මීනාක්ෂි (රාජ්‍ය. 1731–1736) යනුවෙන් හැඳින්වෙන්නේ මදුරෛ නායක් රාජවංශයේ අවසන් පාලකයායි. ඇය මංගම්මාල් රැජිනගේ මිණිපිරි-ලේලිය වූවා ය.
මදුරෛ නායක් රාජවංශයේ රජවරු සහ රාජ්‍යාධිකාරී රැජිනියෝ | |
---|---|
පිළිබඳ ලිපි මාලාවේ කොටසකි | |
මදුරෛ නායක් පාලකයින් | |
1529–1563 | |
(කුමාර ක්‍රිෂ්ණප්පා නායක්) | 1563–1573 |
(හවුල් පාලකයින් සමූහය I) | 1573–1595 |
(හවුල් පාලකයින් සමූහය II) | 1595–1602 |
(මුත්තු ක්‍රිෂ්ණප්පා නායක්) | 1602–1609 |
(මුත්තු වීරප්පා නායක්) | 1609–1623 |
1623–1659 | |
(මුතු අලකාඩ්රි නායක්) | 1659–1662 |
1662–1682 | |
(රංගක්‍රිෂ්ණා මුතු වීරප්පා නායක්) | 1682–1689 |
මංගම්මාල් රැජින‡ | 1689–1704 |
(විජය රංග චොක්කනාථ නායක්) | 1704–1731 |
මීනාක්ෂි රැජින‡ | 1731–1736 |
‡ රාජ්‍යාධීකාරී රැජිනියන් | |
අගනුවරවල් | |
මදුරෛ | 1529–1616 |
1616–1634 | |
මදුරෛ | 1634–1665 |
1665–1736 | |
ප්‍රධාන බලකොටු | |
මදුරෛ 72 අට්ටාල බලකොටුව | |
තිරුනෙල්වෙල්ලි බලකොටුව | |
වෙනත් යුධ බලකොටු | |
මාලිගා | |
, මදුරෛ | |
හෙවත් දර්බාර් ශාලාව, | |
, මදුරෛ | |
1731දී විජය රංග චෝක්කනාථ මියයාමත් සමග, ඔහුගේ වැන්දඹුව වූ මීනාක්ෂි සිහසුනට පත්වූ අතර, ඇය සිය මියගිය සැමියාගේ උරුමකරු යැයි නම් කළ හදාගත් ලාබාල පුත්‍රයා වෙනුවෙන් රාජ්‍යාධිකාරිණිය ලෙස රාජ්‍ය පාලනය කළා ය. නමුත් රැජින වසරක් හෝ දෙකක් රාජ්‍ය පාලනය කරන විට ඇගේ හදාගත් පුත්‍රයාගේ පියා වූ වෙන්ගාරු තිරුමලා ඇයට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවී ය. ඔහු පවසන්නට වූයේ මදුරෛ සිහසුනට තමන්ට ද උරුමයක් ඇති බවයි. මේ අවස්ථාවේ මූඝල්වරුන්ගේ නියෝජිතයන් පැමිණි අතර, ඔවුහු මෙම රංගලයේ වාසිය තමන්ට හිමි කරගැනීමට උත්සාහ දැරූහ.
1693 සිට, මදුරෛ නාමිකව ගේ යටත් රාජ්‍යයක් ලෙස පැවතිණි. 1698 සිට කොලෙරූන් (කොල්ලිදම්) ගංගාවට උතුරින් වූ කර්ණාටික ප්‍රදේශය ඍජු මූඝල් පාලනය යටතේ විය. ගේ ප්‍රාදේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කළේ වරයා විසිනි. එසේම න්‍යායිකව ගේ යටත්වැසියුක ලෙස සැලකුණු, නවාබ්වරුන්ගේ ප්‍රධානියා වූ ට ද මධ්‍යස්ථ බලයක් පැවතිණි.
