හොන්ඩා ඉන්සයිට් යනු දෙමුහුම් බල සැපයුමක් සහිත හොන්ඩා රථ වාහන සමාගම විසින් 2000 දී පමන හදුන්වාදෙනුලැබූ හැච්බැක් වර්ගය් මොටර් රථයකි. සංකලිත මෝටර් සහායක (Intigrated Moter Assist-IMA) විද්‍යුත් දෙමුහුම් පද්ධතිය මුලින්ම භාවිතා වු මොටර් රථය මෙයයි. ඉන්සයිට් (2000) එදා මෙදා තුර හොදම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ඇති මොටර් රථය(පොසිල ඉන්ධන මගින් ක්‍රියා කරන) ලෙස ඇමරිකානු පරිසර ආරක්ෂන ඒජන්සිය (EPA )මගින් සහතික කර ඇත.මෙම මෝටර් රථය නගරය තුල පමනක් ධාවනයේ දී පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 22.73 සහ නගරයේ සහ අධිවේගී මාර්ග මිශ්‍ර ධාවනයෙදී පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 25.64 ඉන්ධන පරිභොජනයක් පෙන්වයි.
නිෂ්පාදනය | 2000 සිට 2006 (දොර 3 හැච්බැක් ) 2010 දොර 5 හැච්බැක් |
---|---|
එකලස් කිරීම | සුෂුකා, මඊ, ජපානය |
දොර 3 හැච්බැක් දොර 5 හැච්බැක් | |
ඉදිරි එන්ජිම , එන්ජින් බලයෙන් ඉදිරි රෝද ධාවනය |
ඉන්ධන කාර්යක්ෂමතාවය
ධාවන තත්වය | ඉන්ධන පරිභොජනය / ලීටරයට කිලෝමීටර් |
---|---|
නගරය තුල පමනක් ධාවනය | 22.73 |
නගරයේ සහ අධිවේගී මාර්ග මිශ්‍ර ධාවනය | 25.64 |
මූලාශ්‍ර
- U.S. DoE and U.S. EPA. "හොදම ඉන්ධන කාර්යෂමතාවයක් ඇති බවට ඇමරිකානු පරිසර ආරක්ෂන ඒජන්සිය (EPA )මගින් සහතික කර ඇති". Fueleconomy.gov. සම්ප්‍රවේශය 2011-02-28.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම article අන ථ ල ප යක වන න ව නත ක ස ම ල ප යක ම ය ව ත න බ ඳ න බ ව න කර ණ කර ම ම ල ප යට ආශ ර ත ල ප වල න සබ ඳ එක කරන න ය ජන සඳහ සබ ඳ ස ව ම ම වලම භ ව ත කරන න 2013 ජ න හ න ඩ ඉන සය ට යන ද ම හ ම බල ස පය මක සහ ත හ න ඩ රථ ව හන සම ගම ව ස න 2000 ද පමන හද න ව ද න ල බ හ ච බ ක වර ගය ම ටර රථයක ස කල ත ම ටර සහ යක Intigrated Moter Assist IMA ව ද ය ත ද ම හ ම පද ධත ය ම ල න ම භ ව ත ව ම ටර රථය ම යය ඉන සය ට 2000 එද ම ද ත ර හ දම ඉන ධන ක ර යක ෂමත වයක ඇත ම ටර රථය ප ස ල ඉන ධන මග න ක ර ය කරන ල ස ඇමර ක න පර සර ආරක ෂන ඒජන ස ය EPA මග න සහත ක කර ඇත ම ම ම ටර රථය නගරය ත ල පමනක ධ වනය ද ප ට රල ල ටරයට ක ල ම ටර 22 73 සහ නගරය සහ අධ ව ග ම ර ග ම ශ ර ධ වනය ද ප ට රල ල ටරයට ක ල ම ටර 25 64 ඉන ධන පර භ ජනයක ප න වය හ න ඩ ඉන සය ට න ෂ ප දනය2000 ස ට 2006 ද ර 3 හ ච බ ක 2010 ද ර 5 හ ච බ ක එකලස ක ර මස ෂ ක මඊ ජප නයද ර 3 හ ච බ ක ද ර 5 හ ච බ ක ඉද ර එන ජ ම එන ජ න බලය න ඉද ර ර ද ධ වනයඉන ධන ක ර යක ෂමත වයධ වන තත වය ඉන ධන පර භ ජනය ල ටරයට ක ල ම ටර නගරය ත ල පමනක ධ වනය 22 73නගරය සහ අධ ව ග ම ර ග ම ශ ර ධ වනය 25 64ම ල ශ රU S DoE and U S EPA හ දම ඉන ධන ක ර යෂමත වයක ඇත බවට ඇමර ක න පර සර ආරක ෂන ඒජන ස ය EPA මග න සහත ක කර ඇත Fueleconomy gov සම ප රව ශය 2011 02 28