බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය (මහනුවර ගැරිසන් සොහොන) ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි, ලංකාවේදී මරණයට පත්වූ බ්‍රිතාන්‍ය ජාතිකයින් උදෙසා තනනු ලැබූ සුසාන භූමියක් වේ. බ්‍රිතාන්‍යයන් විසින් මහනුවර අත්පත්කරගනු ලැබූ වහාම වර්ෂ 1817දී මෙය පිහිටුවනු ලැබුණි. පසුව මහනගර සීමාව තුල භූමදාන කටයුතු සිදුකිරීම තහනම් කිරීමත් සමග වර්ෂ 1873දී සුසාන භූමිය වසා දැමුණි. වර්මානයේ මෙම සුසාන භූමියෙහි සොහොන් 195 ක් දැකගත හැකිවේ.
බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය | |
Details | |
---|---|
පිහිටුවීම | 1817 |
ස්ථානය | මහනුවර |
රට | ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7°17′34″N 80°38′36″E / 7.2928°N 80.6432°E |
වර්ගය | යුරෝපියානු සොහොන් බිම (වසා දැමූ) |
හිමිකාරීත්වය | Commonwealth War Graves Commission (Friends of British Garrison Cemetery) |
ප්‍රමාණය | 0.3 ha (0.74 acres) |
සුසාන සංඛ්‍යාව | 195 |
මූලාශ්‍ර
- හාවිලන්ඩ්, චාල්ස් (21 නොවැම්බර් 2011). "ශ්‍රී ලංකා ලොස්ට් ඊරා රිකෝල්ඩ් බයි බ්‍රිටිෂ් ග්‍රේව්ස්". බීබීසී නිව්ස්. සම්ප්‍රවේශය 25 මැයි 2015.
- ප්‍රේමවර්ධන, නාමලී (24 නොවැම්බර් 2013). "ඩෙඩ් මෑන් ටෙල් නෝ ටේල්ස්, බට් ද කෙයාටේකර් ඩස්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 29 මැයි 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ර ත න ය ග ර සන ස ස න භ ම ය මහන වර ග ර සන ස හ න ශ ර ල ක ව මහන වර ප හ ට ල ක ව ද මරණයට පත ව බ ර ත න ය ජ ත කය න උද ස තනන ල බ ස ස න භ ම යක ව බ ර ත න යයන ව ස න මහන වර අත පත කරගන ල බ වහ ම වර ෂ 1817ද ම ය ප හ ට වන ල බ ණ පස ව මහනගර ස ම ව ත ල භ මද න කටය ත ස ද ක ර ම තහනම ක ර මත සමග වර ෂ 1873ද ස ස න භ ම ය වස ද ම ණ වර ම නය ම ම ස ස න භ ම ය හ ස හ න 195 ක ද කගත හ ක ව බ ර ත න ය ග ර සන ස ස න භ ම යබ ර ත න ය ග ර සන ස ස න භ ම යDetailsප හ ට ව ම1817ස ථ නයමහන වරරටශ ර ල ක වඛණ ඩ ක7 17 34 N 80 38 36 E 7 2928 N 80 6432 E 7 2928 80 6432වර ගයය ර ප ය න ස හ න බ ම වස ද ම හ ම ක ර ත වයCommonwealth War Graves Commission Friends of British Garrison Cemetery ප රම ණය0 3 ha 0 74 acres ස ස න ස ඛ ය ව195ම ල ශ රහ ව ලන ඩ ච ල ස 21 න ව ම බර 2011 ශ ර ල ක ල ස ට ඊර ර ක ල ඩ බය බ ර ට ෂ ග ර ව ස බ බ ස න ව ස සම ප රව ශය 25 ම ය 2015 ප ර මවර ධන න මල 24 න ව ම බර 2013 ඩ ඩ ම න ට ල න ට ල ස බට ද ක ය ට කර ඩස සන ඩ ටය ම ස සම ප රව ශය 29 ම ය 2015