මෙම ලිපිය වනාහි Nursing practice ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
හෙද සේවය යනු පුද්ගලයින්, පවුල් සහ ප්‍රජාවගේ ප්‍රශස්ථ සෞඛ්‍ය තත්වය සහ ක්‍රියා කාරිත්වය පවත්වා ගැනීම සහ යථාතත්වයට පත් කර ගැනීම සදහා මූලිකව අවධානය යොමු කරන වෘත්තියකි. හෙද සේවය පිළිබදව ඇති නූතන අර්ථ දැක්වීම්වලට අනුව එය පුද්ගලයෙකුගේ හෝ පවුලක උපතේ සිට මරණය දක්වා වූ ජීවන අත්දැකීම්වල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම සදහා ඉලක්ක කරගත් විද්‍යාවක් සහ කලාවක් ලෙසට විග්රහ කෙරේ.
![]() | |
A British nurse caring for a baby | |
Occupation | |
---|---|
නම් | Nurse |
Type | |
Activity sectors | Health care |
Description | |
Competencies | Caring for general well-being of patients |
අවැසි අධ්‍යාපනය | Qualifications in terms of statutory regulations according to national, state, or provincial legislation in each country |
Fields of employment | *Hospital, |
ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2024 ජනවාරි) |
හෙද සේවාව
හෙද සේවාව යනු හෙද සේවකයන් සහ ඔවුන්ගේ සත්කාර ලබන පුද්ගලයා අතර ඇති සත්කාරාත්මක සම්බන්ධතාවයයි. හෙද සේවය සැපයීමේදී හෙදියන් හෙද සත්කාර සැලැස්මවල් අනුගමනය කරති.
අර්ථ දැක්වීම
සෞඛ්‍ය සේවය විවිධ ක්ෂේත්රයන් සහ රටවල විවිධ වුවද හෙද සේවා සංවිධාන මගින් ඒ සඳහා පහත දැක්වෙන නිර්වචනය ලබාදී ඇත.
හෙද සේවය මගින් සියළුම වයස් කාණ්ඩවල, පවුල්වල සහ ප්‍රජාවන්හි යන සියළුම පද්ධතීන්වල රෝගී සහ නිරෝගී පුද්ගලයන් හට ආවෘත ස්වතන්ත්‍ර හා සහයෝගී සත්කාරයක් ලබාදේ. හෙද සේවය මගින් සෞඛ්‍ය තත්වය වැඩි දියුණූ කිරීම රෝගා බාධ වළක්වා ගැනීම සහ රෝගී , ආබාදිත හා මරණයට පත්වන පුද්ගලයන් හට සත්කාර කිරීමක් සිදුකරනු ලබයි. සුරක්ෂිත පරිසරයක් බිහිකිරීම, පර්යේෂණ පැවැත්වීම , රෝගීන් වෙනුවෙන් පෙනීසිටීම, සෞඛ්‍ය ප්රඥප්ති සහ සෞඛ්‍ය පද්ධතිවල කළමණාකරණය වැඩි දියුණු කිරීම හා සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම හෙද වෘත්තිකයෙකුගේ කෘත්‍යයන් වේ.
හෙද සේවකයන්ගේ ජාත්‍යන්තර කවුන්සිලය
රෝගීන්ගේ රෝගාබාධය, ආබාධිත තත්වය කෙසේ වුවද මරණය තෙක්ම හැකි උපරිම අන්දමින් ජීවිතයේ ගුණාත්මකභාවය පවත්වා ගෙන යාම සදහා රෝගීන්හට සෞඛ්‍ය ගැටළුවලින් මිදීමට සහ ඒවා විදදරා ගැනීමට හැකියාව ලබාදෙමින් යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගෙන යාම සඳහා සායනික වශයෙන් තීරණ ගැනීමට හැකියාව තිබීම.