තන්ජෝරයේ සහ මදුරාවේ රජවරුන් සිය පඬුරු කප්පම් කෙතරම් ක්‍රමානුකූලව ගෙවූයේ ද යන්න පැහැදිළි නැත. නමුත් 1734දී— එනම් මීනාක්ෂි සහ වංගාරු තිරුමලා අතර සිහසුන වෙනුවෙන් අරගලයක් පැවති සමයේ— අර්කොට්හි නවාබ්වරයා දකුණෙහි රාජධානිවල පක්ෂපාතීත්වය සහ පඬුරු කප්පම් රැස්කරගැනීමට ගවේශනයක් දියත් කළේ ය. මෙම ගවේශනයට දායක වූ නායකයින් වූයේ නවාබ්ගේ පුත්‍රයා වූ සහ ඔහුගේ බෑනා මෙන්ම විශ්වාසවන්ත උපදේශකයා ද වූ සුප්‍රකට චන්දා සහීබ් ය.
මෙම කණ්ඩායම තන්ජෝරයට කඩාවැදුණු අතර ත්‍රිචිනොපොලි බලකොටුව වෙත ගමන් කළේ නැත. අනතුරුව මදුරේ සහ තිනෙවෙල්ලි ඔස්සේ ට්රැවන්කෝරය දක්වා ප්‍රදේශවල ධනය ලබාගත්තේ ය. නැවත පැමිණීමේ දී ඔවුහු මීනාක්ෂි සහ වෙංගාරු තිරුමලාගේ අරගලයට මැදිහත් වූහ. තිරුමාලා, වෙත පැමිණ රුපියල් මිලියන තුනක මුදලක් ලබාදී ඉල්ලා සිටියේ රැජිනව ධුරයෙන් නෙරපා තමන්ට සිහසුන ලබාගැනීමට උපකාර කරන ලෙසයි. අනතුරුව පිටත්ව ගිය ඔහු සිය සිය කාර්යය ක්‍රියාත්මක කිරීමට චන්දා සහීබ්ව එහි තබාගියේ ය. මෙම අවස්ථාව පිළිබඳ විමසිල්ලෙන් පසුවූ රැජින මෙම නම්‍යශීලී දේශපාලනඥයාට ඇය සමග රුපියල් කෝටියක (මිලියන දහයකට) පොරොන්දුව පිට සිහසුනට ඇති සිය අයිතිය සුරක්ෂිත කොටදෙන මෙන් ඉල්ලා සිටියා ය.
මීනාක්ෂි රැජිනට මෙම ගිවිසුමේ දී පක්ෂපාතීව කටයුතු කරනු තහුවරු කරගැනීමට කුරානය මත දිව්රනු දැකීමට අවශ්‍ය විය. ඒ අනුව ඔහු සිය වරුන් සහ වරුන් ඉදිරියේ ප්‍රතිඥා දුන්නේ ය. ඔහුව ත්‍රිචිනොපොලි බලකොටුව වෙත පිටත් කරහැරිණි. මේ අතර රැජිනගේ හොඳ හිත දිනාගන්නා වෙංගාරු තිරුමලා තමන්ට අනතුරක් නොමැති බව සිතා මදුරෛ වෙත පැමිණෙන්නේ එම රාජ්‍යය සහ තින්නෙවෙල්ලි පාලනය කිරීම පිණිසයි.
රුපියල් කෝටියේ මුදල ලබාගත් චන්දා සහීබ් අර්කොට් වෙත පිටත්ව ගියේ ය. වසර දෙකකට පසු, 1736දී ඔහු යළි පැමිණි අතර, නැවත බලකොටුව වෙත අනුයුක්ත කෙරිණි. ඔහු මෙම රාජධානියේ අධිපතියා වීමට සැලසුම් කළේ ය.
