ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන් (උපත 23 ජනවාරි 1967) යනු ස්වීඩන දේශපාලනඥයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක් වන අතර 2021 නොවැම්බර් 30 දින සිට 2022 ඔක්තෝබර් 18 දක්වා ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා විය.ඇය 2021 නොවැම්බර් 4 දින සිට නායකයා ලෙසින් සේවය කරන වෙයි.
![]() 2017 වසරෙහිදී අන්ඩර්සොන් | |
ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා | |
---|---|
තනතුර දරමින් 30 නොවැම්බර් 2021 – 18 ඔක්තෝබර් 2022 | |
Monarch | |
Deputy | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | උල්ෆ් ක්‍රිස්ටසොන් |
නායක | |
තනතුර දරමින් 4 නොවැම්බර් 2021 | |
මහලේකම් | |
පූර්වප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 3 ඔක්තොම්බර් 2014 | |
අග්‍රාමාත්‍යවරයා | |
පූර්වප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 29 සැප්තැම්බර් 2014 | |
ඡන්ද කොට්ඨාසය | |
පුද්ගලික තොරතුරු | |
උපත | ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන් 23 ජනවාරි 1967 , ස්වීඩනය |
දේශපාලන පක්ෂය | |
කලත්‍රයා | රීකඩ් ෆ්‍රීබර් (වි. 1997) |
දරුවන් | 2 |
අධ්‍යාපනය | |
අන්ඩර්සොන් හා බැඳුනේ 1983 වසරෙහිදීය. 1992 වසරෙහිදී ඇය ආර්ථික විද්‍යා විශාරද උපාධියක් වෙතින් ලබා ගති. පරිපාලනයෙහි උපදේශිකාවක් හා සැලසුම් අධ්‍යක්ෂක ලෙසින්ද සඳහා උපදේශිකාවක් ලෙසින්ද ඇය සේවය කලාය. පසුව, අන්ඩර්සොන් වෙත තේරී පත්වූ අතර පරිපාලනයෙහි ඇය බවට පත් විය. 2021 අගෝස්තු මාසයෙහිදී තනතුරෙන් ඉවත්වීමට සැලසුම් ලේවියන් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගින්, ඔහු වෙනුවට පත් වීමට ප්‍රධාන අපේක්ෂකයා ලෙසින් ඇය සැලකිණි. එයට ඉතා සුළු කලකින් පසුව, සෝෂල් ඩිමොක්රටික් පක්ෂයෙහි නායකයා වශයෙන් ඇය තේරී පත් විය.
2021 නොවැම්බර් 29 දිනදී රික්ස්ඩා විසින් ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරිය ලෙසින් අන්ඩර්සොන් තෝරා ගත් කරගන්නා ලදි. පෙරදී, නොවැම්බර් 24 දිනදී, අන්ඩර්සොන් මෙම තනතුරට තේරී පත් වුනු නමුදු, රික්සඩාහිදී කොන්සර්වෙටිව් විරුද්ධ ක්ෂයට එරෙහිව වාර්ෂික අයවැය ඡන්දයෙහිදී පරාජය වීමත් සමගම ඇයගේ සභාග සහායක රජයෙන් ඉවත්වන බවට නිවේදනය කිරීමත් සමගම ඉල්ලා අස්වූවාය. නොවැම්බර් 30 දිනදී අන්ඩර්සොන් අග්‍රාමත්‍ය පදවියෙහි වැඩබාරගත් අතර ස්වීඩනයෙහි රජයෙහි නායක ලෙසින් පළමුවෙන් තේරී පත්වූ තැනැත්තිය බවට සනාථ කෙරිණි.
මූලාශ්‍ර
- "ස්වීඩන්ස් ලෝමේකර්ස් ඉලෙක්ට් ද කන්ට්‍රීස් ෆර්ස්ට් ෆීමේල් ප්‍රයිම් මිනිස්ටර්—අගේන්". සීඑන්එන්. සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2021.
