ජගත් ගෝසයින් (ජෝධ් බායි හෙවත් මන්මතී යන නම්වලින් ද හැඳින්වේ) යනුවෙන් හැඳින්වෙන්නේ මූඝල් අධිරාජ ගේ දෙවන භාර්යාවයි. එසේම ඇය ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ පස්වන මූඝල් අධිරාජ ගේ මෑණියන් ද වේ.
ජගත් ගෝසයින් | |
---|---|
හී | |
මරණය | 18 අප්‍රේල් 1619 , ඉන්දියාව |
භූමදානය | දහ්රා බාඝ්, අග්‍රා |
වල්ලභයා | |
දරුවන් | |
රාජවංශය | |
පියා | |
ආගම | හින්දු ආගම |
පවුල
හි කුමරිය, ජෝධ් බායි ලෙස වඩාත් ප්‍රචලිත වූ ජගත් ගෝසයිනි වංශයට අයත් වූවා ය. ඇය හි (වර්තමාන ජෝධ්පූර්) පාලකයා වූ ගේ දියණියයි. උදයි සිං ජනයා අතර ජනප්‍රිය වූයේ ඔහුව හැඳින්වුණු මෝට රාජා (මහත රජ) යන විකට නාමය හේතුවෙනි. ඇගේ මුත්තණුවන් වූ ගේ පාලනය යටතේ මාර්වාරය ප්‍රබල රාජ්පුත් රාජධානියක් වූ අතර, එය විදේශ බලවේගවලට දැඩි ප්‍රතිරෝධයක් දක්වමින්, උතුරුදිගින් ආ ආක්‍රමණිකයන්ට අභියෝග එල්ල කරන්නට විය. මාල්දියෝ හෝ 1555දී විසින් පාලනය යළි ලබාගත් පසු සමග හෝ මිත්‍ර සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළේ ය. මෙම ප්රතිලත්තිය ඔහුගේ පුත්‍රයා සහ අනුප්‍රාප්තිකයා ද වූ විසින් ද අනුගමනය කරන ලදී.
1562දී මාල්දියෝ රථෝර්ගේ මරණින් පසු, අනුප්‍රාප්තිය සඳහා සහෝදරයින් අතර යුද්ධයක් ඇරඹි අතර, ජෝධ්පූර් අගනුවර දී චන්ද්‍රසේන් තමන්ව සිංහාසනාරූඪ කොටගත්තේ ය. නමුත් ඔහුගේ රාජ්‍ය සමය කෙටි කාලීන එකක් වූයේ එම වර්ෂයේදී ම අධිරාජයාගේ හමුදාව ව සහ 1563දී ජෝධ්පූර් අගනුවර ද යටත් කරගත් හෙයිනි.
1581 රාඕ චන්ද්රසේන්ගේ මරණින් පසු, මාර්වාරය ඍජු මූගල් පාලනය යටතට පවරා ගැනිණි. 1583දී මාර්වාරයේ සිහසුන යළි ප්‍රතිෂ්ඨාපනය කළ අක්බර් එහි පාලක ධුරයට උදයි සිං පත්කළේ ය. උදයි සිං ඔහුගේ පූර්වප්රාප්තිකයින් මෙන් නොව මූඝල්වරුන්ට යටත්වී මූඝල් සේවයට එක්වූවකු විය.
ජහාන්ගීර් සමග විවාහය
මූඝල්වරුන්ට යටත් වීමෙන් පසු, සිය දියණිය වූ ජගත් ගෝසයිනි අක්බර්ගේ වැඩිමහල්ම පුත්‍රයා වූ සලීම් කුමරුට විවාහ කරදීමට උදයි සිං තීරණය කළේ ය. ඇතැම් රාජ්පුත් වංශවතුන් රජවරුන් සිය දියණිවරුන් මූඝල්වරුන්ට විවාහ කරදීමේ අදහසට අකමැති වූයේ එය නින්දාවක් ලෙස සැලකූ හෙයිනි. එහි ප්‍රතිඵලයක් ලෙස හි කල්‍යාණ්දාස් රථෝර් විසින් උදයි සිං සහ සලීම් කුමරු යන දෙදෙනාටම මරණ තර්ජන එල්ල කරන ලදී. එයට ප්‍රතිචාර ලෙස අක්බර් අධිරාජයා සිය හමුදාවන්ට කල්‍යාණ්දාස් රථෝර්ට සිවානාහි දී ප්‍රහාර එල්ල කරන ලෙස නියෝග කළේ ය. සටනේ දී සිය පුරුෂයින් සමග කල්‍යාණ්දාස් මියගිය අතර, සිවානාවේ ස්ත්රීන්ට පනවන ලදී.
දේශපාලන මිත්‍රත්වයේ සංකේතයක් ලෙස 1586 ජූනි 26 දින ජගත් ගෝසයිනි, සලීම් කුමරු (අනාගත අධිරාජ ජහාන්ගීර්) සමග විවාහ වූවා ය. ඇය ඔහුගේ දෙවන බිසව බවට පත්වූවා ය. වසර හතරකට පසු, 1590දී ඇය සිය පළමු දරුවා බිහිකළා ය. බෙගම් සුල්තාන් නැමැති එම දියණිය පළමු වියේ දී මියගියා ය. 1592 ජනවාරි 5 දින, ඇය සලීම්ගේ තෙවන පුත්‍රයා හට උපත ලබාදුන්නා ය. දරුවාගේ මුත්තණුවන් වන අක්බර් අධිරාජයා විසින් කුමරුට 'ඛුරාම්' ("ප්‍රීතිමත්") යන නාමය තබන ලදී. අනාගත අධිරාජයා බවට පත්වන මෙම කුමරු අක්බර් අධිරාජයාගේ ප්‍රියතම මුණුපුරා විය. ජහාන්ගීර්ගේ වචනවලින් කිවහොත් ඔහු "[මාගේ] සියුල දරුවන්ට වඩා මාගේ පියා [අක්බර්] කෙරෙහි සැලකිලිමත් ය... පියා ඔහුව සැලකූයේ ඔහුගේම දරුවකු ලෙසයි."
ඛුරාම්ගේ උපතට මඳ කාලයකට පෙර දෛවඥයකු විසින් දරුවන් නොවූ රුඛයියා සුල්තාන් බෙගම් අධිරාජිනියට (අක්බර්ගේ පළමු භාර්යාව සහ අගබිසව) පැවසූයේ උපදින්නට සිටින දරුවා අධිරාජ පදවියට උරුමකරු වනු ඇති බවයි. මේ නිසා, ඛුරාම්හට දින සයක් වියැති වන විට, දරුවා ජගත් ගෝසයිනිගෙන් රැගෙන ගොස් රුඛයියාහට භාරකළ යුතු බවට අක්බර් නියෝග කළේ ය. එවිට ඔහුට ඇගේ රැකවරණ මැද හැදීවැඩිය හැකි බැවින්, මූඝල් අධිරාජයකු ඇතිදැඩි කිරීමට සිය භාර්යාව තුළ වූ අපේක්ෂාව ඉටු කිරීමට අක්බර්ට හැකි විය. ජගත්හට වටිනා මුතු මැණික් ලබා දී අස්වසන ලදී.
ඛුරාම්ව ඇතිදැඩි කිරීමේ ප්‍රධාන වගකීම රුඛයියා සතු විය. ඔහු ඇගේ රැකවරණය යටතේ හැදී වැඩිණි. ජහාන්ගීර් සිය මතක සටහන් තුළ සඳහන් කොට ඇත්තේ, රුඛයියා සිය පුත්‍රයා වූ ඛුරාම්හට සෙනෙහස දැක්වූයේ, "ඔහු ඇගේම [පුතු] වූවා මෙන් දහස් ගුණයකින් වැඩි සෙනෙහසකින් බවයි." 13වන විය සපිරෙන තෙක් ඛුරාම් ඇගේ සෙවණේ හැදී වැඩුණේ ය. අක්බර්ගේ මරණින් පසු ලාබාල කුමරුන් ඔහුගේ පියාගේ නිවස වෙත යලි පැමිණියේ ය. මේ නිසා ඔහුට සිය සැබෑ මව හා සමීප වීමට වඅස්ථාව හිමි විය. මේ අතර කාලයේ 1597දී ජගත් විසින් ඇගේ තෙවන (සහ අවසාන) දරුවාට උපත ලබාදුන්නා ය. බිළිඳියක වූ එම දැරිය කුඩා වියේ දීම මියගියා ය.
