පාර්වතී දෙව`ගනගේ ප්‍රතිමා නිර්මාණය කිරීමේදී විවිධ ස්වරූප අනුගමනය කර ඇති බැවින් ඇයට ම ආවේණික සුවිශේෂ ලක්ෂණ කවරේද යන්න තේරුම් ගැනීම පහසු නොවේ. ශිව දෙවියන් සමග පෙනී සිටින කල්හි ඇය සුපිපුණු පියුමක් දරයි. එහිදී ඇය අභය මුද්‍රාව දක්වන අතර සිය දරුවෙකු උකුල මත ර`දවාගෙන සිටින්නීය. රූමත් බවෙහි ලක්ෂණයක් සේ සැළකෙන බැවින් ඉදිරිය බලාසිටින විශාල නෙත්වලින් වෙනත් දෙව`ගනන්ගේ ප්‍රතිමා සමන්විත වන නමුදු ගැඹුරු භාවනාවක යෙදී සිට ඉන් නැගී සිටි අයෙකුගේ වැනි වූ පාර්වතියගේ නෙත්වල රැු`දී ඇති ම`දක් මලානික ස්වභාවය ගුප්ත බවක් දනවයි. හින්දු ආගමික ති‍්‍රත්වයට අයත් දෙවිවරුන් දෙදෙනෙකු වන බ්‍රහ්ම සහ ඊශ්වරගේ භාර්යාවන් සේ සැළකෙන සරස්වතිය සහ ලක්ෂ්මිය හුදෙකලාව නිරූපණය කිරීම දක්නට ලැබෙන අතර ඔවුන්ගේ ම වූ අනුගාමී බැතිමතුන් පිරිසක් ද සිටිති. එහෙත් පාර්වතිය එවැනි තත්වයකින් පසුගිය ශතවර්ෂ ගණනාව තිස්සේ වුව ද නිරූපණය වී නොමැත.
පාර්වතී | |
---|---|
මව් දේවතාවිය,නිර්මානාත්මක බවේ හා බලයේ දේවතාවිය | |
![]() 12 වන සියවසේ පාර්වතී පිළිරුවක් | |
සංස්කෘත පරිවර්තනය | Pārvatī |
වාසභවනය | කයිලාෂ් කදුවැටිය |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | ශිව |
දෙමාපියන් | හිමාවන් මයිනාවති |
දරුවන් | ගනේශ සහ අශෝකසුන්දරී |
වාහනය | කොටියා, සිංහයා සහ ගවයා |
පාර්වතී දෙව`ගන ඉතා ශෝභාසම්පන්නවත් අලංකාරවත් නිරූපණය කෙරේ. ඇයගේ වස්ත්‍ර අවබෝධය පිළිබ`ද වර්ණය සේ සැළකෙන කිරිසුදු පැහැය දරයි. සුදු පැහැය සියලූම වර්ණවල සංකලනයක් වන හෙයින් ඇය සියලූම ගුණවලින් සමන්විත බන බව එමගින් සංකේතවත් කෙරේ. මේ අනුව ඇය සත්ව, රජස්, තමස් යන ගුණ තුනෙන් යුතුවන හෙයින් ත්රෛගුණාත්මික ලෙස ද හැ`දින්වෙයි. අනෙක් අතට ඇය නිර්ගුණ ලෙස ද දැක්වෙයි. පාර්වතියට නෙත් තුනක් ඇත. ශිවගේ මෙන් හිස මුදුනෙහි කෙස් කළඹක් ද කේෂ කලාපයෙහි අඩස`දක් ද පැළ`ද සිටිනු දැකිය හැකි ය. 12 වන සියවස දක්වා කාලයට අයත්වන පල්ලව සහ චෝල ප්රතිමාවල පාර්වතී දෙව`ගන හැමවිට ම විවෘත ළැම පෙදෙසකින් සහ පැළ`ද සිටින පූන නූලකින් ද යුතුව නිරූපණය කර ඇත. විවෘත ළැම දේවත්වයේ සළකුණක් ලෙස පැරණි ඉන්දියාවේ සළකනු ලැබීය. ඇ`දුම්වලින් සංකේතවත් කරනුයේ ශාරීරික සහ ලෞකික බන්ධන වන අතර නිරුවත් බව මගින් බන්ධනවලින් තොර දේවත්වය දැක්වෙයි. ඉන්දියානු ආගමික ප්‍රතිමා පිළිබ`ද ශබ්ද කෝෂයෙහි ස`දහන්වන පරිදි පාර්වතිය සිය අත් සතරින් නවගුණවැලක් ද කැඩපතක් ද සීනුවක් සහ යම් පලතුරු විශේෂයක් ද දරන්නීය.
පාර්වතී දෙව`ගනගේ වාහනය ලෙස දක්වා ඇත්තේ දුර්ගා දෙව`ගනගේ මෙන් සිංහයෙකි. ඇතැම් විටෙක එය සිංහ ධෙනුවක් සේ ද නිරූපනය කර ඇත. කෙසේවෙතත් මහාගෞරී වැනි පාර්වතියගේ ඇතැම් ස්වරූපවලදී ඇයගේ වාහනය වනුයේ ශිවගේ වාහනය වන නන්දී නම් පූජනීය ගවයා ය.
- James D. Holt (2014). Religious Education in the Secondary School: An Introduction to Teaching, Learning and the World Religions. Routledge. p. 180. ISBN .