- "ස්වීඩන් ඉලෙක්ට්ස් අන්ඩර්සොන් ඈස් ෆර්ස්ට් ෆීමේල් පීඑම් ෆො සෙකන්ඩ් ටයිම් ඉක් අ වීක්". France 24. සම්ප්‍රවේශය 1 දෙසැම්බර් 2021.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඒව ම ග ඩල යන අන ඩර ස න උපත 23 ජනව ර 1967 යන ස ව ඩන ද ශප ලනඥය ක සහ ආර ථ ක ව ද ය ඥය ක වන අතර 2021 න ව ම බර 30 ද න ස ට 2022 ඔක ත බර 18 දක ව ස ව ඩනය හ අග ර ම ත යවරය ව ය ඇය 2021 න ව ම බර 4 ද න ස ට න යකය ල ස න ස වය කරන ව ය 2017 වසර හ ද අන ඩර ස න ස ව ඩනය හ අග ර ම ත යවරය තනත ර දරම න 30 න ව ම බර 2021 18 ඔක ත බර 2022MonarchDeputyප ර වප ර ප ත කය අන ප ර ප ත කය උල ෆ ක ර ස ටස න න යකතනත ර දරම න 4 න ව ම බර 2021මහල කම ප ර වප ර ප ත කය තනත ර දරම න 3 ඔක ත ම බර 2014අග ර ම ත යවරය ප ර වප ර ප ත කය තනත ර දරම න 29 ස ප ත ම බර 2014ඡන ද ක ට ඨ සයප ද ගල ක ත රත ර උපතඒව ම ග ඩල යන අන ඩර ස න 23 ජනව ර 1967 1967 01 23 වයස 57 ස ව ඩනයද ශප ලන පක ෂයකලත රය ර කඩ ෆ ර බර ව 1997 දර වන 2අධ ය පනය අන ඩර ස න හ බ ඳ න 1983 වසර හ ද ය 1992 වසර හ ද ඇය ආර ථ ක ව ද ය ව ශ රද උප ධ යක ව ත න ලබ ගත පර ප ලනය හ උපද ශ ක වක හ ස ලස ම අධ යක ෂක ල ස න ද සඳහ උපද ශ ක වක ල ස න ද ඇය ස වය කල ය පස ව අන ඩර ස න ව ත ත ර පත ව අතර පර ප ලනය හ ඇය බවට පත ව ය 2021 අග ස ත ම සය හ ද තනත ර න ඉවත ව මට ස ලස ම ල ව යන ව ස න ප රක ශයට පත ක ර මත සමග න ඔහ ව න වට පත ව මට ප රධ න අප ක ෂකය ල ස න ඇය ස ලක ණ එයට ඉත ස ළ කලක න පස ව ස ෂල ඩ ම ක රට ක පක ෂය හ න යකය වශය න ඇය ත ර පත ව ය 2021 න ව ම බර 29 ද නද ර ක ස ඩ ව ස න ස ව ඩනය හ අග ර ම ත යවර ය ල ස න අන ඩර ස න ත ර ගත කරගන න ලද ප රද න ව ම බර 24 ද නද අන ඩර ස න ම ම තනත රට ත ර පත ව න නම ද ර ක සඩ හ ද ක න සර ව ට ව ව ර ද ධ ක ෂයට එර හ ව ව ර ෂ ක අයව ය ඡන දය හ ද පර ජය ව මත සමගම ඇයග සභ ග සහ යක රජය න ඉවත වන බවට න ව දනය ක ර මත සමගම ඉල ල අස ව ව ය න ව ම බර 30 ද නද අන ඩර ස න අග ර මත ය පදව ය හ ව ඩබ රගත අතර ස ව ඩනය හ රජය හ න යක ල ස න පළම ව න ත ර පත ව ත න ත ත ය බවට සන ථ ක ර ණ ම ල ශ ර ස ව ඩන ස ල ම කර ස ඉල ක ට ද කන ට ර ස ෆර ස ට ෆ ම ල ප රය ම ම න ස ටර අග න ස එන එන සම ප රව ශය 1 ද ස ම බර 2021 ස ව ඩන ඉල ක ට ස අන ඩර ස න ඈස ෆර ස ට ෆ ම ල ප එම ෆ ස කන ඩ ටය ම ඉක අ ව ක France 24 සම ප රව ශය 1 ද ස ම බර 2021