KI + I2
තුලිත රසායනික සම්කරණ ලිවිම (ඔක්සිකරණය,ඔක්සිහරණය ඇසුරින්)
මෙහිදී මුලින්ම අපි ඔක්සිකරණ අංක කියන්නෙ මොකක් ද,කියලා බලමු
ඔක්ටේන්
ඔක්සිකරණ අංකය යනු කිසියම් ප්‍රබේදයක පවතින පරමාණුවක් පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ලබගනනා හෝ පිටකරන ඉලෙක්ට්‍රෝන (e) සංඛ්‍යාව ඔක්සිකරණ අංකය වේ.
එමෙන්ම මෙම ක්‍රමය භාවිතා කිරිමට ඔක්සිකරණයඋඉහ්හ්හ් හා ඔක්සිහරණය යන සංකල්ප පිලිබද දැනගත යුතුය.
ඔක්සිකරණය
කිසියම් ප්රබේදක ඉලෙක්ට්‍රෝන පුර්ණ වශයෙන් හො අර්ධ වශයෙන් ඉවත්විමයි.
උදා÷Na→Na++e
{e=ඉලෙක්ට්‍රෝන}
NO3අයන Al කුඩු සමග හදන ප්‍රතික්‍රියාව
ඔක්සිහරණය
කිසියම් ප්‍රබේදයක ඉලෙක්ට්‍රෝන පුර්ණ වශයෙන් හො අර්ධ වශයෙන් ලබගැනිමයි.
උදා÷S+2e→S2-
ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා
ඔක්සිකරණය හෝ ඔක්සිහරණය වන ප්‍රබේදය සමතුලිතව පවතින ලෙසද දෙපස ආරෝපන සමානවන ලෙස ලියනු ලබන ප්‍රතික්‍රියා වන්ය.
අම්ලික මද්යකදි ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රිය
මෙහිදී ආරෝපණ තුලික කිරිම සදහා හයිඩ්රජන් ධන අයන (H+) භාවිතා කරයි.
උදා÷H2S→S+2H++2e(ඔක්සිකරණය)
2HNO3+2H++2e→NO2+H2O(ඔක්සිහරණය)
භෂ්මික මද්යකදි ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා
මෙහිදී ආරෝපණ තුලික කිරිම සදහා OH- භාවිතා කරයි.මෙහිදී ඔක්සිකරණයට හො ඔක්සිහරණයට ලක්වු හෝ ලක්වන ප්රබේදයෙ පිහිටි ඔක්සිජන් (O) ප්‍රමානය මෙන් දෙගුණයක් OH- අනෙත් පසට එකතු කලයුතුය.
උදා÷Cl2+4OH-→2OCl-+2e+2H2O
තුලිත සම්කරණ
අම්ලික මද්යයේදි සල්ෆර් (S) හා සංද්ර නයිට්‍රික් අම්ලය HNO3 ප්‍රතික්‍රියා කර සල්ප ඩයොක්සයිඩ් (SO2),නයිට්රජන් ඩයොක්සයිඩ් (NO2) හා ජලය (H2O) ඇතිකරන ප්‍රතික්‍රියාව සලකමු.
මෙහිදි S, SO2 බවට පත්වේ.මෙය ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වේ.මෙහිදි S ඔක්සිකරණ අංකය 0 සිට +4 දක්වා වැඩිවේ.එනම් S වලින් 4e පිටවි ඇති බවයි.එ අනුව එහි අර්ධ ප්‍රතික්‍රියාව පහත පරිදි වේ.
S+2H2O→NO2+4e+4H+____(1)
එමෙන්ම HNO3,NO2 බවට ඔක්සිහරණය වේ.එය පහත පරිදි වේ.
HNO3+H++e→NO2+H2O___(2)
දැන් සම්කරණ යුගලයෙ e සංඛ්‍යාව සමාන කර සම්කරණ එකතුකරන්න.
(1)+(2)×4
S+2H2O+4HNO3+4H++4e→SO2+4e+ 4H2O+4NO2
මෙහිදි දෙපසම පවතින ප්‍රබේද තුලිත කරන්න.එහිදි දෙපසම 4e ඇති බැවින් 4e ඉවත්වෙ.ඒ ලෙසම 4H+ ද ඉවත්වී යයි.එ මෙන්ම දකුණු පස ඇති 4H2O ට වම් පස ඇති 2H2O ඉවත්වි දකුණු පස 2H2O ඉතිරී වේ.එවිට සම්කරණය පහත පරිදිවේ.
