ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2021 ඔක්තෝම්බර් මාසයේදී ඕමානයේ සංචාරය කළේ පන්දුවාර වි20 තරඟ දෙකකට ක්‍රීඩා කිරීමටයි. 2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානය සඳහා ඔවුන්ගේ සූදානම ලෙස කණ්ඩායම් දෙකම පුහුණු තරග භාවිතා කරමින් තරඟ ඕමානයේ මස්කට් හිදී පැවැත්විණි. පළමුව මෙම තරග ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වීමට කටයුතු කෙරුණද පසුව එම තීරණය වෙනස් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී සහ ඕමාන් පුහුණුකරු විසින් මෙම තරඟමාලාව තහවුරු කරන ලදී. ශ්‍රී ලංකාව පළමු තරගය ලකුණු 19කින් ජය ගත් අතර, දෙවැනි තරගය කඩුලු 5කින් ජය ගෙන 2-0ක් ලෙස තරගමාලාව ජය ගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕමාන තරග සංචාරය 2021 | |||||
ඕමානය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2021 ඔක්තෝබර් 7 – 2021 ඔක්තෝබර් 9 | ||||
නායකයන් | දසුන් ශානක | ||||
විස්සයි20 ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (62) | (116) | |||
වැඩිම කඩුළු | (3) | (6) |
සංචිත
වි20 | |
---|---|
ඕමානය | ශ්‍රී ලංකාව |
|
|
වි20 තරගමාලාව
1 වන වි20 තරගය
2021 ඔක්තෝබර් 7 14:30 ලකුණු පුවරුව |
එ | ||
83* (59) 2/42 (ඕවර 4) | 40 (22) 4/30 (ඕවර 4) |
- ඕමානය කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
2 වන වි20 තරගය
2021 ඔක්තෝබර් 9 18:30 () ලකුණු පුවරුව |
එ | ||
59 (38) 2/20 (ඕවර 4) | 35* (21) 2/22 (ඕවර 3) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.
යොමු කිරීම්
- Sanjeewa, Kanishka. "Sri Lanka to tour Oman for two T20 matches in October". The Papare. සම්ප්‍රවේශය 19 August 2021.
- "Oman to host Sri Lanka for two T20Is in October". Muscat Daily. සම්ප්‍රවේශය 19 August 2021.
- "Sri Lanka to tour Oman before T20 World Cup". Island Cricket. 19 August 2021. සම්ප්‍රවේශය 19 August 2021.
- "Sri Lanka to tour Oman for two T20 games in October". Times of Oman. සම්ප්‍රවේශය 19 August 2021.
- "Sri Lanka vs Oman". Sri Lankan Cricket. සම්ප්‍රවේශය 03 July 2022.
{{}}
: Check date values in:|access-date=
() - "Sri Lanka Team to play Two T20s vs Oman". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 9 September 2021.
- "Avishka, Shanaka, Kumara put Sri Lanka 1-0 up". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 October 2021.
- "Bhanuka Rajapaksa, Chamika Karunaratne steer Sri Lanka to 2-0 series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 10 October 2021.
- "Global Game: Preparations for the T20 World Cup heat up". International Cricket Council. සම්ප්‍රවේශය 12 October 2021.
- "Oman announce experienced 15-member group for T20 World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 8 September 2021.
- "Sri Lanka squad for the ICC Men's T20 World Cup 2021". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 12 September 2021.