ක්‍රමිකව චන්දා සහීබ් දකුණ පාලනය කරමින් සිටි ට එරෙහිව සටන්වැදුණේ ය. අම්මායා නායක්කනුර් සහ දින්දිගුල්හි දී තිරුමලාව පරාජය කරන ලදී. තිරුමලා සිවගංගාහි ආරක්ෂාව පතා පලාගියේ ය. චන්දා සහීබ් මදුරෛ රාජධානියේ දකුණුදිග ප්‍රදේශ යටත්කර ගත්තේ ය. මෙලෙසින් මෙම සම්පූර්ණ ප්‍රදේශයේම අධිපතියා බවට පක් ඔහු වෙත ලිපියක් ලියමින් තමන් යේ ලෙස ප්‍රකාශ කළේ ය. පසුව ඔහු ලෙස ද තමන්ව ප්‍රකාශයට පත් කරගත්තේ ය.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- සටහන්
- Rani Mangammal Chathram
- සංරක්ෂිත පිටපත, http://www.madurai.com/rani.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25
- ග්‍රන්ථාවලිය
- , and David Shulman, Sanjay Subrahmanyam. Symbols of substance : court and state in Nayaka period Tamil Nadu (Delhi ; Oxford : Oxford University Press, 1998) ; xix, 349 p., [16] p. of plates : ill., maps ; 22 cm. ; Oxford India paperbacks ; Includes bibliographical references and index ; .
- Devakunjari, D., 1921-. Madurai through the ages : from the earliest times to 1801 A.D. general editor, R. Nagaswamy (Madras : Society for Archaeological, Historical, and Epigraphical Research, [1979]) ; 336 p., [26] leaves of plates : ill. ; 22 cm. ; SAHER publication no. 8. ; "Thesis submitted to the University of Madras for the award of Ph.D. degree in the year 1957"—T.p. verso. ; bibliography: p. 334-336.
- Rajaram, K. (Kumarasamy), 1940-. History of Thirumalai Nayak (Madurai : Ennes Publications, 1982) ; 128 p., [1] leaf of plates : ill., maps ; 23 cm. ; revision of the author's thesis (M. Phil.--Madurai-Kamaraj University, 1978) Includes index ; bibliography p. 119-125 ; on the achievements of Tirumala Nayaka, fl. 1623-1659, Madurai ruler.
- Balendu Sekaram, Kandavalli, 1909-. The Nayaks of Madura by Khandavalli Balendusekharam (Hyderabad : Andhra Pradesh Sahithya Akademi, 1975) ; 30 p. ; 22 cm. ; "World Telugu Conference publication." ; History of the Telugu speaking Nayaka kings of Pandyan Kingdom, Madurai, 16th-18th century.
- Sathianathaier, R. History of the Nayaks of Madura [microform] by R. Sathyanatha Aiyar ; edited for the University, with introduction and notes by S. Krishnaswami Aiyangar ([Madras] : Oxford University Press, 1924) ; see also ([London] : H. Milford, Oxford university press, 1924) ; xvi, 403 p. ; 21 cm. ; SAMP early 20th-century Indian books project item 10819.