එක්සත් රාජධානියේ හෙද සේවකයන්ගේ රාජකීය විද්‍යාලය
හෙද සේවය යනු රෝග නිර්ණය කිරීම ප්‍රතිකාර කිරීම මගින් පුද්ගලයන්, පවුල් , ප්රජාවන්ගේ සහ ජනගහනය තුළ රෝග සහ අනතුරු වළක්වා ගැනීම හා රෝගවලට එරෙහිව ආරක්ෂා වීම සහ සෞඛ්‍ය තත්වය ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීමයි.
හෙද සේවයෙහි සිද්ධාන්ත සහ ක්‍රියාවලි
පොදුවේගත් කළ හෙද සේවයෙහි ක්‍රියාවලීන් යනු සපයන ලද සේවාවෙහි අවසන් ප්‍රතිඵලය ඇගයීම, අවශ්‍යතාවයන් හඳුනාගැනීම සහ ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට භාවිතා වන ක්රමෝපායකි. අනෙකුත් ක්ෂේත්රයන් මෙන් මෙම ක්ෂේත්රයේ ද ඇතැම් විට විවිධ වූ දර්ශනවේදී මතයන් සහ සුසමාදර්ශයන් අනුගමනය කරමින් විවිධ සිද්ධාන්තයන් බිහිවී ඇත. මෙමගින් හෙද සේවකයන් හට ඔවුන්ගේ ක්‍රියාකාරකම් මගින් විශේෂිත ඉලක්කකරා ලඟා වීමට හැකියාව ලැබී ඇත. මේ වන විට සුසමාදර්ශයන් දෙකක් හෙද සේවය තුළ පවතී. ඒවා නම් සමස්ත සුසමාදර්ශය සහ සමකාල්ය සුසමාදර්ශයයි.
ප්‍රායෝගික ක්ෂේත්‍ර
හෙද වෘත්තිකයන් විවිධ අවස්ථාවන් වලදී ඔවුන්ගේ සේවාව ලබාදෙති. ඒවා රෝහල් , පාසල් , ඖෂධ සමාගම් හෝ රෝගීන් ජීවත්වන නිවෙස් තුළදී විය හැකිය. හෙද වෘත්තිකයන් වෘත්තීමය සෞඛ්‍ය ආයතනවල , වෛද්‍යවරුන්ගේ සායනවල , හෙද සායනවල සහ කදවුරුවල ප්‍රතිකාර ලබාදෙති. ඔවුන් තවද හමුදා සේවායෙහි එහි මෙහි ගමන් කරන නැව්වල ද සේවය කරති. ඔවුන් රක්ෂණ කර්මාන්තවලදී සහ සෞඛ්‍ය සේවයෙහි උපදේශකයන් ලෙසද කටයුතු කරති. ඇතැම් අවස්ථාවලදී ඔවුන් නීතිමය අවස්ථාවන්වල දී රෝගියෙකුගේ වාර්තාවන් පරීක්ෂා කර බලා ඔහුට ප්‍රමාණවත් තරම් සත්කාර ලැබී ඇති දැයි සොයා බලමින් උසාවිය තුළ සාක්ෂි සපයන නිතීඥයෙකුගේ කර්තව්‍යය ද ඉටු කරති. හෙද වෘත්තිකයන් හට ඇතැම් අවස්ථාවලදී තාවකාලික පදනම මත යම්කිසි වැඩ මුරයක් පමණක් සිදුකළ හැකි ය.