බාහිර සබැඳි
- ESPN Cricinfo හි ශ්‍රේණි නිවස
- ක්‍රිකට් ලේඛනාගාරයේ ශ්‍රේණි නිවස
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ජ ත ක ක ර කට කණ ඩ යම 2021 ඔක ත ම බර ම සය ද ඕම නය ස ච රය කළ පන ද ව ර ව 20 තරඟ ද කකට ක ර ඩ ක ර මටය 2021 අය ස ස ප ර ම ව 20ජ ල ක ක සල නය සඳහ ඔව න ග ස ද නම ල ස කණ ඩ යම ද කම ප හ ණ තරග භ ව ත කරම න තරඟ ඕම නය මස කට හ ද ප ව ත ව ණ පළම ව ම ම තරග ජ ත යන තර මට ටම න ප ව ත ව මට කටය ත ක ර ණද පස ව එම ත රණය ව නස ව ය ශ ර ල ක ක ර කට ප රධ න ව ධ යක න ලධ ර සහ ඕම න ප හ ණ කර ව ස න ම ම තරඟම ල ව තහව ර කරන ලද ශ ර ල ක ව පළම තරගය ලක ණ 19ක න ජය ගත අතර ද ව න තරගය කඩ ල 5ක න ජය ග න 2 0ක ල ස තරගම ල ව ජය ග න මට සමත ව ය ශ ර ල ක ක ර කට කණ ඩ යම ඕම න තරග ස ච රය 2021ඕම නය ශ ර ල ක වද න වකව න ව 2021 ඔක ත බර 7 2021 ඔක ත බර 9න යකයන දස න ශ නකව ස සය 20 ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 2 0 ල ස න ශ ර ල ක ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 62 116 ව ඩ ම කඩ ළ 3 6 ස ච තව 20 ඕම නය ශ ර ල ක වස ෂ න මක ස ද න අක බ ඉල ය ස උප කව ර අල ෆය ස බට න ස ටර දඹ සන ද ප ග ඩ කල ම ල ල හ අයන ඛ න බ ල ල ඛ න ස ර ජ ක ම ර නස ම ක ෂ ස ෆ ය න ම හ ම ද ම හ මඩ නද ම ක ර ම නව ස ක ශ යප ප රජ පත ජත න දර ස දස න ශ නක න ධන ජය ද ස ල ව උප චර ත අසල ක ම න ද භ න ක ද න ෂ චන ද ම ල කර ද ෂ මන ත චම ර අක ල ධන ජය අව ශ ක ප රන න ද බ න ර ප රන න ද වන ඳ හසර ග ප රව න ජයව ක රම ච ම ක කර ණ රත න ලහ ර ක ම ර කම ඳ ම න ඩ ස ක සල ප ර ර න වන ප රද ප භ න ක ර ජපක ෂ ප ල න තර ග මහ ෂ ත ක ෂණව 20 තරගම ල ව1 වන ව 20 තරගය 2021 ඔක ත බර 7 14 30 ලක ණ ප වර වශ ර ල ක ව 162 4 ඕවර 20 එ ඕම නය 143 8 ඕවර 20 83 59 2 42 ඕවර 4 40 22 4 30 ඕවර 4 ශ ර ල ක වට ලක ණ 19ක ජයක හ ම ව ය තරගය ව රය ව න ස ර වන ඕම නය සහ ඕම නය ඕම නය ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය 2 වන ව 20 තරගය 2021 ඔක ත බර 9 18 30 ලක ණ ප වර වඕම නය 159 8 ඕවර 20 එ ශ ර ල ක ව 163 5 ඕවර 17 3 59 38 2 20 ඕවර 4 35 21 2 22 ඕවර 3 ශ ර ල ක වට කඩ ල 5ක ජයක හ ම ව ය තරගය ව රය ඕම නය ව න ස ර වන ඕම නය සහ ඕම නය ක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද ර ක මට ත රණය කළ ය ය ම ක ර ම Sanjeewa Kanishka Sri Lanka to tour Oman for two T20 matches in October The Papare සම ප රව ශය 19 August 2021 Oman to host Sri Lanka for two T20Is in October Muscat Daily සම ප රව ශය 19 August 2021 Sri Lanka to tour Oman before T20 World Cup Island Cricket 19 August 2021 සම ප රව ශය 19 August 2021 Sri Lanka to tour Oman for two T20 games in October Times of Oman සම ප රව ශය 19 August 2021 Sri Lanka vs Oman Sri Lankan Cricket සම ප රව ශය 03 July 2022 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in access date help Sri Lanka Team to play Two T20s vs Oman Sri Lanka Cricket සම ප රව ශය 9 September 2021 Avishka Shanaka Kumara put Sri Lanka 1 0 up ESPN Cricinfo සම ප රව ශය 10 October 2021 Bhanuka Rajapaksa Chamika Karunaratne steer Sri Lanka to 2 0 series win ESPN Cricinfo සම ප රව ශය 10 October 2021 Global Game Preparations for the T20 World Cup heat up International Cricket Council සම ප රව ශය 12 October 2021 Oman announce experienced 15 member group for T20 World Cup International Cricket Council සම ප රව ශය 8 September 2021 Sri Lanka squad for the ICC Men s T20 World Cup 2021 Sri Lanka Cricket සම ප රව ශය 12 September 2021 බ හ ර සබ ඳ ESPN Cricinfo හ ශ ර ණ න වස ක ර කට ල ඛන ග රය ශ ර ණ න වස