උදය ගම්මන්පිල ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලඥයෙක්, තාක්ෂණධරයෙක් මෙන්ම නිර්මාංශි පරිසරවේදියෙකි.ව ෘත්තියෙන් පරිඝනක ඉංජිනේරුවෙක් මෙන්ම නීතිඥයෙක්ද වන ඔහු හිටපු බස්නාහිර පළාත් අමාත්‍යවරයෙකු මෙන්ම, බුද්ධ සාසන හා ආගමික කටයුතු පිලිබඳ හිටපු කැබිනට් ආමාත්යවරයෙක්ද වෙයි. 2015 අගෝස්තු 17 වන දින පැවති මහමැතිවරණයේදී කොලඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 198,818 ක් ලබා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස තේරී පත්වු ඔහු පවිතුරු හෙළ උරුමය දේශපාලන පක්ෂයේ නායකයා ලෙසද කටයුතු කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල | |
---|---|
පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2015 සැප්තැම්බර් 1 – 2020 මාර්තු 3 | |
බස්නාහිර පළාත් අමාත්‍ය | |
තනතුර දරමින් 2009 මැයි – 2014 නොවැම්බර් | |
සභාපති-මධ්‍යම පරිසර අධිකාරිය | |
තනතුර දරමින් 2007 ජුනි – 2009 පෙබරවාරි | |
පුද්ගලික තොරතුරු | |
උපත | උදය ප්‍රභාත් ගම්මන්පිල 6 පෙබරවාරි 1970 නාවලපිටිය, ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | |
වෙනත් දේශපාලන සබැඳියා | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2017 – Present) එක්සත් ජනතා නිදහස් සන්ධානය (2009 – 2020) |
ශ්‍රී ලංකා නීති විද්‍යාලය | |
වෘත්තිය | , , |
වෙබ් අඩවිය | udayagammanpila.com [1] |
මුල් අවධිය සහ අධ්‍යාපනය
උදය ගම්මන්පිල සිය ජන්ම ලාභය ලබන්නේ 1970 වර්ෂයේ පෙබරවාරි 6 වන දින නාවලපිටියේදීය.විදුහල්පතිවරුන් වූ තම දෙමාපියන්ගේ ගුරුහරුකම් සෙවණේ හැදුනු වැඩුනු ඔහු කුඩා කල සිටම අධ්‍යාපනයට හපන්කම් දැක්වීය. 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම තුන් වැනියා ලෙස සමත් වන උදය ප්‍රභාත් ගම්මන්පිල ශිෂ්‍යයා, කොලඹ ඩි.එස් සේනානායක විද්‍යාලය සිය ද්වීතීක අධ්‍යාපනය සඳහා තෝරා ගත්තේය.
1988 දී උසස් පෙල විභාගයෙන් ලංකාවේ පළමුවැන්නා ලෙස සමත් වුණු උදය ගම්මන්පිල මහතා ඔස්ට්‍රේලියානු ආණ්ඩුවෙන් ලබා දුන් ශිෂ්‍යත්වයක් දිනා මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පරිගණකවේදි උපාධිය හැදෑරීමට ඇතුළු විය. 1993 දී සිව්වන වසරේ අධ්‍යාපනය ලබන අතරේ විශ්ව විද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීමක්ද ඔහුට ලැබිණි.
1994 වසරේදී නැවත ශ්‍රි ලංකාවට පැමිණිමෙන් පසු , ඔස්ට්‍රේලියා – ලංකා සමූහ ව්‍යාපාරයේ ආධුනික කළමනාකරුවෙකු ලෙස සේවයට එක්වන ඔහු ඉන් වසර දෙකකට පසු එම ව්‍යාපාරයේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරි තනතුරට පත් විය. ඒ අතරතුර නීතී විද්‍යාලයට ඇතුලත්ව නීතිය හදාරන උදය ගම්මන්පිල මහතා 2003 වසරේදී නීති විභාගය සමත්ව නීතිඥයෙකු ලෙස ද දිවුරුම් දෙන ලදී.
මුල්කාලීන දේශපාලන ජීවිතය
කොටි ත්‍රස්තවාදය පරාජය කළ යුතුය; පරාජය කළ හැකිය“ යන තේමාව යටතේ සිහළ උරුමය නමින් සිංහල දේශපාලන පක්ෂයක් ආරම්භ කළ අවස්ථාවේ ඔහු එහි සමාරම්බක සමාජිකයෙක් විය. 2001 වසරේදී එම පක්ෂයේ ප්රචාරක ලේකම් ධූරයට පත්වන උදය ගම්මන්පිල මහතා පසුව එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ධූරයට පත් විය. 2004 දී භික්ෂුන් වහන්සේලාගේ ආගමනයත් සමඟ පක්ෂයේ නම ජාතික හෙළ උරුමය ලෙස වෙනස් විමේන් පසුවද එහි ආරම්භක පරිපාලන ලේකම්වරයා හා නීති උපදේශකවරයා වූයේ උදය ගම්මන්පිල තරුණ නිතීවේදීයාය.
2007 වසරේදී ජනාධිපතිවරයා විසින් ඔහුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී. එම වසරේ අගෝස්තු මස ජනාධිපතිවරයා විසින් උතුරු-නැගෙනහිර අර්බූදයට විසඳුම් සෙවීමට පත් කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද උදය ගම්මන්පිල මහතා කටයුතු කලේය.
2009 වර්ෂයේදී, බස්නාහිර පළාත් සභාවට තරග කිරීම සඳහා ඔහු මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති දූරයෙන් ඉල්ලා අස්විය. අනෙකුත් අපේක්ෂකයන් රජයේ නිලතල වල බලපරාක්රමයෙන් රජයේ සම්පත් යොදා ගනිමින් මැතිවරණයට තරඟ කරද්දි උදය ප්‍රභාත් ගම්මන්පිලයන් ස්වෙච්චාවෙන්ම සිය තනතුරෙන් ඉවත්වුයේ සියලු දේශපාලඥයන්ට ආදර්ශයක් වෙමිනි. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පෝස්ටර්, පොලිතින් සහ රතිඤ්ඤා වලින් තොර සැබෑ පරිසර හිතකාමි මැතිවරණ ව්‍යාපාරයක් වු අතර ජයග්රහණයෙන් පසු උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාතේ කෘෂිකර්ම, වාර්මාර්ග, කර්මාන්ත සහ පරිසර ඇමති වරයා ලෙස දිව්රුම් දෙන ලදී.
දේශපාලන දිවියේ කඩයිම්
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස
2007 වසරේදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්වු උදය ගම්මන්පිල මහතාගේ මඟපෙන්විමෙන් ක්‍රියාවට නැංවුනු වැඩසටහන් අතර පිලිසරු කසල කළමනාකරන ව්‍යාපෘතිය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයෙන් ඉන්ධන නිපදවීමේ ව්‍යාපෘතිය ක්ෂේත්රයේ විද්වතුන්ගේ මෙන්ම ජනතාවගේද ප්‍රශංසාවට ලක්විය.
බස්නාහිර පළාත් කෘෂිකර්ම, වාර්මාර්ග, කර්මාන්ත සහ පරිසර ආමත්‍යවරයා ලෙස
කෘෂිකාර්මික කටයුතු යාන්ත්‍රීකරණය කිරීම හරහා කෘෂි කර්මාන්තයේ ඵලදායීතාවය වැඩි කිරීම අරමුණු කරගත් ගොවිරිය අරුණ වැඩසටහන යටතේ රුපියල් මිලියන ගනනක් වටිනා අත් ට්‍රැක්ටර් ඇතුලු ගොවි උපකරන ගෝවින්ට ලබාදීමට ඔහු කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කලේය.බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ජනතාවට උසස් ප්‍රමිතිගත සේවාවක් ලබාදෙන්නට ඔහු නායකත්වය ගත්තේය. එහි ප්‍රථිපලයක් ලෙස 2013 වසරේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් පිරිනැමෙන ISO 9001-2008 තත්ත්ව සහතිකයෙන් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශය පිදුම් ලැබු අතර, ඒ එම ජාත්‍යන්තර තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද පළමු පළාත් අමාත්‍යාංශය මෙන්ම ආණ්ඩුවේ දෙවන අමාත්‍යාංශය ලෙස බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉතිහාසයට එක් කරමිනි
පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් ලෙස
2015 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ උදය ගම්මන්පිල මහතා සිය පලමු පාර්ලිමේන්තු මැතිවරණයෙදීම මනාප ඡන්ද 198,818 ක් ලබාගෙන සන්ධානයේ කොළඹ දිසාවේ දෙවැන්නා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වු අතර, එවකට පැවති රජය විසින් රණවිරුවන් හා සංඝයාවහන්සේලා සිරගත කිරීමට එරෙහිව මෙන්ම MCC වැනි ගිවිසුම් වලට එරෙහිව විපක්ෂය දියත් කල විරෝධතා ව්‍යාපාර රාශියකට ඔහු සිය නායකත්වය ලබා දුන්නේය.
