ඇංග්ලිකානු වාදය යනු, එංගලන්ත සභාව සහ ඓතිහාසික ලෙසින් එය සමග සම්බන්ධ හෝ සමරූපි ඇදහිලි, වැඳුම් පිඳුම් සිරිත් සහ සභා ව්‍යුහයන් සහිත සභාවන් වෙතින් සමන්විත, ක්‍රිස්තියානි ආගම තුල පවතින සම්ප්‍රදායයකි.ඇංග්ලිකානු යන වචනයෙහි සම්භවය, අඩුම වශයෙන් වසර 1246 තරම් ඈත අතීතයට විහිදෙන, මධ්‍යතන යුග ලතින් වාක්‍යාංශයක් වන සහ ඉංග්‍රීසි සභාව යන අර්ථය දෙන, එක්ලේසියා ඇංග්ලිකානා යන්න වෙතින් වෙයි. ඇංග්ලිකානු වාදය පිළිපදින්නෝ ඇංග්ලිකානුවෝ ලෙසින් හැඳින්වෙති. ඇංග්ලිකානුවන්ගෙන් විශාල බහුතරයක්, ජාත්‍යන්තර කොටස්කාරයන් වන සභාවන්හී සාමාජිකයෝ වෙති. කෙසේවෙතත්, ඇංග්ලිකානුවන් යැයි ඔවුන් විසින් සැලකෙන මුත්, ඇංග්ලිකානු සංසදයෙන් පිටත පවතින සභාවන් කිහිපයක් පවතින අතර, ඒවා අතරින් කැපී පෙනෙන්නේ සභාවන්, සහ, ව්‍යාපාරයෙහි කොටස්කරුවන් වන සභාවන් වෙති.
ආශ්රිත
සටහන්
උපහරණ
- "වට් ඉට් මීන්ස් ටු බී ඇන් ඇංග්ලිකන්". එංගලන්ත සභාව. සම්ප්‍රවේශය 16 මාර්තු 2009.
- "දි ඇංග්ලිකන් කමියුනියන් ඔෆීෂියල් වෙබ්සයිට් – හෝම්පේජ්". 19 මාර්තු 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 මාර්තු 2009.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඇ ග ල ක න ව දය යන එ ගලන ත සභ ව සහ ඓත හ ස ක ල ස න එය සමග සම බන ධ හ සමර ප ඇදහ ල ව ඳ ම ප ඳ ම ස ර ත සහ සභ ව ය හයන සහ ත සභ වන ව ත න සමන ව ත ක ර ස ත ය න ආගම ත ල පවත න සම ප රද යයක ඇ ග ල ක න යන වචනය හ සම භවය අඩ ම වශය න වසර 1246 තරම ඈත අත තයට ව හ ද න මධ යතන ය ග ලත න ව ක ය ශයක වන සහ ඉ ග ර ස සභ ව යන අර ථය ද න එක ල ස ය ඇ ග ල ක න යන න ව ත න ව ය ඇ ග ල ක න ව දය ප ළ පද න න ඇ ග ල ක න ව ල ස න හ ඳ න ව ත ඇ ග ල ක න වන ග න ව ශ ල බහ තරයක ජ ත යන තර ක ටස ක රයන වන සභ වන හ ස ම ජ කය ව ත ක ස ව තත ඇ ග ල ක න වන ය ය ඔව න ව ස න ස ලක න ම ත ඇ ග ල ක න ස සදය න ප ටත පවත න සභ වන ක හ පයක පවත න අතර ඒව අතර න ක ප ප න න න සභ වන සහ ව ය ප රය හ ක ටස කර වන වන සභ වන ව ත ආශ ර තසටහන උපහරණ වට ඉට ම න ස ට බ ඇන ඇ ග ල කන එ ගලන ත සභ ව සම ප රව ශය 16 ම ර ත 2009 ද ඇ ග ල කන කම ය න යන ඔෆ ෂ යල ව බ සය ට හ ම ප ජ 19 ම ර ත 2009 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 16 ම ර ත 2009 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help සම ප රව ශය 9 න ව ම බර 2010