මෙම ලිපිය සදහන් වන්නේ දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබදවවන අතර දත්වල සත්කාර ක්‍රම පිළිබදව දැන ගැනීම සදහා මුඛ සෞඛ්‍ය හෝ දන්ත ශල්‍ය ක්‍රම බලන්න.
Dentistry | |
---|---|
Intervention | |
23-24 | |
D003813 |
A dentist treats a patient with the help of a dental assistant. | |
Occupation | |
---|---|
Names |
|
Occupation type | Profession |
Activity sectors | Health care and |
Description | |
Competencies |
|
Education required | , |
Fields of employment |
|
Related jobs |
|
දන්ත වෛද්‍ය විද්‍යාව යනු ඇගයීම, රෝග නිර්ණය කිරීම, වළක්වා ගැනීම හා ප්‍රතිකාර කිරීම මගින් මුඛ කුහරයෙහි, මුහුණ හා හනු ප්‍රදේශවල හා ඒ අවට ඇති අදාල කොටස්වල රෝග තත්ත්වයන් පිළිබදව සිදු කරන අධ්‍යයනයන්ය. මෙම ක්ෂේත්රයෙහි ක්‍රියාකාරීවන පුද්ගලයන් දන්ත වෛද්‍යවරුන් යැයි හැදින්වේ. මෙලෙස මුඛ සෞඛ්‍ය ලබාදීම පිණිස ක්‍රියාකාරීවන අනෙකුත් පුද්ගලයින් දන්ත චිකිත්සකවරුන්, දන්ත කාර්මික ශිල්පීන්, දන්ත සෞඛ්‍යවේදීන් හා දන්ත සහායකයන්ය.
දන්ත වෛද්‍යවරයෙකු යනු දන්ත වෛද්‍ය විද්‍යාව හැදැරීම පිණිස උපාධි ලබීමෙන් පසු වෘත්තිමය වශයෙන් සුදුසුකම් ලැබූ පුද්ගලයෙකි. ඔවුන්හට දන්ත වෛද්‍ය විද්‍යාව හා දන්ත ශල්‍ය විද්‍යාව පිළිබව විවිධ උපාධි ලබාගත හැකිය. ඒවා නම් Doctor of Dental Surgery (DDS) , Doctor of Dental Medicine (DMD), Bachelor of Dentistry (BDent), Bachelor of Dental Science (BDSc) හා Bachelor of Dental Surgery / Chirurgiae (BDS/BChD) යන උපාධීන්ය. බටහිර රටවල්වල සුදුසුකම් ලද දන්ත වෛද්‍යවරයෙකු වීම පිණිස අවම වශයෙන් වසර 4 ක පශ්චාත් උපාධි අධ්‍යයනයක් සම්පුර්ණ කළ යුතුය. සාමාන්‍යයෙන් අධ්‍යාපනික වටපිටාවක් තුළ රෝගීන් සමග වසර දෙකක සායනික අත්දැකීමක් අවශ්‍ය වේ. බොහෝ රටවල දන්ත වෛද්‍යවරුන් ආචාර උපාධියක් හෝ වෛද්‍ය උපාධියක් නොලබන අතර ඔවුන් ගෞරව නාමයක් වන “Doctor” යන්නෙන් පිදුම් ලබති.
සටහන්
- Whether Dentists are referred to as "Doctor" is subject to geographic variation. For example, they are called "Doctor" in the USA. In the UK, dentists have traditionally been referred to as "Mister" as they identified themselves with more than physicians (as do surgeons in the UK, see ). However more UK dentists now refer to themselves as "Doctor", although this was considered to be potentially misleading by the British public in a single report (see Costley and Fawcett 2010).
මූලාශ්‍ර
- Neil Costley; Jo Fawcett (November 2010). (Report). /George Street Research. 25 December 2018 දින මුල් පිටපත (pdf) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 January 2017.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සදහන වන න දන ත ව ද ය ව ද ය ව ප ළ බදවවන අතර දත වල සත ක ර ක රම ප ළ බදව ද න ග න ම සදහ ම ඛ ස ඛ ය හ දන ත ශල ය ක රම බලන න DentistryIntervention23 24D003813A dentist treats a patient with the help of a dental assistant OccupationNamesDentist dental surgeon doctorOccupation typeProfessionActivity sectorsHealth care andDescriptionCompetenciesAnalytic skills communication and interpersonal skills craftsmanship design skills critical thinking empathy manual dexterity professionalism team workingEducation required Fields of employmentPrivate practicesPrimary care clinicsHospitalsRelated jobsPhysicianvarious දන ත ව ද ය ව ද ය ව යන ඇගය ම ර ග න ර ණය ක ර ම වළක ව ග න ම හ ප රත ක ර ක ර ම මග න ම ඛ ක හ රය හ ම හ ණ හ හන ප රද ශවල හ ඒ අවට ඇත අද ල ක ටස වල ර ග තත ත වයන ප ළ බදව ස ද කරන අධ යයනයන ය ම ම ක ෂ ත රය හ ක ර ය ක ර වන ප ද ගලයන දන ත ව ද යවර න ය ය හ ද න ව ම ල ස ම ඛ ස ඛ ය ලබ ද ම ප ණ ස ක ර ය ක ර වන අන ක ත ප ද ගලය න දන ත ච ක ත සකවර න දන ත ක ර ම ක ශ ල ප න දන ත ස ඛ යව ද න හ දන ත සහ යකයන ය දන ත ව ද යවරය ක යන දන ත ව ද ය ව ද ය ව හ ද ර ම ප ණ ස උප ධ ලබ ම න පස ව ත ත මය වශය න ස ද ස කම ල බ ප ද ගලය ක ඔව න හට දන ත ව ද ය ව ද ය ව හ දන ත ශල ය ව ද ය ව ප ළ බව ව ව ධ උප ධ ලබ ගත හ ක ය ඒව නම Doctor of Dental Surgery DDS Doctor of Dental Medicine DMD Bachelor of Dentistry BDent Bachelor of Dental Science BDSc හ Bachelor of Dental Surgery Chirurgiae BDS BChD යන උප ධ න ය බටහ ර රටවල වල ස ද ස කම ලද දන ත ව ද යවරය ක ව ම ප ණ ස අවම වශය න වසර 4 ක පශ ච ත උප ධ අධ යයනයක සම ප ර ණ කළ ය ත ය ස ම න යය න අධ ය පන ක වටප ට වක ත ළ ර ග න සමග වසර ද කක ස යන ක අත ද ක මක අවශ ය ව බ හ රටවල දන ත ව ද යවර න ආච ර උප ධ යක හ ව ද ය උප ධ යක න ලබන අතර ඔව න ග රව න මයක වන Doctor යන න න ප ද ම ලබත සටහන Whether Dentists are referred to as Doctor is subject to geographic variation For example they are called Doctor in the USA In the UK dentists have traditionally been referred to as Mister as they identified themselves with more than physicians as do surgeons in the UK see However more UK dentists now refer to themselves as Doctor although this was considered to be potentially misleading by the British public in a single report see Costley and Fawcett 2010 ම ල ශ රNeil Costley Jo Fawcett November 2010 Report George Street Research 25 December 2018 ද න ම ල ප ටපත pdf ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 January 2017 ආශ ර ත