මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. ()
|
චීන භාෂා විකිපීඩියාවෙහි මෙම ලිපියට අනුරූප ලිපියේ අන්තර්ගත පෙළ පරිවර්තනය කිරීමෙන්, මෙම ලිපිය පුළුල් කල හැක. (2011 ඔක්තෝබර්) පරිවර්තනයේ දී වැදගත් විය හැකි උපදෙස් සඳහා [විදහන්න] ක්ලික් කරන්න.
|
චාබි අධිරාජිනිය (1216–1281) යනු චීනයේ යුවාන් රාජවංශයේ වල්ලභ අධිරාජිනියකි. ඇය සමග විවාහ වූවා ය. එලෙසින් ඇය 1270 දශකයේ සම්පූර්ණ චීනයම යටත් කරගත් මොංගෝල වරයාගේ භාර්යාව වීමට සමත් වූවා ය.
චාබි අධිරාජිනිය | |||||
---|---|---|---|---|---|
පූර්වප්‍රාප්තිකයා | |||||
අනුප්‍රාප්තිකයා | නම්බුයි අධිරාජිනිය | ||||
උපත | 1216 | ||||
මරණය | 20 March 1281 | (වයස 65)||||
වල්ලභයා | |||||
දරුවන් | , කිරුළහිමි මිංෂියාඕ කුමරු | ||||
| |||||
පියා | ගෝත්‍රයේ අන්චෙන් | ||||
ආගම | , මුලින් බුද්ධාගම |
දිවිය
"" අනුව, චාබි කුබ්ලයිගේ ප්‍රියතම භාර්යාව වූ අතර, ඔහුගේ රාජ්‍ය සමය පුරා ඔහුගේ නිල නොවන උපදේශිකාව ලෙසින් කටයුතු කළා ය. කලාවන්ට අනුග්‍රහ දැක්වූ ඇය, තරුණ වැනීසියානු සංචාරකයකු වූ තුළ චීනය කෙරෙහි වූ උනන්දුව ඉහළ නැංවීමට දායක වූයේ යැයි සැලකේ. චාබි ඇගේ නැන්දණිය වූ මෙන් ක්‍රිස්තියානි බලපෑමට නතු වූයේ දැයි සැක කෙරේ.
චාබි අධිරාජිනිය කාන්තාවන් දැක්වූ ඉහළ දායකත්වය සම්බන්ධයෙන් නිදසුනක් ලෙස සලකනු ලැබේ. කුබ්ලයිගේ භාර්යාව සහ උපදේශිකාව ලෙස, ඇය වැදගත් දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික බල මූලාශ්‍රයක් වූවා ය. විශේෂයෙන්ම චීනවරුන් සමග සමාදාන වීමට ඇය මුලපිරුවා ය. රජයේ ඉහළ මට්ටම තුළ ඇය බුද්ධාගම ප්‍රවර්ධනය කළා ය. ඇය උතුරු චීන අධිරාජකීය පවුලට යහපත් අයුරින් සලකන මෙන් යෝජනා කළේ ජනතාව අස්වසාලීම පිණිසයි. එසේම චීන වගා බිම් මොංගෝලියානු තෘණ බිම් බවට පරිවර්තනය කිරීම වැළැක්වීමට ඇය කුබ්ලයිට සහාය වූවා ය. චාබි සහ කුබ්ලයිගේ මිශ්‍ර වූ විශ්වසාධාරණ මතයයන් චීන සංස්කෘතිය යටපත් නොකොට එය වැළඳ ගැනීම කෙරෙහි ඉවහල් විය. චාබි සිය නැන්දණිය වූ ගේ බලපෑම හමුවේ වැළඳගත්තා ය. චාබිගේ වැළඳගැනීමෙන් පසුව, චීනය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. චාබිගේ සහාය ඇතිව කුබ්ලයිහට සිය මහේච්ඡ සොයුරාවත්, මුරණ්ඩු විද්වතුන් සහ ගොවීන් පාලනය කිරීමට අවස්ථාව හිමි විය.