විවාහයේ මුල්කාලයේ ජගත් ගෝසයිනිහට ඇගේ සැමියාගේ ප්‍රසාදය අහිමිව තිබූ බැව් පෙනේ. විශේෂයෙන්ම රාජකීය අන්තඃපුරයේ ඇගේ ප්‍රතිවාදිනිය වූ ̣ගේ පැමිණීම මෙයට හේතු විය. ජගත් ඇය කෙරෙහි අමනාපයෙන් පසුවූවා ය. 1611දී ජහාන්ගීර් විසින් නූර් ජහාන්ව විවාහ කරගන්නා ලදී. එම විවාහයේ සිට ඔහුගේ මරණය දක්වාම නූර් ජහාන් ඔහුගේ ප්‍රියතම භාර්යාව වූ බැව් අවිවාදිතව පිළිගැනේ. නූර් ජහාන්ගේ විවාහයට පෙර පවා, ජහාන්ගීර්ගේ අගබිසව සහ වරිය වූයේ ඔහුගේ සයවන භාර්යාව වූ ය. ඇය විසින් 1605 ඔහුගේ අනුප්‍රාප්තියේ සිට 1620 ඇගේ මරණය තෙක්ම පදවිය උසුලන ලදී. අනතුරුව මෙම ගෞරවනීය පදවි නාමයන් නූර් ජහාන්හට පිරිනැමිණි.
මරණය
ජගත් ගෝසයිනි මියගියේ 1619 වේ ය. ඇගේ අපේක්ෂාව අනුව ඇගේ දේහය දහ්රා බාඝ්හි භූමදානය කෙරිණි. ජහාන්ගීර් මෙම මරණය පිළිබඳ කෙටියෙන් පැවසූයේ ඇය විසින් "දෙවියන්ගේ අනුකම්පාව ලද බවයි." ඇගේ මරණින් පසු ජහාන්ගීර් විසින් සියලු නිල ලේඛනවල ඇය හට බිල්කිස් මකානි ("නිර්මල විමානයේ ආර්යාව") ලෙස ඇමතිය යුතු බවට නියෝග කරන ලදී.
ආශ්‍රේයයන්
- Findly, p. 396
- transl.; ed.,; Thackston, annot. by Wheeler M. (1999). The Jahangirnama : memoirs of Jahangir, Emperor of India. New York [u.a.]: Oxford Univ. Press. p. 13. ISBN .
{{}}
:|last2=
has generic name ()CS1 maint: extra punctuation () - Manuel, edited by Paul Christopher; Lyon,, Alynna; Wilcox, Clyde (2012). Religion and Politics in a Global Society Comparative Perspectives from the Portuguese-Speaking World. Lanham: Lexington Books. p. 68. ISBN .
{{}}
:|first1=
has generic name ()CS1 maint: extra punctuation () - Eraly, Abraham (2007). Emperors of the Peacock Throne, The Saga of the Great Mughals. Penguin Books India. p. 299. ISBN .
- Tillotson, Giles (2008). Taj Mahal. Cambridge, Mass.: Harvard University Press. p. 28. ISBN .
- Chandra, Satish (2005). Medieval India : from Sultanat to the Mughals (Revised ed. ed.). New Delhi: Har-Anand Publications. p. 116. ISBN .
{{}}
:|edition=
has extra text () - Mehta, Jaswant Lal (1986). Advanced Study in the History of Medieval India. Sterling Publishers Pvt. Ltd. p. 418. ISBN .
- Bose, Melia Belli (2015). Royal Umbrellas of Stone: Memory, Politics, and Public Identity in Rajput Funerary Art. BRILL. p. 150. ISBN .