2014 මැතිවරණ ව්‍යාපාරය
2014 වසරේ ඔහුගේ මැතිවරණ ව්‍යාපරය ජනතාවගේ සුවීශේෂි අවධානයට ලක්විය. ව්‍යාපාරිකයින්ගෙන් ආධාර ලබා ගෙන මැතිවරණ ව්‍යාපාරයක් කිරීමෙන් දේශපාලකයින් ව්‍යාපාරිකයින්ගේ රූකඩ බවට පත් වන බව ප්‍රකාශ කල ඔහු තම මැතිවරණ ව්‍යාපාරය සඳහා රුපියල් සීයකින් දායක වන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. මැතිවරණයෙන් පසු සිය ආදායම් වියදම් ගිණුම් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කළ උදය ගම්මන්පිල මහතා ඊට අදාළ බැංකු ප්‍රකාශන, ලදුපත් වැනි සියළුම සාක්ෂි, ස්වයං විගණනයක් කළ හැකි අයුරින් ප්‍රසිද්ධ කලේය.
මහින්ද සුළඟ දේශපාලන ව්‍යාපාරය හා 2019 ජනාධිපතිවරණය
2015 ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වීමෙන් පසු ඔහුව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේය. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු සමග එක්ව ඒ සඳහා මහින්ද සුලඟ දේශපාලන ව්‍යාපාරය ගොඩ නංවා රටපුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමටද ඔහු කටයුතු කලේය.
2019 ජනාධිපතිවරණ සටනේ ඉදිරිපෙල නායකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දායකත්වය මුල සිටම ලබා දුන් උදය ගම්මන්පිල මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාකාරි දේශපාලනයට රැගෙන ඒමටද මුල්වු අයෙක් ලෙස සැලකෙයි.
කතුවර උදය
පුවත්පත් වලට නිරතුරුව ලිපි සපයන ලේඛකයෙකුද වන උදය ගම්මන්පිල මහතා 2002 සිට ලංකාදීප පුවත්පතට සිංහල බසින් ප්‍රදීපය යන නමින් ද 2012 සිට සිලෝන් ටුඩේ පුවත්පතට ඉංග්‍රීසි බසින් ගාඩ් පෝස්ට් යන නමින් ද සතිපතා තීරු ලිපි පලකරනු ලබයි. 2015 ජනවාරි 8වැනි දින බලයට පැමිණි ආණ්ඩුව වෙනස්කර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම දක්වා වූ තිරය පිටුපස කතාව අන්තර්ගත “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකය” කෘතිය ඔහු විසින් ලියා පලකරන ලද නවතම ග්‍රන්ථයයි.
මූලාශ්‍ර
- "(adaderana)". ada derana. 2015-08-27. සම්ප්‍රවේශය 2012-09-28.
