ජනය ප යන ඉවත කරන ලද ප න ම ප ට බන බ න ග ප ල ප නය අන ක වර ගය ප ස ම උපකරණ ගතහ ත ඉඩ ල ස ද ග න මට ය ද ගන න හ ල සහ ත ස ස ප න ප ඩන උද න pressure cookers සහ ප රද න වශය න ම ල අර ක ප ලග Malay Archipelago හ ස උන බම බ ව ප ර න ම ම ප ට ට ම ල ක වශය න උද සන ආහ රයක ල ස පපඩම ක ස ල ම ළ කර ක ස jack fruit අඹ ච කන කර සහ කඩල කර සමග ම සයට ප ර නන වය ක රල ප ර න තය සමහර ප රද ශ වල කල ක ප සමගද තම ල න ඩ ව ප ල ක ර ප ල හ තල හක ර jaggery සමග ද ශ ර ල ක ව ද ප ල ක ර ම ළ හ මස කර සහ සම බ ල සමග ම සයට ප ර නන වන ලබය ව චලනඇත ම ප ට ට ව ශ ෂ ව නත ධ න ය වර ග භ ව ත කරය න දස න වශය න ත ර ඟ ප ට මඤ ඤ ක ක ප ට සහ ඉර ඟ ප ට ගත හ ක ප ට ට වල ත බ න ප ල ප රව ම ව න වට බ ත තර කර යක හ ක ස ල ය ද ගත හ ක බ ලයක ආක රය හ ඩ ඇත ප ට ට මන ප ට ට ල ස හ ඳ න ව අග න ද ග ආස ය ව වඩ ත ම ප රචල ත ප ට ට ව ශ ෂය වන න උන බම බ ත ල හ ම ලනය කරන ලද ප ට ට වන අතර ඉන ද න ස ය ව ද ක ය ප ත kue putu නම න ද ම ල ස ය ව ද ප ත බ ම බ putu bambu නම න සහ ප ල ප නය ද Tagalog Austronesian language ප ත බන බ න ග puto bumbong නම න ද හඳ න වය එය හ ල ප ට සහ රම ප ක ල වර ණක green pandan leaf coloring සහ තල හක ර එකත කර උන බම බ ත ල හ ම ලනය කර ග ගත න ව ම ප ල සමග ප ළ ගන වන ලබය ඉන ද න ස ය ව ප ට ට kue putu ග ල ක රය ව ක ණන ලබන න ප ණ රස ක ම ව ළද ම ය ද න ජ ගම රථ ආධ රය න ප ට ට දක ණ ඉන ද ය ව ක රල ප ර න තය උද සන ආහ රයක එය හ ල හ ත ර ඟ ය ද ග න ස ල න ඩ ක ර භ ජනයක ත ල හ ම ලනය කර ස දය ක ස ල හ රන ල භ ග සමග ස ම නය න ආහ රයට ගන ය ප ට ට ම ර ස ර ජ යය ස ලබ ආහ රයක ජ ගම ව ළ න දන ව ස න ක ට ආහ රයක ල ස ව ක ණන ලබය අන තර ගතය එමමය හ ල ප ට ස න සහ ප ල ය ද ග න ල හ ස ල න ඩර ත ල හ ම ලනය කරන ලබය ල ක ව ර ත උත ස හයන වසර 2006 ද ක රලය වයන ද Wayanad හ ප හ ට ඔර යන ට නම හ ට ල කළමන කරණය ප සල ස ස න ව ස න අඩ 10ක ද ග ප ට ට වක ස ද ඇත ඔව න ඒ සඳහ අඩ 12ක ද ග ඇල ම න යම අච ච වක ප ල ග ඩ 20ක සහ ක ල 26ක හ ල ප ට ය ද ග න ඇත එය සම ප ර ණය න ප ළ ය ළ කරග න මට ප යක ත ව න ඩ ත හක ගතව ඇත අමතර ත රත ර Tamil cuisine Cuisine of Kerala Sunga Pitha Assamese dish similar to Puttu Puto List of steamed foodsආශ ර ත ල ප BBC Indian Food Made Easy Recipe for puttu BBC http www bbc co uk indianfoodmadeeasy recipes episode 1 puttu shtml ප රත ෂ ඨ පනය 2010 08 13 Kerala s Hotel Management Students Cook Up World Record Puttu Indiatourism http www evalu8 org staticpage page review amp siteid 9948 ප රත ෂ ඨ පනය 2010 10 22 External links