- Sarkar, Jadunath (1994). A history of Jaipur : c. 1503-1938 (Rev. and ed. ed.). Hyderabad: Orient Longman. p. 41. ISBN .
{{}}
:|edition=
has extra text () - ; (1998). The Mughal State, 1526–1750. . p. 177. ISBN .
- Moosvi, Shireen (2008). People, taxation, and trade in Mughal India. Oxford: Oxford University Press. p. 114. ISBN .
- Findly, p. 125
- Burke, S. M. (1989). Akbar, the greatest Mogul. Munshiram Manoharlal Publishers. p. 142.
- Jahangir, Emperor of Hindustan (1999). The Jahangirnama: Memoirs of Jahangir, Emperor of India. Translated by Oxford University Press. p. 437. ISBN .
මීර්සා හින්දල්ගේ දියණිය වූත් [අක්බර්ගේ] භාර්යාව වූත්, රුඛයියා-සුල්තාන් බෙගම් අක්බරාබාද්හි දී අභාවප්‍රාප්තව ඇත. ඇය [ඔහුගේ] අගබිසව විය. ඇයට දරුවන් නොවූ බැවින්, ෂාජහාන් උපන් විට [අක්බර්] විසින් [ඔහුව] බෙගම්ගේ භාරකාරීත්වයට පවරන ලදී ... ඇය මෙම දිවියෙන් වෙන්වූයේ අසූ හතරවැනි වියේ දී ය.
{{}}
: no-break space character in|quote=
at position 277 () - Faruqui, Munis D. Princes of the Mughal Empire, 1504–1719. Cambridge University Press. p. 71. ISBN .
- Diana; Preston, Michael (2008). A teardrop on the cheek of time : the story of the Taj Mahal. London: Corgi. ISBN .
හින්දු ජෝධ් බායිව අස්වසමින් වටිනා පද්මරාග සහ මුතු ත්‍යාග කරන ලදී.
- Eraly, Abraham (2000). Emperors of the Peacock Throne: The Saga of the Great Mughals. Penguin Books India. p. 299. ISBN . සම්ප්‍රවේශය 22 November 2014.
- (1968). Henry Beveridge (ed.). The Tūzuk-i-Jahāngīrī: or, Memoirs of Jāhāngīr, Volumes 1–2. Munshiram Manoharlal. p. 48.
- Findly, p. 49
- Findly, p. 126
- Findly, p. 162
- Findly, p. 94
බාහිර සබැඳි
- ජෙහාන්ගීර් සහ ෂා ජෙහාන්
- ලෝකයේ ජයග්‍රාහකයා: ජහාන්ගීර් 2010-05-28 at the Wayback Machine
- තූසුක්-ඉ-ජහන්ගීරි හෙවත් ජහාන්ගීර්ගේ මතක සටහන්
ග්‍රන්ථාවලිය
- Findly, Ellison Banks (1993). Nur Jahan: Empress of Mughal India. Oxford University Press. .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජගත ග සය න ජ ධ බ ය හ වත මන මත යන නම වල න ද හ ඳ න ව යන ව න හ ඳ න ව න න ම ඝල අධ ර ජ ග ද වන භ ර ය වය එස ම ඇය ඔහ ග අන ප ර ප ත කය ව පස වන ම ඝල අධ ර ජ ග ම ණ යන ද ව ජගත ග සය න හ මරණය18 අප ර ල 1619 ඉන ද ය වභ මද නයදහ ර බ ඝ අග ර වල ලභය දර වන ර ජව ශයප ය ආගමහ න ද ආගමපව ලහ ක මර ය ජ ධ බ ය ල ස වඩ ත ප රචල ත ව ජගත ග සය න ව ශයට අයත ව ව ය ඇය හ වර තම න ජ ධ ප ර ප ලකය ව ග ද යණ යය උදය ස ජනය අතර ජනප ර