එවැනසෙන්ස් (Evanescence) යනු ගායිකා/පියානෝ වාදක ඒමි ලී හා ගිටාර් වාදක බෙන් මූඩි විසින් 1995දී ලිට්ල් රොක්, ආකැන්සාස් හිදී පිහිටුවාගනු ලැබූ ඇමරිකානු රොක් සංගීත කණ්ඩායමකි. තනි තනි ඇල්බම් පටිගත කිරීමෙන් අනතුරුව, ඔවුහු ඔවුන්ගේ පළමු ප්‍රධාන ඇල්බමය වන ෆෝලන්, Wind-up Records මගින් 2003 දී ඉදිරිපත් කළහ. ෆෝලන් ලෝක ව්‍යාප්තව පිටපත් මිලියන 17 කට අධික සංඛ්‍යාවක් විකිණුනු අතර සංගීත කණ්ඩායමට විශාල කීර්තියක් හා ග්‍රැමී සම්මාන 2 ක් දිනා දීමට සමත්විය. වසකට පසු, එවැනසෙන්ස් ඔවුන්ගේ පළමු සජීව ඇල්බමය වන, , නිකුත්කළ විට මිලියනකට අධික පිටපත් සංඛ්‍යාවක් ලොව පුරා විකිණුනි. 2006 වසරේදී , දෙවන ස්ටූඩියෝ ඇල්බමය වන , පිටපත් මිලියන පහකට වැඩියෙන් විකිණුනි.
එවැනසෙන්ස් (Evanescence) | |
---|---|
සම්භවය | ලිට්ල් රොක්, ආකැන්සාස්, එක්සත් ජනපදය |
සක්‍රීය වර්ෂ | 1995–2012 |
Bicycle / , , | |
වෙබ් අඩවිය | evanescence.com |
සාමාජිකයින් | ඒමි ලී ටිම් මැකෝඩ් විල් හන්ට් ට්‍රෝයි මැක්ලෝහොම් |
අතීත සාමාජිකයින් | බෙන් මූඩි ඩේවිඩ් හොජ්ස් රොකී ග්‍රේ ජෝන් ලි කොම්ට් විල් බොයිඩ් |
ඉතිහාසය
1995–2001: ඇරඹුම සහ මුල් කාලය
පියානොවාදක ගායිකා ඒමි ලී හා ගිටාර් වාදක බෙන් මූඩි විසින් එවැනසෙන්ස් අරඹන ලදී. 1994දී තරුණ කඳවුරකදී දෙදෙනා මුණගැසුණේ, ලී විසින් I'd Do Anything for Love (But I Won't Do That)- Meat Loaf ගීතය පියානෝවේ වයනු අසා ය. ඔවුන්ගේ ප්‍රථම ගීත වූයේ ඒමි ලී ලියූ "Solitude" සහ "Give Unto Me", හා මූඩි ලියූ "Understanding" සහ "My Immortal" ය . ඔවුන් දෙදෙනාම එම ගීත සංස්කරණය කර ඇති නිසා දෙදෙනාම සමාන ප්‍රශංසා ලැබූහ.
ලීගේ හා මූඩිගේ සින්දු 2ක් ප්‍රාදේශීය ගුවන් විදුලියේ විකාශය වූයෙන් ප්‍රදේශයේ ජනතාවට මෙම කණ්ඩායම පිලිබඳ අසන්නට ලැබුණි. ඉන්පසු ඔවුහු සජීවීව සංදර්ශන කල අතර ප්‍රදේශයේ ජනප්‍රියම කණ්ඩායමක් බවට පත්වූහ. ඔවුන් තම කණ්ඩායමට "Evanescence" යැයි නම් තැබුවේ "නැතිවෙමින් යන" නොහොත් "අතුරුදන් වන" යන අරුත එහි ගැබ් ව ඇති බැවිනි. ( evanesce, යන වදනින් ).
