කාන්තාවන්ගේ සුල්තාන් රජ්‍යය නැතහොත් කාන්තා සුල්තාන්වරියන්ගේ රාජ්යයසමය (තුර්කි: Kadınlar Saltanatı/කදන්නාර් සාල්තනත) යනු ඔටෝමාන් අධිරාජ්‍යයේ භාර්යාවන් සහ මව්වරුන් රාජ්‍යය පාලනය කල කාල පරිච්ඡේදයකි. මෙය ඕටමන් අධිරාජ්‍යයට අසාමාන්‍ය දේශපාලන බලපෑමක් ඇති කළේය. මෙම සංසිද්ධිය දළ වශයෙන් 1533 සිට 1656 දක්වා සිදු වූ අතර, සුල්තාන් සුලෙයිමාන් I, හුරෙම් සුල්තාන් (Roxelana ලෙසද හැඳින්වේ) සමඟ විවාහ වීමත් සමඟ ආරම්භ විය.
මෙම කාන්තාවන් හසේකි සුල්තාන් ලෙස හඳුන්වන සුල්තාන්ගේ භාර්යාවන් හෝ වාලිදේ සුල්තාන් ලෙස හඳුන්වන සුල්තාන්ගේ මව්වරුන් විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වහල් සම්භවයක් ඇති අය වූ අතර, සුල්තාන් පාලන සමයේදී අපේක්ෂා කළ පරිදි විවාහය පිළිබඳ සම්ප්‍රදායික අදහස සුල්තාන්වරයාට නුසුදුසු යැයි සැලකූ අතර, ඔහුගේ රාජ්‍ය භූමිකාවෙන් ඔබ්බට කිසිදු පෞද්ගලික පක්ෂපාතීත්වයක් අපේක්ෂා නොකළේය. මෙම කාලය තුළ, "හසේකි" සහ "වාලිදේ" සුල්තාන්වරුන් දේශපාලන සහ සමාජ බලය හිමිකර ගත් අතර, එමඟින් අධිරාජ්‍යයේ දෛනික ක්‍රියාකාරිත්වයට බලපෑම් කිරීමට සහ දානපති කටයුතු කිරීමට මෙන්ම විශාල වැනි ගොඩනැගිලි ඉදිකිරීමට ඉල්ලීමට හැකි විය. තවත් උදාහරණයක් ලෙස හි සංකීර්ණයද ගත හැක. මෙය යෙනි පල්ලිය (යෙනි ජාමි) ලෙසද හැඳින්වේ.
ඔටෝමන් අධිරාජ්‍යයේ බලවත් කාන්තා සුල්තානාවරුන්
නම | උපත | ස්වාමිපුරුෂයා | දරුවන් | විපත |
---|---|---|---|---|
හුරෙම් සුල්තාන් | 1505 | සුලෙයිමාන් I | ශේසාදේ මෙහෙමෙද්, මීරිමා සුල්තාන්, , සෙලීම් II, , සහ | 1558 අප්‍රේල් 15 |
මීරිමා සුල්තාන් | 1522 | සුලෙයිමාන් Iගේ සහ හුරෙම් සුල්තාන්ගේ එකම දියණිය, සහ මහාමාත්යා ගේ බිරිඳ | , සුල්තාන්සාදේ ඔස්මාන් බේයි | 1578 ජනවාරි 25 |
නූර්බානු සුල්තාන් | 1525 | සෙලීම් II | , , , , | 1583 දෙසැම්බර් 7 |
1550 | , , ශේසාදේ මහමද්, , , | 1619 | ||
1574 | , සෙහ්සාඩ් සෙලිම්, සෙහ්සාඩ් සුලේමාන්, | 1605 නොවැම්බර් 9 | ||
1570 | , , , | 1623 න් පසු | ||
කොසෙම් සුල්තාන් | 1590 | , , , , , , , සහ | 1651 සැප්තැම්බර් 2 | |
1625 | , , සහ | 1683 අගෝස්තු 4 |
මූලාශ්‍ර
- Kumar, Lisa, ed. (2017). Encyclopedia of World Biography. Farmington Hills, MI: Gale. pp. 305–306. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක න ත වන ග ස ල ත න රජ යය න තහ ත ක න ත ස ල ත න වර යන ග ර ජ යයසමය ත ර ක Kadinlar Saltanati කදන න ර ස ල තනත යන ඔට ම න අධ ර ජ යය භ ර ය වන සහ මව වර න ර ජ යය ප ලනය කල ක ල පර ච ඡ දයක ම ය ඕටමන අධ ර ජ යයට අස ම න ය ද ශප ලන බලප මක ඇත කළ ය ම ම ස ස ද ධ ය දළ වශය න 1533 ස ට 1656 දක ව ස ද ව අතර ස ල ත න ස ල ය ම න I හ ර ම ස ල ත න Roxelana ල සද හ ඳ න ව සමඟ ව ව හ ව මත සමඟ ආරම භ ව ය හ ර ම ස ල ත න ර ක ස ල න ස ල ය ම න I ග භ ර ය ව හස ක ස ල ත න ම ම ක න ත වන හස ක ස ල ත න ල ස හඳ න වන ස ල ත න ග භ ර ය වන හ ව ල ද ස ල ත න ල ස හඳ න වන ස ල ත න ග මව වර න ව ය ඔව න ග න බ හ ද න ක වහල සම භවයක ඇත අය ව අතර ස ල ත න ප ලන සමය ද අප ක ෂ කළ පර ද ව ව හය ප ළ බඳ සම ප රද ය ක අදහස ස ල ත න වරය ට න ස ද ස ය ය ස ලක අතර ඔහ ග ර ජ ය භ ම ක ව න ඔබ බට ක ස ද ප ද ගල ක පක ෂප ත ත වයක අප ක ෂ න කළ ය ම ම ක ලය ත ළ හස ක සහ ව ල ද ස ල ත න වර න ද ශප ලන සහ සම ජ බලය හ ම කර ගත අතර එමඟ න අධ ර ජ යය ද න ක ක ර ය ක ර ත වයට බලප ම ක ර මට සහ ද නපත කටය ත ක ර මට ම න ම ව ශ ල ව න ග ඩන ග ල ඉද ක ර මට ඉල ල මට හ ක ව ය තවත උද හරණයක ල ස හ ස ක ර ණයද ගත හ ක ම ය ය න පල ල ය ය න ජ ම ල සද හ ඳ න ව ඔට මන අධ ර ජ යය බලවත ක න ත ස ල ත න වර න නම උපත ස ව ම ප ර ෂය දර වන ව පතහ ර ම ස ල ත න 1505 ස ල ය ම න I ශ ස ද ම හ ම ද ම ර ම ස ල ත න ස ල ම II සහ 1558 අප ර ල 15ම ර ම ස ල ත න 1522 ස ල ය ම න Iග සහ හ ර ම ස ල ත න ග එකම ද යණ ය සහ මහ ම ත ය ග බ ර ඳ ස ල ත න ස ද ඔස ම න බ ය 1578 ජනව ර 25න ර බ න ස ල ත න 1525 ස ල ම II 1583 ද ස ම බර 71550 ශ ස ද මහමද 16191574 ස හ ස ඩ ස ල ම ස හ ස ඩ ස ල ම න 1605 න ව ම බර 91570 1623 න පස ක ස ම ස ල ත න 1590 සහ 1651 ස ප ත ම බර 21625 සහ 1683 අග ස ත 4ම ල ශ රKumar Lisa ed 2017 Encyclopedia of World Biography Farmington Hills MI Gale pp 305 306 ISBN 9781410324139