කළුතර ධම්මානන්ද හිමි (බුද්ධංගල ලොකු හාමුදුරුවෝ) (1927 දෙසැම්බර් 27 - 2014 පෙබරවාරි 16) මෙරට වැඩවිසූ කීර්තිමත් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ අම්පාර පිහිටි බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘවරයානන් වහන්සේ ලෙස සැළකේ.
කළුතර ධම්මානන්ද හිමි | |
---|---|
ආගම | බෞද්ධ |
ගුරුකුලය | රාමඤ්ඤ නිකාය |
පෞද්ගලික තොරතුරු | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
Senior posting | |
පදවියන් | සංඝ සෝබන ශ්‍රී කම්මට්ඨානාචාර්ය ශ්‍රී සුගත ශාසන වංශ විභූෂණ |
මුල් අවධිය
කලක් ථේරීය පරම්පරාවේ මහණ උපසම්පදාව සොයමින් සැරිසැරූ බව කියන ධම්මානන්ද හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ උත්තම මහා පුරුෂයන්ගේ උපාධ්යාචාරී සහ ආචාර්ය්යත්වයෙන් 1964 මැයි මස 20 වන දින ථේරවාදී ක්‍රමයට සසුනට එකතු විය.
අනතුරුව දිගාමඩුලු දිස්ත්‍රික්කයේ 26 ජනපදය හරහා ගල්තලාවකින් සමන්විත ඝන වනාන්තයෙන් වැසුණු ඉපැරණි නටඹුන් සහිත බුද්ධංගල ආරණ්‍ය සේනාසනයට වැඩම කරන ලදී. එවකට කොටි ත්‍රස්ථවාදීන්ගේ බලපෑමට යටත්ව තිබූ මෙම සේනාසනය තුල පුරා වසර 50 ක් මුළුල්ලේ වැඩ වසමින් උන්වහන්සේ, සේනාසනයෙහි උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකරන ලදී.
අපවත් වීම
කළුතර ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේ 2014 පෙබරවාරි 16 වැනිදා අපවත් වූ අතර, අපවත් වන විට උන්වහන්සේ 86 වැනි වියෙහි පසුවිය.
ආශ්රිත
- http://amazinglanka.com/wp/buddhangala/ බුද්ධංගල ආරන්ය සේනාසනය
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කළ තර ධම ම නන ද හ ම බ ද ධ ගල ල ක හ ම ද ර ව 1927 ද ස ම බර 27 2014 ප බරව ර 16 ම රට ව ඩව ස ක ර ත මත බ ද ධ භ ක ෂ න වහන ස නමක උන වහන ස අම ප ර ප හ ට බ ද ධ ගල ආරණ ය ස න සනය න ර ම ත වරය නන වහන ස ල ස ස ළක කළ තර ධම ම නන ද හ ම ආගමබ ද ධග ර ක ලයර මඤ ඤ න ක යප ද ගල ක ත රත ර ජ ත කත වයශ ර ල ක කSenior postingපදව යන ස ඝ ස බන ශ ර කම මට ඨ න ච ර ය ශ ර ස ගත ශ සන ව ශ ව භ ෂණම ල අවධ යකලක ථ ර ය පරම පර ව මහණ උපසම පද ව ස යම න ස ර ස ර බව ක යන ධම ම නන ද හ ම ශ ර ල ක ර මඤ ඤ මහ න ක ය උත තම මහ ප ර ෂයන ග උප ධ ය ච ර සහ ආච ර ය යත වය න 1964 ම ය මස 20 වන ද න ථ රව ද ක රමයට සස නට එකත ව ය අනත ර ව ද ග මඩ ල ද ස ත ර ක කය 26 ජනපදය හරහ ගල තල වක න සමන ව ත ඝන වන න තය න ව ස ණ ඉප රණ නටඹ න සහ ත බ ද ධ ගල ආරණ ය ස න සනයට ව ඩම කරන ලද එවකට ක ට ත රස ථව ද න ග බලප මට යටත ව ත බ ම ම ස න සනය ත ල ප ර වසර 50 ක ම ළ ල ල ව ඩ වසම න උන වහන ස ස න සනය හ උන නත ය ව න ව න ව ශ ල ම හ වරක ස ද කරන ලද අපවත ව මකළ තර ධම ම නන ද න හ ම ප ණන වහන ස 2014 ප බරව ර 16 ව න ද අපවත ව අතර අපවත වන ව ට උන වහන ස 86 ව න ව ය හ පස ව ය ආශ ර තhttp amazinglanka com wp buddhangala බ ද ධ ගල ආරන ය ස න සනයබ හ ර සබ ඳ