අන් මාධ්‍යවල
2005 දී තිරගත වූ The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe චිත්‍රපටයට ගීතයක් ලියූ බවට ඒමි ලී කියා ඇති අතර, එහි වූ භයංකර නාදය නිසා එය ඉවත්කළ බවටත් පවසා තිබුණි. ආභාෂය ලැබූ "Lacrymosa" ද Narnia චිත්‍රපටයට ලියා ඇතැයි මතයක් පැවතුනි. කෙසේ නමුත්, Narnia අධ්‍යක්ෂකවරුන් නම් පවසා තිබුනේ කිසිදු එවැනසෙන්ස් ගීතයක් තම නිර්මාණයට යොදාගැනීමට අදහස් නොකළ බවයි.
2010දී , එවැනසෙන්ස් විසින් දි ඕපන් ඩෝර් ඇල්බමයට ලියා පසුව ඉවත්කළ "Together Again" ඩිජිටල් බාගතමනාවක් ලෙස දුණි. එම ගීතය 2010 හයිටි භූමිකම්පා ප්‍රතිසංස්කරණ කටයුතුවලට එක්සත් ජාතීන්ගේ සංවිධානය ට ආධාරයක් වශයෙන් නිකුත්කෙරුණු අතර පසුකාලීනව 2011 මැදින් මස 23දා දක්වා ඉහල ප්‍රතිචාර මැද බාගතකෙරුණි.
ආශ්‍රේය
- "Amy's Story". OutoftheShadows.com. November 8, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 4, 2008.
- "Evanescence Set to Go on Hiatus". . September 21, 2012. සම්ප්‍රවේශය August 12, 2013.
- Berelian, Essi (2005). The Rough Guide to Heavy Metal. London: . pp. 114–115. ISBN .
- "News: Heading Into the Studio". Evanescence.com. 2011. May 18, 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Second Cup Cafe: Amy Lee Of Evanescence". CBS News. November 10, 2007. සම්ප්‍රවේශය August 20, 2008.
- D'Angelo, Joe (February 27, 2004). "Evanescence: The Split". MTV.
- "Evanescence". Encyclopedia of Arkansas. සම්ප්‍රවේශය August 20, 2008.
- Lee, Amy (December 2, 2005). "EvBoard – A Bunch Of Stuff!!!". EvBoard.com.
- Reesman, Bryan (2006). "The Essence of Evanescence". Metal Edge. 52 (11): 5–10. April 21, 2008 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය January 2, 2014.
{{}}
: Unknown parameter|month=
ignored () - . The New Zealand Herald. November 27, 2007. September 29, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 20, 2008.
- (Press release). United Nations Foundation. January 22, 2010. February 8, 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 22, 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එව නස න ස Evanescence යන ග ය ක ප ය න ව දක ඒම ල හ ග ට ර ව දක බ න ම ඩ ව ස න 1995ද ල ට ල ර ක ආක න ස ස හ ද ප හ ට ව ගන ල බ ඇමර ක න ර ක ස ග ත කණ ඩ යමක තන තන ඇල බම පට ගත ක ර ම න අනත ර ව ඔව හ ඔව න ග පළම ප රධ න ඇල බමය වන ෆ ලන Wind up Records මග න 2003 ද ඉද ර පත කළහ ෆ ලන ල ක ව ය ප තව ප ටපත ම ල යන 17 කට අධ ක ස ඛ ය වක ව ක ණ න අතර ස ග ත කණ ඩ යමට ව ශ ල ක ර ත යක හ ග ර ම සම ම න 2 ක ද න ද මට සමත ව ය වසකට පස එව නස න ස ඔව න ග පළම සජ ව ඇල බමය වන න ක ත කළ ව ට ම ල යනකට අධ ක ප ටපත ස ඛ ය වක ල ව ප ර ව ක ණ න 2006 වසර ද ද වන ස ට ඩ ය ඇල බමය වන ප ටපත ම ල යන පහකට ව ඩ ය න ව ක ණ න එව නස න ස Evanescence සම භවයල ට ල ර ක ආක න ස ස එක සත ජනපදයසක ර ය වර ෂ1995 2012Bicycle ව බ අඩව