ප්‍රභව
- Stearns, Peter N.; ; Stuart B. Schwartz; Marc Jason Gilbert (2011). "14 • The Last Great Nomadic Challenges: From Chinggis Khan to Timur". World Civilizations: The Global Experience AP* Edition (6th ed.). pp. 327–328. ISBN .
- factsanddetails.com/asian/cat65/sub423/entry-5241.html
පූර්වප්‍රාප්තිකයා | ගේ බිසව 1260–1281 | අනුප්‍රාප්තික නම්බුයි |
පූර්වප්‍රාප්තිකයා | මොංගෝලයන්ගේ ඛාටුන්වරිය 1260–1281 | |
පූර්වප්‍රාප්තිකයා | යුවාන්හි අධිරාජිනිය 1274–1281 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ප ළ බඳ ග ටල ක හ පයක ඇත ම හ ව ත ග ස ඔබග අදහස ද ක ව ම මග න හ ල ප ය ව ඩ ද ය ණ ක ර ම මග න ඔබට ද උදව ව ය හ ක ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර This article includes a list of general references but it lacks sufficient corresponding inline citations Please help to improve this article by more precise citations 2016 ජ ල ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ම ම ල ප ය ප රධ න වශ ය න එක ම ල ශ රයක මත පදනම ව ඇත ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර ම සඳහ තවත අමතර ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර ස ව ම ච බ news ප වත පත ප ත scholar JSTOR 2016 ජ ල ම ම ල ප ය සත ය පනය සඳහ තවත ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත කර ණ කර ම ම ල ප ය ව ශ ව ස කළ හ ක ම ල ශ ර උප ට දක වම න ව ඩ ද ය ණ ක ර මට උදව වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ මක ද ම මට ඉඩ ඇත 2016 ජ ල ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ච න භ ෂ ව ක ප ඩ ය ව හ ම ම ල ප යට අන ර ප ල ප ය අන තර ගත ප ළ පර වර තනය ක ර ම න ම ම ල ප ය ප ළ ල කල හ ක 2011 ඔක ත බර පර වර තනය ද ව දගත ව ය හ ක උපද ස සඳහ ව දහන න ක ල ක කරන න ච න භ ෂ ල ප ය හ ය න ත ර ක පර වර ත ත අන ව දයක නරඹන න ඩ ප එල හ ග ගල හ පර වර තනය ව න ය න ත ර ක පර වර තන පර වර තන සඳහ ප රය ජනවත ආරම භක ප යවරක ව ව ද පර වර තකයන ව ස න ස ද ස පර ද ද ෂ ප රත ශ ධනය කර සරල ප ටපත ක ට ඇලව ය න ත ර ක පර වර තනයක න ව න රවද ය පර වර තනයක බවට තහව ර ක ර මට වග බල ගත ය ත ය ව ශ වසන ය න වන හ ග ණ ත මය න බ ල ය ය ප න න ප ළ පර වර තනය න කරන න හ ක නම ව ද ශ භ ෂ ල ප ය හ සපය ඇත ආශ ර යයන භ ව ත කරම න ප ළ සත ය පනය කරන න ඔබ ව ස න ස ස කරණ ස ර ශය හ ඔබග පර වර තනය ප රභවය ව ත අන තර භ ෂ සබ ඳ යක සහ තව ප ටපත අය ත ය ග ණ යනයක ස පය ය ය ත ය උද හරණ ස ස කරණ ස ර ශයක ල ස ම ම ස ස කරණය හ අන තර ගතය පර වර තනය ක ර ණ zh 察必皇后 හ පවත න ච න භ ෂ ව ක ප ඩ ය ව හ ල ප ය න ග ණ යනය සඳහ එහ ඉත හ සය බලන න එස ම ත ළ පර වර ත ත ප ට ව zh 察必皇后 ස ක ල ල ය දන න ව ඩ ද ර ව ස තර සඳහ ව ක ප ඩ ය පර වර තනය ව තට ය ම වන න ච බ අධ ර ජ න ය 1216 1281 යන ච නය ය ව න ර ජව ශය වල ලභ අධ ර ජ න යක ඇය සමග ව ව හ ව ව ය එල ස න ඇය 1270 දශකය සම ප ර ණ ච නයම යටත කරගත ම ග ල වරය ග භ ර ය ව ව මට සමත ව ව ය ච බ අධ ර ජ න යප ර වප ර ප ත කය අන ප ර ප ත කය නම බ ය අධ ර ජ න යඋපත1216මරණය20 March 1281 1281 03 20 වයස 65 වල ලභය දර වන ක ර ළහ ම ම ෂ ය ඕ ක මර ච ඕර ය ෂ න ෂ අධ ර ජ න ය 昭睿順聖皇后ප ය ග ත රය අන ච න ආගම ම ල න බ ද ධ ගමද ව ය අන ව ච බ ක බ ලය ග ප ර යතම භ ර ය ව ව අතර ඔහ ග ර ජ ය සමය ප ර ඔහ ග න ල න වන උපද ශ ක ව ල ස න කටය ත කළ ය කල වන ට අන ග රහ ද ක ව ඇය තර ණ ව න ස ය න ස ච රකයක ව ත ළ ච නය ක ර හ ව උනන ද ව ඉහළ න ව මට ද යක ව ය ය ය ස ලක ච බ ඇග න න දණ ය ව ම න ක ර ස ත ය න බලප මට නත ව ය ද ය ස ක ක ර ච බ අධ ර ජ න ය ක න ත වන ද ක ව ඉහළ ද යකත වය සම බන ධය න න දස නක ල ස සලකන ල බ ක බ ලය ග භ ර ය ව සහ උ පද ශ ක ව ල ස ඇය ව දගත ද ශප ලන සහ ර ජ ය ත න ත ර ක බල ම ල ශ රයක ව ව ය ව ශ ෂය න ම ච නවර න සමග සම ද න ව මට ඇය ම ලප ර ව ය රජය ඉහළ මට ටම ත ළ ඇය බ ද ධ ගම ප රවර ධනය කළ ය ඇය උත ර ච න අධ ර ජක ය පව ලට යහපත අය ර න සලකන ම න ය ජන කළ ජනත ව අස වස ල ම ප ණ සය එස ම ච න වග බ ම ම ග ල ය න ත ණ බ ම බවට පර වර තනය ක ර ම ව ළ ක ව මට ඇය ක බ ලය ට සහ ය ව ව ය ච බ සහ ක බ ලය ග ම ශ ර ව ව ශ වස ධ රණ මතයයන ච න ස ස ක ත ය යටපත න ක ට එය ව ළඳ ග න ම ක ර හ ඉවහල ව ය ච බ ස ය න න දණ ය ව ග බලප ම හම ව ව ළඳගත ත ය ච බ ග ව ළඳග න ම න පස ව ච නය ත ළ ශ ඝ රය න ව ය ප ත ව ය ච බ ග සහ ය ඇත ව ක බ ලය හට ස ය මහ ච ඡ ස ය ර වත ම රණ ඩ ව ද වත න සහ ග ව න ප ලනය ක ර මට අවස ථ ව හ ම ව ය ප රභවStearns Peter N Stuart B Schwartz Marc Jason Gilbert 2011 14 The Last Great Nomadic Challenges From Chinggis Khan to Timur World Civilizations The Global Experience AP Edition 6th ed pp 327 328 ISBN 0 13 136020 5 factsanddetails com asian cat65 sub423 entry 5241 htmlප ර වප ර ප ත කය ග බ සව 1260 1281 අන ප ර ප ත ක නම බ ය ප ර වප ර ප ත කය ම ග ලයන ග ඛ ට න වර ය 1260 1281ප ර වප ර ප ත කය ය ව න හ අධ ර ජ න ය 1274 1281