ය ව ය ඔහ ව හ ඳ න ව ණ ම ට ර ජ මහත රජ යන ව කට න මය හ ත ව න ඇග ම ත තණ වන ව ග ප ලනය යටත ම ර ව රය ප රබල ර ජ ප ත ර ජධ න යක ව අතර එය ව ද ශ බලව ගවලට ද ඩ ප රත ර ධයක දක වම න උත ර ද ග න ආ ආක රමණ කයන ට අභ ය ග එල ල කරන නට ව ය ම ල ද ය හ 1555ද ව ස න ප ලනය යළ ලබ ගත පස සමග හ ම ත ර සබඳත ප ව ත ව ම ප රත ක ෂ ප කළ ය ම ම ප රත ලත ත ය ඔහ ග ප ත රය සහ අන ප ර ප ත කය ද ව ව ස න ද අන ගමනය කරන ලද 1562ද ම ල ද ය රථ ර ග මරණ න පස අන ප ර ප ත ය සඳහ සහ දරය න අතර ය ද ධයක ඇරඹ අතර ජ ධ ප ර අගන වර ද චන ද රස න තමන ව ස හ සන ර ඪ ක ටගත ත ය නම ත ඔහ ග ර ජ ය සමය ක ට ක ල න එකක ව ය එම වර ෂය ද ම අධ ර ජය ග හම ද ව ව සහ 1563ද ජ ධ ප ර අගන වර ද යටත කරගත හ ය න 1581 ර ඕ චන ද රස න ග මරණ න පස ම ර ව රය ඍජ ම ගල ප ලනය යටතට පවර ග න ණ 1583ද ම ර ව රය ස හස න යළ ප රත ෂ ඨ පනය කළ අක බර එහ ප ලක ධ රයට උදය ස පත කළ ය උදය ස ඔහ ග ප ර වප ර ප ත කය න ම න න ව ම ඝල වර න ට යටත ව ම ඝල ස වයට එක ව වක ව ය ජහ න ග ර සමග ව ව හයම ඝල වර න ට යටත ව ම න පස ස ය ද යණ ය ව ජගත ග සය න අක බර ග ව ඩ මහල ම ප ත රය ව සල ම ක මර ට ව ව හ කරද මට උදය ස ත රණය කළ ය ඇත ම ර ජ ප ත ව ශවත න රජවර න ස ය ද යණ වර න ම ඝල වර න ට ව ව හ කරද ම අදහසට අකම ත ව ය එය න න ද වක ල ස ස ලක හ ය න එහ ප රත ඵලයක ල ස හ කල ය ණ ද ස රථ ර ව ස න උදය ස සහ සල ම ක මර යන ද ද න ටම මරණ තර ජන එල ල කරන ලද එයට ප රත ච ර ල ස අක බර අධ ර ජය ස ය හම ද වන ට කල ය ණ ද ස රථ ර ට ස ව න හ ද ප රහ ර එල ල කරන ල ස න ය ග කළ ය සටන ද ස ය ප ර ෂය න සමග කල ය ණ ද ස ම යග ය අතර ස ව න ව ස ත ර න ට පනවන ලද ද ශප ලන ම ත රත වය ස ක තයක ල ස 1586 ජ න 26 ද න ජගත ග සය න සල ම ක මර අන ගත අධ ර ජ ජහ න ග ර සමග ව ව හ ව ව ය ඇය ඔහ ග ද වන බ සව බවට පත ව ව ය වසර හතරකට පස 1590ද ඇය ස ය පළම දර ව බ හ කළ ය බ ගම ස ල ත න න ම ත එම ද යණ ය පළම ව ය ද ම යග ය ය 1592 ජනව ර 5 ද න ඇය සල ම ග ත වන ප ත රය හට උපත ලබ ද න න ය දර ව ග ම ත තණ වන වන අක බර අධ ර ජය ව ස න ක මර ට ඛ ර ම ප ර ත මත යන න මය තබන ලද අන ගත අධ ර ජය බවට පත වන ම ම ක මර අක බර අධ ර ජය ග ප ර යතම ම ණ ප ර ව ය ජහ න ග ර ග වචනවල න ක වහ ත ඔහ ම ග ස ය ල දර වන ට වඩ ම ග ප ය අක බර ක ර හ ස ලක ල මත ය ප ය ඔහ ව ස ලක ය ඔහ ග ම දර වක ල සය ඛ ර ම ග උපතට මඳ ක ලයකට ප ර ද වඥයක ව ස න දර වන න ව ර ඛය ය ස ල ත න බ ගම අධ ර ජ න යට අක බර ග පළම භ ර ය ව සහ අගබ සව ප වස ය උපද න නට ස ට න දර ව අධ ර ජ පදව යට උර මකර වන ඇත බවය ම න ස ඛ ර ම හට ද න සයක ව ය ත වන ව ට දර ව ජගත ග සය න ග න ර ග න ග ස ර ඛය ය හට භ රකළ ය ත බවට අක බර න ය ග කළ ය එව ට ඔහ ට ඇග ර කවරණ ම ද හ ද ව ඩ ය හ ක බ ව න ම ඝල අධ ර ජයක ඇත ද ඩ ක ර මට ස ය භ ර ය ව ත ළ ව අප ක ෂ ව ඉට ක ර මට අක බර ට හ ක ව ය ජගත හට වට න ම ත ම ණ ක ලබ ද අස වසන ලද ඛ ර ම ව ඇත ද ඩ ක ර ම ප රධ න වගක ම ර ඛය ය සත ව ය ඔහ ඇග ර කවරණය යටත හ ද ව ඩ ණ ජහ න ග ර ස ය මතක සටහන ත ළ සඳහන ක ට ඇත ත ර ඛය ය ස ය ප ත රය ව ඛ ර ම හට ස න හස ද ක ව ය ඔහ ඇග ම ප ත ව ව ම න දහස ග ණයක න ව ඩ ස න හසක න බවය 13වන ව ය සප ර න ත ක ඛ ර ම ඇග ස වණ හ ද ව ඩ ණ ය අක බර ග මරණ න පස ල බ ල ක මර න ඔහ ග ප ය ග න වස ව ත යල ප ම ණ ය ය ම න ස ඔහ ට ස ය ස බ මව හ සම ප ව මට වඅස ථ ව හ ම ව ය ම අතර ක ලය 1597ද ජගත ව ස න ඇග ත වන සහ අවස න දර ව ට උපත ලබ ද න න ය බ ළ ඳ යක ව එම ද ර ය ක ඩ ව ය ද ම ම යග ය ය ව ව හය ම ල ක ලය ජගත ග සය න හට ඇග ස ම ය ග ප රස දය අහ ම ව ත බ බ ව ප න ව ශ ෂය න ම ර ජක ය අන ත ප රය ඇග ප රත ව ද න ය ව ග ප ම ණ ම ම යට හ ත ව ය ජගත ඇය ක ර හ අමන පය න පස ව ව ය 1611ද ජහ න ග ර ව ස න න ර ජහ න ව ව ව හ කරගන න ලද එම ව ව හය ස ට ඔහ ග මරණය දක ව ම න ර ජහ න ඔහ ග ප ර යතම භ ර ය ව ව බ ව අව ව ද තව ප ළ ග න න ර ජහ න ග ව ව හයට ප ර පව ජහ න ග ර ග අගබ සව සහ වර ය ව ය ඔහ ග සයවන භ ර ය ව ව ය ඇය ව ස න 1605 ඔහ ග අන ප ර ප ත ය ස ට 1620 ඇග මරණය ත ක ම පදව ය උස ලන ලද අනත ර ව ම ම ග රවන ය පදව න මයන න ර ජහ න හට ප ර න ම ණ මරණයජගත ග සය න ම යග ය 1619 ව ය ඇග අප ක ෂ ව අන ව ඇග ද හය දහ ර බ ඝ හ භ මද නය ක ර ණ ජහ න ග ර ම ම මරණය ප ළ බඳ ක ට ය න ප වස ය ඇය ව ස න ද ව යන ග අන කම ප ව ලද බවය ඇග මරණ න පස ජහ න ග ර ව ස න ස යල න ල ල ඛනවල ඇය හට බ ල ක ස මක න න ර මල ව ම නය ආර ය ව ල ස ඇමත ය ය ත බවට න ය ග කරන ලද ආශ ර යයන Findly p 396 transl ed Thackston annot by Wheeler M 1999 The Jahangirnama memoirs of Jahangir Emperor of India New York u a Oxford Univ Press p 13 ISBN 9780195127188 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a last2 has generic name help CS1 maint extra punctuation link Manuel edited by Paul Christopher Lyon Alynna Wilcox Clyde 2012 Religion and Politics in a Global Society Comparative Perspectives from the Portuguese Speaking World Lanham Lexington Books p 68 ISBN 9780739176818 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a first1 has generic name help CS1 maint extra punctuation link Eraly Abraham 2007 Emperors of the Peacock Throne The Saga of the Great Mughals Penguin Books India p 299 ISBN 0141001437 Tillotson Giles 2008 Taj Mahal Cambridge Mass Harvard University Press p 28 ISBN 9780674063655 Chandra Satish 2005 Medieval India from Sultanat to the Mughals Revised ed ed New Delhi Har Anand