එක්සත් ජනපදයෙහි කෘෂිකර්මයෙහි ඉතිහාසය යන්න විසින් ආවරණය කරනු ලබන්නේ පළමු ඉංග්‍රීසි ජානපදිකයන් සිට වර්තමානය දක්වා කාල පරිච්ඡේදයයි. කෘෂිකර්මය වනාහි ජනගහණයෙන් 90%කට ප්‍රාථමික ජීවනෝපායය විය; බොහෝ නගර, කෘෂිකාර්මික නිෂ්පාදිත අපනයනය සඳහා නාවික මධ්‍යස්ථාන වූහ. බොහෝ ගොවිපොළ, පවුල් වල භාවිතය සඳහා යැපුම් නිෂ්පාදනය කෙරුමට පන්නරය සැපයීය. ජනගහණයෙහි වේගවත් වර්ධනය සහ දේශසීමාවන්හී පුළුල් වීම නිසා නව ගොවිපොළ විශාල සංඛ්‍යාවක් බිහිවූ අතර, භූමිය එළිපෙහෙළිකිරීම ගොවිමහතුන්ගේ ප්‍රධාන පූර්වනියුක්තිය විය. 1800 වසරෙන් පසුව, දක්ෂිණ වැවිලි බිම් වල ප්‍රධාන වගාව බවට කපු පත්වූ අතර, ප්‍රධාන ඇමරිකානු අපනයන භාණ්ඩය ද විය. 1840 වසරෙන් පසුව, කාර්මිකරණය සහ නාගරීකරණය විසින් මූල්යදායක ස්වදේශීය වෙළෙඳපොළ සඳහා මග පෑදීය. 1850 වසරෙහිදී මිලියන 1.4 ක්වූ ගොවිපොළ සංඛ්‍යාව, 1880 වසරෙහිදී මිලියන 4.0 දක්වා සහ, 1910 වසරෙහිදී මිලියන 6.4 දක්වාද වර්ධනය විය; ඊළඟට එය, 1950 වසරෙහිදී මිලියන 5.6 දක්වා සහ 2008 වසරෙහිදී මිලියන 2.2 දක්වා පහත බැස්සේය.
අිශ්රිත
- එජ ජනසිඛ්යානන කාර්යාංශය, ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්රෑක්ට් ඔෆ් දි යුනයිටඩ් ස්ටේට්ස්: 2010 (2010) වගුව 800
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
එක සත ජනපදය හ ක ෂ කර මය හ ඉත හ සය යන න ව ස න ආවරණය කරන ලබන න පළම ඉ ග ර ස ජ නපද කයන ස ට වර තම නය දක ව ක ල පර ච ඡ දයය ක ෂ කර මය වන හ ජනගහණය න 90 කට ප ර ථම ක ජ වන ප යය ව ය බ හ නගර ක ෂ ක ර ම ක න ෂ ප ද ත අපනයනය සඳහ න ව ක මධ යස ථ න ව හ බ හ ග ව ප ළ පව ල වල භ ව තය සඳහ ය ප ම න ෂ ප දනය ක ර මට පන නරය ස පය ය ජනගහණය හ ව ගවත වර ධනය සහ ද ශස ම වන හ ප ළ ල ව ම න ස නව ග ව ප ළ ව ශ ල ස ඛ ය වක බ හ ව අතර භ ම ය එළ ප හ ළ ක ර ම ග ව මහත න ග ප රධ න ප ර වන ය ක ත ය ව ය 1800 වසර න පස ව දක ෂ ණ ව ව ල බ ම වල ප රධ න වග ව බවට කප පත ව අතර ප රධ න ඇමර ක න අපනයන භ ණ ඩය ද ව ය 1840 වසර න පස ව ක ර ම කරණය සහ න ගර කරණය ව ස න ම ල යද යක ස වද ශ ය ව ළ ඳප ළ සඳහ මග ප ද ය 1850 වසර හ ද ම ල යන 1 4 ක ව ග ව ප ළ ස ඛ ය ව 1880 වසර හ ද ම ල යන 4 0 දක ව සහ 1910 වසර හ ද ම ල යන 6 4 දක ව ද වර ධනය ව ය ඊළඟට එය 1950 වසර හ ද ම ල යන 5 6 දක ව සහ 2008 වසර හ ද ම ල යන 2 2 දක ව පහත බ ස ස ය අ ශ ර තඑජ ජනස ඛ ය නන ක ර ය ශය ස ට ට ස ට කල ඇබ ස ට ර ක ට ඔෆ ද ය නය ටඩ ස ට ට ස 2010 2010 වග ව 800