සබ්මැරීනයක් හෙවත් කුමුදුවක් යනු ජල ප්‍රවාහන යාත්රාවකි.මෙයට දිය යටදී නිදහසේ ක්‍රියා කළ හැකිය. සබ්මර්සිබ්ලයක ඇති සීමිත ක්‍රියාවලට වඩා වෙනස් ක්‍රියාවලියක් මෙහි අන්තර්ගත වේ.සබ්මැරීනය යන වචනය බොහෝ විට යෙදෙන්නේ විශාල ස්වයංපාලක මිනිසුන් ගමන් කරන යාත්රාවකටයි. කෙසේ වුවත් ඓතිහාසිකව හෝ අනියම් ලෙස සම්බැරීනය යන්න කුඩා හෝ මධ්‍ය ප්‍රමාණයේ යාත්‍රාවන්ට,දුරස්ථ පාලක වාහනයන්ට,රොබෝවන්ට ද යෙදිය හැකිය.සබ්මැරීන යන වචනයට ඇත්තේ නාම විශේෂණ අර්ථයකි.එනම් මුහුද යට යන අරුත යි.එනමුත් සබ්මැරීන් ඉංජිනේරු විද්‍යාව හා සබ්මැරීන් කේබල් යන වචන සබ්මැරීන් යන්නෙහි මුලික අර්ථය හා අදාළ නොවේ.සබ්මැරීන් යනු සබ්මැරීන් බෝට්ටු යන්නේ කෙටි යෙදුමයි.
ඓතිහාසික හේතුන් නිසා සබ්මැරීන බෝට්ටු ලෙසද හැඳින්වේ. මෙයට හේතුව නැවකින් මුහුදට හෙලන යාත්‍රා බෝට්ටු ලෙස හැඳින්වීමයි. මුල් සබ්මැරීන දියත් කෙරුනේද මේ ආකරයටයි.
ඉංග්‍රීසි යෙදුමක් වන යු බෝට් යන්න හටගෙන ඇත්තේ ජර්මන් බසින් සබ්මැරීනයට යොදන නම අධාරයෙනි. `U-Boot`, යන්නේ අදහස වන්නේ මුහුද යට බෝට්ටුව යන්නයි.
පරීක්ෂණාත්මක සබ්මැරීන බිහිවී තිබුණ ද සබ්මැරීන සැලැස්ම දියත් වුයේ 19 වැනි ශතවර්ෂයේ දීය. පළමු ලෝක යුද්ධ සමයේ දී සබ්මැරීන බහුල ලෙස භාවිතා විය.ඒවා භාවිත වුයේ මෙවැනි කාර්යයන් සදහාය. සතුරු නෞකා හෝ සබ්මැරීන වලට පහරදීම,ගුවන් යානා භාරක නෞකා ආරක්ෂාවට,බාධක පැමිණවීම යනු ඒවාය. තවද බැලිස්ටික් මිසයිල සබ්මැරීන න්‍යෂ්ටික ප්‍රහාර සඳහා ද නැවත පිරික්සුම් සඳහා සහ විශේෂ භට කණ්ඩායම් අබිරහස් ලෙස යෙදවීම සඳහා ද යොදා ගැනේ. සාමාන්‍ය ජනයා මේවා යොදා ගන්නේ සාගර විද්‍යාව,බේරා ගැනීම්,නිරීක්ෂණ සහ පහසුකම් නිරීක්ෂණය/නඩත්තු කටයුතු සඳහා ය. සබ්මැරීන විශේෂ ලෙස යොදා ගන්නේ මුහුද යට සෙවීම් සහ බේරාගැනීම්, මුහුද යට අලුත්වැඩියා කටයුතු ආදිය සදහාය. සබ්මැරීන සංචාරක සහ අධ්‍යයන පර්යේෂණ සඳහා ද යොදා ගැනේ.
සබ්මැරීන සතුව විවිධ හැකියාවන් පවතී.ස්වයංක්‍රියව පාලනය කිරීමට ඇති හැකියාව මෙන්ම එක් පුද්ගලයෙක් හෝ දෙදෙනකු සමඟ පැය කිහිපයක් ක්‍රියාත්මක වීමේ සිට මාස හයක් පමණ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව දැක්විය හැකිය. මෙයට උදාහරණයක් ලෙස රුසියානු ටයිපූන් පංතිය දැක්විය හැකිය. සබ්මැරීන වලට මිනිසුන්ට යා නොහැකි ස්ථානවල පවා ක්‍රියාත්මක වීමේ හැකියාව පවතී. වර්තමාන ගැඹුරු දිය සබ්මැරීනවල මූලාරම්භය සනිටුවන් වන්නේ බාතිස්කේප් වලිනි,එනම් එය කිමිදුම් කුටියේ වර්ධන අවස්ථාවකි.