යevanescence comස ම ජ කය න ඒම ල ට ම ම ක ඩ ව ල හන ට ට ර ය ම ක ල හ ම අත ත ස ම ජ කය න බ න ම ඩ ඩ ව ඩ හ ජ ස ර ක ග ර ජ න ල ක ම ට ව ල බ ය ඩ ඉත හ සය1995 2001 ඇරඹ ම සහ ම ල ක ලය ප ය න ව දක ග ය ක ඒම ල හ ග ට ර ව දක බ න ම ඩ ව ස න එව නස න ස අරඹන ලද 1994ද තර ණ කඳව රකද ද ද න ම ණග ස ණ ල ව ස න I d Do Anything for Love But I Won t Do That Meat Loaf ග තය ප ය න ව වයන අස ය ඔව න ග ප රථම ග ත ව ය ඒම ල ල ය Solitude සහ Give Unto Me හ ම ඩ ල ය Understanding සහ My Immortal ය ඔව න ද ද න ම එම ග ත ස ස කරණය කර ඇත න ස ද ද න ම සම න ප රශ ස ල බ හ ල ග හ ම ඩ ග ස න ද 2ක ප ර ද ශ ය ග වන ව ද ල ය ව ක ශය ව ය න ප රද ශය ජනත වට ම ම කණ ඩ යම ප ල බඳ අසන නට ල බ ණ ඉන පස ඔව හ සජ ව ව ස දර ශන කල අතර ප රද ශය ජනප ර යම කණ ඩ යමක බවට පත ව හ ඔව න තම කණ ඩ යමට Evanescence ය ය නම ත බ ව න ත ව ම න යන න හ ත අත ර දන වන යන අර ත එහ ග බ ව ඇත බ ව න evanesce යන වදන න අන ම ධ යවල2005 ද ත රගත ව The Chronicles of Narnia The Lion the Witch and the Wardrobe ච ත රපටයට ග තයක ල ය බවට ඒම ල ක ය ඇත අතර එහ ව භය කර න දය න ස එය ඉවත කළ බවටත පවස ත බ ණ ආභ ෂය ල බ Lacrymosa ද Narnia ච ත රපටයට ල ය ඇත ය මතයක ප වත න ක ස නම ත Narnia අධ යක ෂකවර න නම පවස ත බ න ක ස ද එව නස න ස ග තයක තම න ර ම ණයට ය ද ග න මට අදහස න කළ බවය 2010ද එව නස න ස ව ස න ද ඕපන ඩ ර ඇල බමයට ල ය පස ව ඉවත කළ Together Again ඩ ජ ටල බ ගතමන වක ල ස ද ණ එම ග තය 2010 හය ට භ ම කම ප ප රත ස ස කරණ කටය ත වලට එක සත ජ ත න ග ස ව ධ නය ට ආධ රයක වශය න න ක ත ක ර ණ අතර පස ක ල නව 2011 ම ද න මස 23ද දක ව ඉහල ප රත ච ර ම ද බ ගතක ර ණ ආශ ර ය Amy s Story OutoftheShadows com November 8 2006 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය July 4 2008 Evanescence Set to Go on Hiatus September 21 2012 සම ප රව ශය August 12 2013 Berelian Essi 2005 The Rough Guide to Heavy Metal London pp 114 115 ISBN 1 84353 415 0 News Heading Into the Studio Evanescence com 2011 May 18 2011 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Second Cup Cafe Amy Lee Of Evanescence CBS News November 10 2007 සම ප රව ශය August 20 2008 D Angelo Joe February 27 2004 Evanescence The Split MTV Evanescence Encyclopedia of Arkansas සම ප රව ශය August 20 2008 Lee Amy December 2 2005 EvBoard A Bunch Of Stuff EvBoard com Reesman Bryan 2006 The Essence of Evanescence Metal Edge 52 11 5 10 April 21 2008 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය January 2 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Unknown parameter month ignored help The New Zealand Herald November 27 2007 September 29 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය August 20 2008 Press release United Nations Foundation January 22 2010 February 8 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය January 22 2010