Publications p 116 ISBN 9788124110669 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a edition has extra text help Mehta Jaswant Lal 1986 Advanced Study in the History of Medieval India Sterling Publishers Pvt Ltd p 418 ISBN 9788120710153 Bose Melia Belli 2015 Royal Umbrellas of Stone Memory Politics and Public Identity in Rajput Funerary Art BRILL p 150 ISBN 978 9 00430 056 9 Sarkar Jadunath 1994 A history of Jaipur c 1503 1938 Rev and ed ed Hyderabad Orient Longman p 41 ISBN 81 250 0333 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a edition has extra text help 1998 The Mughal State 1526 1750 p 177 ISBN 978 0 19 563905 6 Moosvi Shireen 2008 People taxation and trade in Mughal India Oxford Oxford University Press p 114 ISBN 9780195693157 Findly p 125 Burke S M 1989 Akbar the greatest Mogul Munshiram Manoharlal Publishers p 142 Jahangir Emperor of Hindustan 1999 The Jahangirnama Memoirs of Jahangir Emperor of India Translated by Oxford University Press p 437 ISBN 978 0 19 512718 8 ම ර ස හ න දල ග ද යණ ය ව ත අක බර ග භ ර ය ව ව ත ර ඛය ය ස ල ත න බ ගම අක බර බ ද හ ද අභ වප ර ප තව ඇත ඇය ඔහ ග අගබ සව ව ය ඇයට දර වන න ව බ ව න ෂ ජහ න උපන ව ට අක බර ව ස න ඔහ ව බ ගම ග භ රක ර ත වයට පවරන ලද ඇය ම ම ද ව ය න ව න ව ය අස හතරව න ව ය ද ය a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a no break space character in quote at position 277 help Faruqui Munis D Princes of the Mughal Empire 1504 1719 Cambridge University Press p 71 ISBN 978 1 107 02217 1 Diana Preston Michael 2008 A teardrop on the cheek of time the story of the Taj Mahal London Corgi ISBN 0552154156 හ න ද ජ ධ බ ය ව අස වසම න වට න පද මර ග සහ ම ත ත ය ග කරන ලද Eraly Abraham 2000 Emperors of the Peacock Throne The Saga of the Great Mughals Penguin Books India p 299 ISBN 978 0 14 100143 2 සම ප රව ශය 22 November 2014 1968 Henry Beveridge ed The Tuzuk i Jahangiri or Memoirs of Jahangir Volumes 1 2 Munshiram Manoharlal p 48 Findly p 49 Findly p 126 Findly p 162 Findly p 94බ හ ර සබ ඳ ජගත ග සය න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ජ හ න ග ර සහ ෂ ජ හ න ල කය ජයග ර හකය ජහ න ග ර 2010 05 28 at the Wayback Machine ත ස ක ඉ ජහන ග ර හ වත ජහ න ග ර ග මතක සටහන ග රන ථ වල යFindly Ellison Banks 1993 Nur Jahan Empress of Mughal India Oxford University Press ISBN 9780195360608