භාහිර සබැඳි
- නිල ෆේස් බුක් පිටුව
- Gammanpila launches Mahinda Sulangin Gotabhishekayata
- ගෝඨාගේ ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමේ ලේඛනය ගම්මන්පිල ඇස් දෙකෙන්ම දැකලා
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උදය ගම මන ප ල ශ ර ල ක ව ජ ත කව ද ද ශප ලඥය ක ත ක ෂණධරය ක ම න ම න ර ම ශ පර සරව ද ය ක ව ත ත ය න පර ඝනක ඉ ජ න ර ව ක ම න ම න ත ඥය ක ද වන ඔහ හ ටප බස න හ ර පළ ත අම ත යවරය ක ම න ම බ ද ධ ස සන හ ආගම ක කටය ත ප ල බඳ හ ටප ක බ නට ආම ත යවරය ක ද ව ය 2015 අග ස ත 17 වන ද න ප වත මහම ත වරණය ද ක ලඹ ද ස ත ර ක කය න මන ප ඡන ද 198 818 ක ලබ ප ර ල ම න ත මන ත ර වරය ක ල ස ත ර පත ව ඔහ පව ත ර හ ළ උර මය ද ශප ලන පක ෂය න යකය ල සද කටය ත කරය ප ර ල ම න ත මන ත ර උදය ගම මන ප ලප ර ල ම න ත මන ත ර තනත ර දරම න 2015 ස ප ත ම බර 1 2020 ම ර ත 3බස න හ ර පළ ත අම ත යතනත ර දරම න 2009 ම ය 2014 න ව ම බර සභ පත මධ යම පර සර අධ ක ර යතනත ර දරම න 2007 ජ න 2009 ප බරව ර ප ද ගල ක ත රත ර උපතඋදය ප රභ ත ගම මන ප ල 6 ප බරව ර 1970 1970 02 06 වයස 54 න වලප ට ය ල ක වජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයව නත ද ශප ලන සබ ඳ ය ශ ර ල ක ප ද ජන ප රම ණ 2017 Present එක සත ජනත න දහස සන ධ නය 2009 2020 ශ ර ල ක න ත ව ද ය ලයව ත ත ය ව බ අඩව යudayagammanpila com 1 ම ල අවධ ය සහ අධ ය පනයඋදය ගම මන ප ල ස ය ජන ම ල භය ලබන න 1970 වර ෂය ප බරව ර 6 වන ද න න වලප ට ය ද ය ව ද හල පත වර න ව තම ද ම ප යන ග ග ර හර කම ස වණ හ ද න ව ඩ න ඔහ ක ඩ කල ස ටම අධ ය පනයට හපන කම ද ක ව ය 5 වසර ශ ෂ යත ව ව භ ගය න ශ ර ල ක ව න ම ත න ව න ය ල ස සමත වන උදය ප රභ ත ගම මන ප ල ශ ෂ යය ක ලඹ ඩ එස ස න න යක ව ද ය ලය ස ය ද ව ත ක අධ ය පනය සඳහ ත ර ගත ත ය 1988 ද උසස ප ල ව භ ගය න ල ක ව පළම ව න න ල ස සමත ව ණ උදය ගම මන ප ල මහත ඔස ට ර ල ය න ආණ ඩ ව න ලබ ද න ශ ෂ යත වයක ද න ම න ෂ ව ශ ව ව ද ය ලය පර ගණකව ද උප ධ ය හ ද ර මට ඇත ළ ව ය 1993 ද ස ව වන වසර අධ ය පනය ලබන අතර ව ශ ව ව ද ය ලය සහක ර කථ ක ච ර යවරය ක ල ස පත ව මක ද ඔහ ට ල බ ණ 1994 වසර ද න වත ශ ර ල ක වට ප ම ණ ම න පස ඔස ට ර ල ය ල ක සම හ ව ය ප රය ආධ න ක කළමන කර ව ක ල ස ස වයට එක වන ඔහ ඉන වසර ද කකට පස එම ව ය ප රය අධ යක ෂ සහ ප රධ න ව ධ යක න ළධ ර තනත රට පත ව ය ඒ අතරත ර න ත ව ද ය ලයට ඇත ලත ව න ත ය හද රන උදය ගම මන ප ල මහත 2003 වසර ද න ත ව භ ගය සමත ව න ත ඥය ක ල ස ද ද ව ර