ෆ්ලොරන්ස් නයිටිංගේල්, , (උසුරුවනුයේ ; 12 මැයි 1820 – 13 අගෝස්තු 1910), පසුව "පහනක් අතින් ගත් ආර්යාව" ලෙසින් හැඳින්වුනු, පුරෝගාමී හෙදියක, ලේඛිකාවක සහ සුපතල වූවාය.
ෆ්ලොරන්ස් නයිටිංගේල් | |
---|---|
උපත | 12 මැයි 1820 හි, |
විපත | 13 August 1910 , ලන්ඩන්, එක්සත් රාජධානිය | (වයස 90)
වෘත්තිය | හෙදිය හා |
ආයතනයන් | , |
විශේෂඥතාවය | රෝහල්ස්වස්ථතාව හා |
ප්‍රසිද්ධයට හේතු | නූතන හෙද වෘත්තියට පූරෝගාමී වීම |
සංගණ්‍ය ත්‍යාගයන් | (1883) (1907) |
ජිවිත කතාව
මුල් දිවිය
ටස්කනි මහා ආදිපාද දනව්ව හි, හි, විලා කොලොම්බයියා හි, ධනවත්, ඉහළ-පෙලැන්තියෙහි, වැදගත් නෑදෑයන් ඇති, බ්‍රිතාන්‍ය පවුලක ඉපදුනු ෆ්ලොරන්ස් නයිටිංගේල් නම් ලැබුයේ ඇය උපන් නගරය අනුසාරයෙනි. ෆ්ලොරන්ස්ගේ වැඩිමහල් සොහොයුරිය වූ පාර්තිනෝපේ (වැහැරෙන්නේ [pɑ:'θi:nəpɪ]) ද මේ ආකාරයටම නම් තැබුණේ, ග්‍රීක ජනපදයක් වන දැනට හි කොටසක් වන, ඇය උපන් ස්ථානය අනුවමය.
ඇයගේ මව්පියන් වූයේ විලියම් එඩ්වඩ් නයිටිංගේල් (1794–1874) සහ ෆ්රාන්සස් ("ෆැනී") නයිටිංගේල් විවාහයට පෙර ස්මිත් (1789–1880) වේ. විලියම් නයිටිංගේල් උපත ලැබුයේ විලියම් එඩ්වඩ් ෂෝ ලෙසිනි. ඔහුගේ මව මේරි විවාහයට පෙර ඉවාන්ස් යනු පීටර් නයිටිංගේල් නමැත්තෙකුගේ ලේලියක් වූ අතර, මොහුගේ අන්තිම කැමති පත්‍රයෙහි කොන්දේසි ප්‍රකාර විලියම් ෂෝ හට හි මෙහුගේ ලියා හර්ස්ට් වතු යාය හිමි වූවා පමණක් නොව, නයිටිංගේල් නම හා වංශ විහ්නයද අයත් විය. ෆැනී ගේ පියා (ෆ්ලොරන්ස්ගේ මාතෘ පාර්ශවයෙන් සීයා) වූයේ අවලංගු වාදී විලියම් ස්මිත් වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ ල රන ස නය ට ග ල උස ර වන ය ˈflɒɾens ˈnaɪtɪŋɡeɪl 12 ම ය 1820 13 අග ස ත 1910 පස ව පහනක අත න ගත ආර ය ව ල ස න හ ඳ න ව න ප ර ග ම හ ද යක ල ඛ ක වක සහ ස පතල ව ව ය ෆ ල රන ස නය ට ග ල උපත12 ම ය 1820 1820 05 12 හ ව පත13 August 1910 1910 08 13 වයස 90 ලන ඩන එක සත ර ජධ න යව ත ත යහ ද ය හ ආයතනයන ව ශ ෂඥත වයර හල ස වස ථත ව හ ප රස ද ධයට හ ත න තන හ ද ව ත ත යට ප ර ග ම ව මස ගණ ය ත ය ගයන 1883 1907 ෆ ල රන ස නය ට ග ල ග මහ ග දර ව ද නට ප සලක වන හ ශ න ත ම ගරට ග ද වස ථ නය හ ස ස න භ ම ය හ ඇත ෆ ල රන ස නය ට ග ල ග ස හ න ජ ව ත කත වම ල ද ව ය ටස කන මහ ආද ප ද දනව ව හ හ ව ල ක ල ම බය ය හ ධනවත ඉහළ ප ල න ත ය හ ව දගත න ද යන ඇත බ ර ත න ය පව ලක ඉපද න ෆ ල රන ස නය ට ග ල නම ල බ ය ඇය උපන නගරය අන ස රය න ෆ ල රන ස ග ව ඩ මහල ස හ ය ර ය ව ප ර ත න ප ව හ ර න න pɑ 8i nepɪ ද ම ආක රයටම නම ත බ ණ ග ර ක ජනපදයක වන ද නට හ ක ටසක වන ඇය උපන ස ථ නය අන වමය ඇයග මව ප යන ව ය ව ල යම එඩ වඩ නය ට ග ල 1794 1874 සහ ෆ ර න සස ෆ න නය ට ග ල ව ව හයට ප ර ස ම ත 1789 1880 ව ව ල යම නය ට ග ල උපත ල බ ය ව ල යම එඩ වඩ ෂ ල ස න ඔහ ග මව ම ර ව ව හයට ප ර ඉව න ස යන ප ටර නය ට ග ල නම ත ත ක ග ල ල යක ව අතර ම හ ග අන ත ම ක මත පත රය හ ක න ද ස ප රක ර ව ල යම ෂ හට හ ම හ ග ල ය හර ස ට වත ය ය හ ම ව ව පමණක න ව නය ට ග ල නම හ ව ශ ව හ නයද අයත ව ය ෆ න ග ප ය ෆ ල රන ස ග ම ත ප ර ශවය න ස ය ව ය අවල ග ව ද ව ල යම ස ම ත ව