බොහෝ විශාල සබ්මැරීනවල සිලින්ඩරාකාර බඳක්,කෝණික කෙරවලවල් සහ සිරස් ව්‍යුහයක් සහිත බෝට්ටුවක් අඩංගු වේ.මෙය සාමාන්‍යයෙන් නැව මැද පවතී.මෙහි සන්නිවේදන හා සංවේදන උපකරණ සහ පරීක්ෂක අඩංගු වේ.නවීන සබ්මැරීන වල මෙම ව්‍යුහය රුවල ලෙස හැඳින්වේ. පැරණි ආකෘතිවල මෙහෙයුම් ස්ථානයක් දැකිය හැකිය. වෙනම ස්ථාපනය වු,සබ්මැරීන කඳ ට ඉහළින් පීඩන වැස්ම කෙටි පරීක්ෂණයන් යෙදීම සඳහා භාවිතා විය.
සබ්මැරීනයේ කෙළවර අවර පෙත්ත සහ ද්‍රවගතික පාලක වරල් පත් අන්තර්ගත විය.කුඩා සහ ගැඹුරු කිමිදුම් සබ්මැරීන මෙම සාම්ප්‍රදායික ආකෘතියෙන් බැහැර විය.
අමතර අවධානයට
- , a computer game genre
රට අනුව
- ඕස්ට්‍රේලියාව –
- බංග්ලාදේශය-
- බ්‍රිතාන්‍යය – ,
- චීනය –
- ප්‍රංශය – , ,
- ජර්මනිය –
- ඉන්දියාව –
- ඊශ්‍රායලය –
- ජපානය – ,
- The Netherlands –
- පාකිස්ථානය –
- Romania –
- රුසියාව – ,
- Soviet Union –
- Spain –
- සිංගපූරුව –
- තුර්කිය –
- United States – , , ,
සටහන්
මූලාශ්‍ර
- "The Contribution of Cumaratunga Munidasa as a Neologist".
භාහිර සබැඳි
- U.S. Patent 708,553 – Submarine boat
- The Submarine: Part II: Construction (1955) is available for free viewing and download at the Internet Archive
- US Navy submarine training manuals, 1944–1946
- American Society of Safety Engineers. Journal of Professional Safety. Submarine Accidents: A 60-Year Statistical Assessment. C. Tingle. September 2009. pp. 31–39. Ordering full article; or Reproduction without graphics/tables
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සබ ම ර නයක හ වත ක ම ද වක යන ජල ප රව හන ය ත ර වක ම යට ද ය යටද න දහස ක ර ය කළ හ ක ය සබ මර ස බ ලයක ඇත ස ම ත ක ර ය වලට වඩ ව නස ක ර ය වල යක ම හ අන තර ගත ව සබ ම ර නය යන වචනය බ හ ව ට ය ද න න ව ශ ල ස වය ප ලක ම න ස න ගමන කරන ය ත ර වකටය ක ස ව වත ඓත හ ස කව හ අන යම ල ස සම බ ර නය යන න ක ඩ හ මධ ය ප රම ණය ය ත ර වන ට ද රස ථ ප ලක ව හනයන ට ර බ වන ට ද ය ද ය හ ක ය සබ ම ර න යන වචනයට ඇත ත න ම ව ශ ෂණ අර ථයක එනම ම හ ද යට යන අර ත ය එනම ත සබ ම ර න ඉ ජ න ර ව ද ය ව හ සබ ම ර න ක බල යන වචන සබ ම ර න යන න හ ම ල ක අර ථය හ අද ළ න ව සබ ම ර න යන සබ ම ර න බ ට ට යන න ක ට ය ද මය ජපන සම ද ර ආත ම රක ෂ බලක යට අයත Oyashio සබ ම ර නයක 2006US underway in July 2004An early submersible craft built by propelled by oars1806 illustration by Robert Fulton showing a plunging boat Submarine Escape Immersion Equipment suit Mk 10A submarine escape suit with rebreather ඓත හ ස ක හ ත න න ස සබ ම ර න බ ට ට ල සද හ ඳ න ව ම යට හ ත ව න වක න ම හ දට හ ලන ය ත ර බ ට ට ල ස හ ඳ න ව මය ම ල සබ ම ර න ද යත ක ර න ද ම ආකරයටය ඉ ග