ම ද න ලද ම ල ක ල න ද ශප ලන ජ ව තයක ට ත රස තව දය පර ජය කළ ය ත ය පර ජය කළ හ ක ය යන ත ම ව යටත ස හළ උර මය නම න ස හල ද ශප ලන පක ෂයක ආරම භ කළ අවස ථ ව ඔහ එහ සම රම බක සම ජ කය ක ව ය 2001 වසර ද එම පක ෂය ප රච රක ල කම ධ රයට පත වන උදය ගම මන ප ල මහත පස ව එහ න ය ජ ය ප රධ න ල කම ධ රයට පත ව ය 2004 ද භ ක ෂ න වහන ස ල ග ආගමනයත සමඟ පක ෂය නම ජ ත ක හ ළ උර මය ල ස ව නස ව ම න පස වද එහ ආරම භක පර ප ලන ල කම වරය හ න ත උපද ශකවරය ව ය උදය ගම මන ප ල තර ණ න ත ව ද ය ය 2007 වසර ද ජන ධ පත වරය ව ස න ඔහ ව මධ යම පර සර අධ ක ර ය සභ පත වරය ල ස පත කරන ලද එම වසර අග ස ත මස ජන ධ පත වරය ව ස න උත ර න ග නහ ර අර බ දයට ව සඳ ම ස ව මට පත කළ සර ව ප ක ෂ ක න ය ජ ත කම ට ව ස ම ජ කය ක ල ස ද උදය ගම මන ප ල මහත කටය ත කල ය 2009 වර ෂය ද බස න හ ර පළ ත සභ වට තරග ක ර ම සඳහ ඔහ මධ යම පර සර අධ ක ර ය සභ පත ද රය න ඉල ල අස ව ය අන ක ත අප ක ෂකයන රජය න ලතල වල බලපර ක රමය න රජය සම පත ය ද ගන ම න ම ත වරණයට තරඟ කරද ද උදය ප රභ ත ගම මන ප ලයන ස ව ච ච ව න ම ස ය තනත ර න ඉවත ව ය ස යල ද ශප ලඥයන ට ආදර ශයක ව ම න ඔහ ග ම ත වරණ ව ය ප රය ප ස ටර ප ල ත න සහ රත ඤ ඤ වල න ත ර ස බ පර සර හ තක ම ම ත වරණ ව ය ප රයක ව අතර ජයග රහණය න පස උදය ගම මන ප ල මහත බස න හ ර පළ ත ක ෂ කර ම ව ර ම ර ග කර ම න ත සහ පර සර ඇමත වරය ල ස ද ව ර ම ද න ලද ද ශප ලන ද ව ය කඩය ම මධ යම පර සර අධ ක ර ය සභ පත වරය ල ස 2007 වසර ද මධ යම පර සර අධ ක ර ය සභ පත වරය ල ස පත ව උදය ගම මන ප ල මහත ග මඟප න ව ම න ක ර ය වට න ව න ව ඩසටහන අතර ප ල සර කසල කළමන කරන ව ය ප ත ය සහ ප ල ස ට ක අපද රව ය භ ව තය න ඉන ධන න පදව ම ව ය ප ත ය ක ෂ ත රය ව ද වත න ග ම න ම ජනත වග ද ප රශ ස වට ලක ව ය බස න හ ර පළ ත ක ෂ කර ම ව ර ම ර ග කර ම න ත සහ පර සර ආමත යවරය ල ස ක ෂ ක ර ම ක කටය ත ය න ත ර කරණය ක ර ම හරහ ක ෂ කර ම න තය ඵලද ය ත වය ව ඩ ක ර ම අරම ණ කරගත ග ව ර ය අර ණ ව ඩසටහන යටත ර ප යල ම ල යන ගනනක වට න අත ට ර ක ටර ඇත ල ග ව උපකරන ග ව න ට ලබ ද මට ඔහ ක ෂ කර ම ඇමත වරය ල ස කටය ත කල ය බස න හ ර පළ ත ක ෂ කර ම අම ත ය ශය හරහ ජනත වට උසස ප රම ත ගත ස ව වක ලබ ද න නට ඔහ න යකත වය ගත ත ය එහ ප රථ පලයක ල ස 2013 වසර ද ශ ර ල ක ප රම ත ආයතනය මග න ප ර න ම න ISO 9001 2008 තත ත ව සහත කය න ක ෂ කර ම ග ව ජන ස වර ධන ස ළ ව ර ම ර ග කර ම න ත සහ පර සර අම ත ය ශය ප ද ම ල බ අතර ඒ එම ජ ත යන තර තත ත ව සහත කය න ප ද ම ලද පළම පළ ත අම ත ය ශය ම න