S+4HNO3→SO2+2H2O+4NO2
මෙහි දෙපස පරමාණු හා අාරෝපන සමාන බැවින් මෙය ආරෝපන සංස්ථිති නියමය හා ස්කන්ධ සංස්ථිති නියමය අනුව තුලිත සමිකරනයකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
KI I2ත ල ත රස යන ක සම කරණ ල ව ම ඔක ස කරණය ඔක ස හරණය ඇස ර න ම හ ද ම ල න ම අප ඔක ස කරණ අ ක ක යන න ම කක ද ක යල බලම ඔක ට න ඔක ස කරණ අ කය යන ක ස යම ප රබ දයක පවත න පරම ණ වක ප ර ණ වශය න හ අර ධ වශය න ලබගනන හ ප ටකරන ඉල ක ට ර න e ස ඛ ය ව ඔක ස කරණ අ කය ව එම න ම ම ම ක රමය භ ව ත ක ර මට ඔක ස කරණයඋඉහ හ හ හ ඔක ස හරණය යන ස කල ප ප ල බද ද නගත ය ත ය ඔක ස කරණයක ස යම ප රබ දක ඉල ක ට ර න ප ර ණ වශය න හ අර ධ වශය න ඉවත ව මය උද Na Na e e ඉල ක ට ර න NO3අයන Al ක ඩ සමග හදන ප රත ක ර ය වඔක ස හරණයක ස යම ප රබ දයක ඉල ක ට ර න ප ර ණ වශය න හ අර ධ වශය න ලබග න මය උද S 2e S2 ඉල ක ට ර න අර ධ ප රත ක ර ය ඔක ස කරණය හ ඔක ස හරණය වන ප රබ දය සමත ල තව පවත න ල සද ද පස ආර පන සම නවන ල ස ල යන ලබන ප රත ක ර ය වන ය අම ල ක මද යකද ඉල ක ට ර න අර ධ ප රත ක ර ය ම හ ද ආර පණ ත ල ක ක ර ම සදහ හය ඩ රජන ධන අයන H භ ව ත කරය උද H2S S 2H 2e ඔක ස කරණය 2HNO3 2H 2e NO2 H2O ඔක ස හරණය භෂ ම ක මද යකද ඉල ක ට ර න අර ධ ප රත ක ර ය ම හ ද ආර පණ ත ල ක ක ර ම සදහ OH භ ව ත කරය ම හ ද ඔක ස කරණයට හ ඔක ස හරණයට ලක ව හ ලක වන ප රබ දය ප හ ට ඔක ස ජන O ප රම නය ම න ද ග ණයක OH අන ත පසට එකත කලය ත ය උද Cl2 4OH 2OCl 2e 2H2O ත ල ත සම කරණ අම ල ක මද යය ද සල ෆර S හ ස ද ර නය ට ර ක අම ලය HNO3 ප රත ක ර ය කර සල ප ඩය ක සය ඩ SO2 නය ට රජන ඩය ක සය ඩ NO2 හ ජලය H2O ඇත කරන ප රත ක ර ය ව සලකම ම හ ද S SO2 බවට පත ව ම ය ඔක ස හරණ ප රත ක ර ය වක ව ම හ ද S ඔක ස කරණ අ කය 0 ස ට 4 දක ව ව ඩ ව එනම S වල න 4e ප ටව ඇත බවය එ අන ව එහ අර ධ ප රත ක ර ය ව පහත පර ද ව S 2H2O NO2 4e 4H 1 එම න ම HNO3 NO2 බවට ඔක ස හරණය ව එය පහත පර ද ව HNO3 H e NO2 H2O 2 ද න සම කරණ ය ගලය e ස ඛ ය ව සම න කර සම කරණ එකත කරන න 1 2 4 S 2H2O 4HNO3 4H 4e SO2 4e 4H2O 4NO2 ම හ ද ද පසම පවත න ප රබ ද ත ල ත කරන න එහ ද ද පසම 4e ඇත බ ව න 4e ඉවත ව ඒ ල සම 4H ද ඉවත ව යය එ ම න ම දක ණ පස ඇත 4H2O ට වම පස ඇත 2H2O ඉවත ව දක ණ පස 2H2O ඉත ර ව එව ට සම කරණය පහත පර ද ව S 4HNO3 SO2 2H2O 4NO2 ම හ ද පස පරම ණ හ අ ර පන සම න බ ව න ම ය ආර පන ස ස ථ ත න යමය හ ස කන ධ ස ස ථ ත න යමය අන ව ත ල ත සම කරනයක