- David Kinsley (19 July 1988). Hindu Goddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition. University of California Press. pp. 49–50. ISBN .
- C. Mackenzie Brown (1990). The Triumph of the Goddess: The Canonical Models and Theological Visions of the Devi-Bhagavata Purana. SUNY Press.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Maina
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ර වත ද ව ගනග ප රත ම න ර ම ණය ක ර ම ද ව ව ධ ස වර ප අන ගමනය කර ඇත බ ව න ඇයට ම ආව ණ ක ස ව ශ ෂ ලක ෂණ කවර ද යන න ත ර ම ග න ම පහස න ව ශ ව ද ව යන සමග ප න ස ට න කල හ ඇය ස ප ප ණ ප ය මක දරය එහ ද ඇය අභය ම ද ර ව දක වන අතර ස ය දර ව ක උක ල මත ර දව ග න ස ට න න ය ර මත බව හ ලක ෂණයක ස ස ළක න බ ව න ඉද ර ය බල ස ට න ව ශ ල න ත වල න ව නත ද ව ගනන ග ප රත ම සමන ව ත වන නම ද ග ඹ ර භ වන වක ය ද ස ට ඉන න ග ස ට අය ක ග ව න ව ප ර වත යග න ත වල ර ද ඇත ම දක මල න ක ස වභ වය ග ප ත බවක දනවය හ න ද ආගම ක ත රත වයට අයත ද ව වර න ද ද න ක වන බ රහ ම සහ ඊශ වරග භ ර ය වන ස ස ළක න සරස වත ය සහ ලක ෂ ම ය හ ද කල ව න ර පණය ක ර ම දක නට ල බ න අතර ඔව න ග ම ව අන ග ම බ ත මත න ප ර සක ද ස ට ත එහ ත ප ර වත ය එව න තත වයක න පස ග ය ශතවර ෂ ගණන ව ත ස ස ව ව ද න ර පණය ව න ම ත ප ර වත මව ද වත ව ය න ර ම න ත මක බව හ බලය ද වත ව ය12 වන ස යවස ප ර වත ප ළ ර වක ස ස ක ත පර වර තනයParvatiව සභවනයකය ල ෂ කද ව ට යප ද ගල ක ත රත ර වල ලභය ශ වද ම ප යන හ ම වන මය න වත දර වන ගන ශ සහ අශ කස න දර ව හනයක ට ය ස හය සහ ගවය ප ර වත ද ව ගන ඉත ශ භ සම පන නවත අල ක රවත න ර පණය ක ර ඇයග වස ත ර අවබ ධය ප ළ බ ද වර ණය ස ස ළක න ක ර ස ද ප හ ය දරය ස ද ප හ ය ස යල ම වර ණවල ස කලනයක වන හ ය න ඇය ස යල ම ග ණවල න සමන ව ත බන බව එමග න ස ක තවත ක ර ම අන ව ඇය සත ව රජස තමස යන ග ණ ත න න ය ත වන හ ය න ත ර ග ණ ත ම ක ල ස ද හ ද න ව ය අන ක අතට ඇය න ර ග ණ ල ස ද ද ක ව ය ප ර වත යට න ත ත නක ඇත ශ වග ම න හ ස ම ද න හ ක ස කළඹක ද ක ෂ කල පය හ අඩස දක ද ප ළ ද ස ට න ද ක ය හ ක ය 12 වන ස යවස දක ව ක ලයට අයත වන පල ලව සහ ච ල ප රත ම වල ප ර වත ද ව ගන හ මව ට ම ව ව ත ළ ම ප ද සක න සහ ප ළ ද ස ට න ප න න ලක න ද ය ත ව න ර පණය කර ඇත ව ව ත ළ ම ද වත වය සළක ණක ල ස ප රණ ඉන ද ය ව සළකන ල බ ය ඇ ද ම වල න ස ක තවත කරන ය ශ ර ර ක සහ ල ක ක බන ධන වන අතර න ර වත බව මග න බන ධනවල න ත ර ද වත වය ද ක ව ය ඉන ද ය න ආගම ක ප රත ම ප ළ බ ද ශබ ද ක ෂය හ ස දහන වන පර ද ප ර වත ය ස ය අත සතර න නවග ණව ලක ද ක ඩපතක ද ස න වක සහ යම පලත ර ව ශ ෂයක ද දරන න ය ප ර වත ද ව ගනග ව හනය ල ස දක ව ඇත ත ද ර ග ද ව ගනග ම න ස හය ක ඇත ම ව ට ක එය ස හ ධ න වක ස ද න ර පනය කර ඇත ක ස ව තත මහ ග ර ව න ප ර වත යග ඇත ම ස වර පවලද ඇයග ව හනය වන ය ශ වග ව හනය වන නන ද නම ප ජන ය ගවය ය James D Holt 2014 Religious Education in the Secondary School An Introduction to Teaching Learning and the World Religions Routledge p 180 ISBN 978 1 317 69874 6 David Kinsley 19 July 1988 Hindu Goddesses Visions of the Divine Feminine in the Hindu Religious Tradition University of California Press pp 49 50 ISBN 978 0 520 90883 3 C Mackenzie Brown 1990 The Triumph of the Goddess The Canonical Models and Theological Visions of the Devi Bhagavata Purana SUNY Press උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Maina නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