ර ස ය ද මක වන ය බ ට යන න හටග න ඇත ත ජර මන බස න සබ ම ර නයට ය දන නම අධ රය න U Boot යන න අදහස වන න ම හ ද යට බ ට ට ව යන නය පර ක ෂණ ත මක සබ ම ර න බ හ ව ත බ ණ ද සබ ම ර න ස ල ස ම ද යත ව ය 19 ව න ශතවර ෂය ද ය පළම ල ක ය ද ධ සමය ද සබ ම ර න බහ ල ල ස භ ව ත ව ය ඒව භ ව ත ව ය ම ව න ක ර යයන සදහ ය සත ර න ක හ සබ ම ර න වලට පහරද ම ග වන ය න භ රක න ක ආරක ෂ වට බ ධක ප ම ණව ම යන ඒව ය තවද බ ල ස ට ක ම සය ල සබ ම ර න න යෂ ට ක ප රහ ර සඳහ ද න වත ප ර ක ස ම සඳහ සහ ව ශ ෂ භට කණ ඩ යම අබ රහස ල ස ය දව ම සඳහ ද ය ද ග න ස ම න ය ජනය ම ව ය ද ගන න ස ගර ව ද ය ව බ ර ග න ම න ර ක ෂණ සහ පහස කම න ර ක ෂණය නඩත ත කටය ත සඳහ ය සබ ම ර න ව ශ ෂ ල ස ය ද ගන න ම හ ද යට ස ව ම සහ බ ර ග න ම ම හ ද යට අල ත ව ඩ ය කටය ත ආද ය සදහ ය සබ ම ර න ස ච රක සහ අධ යයන පර ය ෂණ සඳහ ද ය ද ග න සබ ම ර න සත ව ව ව ධ හ ක ය වන පවත ස වය ක ර යව ප ලනය ක ර මට ඇත හ ක ය ව ම න ම එක ප ද ගලය ක හ ද ද නක සමඟ ප ය ක හ පයක ක ර ය ත මක ව ම ස ට ම ස හයක පමණ ක ර ය ත මක ව මට ඇත හ ක ය ව ද ක ව ය හ ක ය ම යට උද හරණයක ල ස ර ස ය න ටය ප න ප ත ය ද ක ව ය හ ක ය සබ ම ර න වලට ම න ස න ට ය න හ ක ස ථ නවල පව ක ර ය ත මක ව ම හ ක ය ව පවත වර තම න ග ඹ ර ද ය සබ ම ර නවල ම ල රම භය සන ට වන වන න බ ත ස ක ප වල න එනම එය ක ම ද ම ක ට ය වර ධන අවස ථ වක බ හ ව ශ ල සබ ම ර නවල ස ල න ඩර ක ර බඳක ක ණ ක ක රවලවල සහ ස රස ව ය හයක සහ ත බ ට ට වක අඩ ග ව ම ය ස ම න යය න න ව ම ද පවත ම හ සන න ව දන හ ස ව දන උපකරණ සහ පර ක ෂක අඩ ග ව නව න සබ ම ර න වල ම ම ව ය හය ර වල ල ස හ ඳ න ව ප රණ ආක ත වල ම හ ය ම ස ථ නයක ද ක ය හ ක ය ව නම ස ථ පනය ව සබ ම ර න කඳ ට ඉහළ න ප ඩන ව ස ම ක ට පර ක ෂණයන ය ද ම සඳහ භ ව ත ව ය සබ ම ර නය ක ළවර අවර ප ත ත සහ ද රවගත ක ප ලක වරල පත අන තර ගත ව ය ක ඩ සහ ග ඹ ර ක ම ද ම සබ ම ර න ම ම ස ම ප රද ය ක ආක ත ය න බ හ ර ව ය අමතර අවධ නයට a computer game genre රට අන ව ඕස ට ර ල ය ව බ ග ල ද ශය බ ර ත න යය ච නය ප ර ශය ජර මන ය ඉන ද ය ව ඊශ ර යලය ජප නය The Netherlands ප ක ස ථ නය Romania ර ස ය ව Soviet Union Spain ස ගප ර ව ත ර ක ය United States සටහන ම ල ශ ර The Contribution of Cumaratunga Munidasa as a Neologist භ හ ර සබ ඳ සබ ම ර න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත U S Patent 708 553 Submarine boat The Submarine Part II Construction 1955 is available for free viewing and download at the Internet Archive US Navy submarine training manuals 1944 1946 American Society of Safety Engineers Journal of Professional Safety Submarine Accidents A 60 Year Statistical Assessment C Tingle September 2009 pp 31 39 Ordering full article or Reproduction without graphics tables