තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ඉගෙනීමේදී සංඛ්‍යා පද්ධති පිළිබඳ දැනුම ඉතා වදගත් ය. ප්‍රධාන වශයෙන් සංඛ්‍යා පද්ධති 4 කි.
- ද්විමය සංඛ්‍යා පද්ධතිය
- දශමය සංඛ්‍යා පද්ධතිය
- අශ්ටමය සංඛ්‍යා පද්ධතිය
- ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය
ද්විමය සංඛ්‍යා පද්ධතිය
0 හා 1 ලෙස සංඛ්‍යා 2ක් භාවිතා වේ. පාදය දෙක වේ. භාවිතා කළ හැකි උපරිම අගය 1 වන අතර අවම අගය 0 වේ.
උදා : 110දෙක 1010දෙක
දශමය සංඛ්‍යා පද්ධතිය
0 සිට 9 දක්වා සංඛ්‍යා 10ක් භාවිතා වේ. පාදය දහය වේ. භාවිතා කළ හැකි උපරිම අගය 9 වන අතර අවම අගය 0 වේ.
උදා : 156දහය 563දහය
අශ්ටමය සංඛ්‍යා පද්ධතිය
0 සිට 7 දක්වා සංඛ්‍යා 8 ක් භාවිතා වේ. පාදය අට වේ. භාවිතා කළ හැකි උපරිම අගය 7 වන අතර අවම අගය 0 වේ.
උදා : 156අට 563අට
ෂඩ් දශමය සංඛ්‍යා පද්ධතිය
0 සිට 15 දක්වා සංඛ්‍යා 16 ක් භාවිතා වේ. පාදය දාසය වේ. 0 සිට 9 දක්වා ඉලක්කම් 10ක් ද A සිට F දක්වා අක්ෂර 6ක් ද ලෙස අනුලක්ෂණ 16ක් භාවිතා වේ. ඒ අනුව මෙයට අදාල සංඛ්‍යා පහත පරිදිය.
0 1 2 3 4 5 6 7 8 9 A B C D E F
උදා : 15Eදාසය 56A දාසය
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත රත ර හ සන න ව දන ත ක ෂණ ව ෂය ඉග න ම ද ස ඛ ය පද ධත ප ළ බඳ ද න ම ඉත වදගත ය ප රධ න වශය න ස ඛ ය පද ධත 4 ක ද ව මය ස ඛ ය පද ධත ය දශමය ස ඛ ය පද ධත ය අශ ටමය ස ඛ ය පද ධත ය ෂඩ දශමය ස ඛ ය පද ධත යද ව මය ස ඛ ය පද ධත ය0 හ 1 ල ස ස ඛ ය 2ක භ ව ත ව ප දය ද ක ව භ ව ත කළ හ ක උපර ම අගය 1 වන අතර අවම අගය 0 ව උද 110ද ක 1010ද කදශමය ස ඛ ය පද ධත ය0 ස ට 9 දක ව ස ඛ ය 10ක භ ව ත ව ප දය දහය ව භ ව ත කළ හ ක උපර ම අගය 9 වන අතර අවම අගය 0 ව උද 156දහය 563දහයඅශ ටමය ස ඛ ය පද ධත ය0 ස ට 7 දක ව ස ඛ ය 8 ක භ ව ත ව ප දය අට ව භ ව ත කළ හ ක උපර ම අගය 7 වන අතර අවම අගය 0 ව උද 156අට 563අටෂඩ දශමය ස ඛ ය පද ධත ය0 ස ට 15 දක ව ස ඛ ය 16 ක භ ව ත ව ප දය ද සය ව 0 ස ට 9 දක ව ඉලක කම 10ක ද A ස ට F දක ව අක ෂර 6ක ද ල ස අන ලක ෂණ 16ක භ ව ත ව ඒ අන ව ම යට අද ල ස ඛ ය පහත පර ද ය 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F උද 15Eද සය 56A ද සය