ම ආණ ඩ ව ද වන අම ත ය ශය ල ස බස න හ ර පළ ත ක ෂ කර ම අම ත ය ශය ඉත හ සයට එක කරම න ප ර ල ම න ත මන ත ර වරය ක ල ස 2015 ප ර ල ම න ත ම ත වරණයට එක සත ජනත න දහස සන ධ නය න තරග කළ උදය ගම මන ප ල මහත ස ය පලම ප ර ල ම න ත ම ත වරණය ද ම මන ප ඡන ද 198 818 ක ලබ ග න සන ධ නය ක ළඹ ද ස ව ද ව න න ල ස ප ර ල ම න ත වට ත ර පත ව අතර එවකට ප වත රජය ව ස න රණව ර වන හ ස ඝය වහන ස ල ස රගත ක ර මට එර හ ව ම න ම MCC ව න ග ව ස ම වලට එර හ ව ව පක ෂය ද යත කල ව ර ධත ව ය ප ර ර ශ යකට ඔහ ස ය න යකත වය ලබ ද න න ය 2014 ම ත වරණ ව ය ප රය2014 වසර ඔහ ග ම ත වරණ ව ය පරය ජනත වග ස ව ශ ෂ අවධ නයට ලක ව ය ව ය ප ර කය න ග න ආධ ර ලබ ග න ම ත වරණ ව ය ප රයක ක ර ම න ද ශප ලකය න ව ය ප ර කය න ග ර කඩ බවට පත වන බව ප රක ශ කල ඔහ තම ම ත වරණ ව ය ප රය සඳහ ර ප යල ස යක න ද යක වන ම න මහජනත වග න ඉල ල ස ට ය ය ම ත වරණය න පස ස ය ආද යම ව යදම ග ණ ම ම ධ ය මග න ප රස ද ධ කළ උදය ගම මන ප ල මහත ඊට අද ළ බ ක ප රක ශන ලද පත ව න ස යළ ම ස ක ෂ ස වය ව ගණනයක කළ හ ක අය ර න ප රස ද ධ කල ය මහ න ද ස ළඟ ද ශප ලන ව ය ප රය හ 2019 ජන ධ පත වරණය2015 ජනපත වරණය න මහ න ද ර ජපක ෂ මහත පර ජයට පත ව ම න පස ඔහ ව ඉද ර ප ර ල ම න ත ම ත වරණය ද අගම ත අප ක ෂකය ල ස ඉද ර පත කළ ය ත බවට උදය ගම මන ප ල මහත ප රක ශ කල ය ද න ෂ ග ණවර ධන ව මල ව රව ශ සහ ව ස ද ව න න යක ක ර යන මහත වර සමග එක ව ඒ සඳහ මහ න ද ස ලඟ ද ශප ලන ව ය ප රය ග ඩ න ව රටප ර ර ස ව ම ම ල වක ප ව ත ව මටද ඔහ කටය ත කල ය 2019 ජන ධ පත වරණ සටන ඉද ර ප ල න යකය ක ල ස ග ඨ භය ර ජපක ෂ මහත ග ජයග රහණය ව න ව න ස ය ද යකත වය ම ල ස ටම ලබ ද න උදය ගම මන ප ල මහත ග ඨ භය ර ජපක ෂ මහත ක ර ය ක ර ද ශප ලනයට ර ග න ඒමටද ම ල ව අය ක ල ස ස ලක ය කත වර උදයප වත පත වලට න රත ර ව ල ප සපයන ල ඛකය ක ද වන උදය ගම මන ප ල මහත 2002 ස ට ල ක ද ප ප වත පතට ස හල බස න ප රද පය යන නම න ද 2012 ස ට ස ල න ට ඩ ප වත පතට ඉ ග ර ස බස න ග ඩ ප ස ට යන නම න ද සත පත ත ර ල ප පලකරන ලබය 2015 ජනව ර 8ව න ද න බලයට ප ම ණ ආණ ඩ ව ව නස කර ග ඨ භය ර ජපක ෂ මහත ජන ධ පත කරව ම දක ව ව ත රය ප ට පස කත ව අන තර ගත මහ න ද ස ළඟ න ග ඨ භ ෂ කය ක ත ය ඔහ ව ස න ල ය පලකරන ලද නවතම ග රන ථයය ම ල ශ ර adaderana ada derana 2015 08 27 සම ප රව ශය 2012 09 28 භ හ ර සබ ඳ න ල ෆ ස බ ක ප ට ව Gammanpila launches Mahinda Sulangin Gotabhishekayata ග ඨ ග ද ව ත ව ප රව ස භ වය අත හ ර ම ල ඛනය ගම මන ප ල ඇස ද ක න ම ද කල