ප්‍රායෝගික අවස්ථාවන්හි දී ඇති නීති රීති
හෙද සේවයෙහි සියළුම ප්‍රායෝගික ක්‍රියාකාරකම් එය සිදු කරනු ලබන දේශපාලනික වටපිටාව අනුව ව්‍යවස්ථාදායකයකට අනුව පාලනය වේ. ඔවුන් තමා විසින් සිදු කරන සියළුම ක්‍රියාකාරකම් සඳහා නීතිමය වශයෙන් වග කිව යුතුවේ. මෙහිදී ලබාදෙන සත්කාරයෙහි සම්මතය වනුයේ ධූර දර්ශී විචක්ෂණ හෙද වෘත්තිකයෙකු මගින් ලබාදෙන සේවාවයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය වන හ Nursing practice ල ප ය හ ඉ ග ර ස භ ෂ ව ස ට ස හල ව ත න න ම පර වර තනයක ඉ ග ර ස සහ ස හල යන භ ෂ වන හ ස ද ස හ ප රම ණවත පර චයක ඇත නම ම ම පර වර තනය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත අද ල ව ෂය ප ල බඳ ද න වත නම න ව ම ස වය න ර ම ණයක ල ස ල ප ය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත හ ද ස වය යන ප ද ගලය න පව ල සහ ප රජ වග ප රශස ථ ස ඛ ය තත වය සහ ක ර ය ක ර ත වය පවත ව ග න ම සහ යථ තත වයට පත කර ග න ම සදහ ම ල කව අවධ නය ය ම කරන ව ත ත යක හ ද ස වය ප ළ බදව ඇත න තන අර ථ ද ක ව ම වලට අන ව එය ප ද ගලය ක ග හ පව ලක උපත ස ට මරණය දක ව ව ජ වන අත ද ක ම වල ග ණ ත මකභ වය වර ධනය කර ග න ම සදහ ඉලක ක කරගත ව ද ය වක සහ කල වක ල සට ව ග රහ ක ර Nurse A British nurse caring for a babyOccupationනම NurseTypeActivity sectors Health careDescriptionCompetencies Caring for general well being of patientsඅව ස අධ ය පනය Qualifications in terms of statutory regulations according to national state or provincial legislation in each countryFields of employment Hospital ඉත හ සයප රධ න ල ප යන හ ද ස වය හ ඉත හ සය සහ හ ද ස වය හ ඉත හ සය ක ල ර ඛ ව ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2024 ජනව ර හ ද ස ව වහ ද ස ව ව යන හ ද ස වකයන සහ ඔව න ග සත ක ර ලබන ප ද ගලය අතර ඇත සත ක ර ත මක සම බන ධත වයය හ ද ස වය ස පය ම ද හ ද යන හ ද සත ක ර ස ල ස මවල අන ගමනය කරත අර ථ ද ක ව ම ස ඛ ය ස වය ව ව ධ ක ෂ ත රයන සහ රටවල ව ව ධ ව වද හ ද ස ව ස ව ධ න මග න ඒ සඳහ පහත ද ක ව න න ර වචනය ලබ ද ඇත හ ද ස වය මග න ස යළ ම වයස ක ණ ඩවල පව ල වල සහ ප රජ වන හ යන ස යළ ම පද ධත න වල ර ග සහ න ර ග ප ද ගලයන හට ආව ත ස වතන ත ර හ සහය ග සත ක රයක ලබ ද හ ද ස වය මග න ස ඛ ය තත වය ව ඩ ද ය ණ ක ර ම ර ග බ ධ වළක ව ග න ම සහ ර ග ආබ ද ත හ මරණයට පත වන ප ද ගලයන හට සත ක ර ක ර මක ස ද කරන ලබය ස රක ෂ ත පර සරයක බ හ ක ර ම පර