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම න ක ෂ ර ජ ය 1731 1736 යන ව න හ ඳ න ව න න මද ර න යක ර ජව ශය අවසන ප ලකය ය ඇය ම ගම ම ල ර ජ නග ම ණ ප ර ල ල ය ව ව ය මද ර න යක ර ජව ශය රජවර සහ ර ජ ය ධ ක ර ර ජ න ය ප ළ බඳ ල ප ම ල ව ක ටසක මද ර න යක ප ලකය න 1529 1563ක ම ර ක ර ෂ ණප ප න යක 1563 1573හව ල ප ලකය න සම හය I1573 1595හව ල ප ලකය න සම හය II1595 1602ම ත ත ක ර ෂ ණප ප න යක 1602 1609ම ත ත ව රප ප න යක 1609 16231623 1659ම ත අලක ඩ ර න යක 1659 16621662 1682ර ගක ර ෂ ණ ම ත ව රප ප න යක 1682 1689ම ගම ම ල ර ජ න 1689 1704ව ජය ර ග ච ක කන ථ න යක 1704 1731ම න ක ෂ ර ජ න 1731 1736 ර ජ ය ධ ක ර ර ජ න යන අගන වරවල මද ර 1529 16161616 1634මද ර 1634 16651665 1736ප රධ න බලක ට මද ර 72 අට ට ල බලක ට වත ර න ල ව ල ල බලක ට වව නත ය ධ බලක ට ම ල ග මද ර හ වත දර බ ර ශ ල ව මද ර ve 1731ද ව ජය ර ග ච ක කන ථ ම යය මත සමග ඔහ ග ව න දඹ ව ව ම න ක ෂ ස හස නට පත ව අතර ඇය ස ය ම යග ය ස ම ය ග උර මකර ය ය නම කළ හද ගත ල බ ල ප ත රය ව න ව න ර ජ ය ධ ක ර ණ ය ල ස ර ජ ය ප ලනය කළ ය නම ත ර ජ න වසරක හ ද කක ර ජ ය ප ලනය කරන ව ට ඇග හද ගත ප ත රය ග ප ය ව ව න ග ර ත ර මල ඇයට ව ර ද ධව ක ර ල ලක ම හ යව ය ඔහ පවසන නට ව ය මද ර ස හස නට තමන ට ද උර මයක ඇත බවය ම අවස ථ ව ම ඝල වර න ග න ය ජ තයන ප ම ණ අතර ඔව හ ම ම ර ගලය ව ස ය තමන ට හ ම කරග න මට උත ස හ ද ර හ 1693 ස ට මද ර න ම කව ග යටත ර ජ යයක ල ස ප වත ණ 1698 ස ට ක ල ර න ක ල ල දම ග ග වට උත ර න ව කර ණ ට ක ප රද ශය ඍජ ම ඝල ප ලනය යටත ව ය ග ප ර ද ශ ය න ය ජ තය වශය න කටය ත කළ වරය ව ස න එස ම න ය ය කව ග යටත ව ස ය ක ල ස ස ලක ණ නව බ වර න ග ප රධ න ය ව ට ද මධ යස ථ බලයක ප වත ණ තන ජ රය සහ මද ර ව රජවර න ස ය පඬ ර කප පම ක තරම ක රම න ක ලව ග ව ය ද යන න ප හ ද ළ න ත නම ත 1734ද එනම ම න ක ෂ සහ ව ග ර ත ර මල අතර ස හස න ව න ව න අරගලයක ප වත සමය අර ක ට හ නව බ වරය දක ණ හ ර ජධ න වල පක ෂප ත ත වය සහ පඬ ර කප පම ර ස කරග න මට ගව ශනයක ද යත කළ ය ම ම ගව ශනයට ද යක ව න යකය න ව ය නව බ ග ප ත රය ව සහ ඔහ ග බ න ම න ම ව ශ ව සවන ත උපද ශකය ද ව ස ප රකට චන ද සහ බ ය ම ම කණ ඩ යම තන ජ රයට කඩ ව ද ණ අතර ත ර ච න ප ල බලක ට ව ව ත ගමන කළ න ත අනත ර ව මද ර සහ ත න ව ල ල ඔස ස ට ර වන ක රය දක ව ප රද ශවල ධනය ලබ ගත ත ය න වත ප ම ණ ම ද ඔව හ ම න ක ෂ සහ ව ග ර ත ර මල ග අරගලයට ම ද හත ව හ ත ර ම ල ව ත ප ම ණ ර ප යල ම ල යන ත නක ම දලක ලබ ද ඉල ල ස ට ය ර ජ නව ධ රය න න රප තමන ට ස හස න ලබ ග න මට උපක ර කරන ල සය අනත ර ව ප ටත ව ග ය ඔහ ස ය ස ය ක ර යය ක ර ය ත මක ක ර මට චන ද සහ බ ව එහ තබ ග ය ය ම ම අවස ථ ව ප ළ බඳ ව මස ල ල න පස ව ර ජ න ම ම නම යශ ල ද ශප ලනඥය ට ඇය සමග ර ප යල ක ට යක ම ල යන දහයකට ප ර න ද ව ප ට ස හස නට ඇත ස ය අය ත ය ස රක ෂ ත ක ටද න ම න ඉල ල ස ට ය ය ම න ක ෂ ර ජ නට ම ම ග ව ස ම ද පක ෂප ත ව කටය ත කරන තහ වර කරග න මට ක ර නය මත ද ව රන ද ක මට අවශ ය ව ය ඒ අන ව ඔහ ස ය වර න සහ වර න ඉද ර ය ප රත ඥ ද න න ය ඔහ ව ත ර ච න ප ල බලක ට ව ව ත ප ටත කරහ ර ණ ම අතර ර ජ නග හ ඳ හ ත ද න ගන න ව ග ර ත ර මල තමන ට අනත රක න ම ත බව ස ත මද ර ව ත ප ම ණ න න එම ර ජ යය සහ ත න න ව ල ල ප ලනය ක ර ම ප ණ සය ර ප යල ක ට ය ම දල ලබ ගත චන ද සහ බ අර ක ට ව ත ප ටත ව ග ය ය වසර ද කකට පස 1736ද ඔහ යළ ප ම ණ අතර න වත බලක ට ව ව ත අන ය ක ත ක ර ණ ඔහ ම ම ර ජධ න ය අධ පත ය ව මට ස ලස ම කළ ය ක රම කව චන ද සහ බ දක ණ ප ලනය කරම න ස ට ට එර හ ව සටන ව ද ණ ය අම ම ය න යක කන ර සහ ද න ද ග ල හ ද ත ර මල ව පර ජය කරන ලද ත ර මල ස වග ග හ ආරක ෂ ව පත පල ග ය ය චන ද සහ බ මද ර ර ජධ න ය දක ණ ද ග ප රද ශ යටත කර ගත ත ය ම ල ස න ම ම සම ප ර ණ ප රද ශය ම අධ පත ය බවට පක ඔහ ව ත ල ප යක ල යම න තමන ය ල ස ප රක ශ කළ ය පස ව ඔහ ල ස ද තමන ව ප රක ශයට පත කරගත ත ය ම ව ත බලන නආශ ර යයන සටහන Rani Mangammal Chathram ස රක ෂ ත ප ටපත http www madurai com rani html ප රත ෂ ඨ පනය 2017 11 25 ග රන ථ වල ය and David Shulman Sanjay Subrahmanyam Symbols of substance court and state in Nayaka period Tamil Nadu Delhi Oxford Oxford University Press 1998 xix 349 p 16 p of plates ill maps 22 cm Oxford India paperbacks Includes bibliographical references and index ISBN 0 19 564399 2 Devakunjari D 1921 Madurai through the ages from the earliest times to 1801 A D general editor R Nagaswamy Madras Society for Archaeological Historical and Epigraphical Research 1979 336 p 26 leaves of plates ill 22 cm SAHER publication no 8 Thesis submitted to the University of Madras for the award of Ph D degree in the year 1957 T p verso bibliography p 334 336 Rajaram K Kumarasamy 1940 History of Thirumalai Nayak Madurai Ennes Publications 1982 128 p 1 leaf of plates ill maps 23 cm revision of the author s thesis M Phil Madurai Kamaraj University 1978 Includes index bibliography p 119 125 on the achievements of Tirumala Nayaka fl 1623 1659 Madurai ruler Balendu Sekaram Kandavalli 1909 The Nayaks of Madura by Khandavalli Balendusekharam Hyderabad Andhra Pradesh Sahithya Akademi 1975 30 p 22 cm World Telugu Conference publication History of the Telugu speaking Nayaka kings of Pandyan Kingdom Madurai 16th 18th century Sathianathaier R History of the Nayaks of Madura microform by R Sathyanatha Aiyar edited for the University with introduction and notes by S Krishnaswami Aiyangar Madras Oxford University Press 1924 see also London H Milford Oxford university press 1924 xvi 403 p 21 cm SAMP early 20th century Indian books project item 10819