නයිසීන් ඇදහිල්ල (ලතින්: Symbolum Nicaenum) යනු ක්‍රිස්තියානි බොහෝ පුළුල් ලෙසින් භාවිතා වන හෝ විශ්වාසය ප්‍රකාශකිරීම (ග්‍රීක: Σύμβολον τῆς Πίστεως) වෙයි. එහී මුල් ආකාරය යෝජනා ස්ථීර කරගනු ලැබුවේ නගරයේදී රැස්වූ පළමු බව අනුව යමින් මෙය නයිසීන් () ලෙසින් හැඳින්වේ.
ස්වර්ගයේද පෘථිවියේද පෙනෙන නොපෙනෙන සියල්ලේ ද මැවුම්කාර වූ සියලූ බල ඇති පියවූ, එකම දෙවියන්වහන්සේ අදහමි.
දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍ර වූ, සියලූ ලෝකයන් මැවීමට පළමුවෙන්, ස්වකීය පියාණන්ට දා වූ, දෙවියන්ගෙන් වන දෙවි වූ, ආලෝකයෙන් වන ආලෝකය වූ, සැබෑ දෙවියන්ගෙන් වන සැබෑ දෙවි වූ, නොමවන ලදුව ජනිත කරන ලද්දා වූ, පියාණන් හා එකම ස්වභාවය ඇත්තාවූ, මවන ලද සියල්ලට කර්තෘ වූ, එකම ස්වාමි වූ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ අදහමි.
උන්වහන්සේ, මනුෂ්‍ය වූ අප හා අපේ ගැළවීම උදෙසා, ස්වර්ගයෙන් බැස, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, මරියා නම් කන්‍යාවගෙන් මිනිසත් බව රැගෙන, මනුෂ්‍යාව, අප උදෙසා, පොන්තියුස් පිලාත් යටතේ, කුරුසියෙහි ඇණ ගසනු ලැබ, වධ විඳ, තැන්පත් කරනු ලැබ, තුන්වෙනි දින ශුද්ධ ලියවිලි ප්‍රකාරයට නැවත නැගිට, ස්වර්ගයට නැගී, පියාණන්ගේ දකුණු භාගයෙහි වැඩහිඳින බව ද, උන්වහන්සේ, ජීවත් වන්නන් හා මළවුන් විනිශ්චය කරන පිණිස, මහිමයෙන් යුක්තව, නැවත එන බව ද උන්වහන්සේගේ රාජ්‍යය, කෙළවර නොවන බව ද අදහමි.
පියාණන් හා පුත්‍රයාණන් කෙරෙන් නික්මෙන්නා වූ, පියාණන් හා පුත්‍රයාණන් සමග නමස්කාරය හා මහිමය ලබන්නා වූ, ප්‍රොපේතවරුන් කරණකොටගෙන කථා කළාවූ ස්වාමි වූ ජීවනදායකයාණන් වූ ශුද්ධාත්මයාණන්වහන්සේ ද අදහමි.
කතෝලික අපොස්තලික එකම සභාව, පවත්නා බව අදහමි.
පව් කමාව පිණිස, එකම බව්තිස්මය ද පිළිගනිමි.
මළවුන්ගෙන් නැඟිටීම ද, පරලොව ජීවනය ද, බලා සිටිමි.
ආමෙන්.
ආශ්රිත
- Readings in the History of Christian Theology by William Carl Placher 1988 pages 52-53
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නය ස න ඇදහ ල ල ලත න Symbolum Nicaenum යන ක ර ස ත ය න බ හ ප ළ ල ල ස න භ ව ත වන හ ව ශ ව සය ප රක ශක ර ම ග ර ක Symbolon tῆs Pistews ව ය එහ ම ල ආක රය ය ජන ස ථ ර කරගන ල බ ව නගරය ද ර ස ව පළම බව අන ව යම න ම ය නය ස න icon ˈ n aɪ s iː n ල ස න හ ඳ න ව depicting center and the Fathers of the of 325 as holding the Niceno Constantinopolitan Creed of 381 ස වර ගය ද ප ථ ව ය ද ප න න න ප න න ස යල ල ද ම ව ම ක ර ව ස යල බල ඇත ප යව එකම ද ව යන වහන ස අදහම ද ව යන වහන ස ග ඒකජ තක ප ත ර ව ස යල ල කයන ම ව මට පළම ව න ස වක ය ප ය ණන ට ද ව ද ව යන ග න වන ද ව ව ආල කය න වන ආල කය ව ස බ ද ව යන ග න වන ස බ ද ව ව න මවන ලද ව ජන ත කරන ලද ද ව ප ය ණන හ එකම ස වභ වය ඇත ත ව මවන ලද ස යල ලට කර ත ව එකම ස ව ම ව ජ ස ස ක ර ස ත ස වහන ස අදහම උන වහන ස මන ෂ ය ව අප හ අප ග ළව ම උද ස ස වර ගය න බ ස ශ ද ධ ත මය ණන කරණක ටග න මර ය නම කන ය වග න ම න සත බව ර ග න මන ෂ ය ව අප උද ස ප න ත ය ස ප ල ත යටත ක ර ස ය හ ඇණ ගසන ල බ වධ ව ඳ ත න පත කරන ල බ ත න ව න ද න ශ ද ධ ල යව ල ප රක රයට න වත න ග ට ස වර ගයට න ග ප ය ණන ග දක ණ භ ගය හ ව ඩහ ඳ න බව ද උන වහන ස ජ වත වන නන හ මළව න ව න ශ චය කරන ප ණ ස මහ මය න ය ක තව න වත එන බව ද උන වහන ස ග ර ජ යය ක ළවර න වන බව ද අදහම ප ය ණන හ ප ත රය ණන ක ර න න ක ම න න ව ප ය ණන හ ප ත රය ණන සමග නමස ක රය හ මහ මය ලබන න ව ප ර ප තවර න කරණක ටග න කථ කළ ව ස ව ම ව ජ වනද යකය ණන ව ශ ද ධ ත මය ණන වහන ස ද අදහම කත ල ක අප ස තල ක එකම සභ ව පවත න බව අදහම පව කම ව ප ණ ස එකම බව ත ස මය ද ප ළ ගන ම මළව න ග න න ඟ ට ම ද පරල ව ජ වනය ද බල ස ට ම ආම න ආශ ර තReadings in the History of Christian Theology by William Carl Placher 1988 ISBN 0664240577 pages 52 53