ය ෂණ ප ව ත ව ම ර ග න ව න ව න ප න ස ට ම ස ඛ ය ප රඥප ත සහ ස ඛ ය පද ධත වල කළමණ කරණය ව ඩ ද ය ණ ක ර ම හ ස ඛ ය අධ ය පනය ලබ ද ම හ ද ව ත ත කය ක ග ක ත යයන ව හ ද ස වකයන ග ජ ත යන තර කව න ස ලය ර ග න ග ර ග බ ධය ආබ ධ ත තත වය ක ස ව වද මරණය ත ක ම හ ක උපර ම අන දම න ජ ව තය ග ණ ත මකභ වය පවත ව ග න ය ම සදහ ර ග න හට ස ඛ ය ග ටළ වල න ම ද මට සහ ඒව ව දදර ග න මට හ ක ය ව ලබ ද ම න යහපත ස ඛ ය තත වයක පවත ව ග න ය ම සඳහ ස යන ක වශය න ත රණ ග න මට හ ක ය ව ත බ ම එක සත ර ජධ න ය හ ද ස වකයන ග ර ජක ය ව ද ය ලය හ ද ස වය යන ර ග න ර ණය ක ර ම ප රත ක ර ක ර ම මග න ප ද ගලයන පව ල ප රජ වන ග සහ ජනගහනය ත ළ ර ග සහ අනත ර වළක ව ග න ම හ ර ගවලට එර හ ව ආරක ෂ ව ම සහ ස ඛ ය තත වය ප රශස ත මට ටමක පවත ව ග න මය හ ද ස වය හ ස ද ධ න ත සහ ක ර ය වල ප ද ව ගත කළ හ ද ස වය හ ක ර ය වල න යන සපයන ලද ස ව ව හ අවසන ප රත ඵලය ඇගය ම අවශ යත වයන හඳ න ග න ම සහ ක ර ය ම ර ග ස ලස ම ක ර මට හ ක ර ය ත මක ක ර මට භ ව ත වන ක රම ප යක අන ක ත ක ෂ ත රයන ම න ම ම ක ෂ ත රය ද ඇත ම ව ට ව ව ධ ව දර ශනව ද මතයන සහ ස සම දර ශයන අන ගමනය කරම න ව ව ධ ස ද ධ න තයන බ හ ව ඇත ම මග න හ ද ස වකයන හට ඔව න ග ක ර ය ක රකම මග න ව ශ ෂ ත ඉලක කකර ලඟ ව මට හ ක ය ව ල බ ඇත ම වන ව ට ස සම දර ශයන ද කක හ ද ස වය ත ළ පවත ඒව නම සමස ත ස සම දර ශය සහ සමක ල ය ස සම දර ශයය ප ර ය ග ක ක ෂ ත ර හ ද ව ත ත කයන ව ව ධ අවස ථ වන වලද ඔව න ග ස ව ව ලබ ද ත ඒව ර හල ප සල ඖෂධ සම ගම හ ර ග න ජ වත වන න ව ස ත ළද ව ය හ ක ය හ ද ව ත ත කයන ව ත ත මය ස ඛ ය ආයතනවල ව ද යවර න ග ස යනවල හ ද ස යනවල සහ කදව ර වල ප රත ක ර ලබ ද ත ඔව න තවද හම ද ස ව ය හ එහ ම හ ගමන කරන න ව වල ද ස වය කරත ඔව න රක ෂණ කර ම න තවලද සහ ස ඛ ය ස වය හ උපද ශකයන ල සද කටය ත කරත ඇත ම අවස ථ වලද ඔව න න ත මය අවස ථ වන වල ද ර ග ය ක ග ව ර ත වන පර ක ෂ කර බල ඔහ ට ප රම ණවත තරම සත ක ර ල බ ඇත ද ය ස ය බලම න උස ව ය ත ළ ස ක ෂ සපයන න ත ඥය ක ග කර තව යය ද ඉට කරත හ ද ව ත ත කයන හට ඇත ම අවස ථ වලද ත වක ල ක පදනම මත යම ක ස ව ඩ ම රයක පමණක ස ද කළ හ ක ය ප ර ය ග ක අවස ථ වන හ ද ඇත න ත ර ත හ ද ස වය හ ස යළ ම ප ර ය ග ක ක ර ය ක රකම එය ස ද කරන ලබන ද ශප ලන ක වටප ට ව අන ව ව යවස ථ ද යකයකට අන ව ප ලනය ව ඔව න තම ව ස න ස ද කරන ස යළ ම ක ර ය ක රකම සඳහ න ත මය වශය න වග ක ව ය ත ව ම හ ද ලබ ද න සත ක රය හ සම මතය වන ය ධ ර දර ශ ව චක ෂණ හ ද ව ත ත කය ක මග න ලබ ද න ස ව වය